~ම‍යෙ‍ පු‍තේ‍~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පින් මද පුතුන් සියයක් ලැබුවත් නිසරූ..ගුණ නැණ බලෙන් යුතු පුතුමය ඉතා ගරූ.. වෙලාවකට අපේ සම්ප්‍රාදායන් හොදයි කියලත් හිතෙනවා..තාත්තෙකුට පුලුවන් නේ අම්මට එහෙම කලොත් හොඳ පොල්ලකින් සලකන්න පුතාට. ආදර්ශමත් නිර්මාණයක් සහෝ..හරිම හැඟීම් බරයි.

බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඔයාගෙ වටිනා අදහස්වලට...
 
  • Like
Reactions: --dimandi--

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Something great and wonderful ... Nice expression of words ...
Yet the same is a sad part
I have really lost myself in the above lines. Especially the last one.
I always wonder how you can write such great lines
 

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ගොඩක් සංවේදි නිර්මාණයක් අයියා.......අපිට කොහොම උනත් මම මේ නිර්මාණයෙන් ගොඩක් දේවල් හිතට එකතු කර ගත්තා.....මම සුබ පතනවා අයියගේ නිර්මාණ කටයුතු වලට....:):)
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    lankawen pita giya ayawitharak naymayi ron aiye samahara lankawe inna aunuth dan ohomai.. pare yaddi baye baha kalisama dan watuna dan watuna wage... wena rawala seetha kaleta adina adum adagena pudama dukak widinawa gansters lawenna...unge ammala appachila unwa usmahathkaranna dahasak duk widinawa bt un a gollanawa anatha madam walata gihin danawa... pudumai meka lankawada kiyala

    godak agana nirmanayak aiye....
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    sarwapiththala abarana andagena.... wikara kalisan dagena .. modern wenna dangalana kattiyata honda padamak meka .. minihekge budhdhiye tharama... a manussayage gathi guna kiyapanna andum aiththam ma wadagath naha a wagema kochchara modern charithayak unath wadak na thamange amma thaththa mathaka naththan ... bohoma adharshawath nirmanayak ron aiyye .. mn meka dakke parakku wela .. samawenna o.ne parakku wela comment kalata. obata sadha jaya !
     

    nwnbs

    Member
    ගොඩක් දැනුනා අයියා... කිවයුතු දේවල් අනිත් හැමෝම කියල තියෙනව මං හිතන්නෙ... ගොඩක් වටින නිර්මාණයක්...
    11.gif