Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මoකොල්ලයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්කරයා පලවෙනි පොස්ට් අකට මොනවඩ් ලියන්නේ කියල කල්පනා කරනකොට මම හිතුවා අපේ ගමේ සිද්ද උණු මoකොල්ලයක් ගැන කතාවක් ලියන්න.

මෙසිද්දිය වෙන කොට මගේ වයස අඋරුදු ධහයක් විතර ඇති ඔන්න ඔය කාලේ අපේ ගෙදරට අල්ලපු ගෙදරට මුස්ලිම් ජෝඩුවක් ආව ටික

කාලයක් යනකොට අපේ පඋල් දෙක හොදට ෆිට් උනා. අගොල්ලන්ට town අකේ පොඩි කඩයක් තිබුනා town අකට යන්නේ එන්නේ 3විල් අකෙන්

ඉතින් බිස්නස් ඉවර වෙලා ගෙදර එඅනකොට දහය එකොළහ වෙනවා. කොහොමත් අපේ ගෙදර කට්ටිය නිදා ගන්නකොටත් 11.30 වගේ වෙනවා

සිද්දිය වෙන දවසේ කවදාවත් නැතුව 9.30 විතර මට නින්ද ගියා ටික වෙලාවක් යනකොට මට අමුතු සද්ද ඇහෙන්නවා ඒ එක්කම බුමිකම්පාවක් වගේ මගේ ඇද හෙල්ලෙනවා මම ගැස්සිලා අස්ස්දෙක ඇරලා බලනකොට බුමිකම්පාවක් නෙමෙඉ අපේ අක්ක මොනවදෝ කියා කියා මාව හොලොනවා

ටික වෙලාවක් යනකොට මම ප්රකුර්ති තත් වයට ආව ,,මොනවද ඔඊ කරන්නේ පිස්සුද මාවහොලවනේ,, ,,මෝඩයෝ එහා ගෙදරට හොරු පැනල තාත්තා උන්ව අල්ලගන්න යන්න හදනවා,, හරියට මතක නැති උනත් ඔන්න ඔයවගේ වචන සෙට් අකක් තම ගියේ.

අක්ක කියපු කතාව අහපුවහම මම රත් උනා. තාත්තා ඔයවගේ වැඩ වලට යනවට ඒ කලේ මම ගූ බයයයි මොනවහරි වෙඊ කියල

ඉතින් මම එක උස්මට ඇදෙන් පැනලා දිව්වා මිදුලට තාත්ත එතකොට ගේට්ටුව අරිනවා අපේ වාහනේ අලියට ගන්න. ගේ ඉස්සරහ වටේ ගෙවල් වල කට්ටිය පිරිලා හිට්යා . රොබරිය සිද්ද වෙලා තිබුනේ මෙහෙමයි

අපේ ගෙදරට ටිකක් එහායින කනත්තක් තිබුනා කනත්තක් උනාට එකට කාඋරුත් පොඩ්ඩක් වත්

බය උනේ නැ අපි අපි සරුන්ගල්ල් අරියේත් එතන.

ඉතින් හොරු ටික හැංගිලා ඉදල තියෙන්නේ ඒ කනත්තේ.

ඔන්න රැ දහයට විතර මුස්ලිම් ජෝඩුව ඇවිල්ල තියනවා ගේ ලගට wife 3 විල්ල් අකෙන් බැහැල ගේට්ටුව ඇරලා තියනවා 3 විල්ල් අක ඇතුලට දාලාගේට්ටුව වහන්න යන කොටම හොරු 4 දෙනා වත්තට පැනල තිබුනේ

උන්ගේ අතේ පිස්තෝල 2  තිබිල තියනව ඊටපස්සේ උන්ටික මෙදෙන්නවා ගේ ඇතුලට අරගෙන ගහින් ගැණු කෙනාගේ කරේ තිබුණු රත්තරන් මලේ කඩාගෙන පුදුම වැඩක් කරලා තිබුන කඩාගත්තගමන් ගිලල බඩගිනට වෙන්නැති නේ

පැයකාලක් විතර ගෙදරම රත්තරන් සල්ලි මංකොල්ල කාලා ගෙදර මනුස්සයට ගහන්න පටන් අරන් තියනවා සල්ලි හංගල තියන්නේ කොහෙද කියල

ඔය කෑගහන සද්දේ අපේ ගෙදර කට්ටියට ඇහිලා තියනවා අපේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ ගෙදර ප්රශ්නයක් වෙන්න ඇති කියල.

ටිකවෙලාවකින් බේරගන්න කියල කෑගහන කොට තමයි අපේ තාත්තා පොල්ලක් අරගෙන තාප්පෙන් පනින හදල තියෙන්නේ.

අතකොටම හොරු කට්ටිය දුවල තියනවා

ඔන්න ඔය වෙලාවේ තමයි මම නින්දෙන් ඇහැරුනේ මම ඇහැරිලා හිටියනම් දන්නවනේ superman වගේ හොරුනට ගහන්නේ hik

පලවෙනි කොටසට ප්රතිචාර දක්වපු යට ගොඩක් ස්තුතිඉ කියලා කියනවා .

හොරකම සිද්ධ වෙලා විනාඩි පහලවකට විතර පස්සේ තමඊ තාත්තා වාහනේ එලියට අරගෙන හොරුන්ව අල්ලගන්න යන්න හදන්නේ

ගමේ ගනු ටිකත් ඇවිත් ෆිල්ම් අකක් බලනවා වගේ  කටවල් ඇරO බලගෙන්න ඉන්නවා . අපේ තාත්තා ඉතින් ෆිල්ම් හීරෝ වගේ ගන්න තියන ඔක්කොම ආයුධ ටික වාහනේ ට දානවා.

තරුණ කොල්ලෝ ටිකඉ හැටපැන්න කොල්ලෝ ටිකඉ බරටම අරගෙන අපේ ගෙවල් පැත්තට එනවා .

බරටම අරගෙන කිවේ අදහන් ඇදන් පොලු පිහිකැලි වැටඉනි පොලු . මටනම් ධන හිතෙන්නේ එක නිකO සෝමාලියාවේ හිගන්නෝ සෙට් අකක් වගේ .

මේගොල්ලෝ පස්සෙන් තව අක්කෙනෙක් එනවා ඒ ඩෙස්මන් මාමා එයා එන්නේ එයාගේ වටෙන් ගැලව ගත්ත වැට ඉනි පොල්ල අරගෙන යන්න කියලා කට්ටිය දැන ගත්තේ පස්සේ *smile* or *smiles* or  or  කට්ටියම අපේ ගේ ගාවට අවා.

සෙට් එක හොරුන්ට ගහන්න කලින් ඇගපත රත් කරගන්න වගේ නමොවිත්තියෙන් කියලා ඩෙස්මන් මාමාට දෙකක් ඇනල ගෙදර පිටත් කරා . ඊටපස්සේ තමඊ මම දාන ගත්තේ ඩෙස්මන් මාමා ගේ පිටේ කොටියෙක් කොටලා තිබුනට මෑන්ස් නිකන්  පුස් පැටිය වගේ කියලා .

දෙවැනි කොටසින් බලාපොරොතු වන්න ,, සන්නද්ද හොරු කල්ලිය පිටුපස හබාගිය බිහිසුණු ගමන සහ ඒ ගමනට බලෙන් සෙට් උනු අඋරුදු දහයේ මම.......

කතාව හොදනම් මගේ බොලොග් අකට ගහිල්ලා comment කරන්න

http://sakkarayaa.blogspot.com/2012/05/blog-post.html

[QUOTE="12ka4, post: 12620856, member: 399788"] [CENTER][URL="http://image.shutterstock.com/display_pic_with_logo/132577/132577,1225671302,7/stock-photo-a-robber-with-hidden-face-points-his-gun-in-a-robbery-attempt-19884688.jpg"][IMG]http://image.shutterstock.com/display_pic_with_logo/132577/132577,1225671302,7/stock-photo-a-robber-with-hidden-face-points-his-gun-in-a-robbery-attempt-19884688.jpg[/IMG][/URL][/CENTER] සක්කරයා පලවෙනි පොස්ට් අකට මොනවඩ් ලියන්නේ කියල කල්පනා කරනකොට මම හිතුවා අපේ ගමේ සිද්ද උණු [COLOR=#ff0000]මoකොල්ලයක්[/COLOR] ගැන කතාවක් ලියන්න. මෙසිද්දිය වෙන කොට මගේ වයස අඋරුදු ධහයක් විතර ඇති ඔන්න ඔය කාලේ අපේ ගෙදරට අල්ලපු ගෙදරට මුස්ලිම් ජෝඩුවක් ආව ටික කාලයක් යනකොට අපේ පඋල් දෙක හොදට ෆිට් උනා. අගොල්ලන්ට town අකේ පොඩි කඩයක් තිබුනා town අකට යන්නේ එන්නේ 3විල් අකෙන් ඉතින් බිස්නස් ඉවර වෙලා ගෙදර එඅනකොට දහය එකොළහ වෙනවා. කොහොමත් අපේ ගෙදර කට්ටිය නිදා ගන්නකොටත් 11.30 වගේ වෙනවා සිද්දිය වෙන දවසේ කවදාවත් නැතුව 9.30 විතර මට නින්ද ගියා ටික වෙලාවක් යනකොට මට අමුතු සද්ද ඇහෙන්නවා ඒ එක්කම බුමිකම්පාවක් වගේ මගේ ඇද හෙල්ලෙනවා මම ගැස්සිලා අස්ස්දෙක ඇරලා බලනකොට බුමිකම්පාවක් නෙමෙඉ අපේ අක්ක මොනවදෝ කියා කියා මාව හොලොනවා ටික වෙලාවක් යනකොට මම ප්රකුර්ති තත් වයට ආව ,,[COLOR=#3d85c6]මොනවද ඔඊ කරන්නේ පිස්සුද[/COLOR] මාවහොලවනේ,, ,,[COLOR=#38761d]මෝඩයෝ එහා ගෙදරට හොරු පැනල තාත්තා උන්ව අල්ලගන්න යන්න හදනවා[/COLOR],, හරියට මතක නැති උනත් ඔන්න ඔයවගේ වචන සෙට් අකක් තම ගියේ. අක්ක කියපු කතාව අහපුවහම මම රත් උනා. තාත්තා ඔයවගේ වැඩ වලට යනවට ඒ කලේ මම ගූ බයයයි මොනවහරි වෙඊ කියල ඉතින් මම එක උස්මට ඇදෙන් පැනලා දිව්වා මිදුලට තාත්ත එතකොට ගේට්ටුව අරිනවා අපේ වාහනේ අලියට ගන්න. ගේ ඉස්සරහ වටේ ගෙවල් වල කට්ටිය පිරිලා හිට්යා . රොබරිය සිද්ද වෙලා තිබුනේ මෙහෙමයි අපේ ගෙදරට ටිකක් එහායින කනත්තක් තිබුනා කනත්තක් උනාට එකට කාඋරුත් පොඩ්ඩක් වත් බය උනේ නැ අපි අපි සරුන්ගල්ල් අරියේත් එතන. ඉතින් හොරු ටික හැංගිලා ඉදල තියෙන්නේ ඒ කනත්තේ. ඔන්න රැ දහයට විතර මුස්ලිම් ජෝඩුව ඇවිල්ල තියනවා ගේ ලගට wife 3 විල්ල් අකෙන් බැහැල ගේට්ටුව ඇරලා තියනවා 3 විල්ල් අක ඇතුලට දාලාගේට්ටුව වහන්න යන කොටම හොරු 4 දෙනා වත්තට පැනල තිබුනේ උන්ගේ අතේ [COLOR=#ff0000]පිස්තෝල 2 [/COLOR] තිබිල තියනව ඊටපස්සේ උන්ටික මෙදෙන්නවා ගේ ඇතුලට අරගෙන ගහින් ගැණු කෙනාගේ කරේ තිබුණු රත්තරන් මලේ කඩාගෙන පුදුම වැඩක් කරලා තිබුන [COLOR=#ff00ff]කඩාගත්තගමන් ගිලල බඩගිනට වෙන්නැති නේ[/COLOR] [COLOR=#ff00ff] [/COLOR] පැයකාලක් විතර ගෙදරම රත්තරන් සල්ලි මංකොල්ල කාලා ගෙදර මනුස්සයට ගහන්න පටන් අරන් තියනවා සල්ලි හංගල තියන්නේ කොහෙද කියල ඔය කෑගහන සද්දේ අපේ ගෙදර කට්ටියට ඇහිලා තියනවා අපේ ගෙදර කට්ටිය හිතල තියෙන්නේ ගෙදර ප්රශ්නයක් වෙන්න ඇති කියල. ටිකවෙලාවකින් බේරගන්න කියල කෑගහන කොට තමයි අපේ තාත්තා පොල්ලක් අරගෙන තාප්පෙන් පනින හදල තියෙන්නේ. අතකොටම හොරු කට්ටිය දුවල තියනවා ඔන්න ඔය වෙලාවේ තමයි මම නින්දෙන් ඇහැරුනේ මම ඇහැරිලා හිටියනම් දන්නවනේ superman වගේ හොරුනට ගහන්නේ hik පලවෙනි කොටසට ප්රතිචාර දක්වපු යට ගොඩක් ස්තුතිඉ කියලා කියනවා . හොරකම සිද්ධ වෙලා විනාඩි පහලවකට විතර පස්සේ තමඊ තාත්තා වාහනේ එලියට අරගෙන [COLOR=#ff0000]හොරුන්ව [/COLOR]අල්ලගන්න යන්න හදන්නේ ගමේ ගනු ටිකත් ඇවිත් ෆිල්ම් අකක් බලනවා වගේ [COLOR=#3d85c6] කටවල් ඇරO බලගෙන්න ඉන්නවා[/COLOR] . අපේ තාත්තා ඉතින්[COLOR=#38761d] [COLOR=#ff00ff]ෆිල්ම් හීරෝ[/COLOR][/COLOR] වගේ ගන්න තියන ඔක්කොම ආයුධ ටික වාහනේ ට දානවා. තරුණ කොල්ලෝ ටිකඉ [COLOR=#990000]හැටපැන්න[/COLOR] කොල්ලෝ ටිකඉ බරටම අරගෙන අපේ ගෙවල් පැත්තට එනවා . බරටම අරගෙන කිවේ අදහන් ඇදන් පොලු පිහිකැලි වැටඉනි පොලු . මටනම් ධන හිතෙන්නේ එක නිකO සෝමාලියාවේ [COLOR=#ffa500]හිගන්නෝ සෙට් අකක් වගේ[/COLOR] . මේගොල්ලෝ පස්සෙන් තව අක්කෙනෙක් එනවා ඒ ඩෙස්මන් මාමා එයා එන්නේ එයාගේ වටෙන් ගැලව ගත්ත වැට ඉනි පොල්ල අරගෙන යන්න කියලා කට්ටිය දැන ගත්තේ පස්සේ *smile* [I]or[/I] *smiles* [I]or[/I] :-) [I]or[/I] :) කට්ටියම අපේ ගේ ගාවට අවා. සෙට් එක හොරුන්ට ගහන්න කලින් ඇගපත රත් කරගන්න වගේ නමොවිත්තියෙන් කියලා ඩෙස්මන් මාමාට [COLOR=#e06666]දෙකක් ඇනල[/COLOR] ගෙදර පිටත් කරා . ඊටපස්සේ තමඊ මම දාන ගත්තේ ඩෙස්මන් මාමා ගේ පිටේ කොටියෙක් කොටලා තිබුනට මෑන්ස් නිකන් [COLOR=#274e13] පුස් පැටිය[/COLOR] වගේ කියලා . දෙවැනි කොටසින් බලාපොරොතු වන්න ,, සන්නද්ද හොරු කල්ලිය පිටුපස හබාගිය බිහිසුණු ගමන සහ ඒ ගමනට බලෙන් සෙට් උනු අඋරුදු දහයේ මම....... කතාව හොදනම් මගේ බොලොග් අකට ගහිල්ලා comment කරන්න [URL]http://sakkarayaa.blogspot.com/2012/05/blog-post.html[/URL] [CENTER][URL="http://fc09.deviantart.net/fs70/i/2010/121/0/a/Little_Soldier_Boy_by_kittymccourt.jpg"][IMG]http://fc09.deviantart.net/fs70/i/2010/121/0/a/Little_Soldier_Boy_by_kittymccourt.jpg[/IMG][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom