Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකඩ අශ්වයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]59747[/ATTACH]

පංචිකාවත්තට යන එන අපගේ සිත් වසඟ කරන්නට පමණක් නොව විදේශිකයන්ගේ පවා අවධානය දිනා ඇති යකඩ අශ්වයා පිටුපස ඇත්තේ අපූරු කතාවකි.

පංචිකාවත්ත වටරවුමේ සිට එක් අතකට පමණක් රථ ධාවනය වෙන වීදියක් ලෙස මෙය නම් කරද්දී මෙම වටරවුමට අලංකාර නිර්මාණයක් එක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. එය පැවරී තිබුණේ එක්තරා සමාගමකටය. ඒ වන විටත් කෝටිපති වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ රැසක් මෙම වටරවුමේ ව්‍යාපෘතියට හිත යොමු කර තිබුණත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව මෙම සමාගමට මෙම ව්‍යාපෘතිය පැවරුණි.

ප්‍රථමයෙන් මෙම වටරවුම සඳහා කොළඹ නගර සභාව යෝජනා කර ඇත්තේ මල් වවා අලංකාර කිරීමටය. පසුව එය පැරණි වොක්ස්වැගන් හෝ බීට්ල් වර්ගයේ මෝටර් රථයක ආකෘතියක් ගන්නා ආකාරයෙන් මල් වගාව සිදු කළ යතු බවටද තීරණය කර තිබුණි.කෙසේනමුත් නිර්මාණය භාවර සිටි සමාගම ඊට එකඟ වී නොමැති නිසාත් ඔහුට ඊට වඩා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් මෙම වටරවුම තුළ ඉදිකරන්නට තිබූ අවශ්‍යතාවය නිසාත් එම කතාබහ තවත් දුර ඇදී ගියේය.

වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත් කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය. පසුව එම නිර්මාණකරු ගෙන්වා අඳින ලද දළ සටහනේ ඇති යකඩ අශ්වයාගේ උස අඩි 10 ක් විය. අඩි 13 කින් දිගු වූ මෙම ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම ඉවතලන මෝටර් රථ අමතර කොටස්වලින් නිර්මාණය වූ විට එහි බර කිලෝ 1000 ක් විය. ග්‍රීස් සහ ඩීසල් එකට මිශ්‍ර කර, එම ද්‍රාවණය පමණක් මෙහි ආලේප කර ඇත.

එහි තිබූ අලංකාරභාවය නිසාවෙන් අදාළ වටරවුමේ සවි කිරීමට ක්ෂණිකව ආරක්ෂක ලේකම්වරයාගේත් කොළඹ නගර සභාවේත් අවසරය හිමි වී ඇත.

මෙම යකඩ අශ්වයාගේ ප්‍රතිමාව දැක මවිතයට පත් වූ රියදුරන් තිදෙනෙකු එකවර එම ස්ථානයේදී අනතුරුවලට ලක්වුණේ මෙය පංචිකානත්ත වටරවුමේ සවිකර හෝරා කිහිපයක් යන්නටත් මත්තෙනි. මෙහි ඇති අලංකාරභාවය දකින්නට රියදුරන් වටරවුම ආසන්නයෙන් යද්දී සිය රථ නවතා නැරඹීමට පුරුදු විය. ඒ හේතුවෙන් පොලීසියට එම ස්ථානයට රථවාහන පොලිස් නිලධාරීන් 06 දෙනෙකු යෙදවීමට පවා සිදුවිය.

රීපොස්ට්ද කියල නම් දන්නේ නෑ

[ATTACH]59748[/ATTACH]

[ATTACH]59750[/ATTACH]

source:nethfm

[QUOTE="good-man, post: 18562036, member: 524468"] [ATTACH]59747._xfImport[/ATTACH] පංචිකාවත්තට යන එන අපගේ සිත් වසඟ කරන්නට පමණක් නොව විදේශිකයන්ගේ පවා අවධානය දිනා ඇති යකඩ අශ්වයා පිටුපස ඇත්තේ අපූරු කතාවකි. පංචිකාවත්ත වටරවුමේ සිට එක් අතකට පමණක් රථ ධාවනය වෙන වීදියක් ලෙස මෙය නම් කරද්දී මෙම වටරවුමට අලංකාර නිර්මාණයක් එක් කිරීමේ අවශ්‍යතාවයක් ඇති විය. එය පැවරී තිබුණේ එක්තරා සමාගමකටය. ඒ වන විටත් කෝටිපති වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෝ රැසක් මෙම වටරවුමේ ව්‍යාපෘතියට හිත යොමු කර තිබුණත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යෝජනාවක් අනුව මෙම සමාගමට මෙම ව්‍යාපෘතිය පැවරුණි. ප්‍රථමයෙන් මෙම වටරවුම සඳහා කොළඹ නගර සභාව යෝජනා කර ඇත්තේ මල් වවා අලංකාර කිරීමටය. පසුව එය පැරණි වොක්ස්වැගන් හෝ බීට්ල් වර්ගයේ මෝටර් රථයක ආකෘතියක් ගන්නා ආකාරයෙන් මල් වගාව සිදු කළ යතු බවටද තීරණය කර තිබුණි.කෙසේනමුත් නිර්මාණය භාවර සිටි සමාගම ඊට එකඟ වී නොමැති නිසාත් ඔහුට ඊට වඩා නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් මෙම වටරවුම තුළ ඉදිකරන්නට තිබූ අවශ්‍යතාවය නිසාත් එම කතාබහ තවත් දුර ඇදී ගියේය. වරක් නුවර පාරේ ගමන් කරමින් සිටි මෙම සමාගමේ හිමිකරුට අපූරු නිර්මාණ පෙළක් දකිනනට ලැබුණි. ඒ වාහනවලින් ඉවත් කරන අමතර කොටස්වලින් නිර්මාණය කරන ලද අලියෙකු සහ මී හරකෙකුගේ රූප ය. එහිදී ඔහු එකවරම තීරණය කර ඇත්තේ පංචිකාවත්තේ මෙම වටරවුමට සුදුසු ඒ ආකාරයේ අශ්වයෙකු බවය. පසුව එම නිර්මාණකරු ගෙන්වා අඳින ලද දළ සටහනේ ඇති යකඩ අශ්වයාගේ උස අඩි 10 ක් විය. අඩි 13 කින් දිගු වූ මෙම ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම ඉවතලන මෝටර් රථ අමතර කොටස්වලින් නිර්මාණය වූ විට එහි බර කිලෝ 1000 ක් විය. ග්‍රීස් සහ ඩීසල් එකට මිශ්‍ර කර, එම ද්‍රාවණය පමණක් මෙහි ආලේප කර ඇත. එහි තිබූ අලංකාරභාවය නිසාවෙන් අදාළ වටරවුමේ සවි කිරීමට ක්ෂණිකව ආරක්ෂක ලේකම්වරයාගේත් කොළඹ නගර සභාවේත් අවසරය හිමි වී ඇත. මෙම යකඩ අශ්වයාගේ ප්‍රතිමාව දැක මවිතයට පත් වූ රියදුරන් තිදෙනෙකු එකවර එම ස්ථානයේදී අනතුරුවලට ලක්වුණේ මෙය පංචිකානත්ත වටරවුමේ සවිකර හෝරා කිහිපයක් යන්නටත් මත්තෙනි. මෙහි ඇති අලංකාරභාවය දකින්නට රියදුරන් වටරවුම ආසන්නයෙන් යද්දී සිය රථ නවතා නැරඹීමට පුරුදු විය. ඒ හේතුවෙන් පොලීසියට එම ස්ථානයට රථවාහන පොලිස් නිලධාරීන් 06 දෙනෙකු යෙදවීමට පවා සිදුවිය. රීපොස්ට්ද කියල නම් දන්නේ නෑ [ATTACH]59748._xfImport[/ATTACH] [ATTACH]59750._xfImport[/ATTACH] source:nethfm [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom