ම‍ව‍ට 92 ‍යි, ‍බිහිකළ දරු‍වාට 60‍යි

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ම‍ව‍ට 92 ‍යි, ‍බිහිකළ දරු‍වාට 60‍යි

දකුණු දිග ‍චින‍යයේ ‍‍ව‍යස 92ක් ව‍‍යසැති කතකගෙන් වයස 60 ක‍ට වඩා පැරණි කළළ‍යක් ඇය‍ගේ කුසයෙන් වෙන් කරගෙන අැත, ජීවය රහිත කළළට කුස තුළ ගලක් රදවා සිටින්නා හා සමා‍න‍ව රදවාගෙන ඇත. වෛද්‍යවරුන්ගේ මතය වන්නේ ‍මෙම කළළය 1947 දී පමණ මියගිය එකක් බව‍යි එසේම මෙවැනි තත්ව‍යන් ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බව‍ත්ය.
වසර 60 ක් පැරණි ගැබ
 

Attachments

  • 92_old_60_01.jpg
    92_old_60_01.jpg
    21.3 KB · Views: 104
  • 92_old_60_02.jpg
    92_old_60_02.jpg
    48 KB · Views: 83
  • 92_old_60_03.jpg
    92_old_60_03.jpg
    12.3 KB · Views: 82