Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
යකඩ කතා 2 -කොටස (Honda AX1)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකඩ කතා 2 -කොටස (Honda AX1)

යකඩ කතා 1 කොටස හැරී පොරට් වගේ නැගලා ගියනිසා ඔන්න රත්තරං මචා දෙවෙනි කොටසත් ඉක්මනට ලියන්නයි යන්නේ

අද ඔන්න AX1 එක ගැන බොරු ටිකක් ඇදබාන්නයි හදන්නේ.. ගියපාර ඌරෙක් රිංගලා කෑමොර දීලා නෝන්ඩි උනා වගේ මේ පාරත් රිංගයිද දන්නේ නෑ.. අනේ පනේ මේක හලාල් කොරේ නෑ.. ඒක හින්දා මේ දවස් වල කරගෙන යන කොක් තපස බිදගන්නේ නැතුව නොහ් නොහ් නොගා ඉන්නම බැරිනම් වෙන ත්රෙ ඩ් එකක් බලාගනින් කියලා ඌරැ තුමන්ලට දැනුම් දෙනවා මුලින්ම.... (කන මකුනා සහ නොකන මකුනා යන දෙදෙනාටම කෘමිනාශක වැදීම පිලිබද බලවත් ශෝකය!! )

අද ඕන් AX1 ගැන කියන්න යනවා කිව්වට එක එක මගුල් ගොඩාක් කියන්නේ නෑ.. ටිකක් ආතල් විකාර ටිකක් තමා කියවන්න හදන්නේ.. මේවට එකතු කොරන තුනපහ ජාලයෙන් තමා ඉතින් , නැතුව AX1 මම හදපු එකෙක් නෙමේ නොවෑ... හැබැයි හොද්දනම් මගේ,,, අපේ උන් කැමතිවෙයි මේකේ විස්තර කතාව දැනගන්න.. මූටත් මාර ඉතිහාසයක් මචෝ තියෙන්නේ

මුලින්ම කියන්න ඕන බයිලාවක් තියෙනවා... ඔය ඒඇක්ස් වන් එක අපිට දෙන්න හදපු දෙයක් නෙමේ.. ඕක තදින්ම ජපනුන් වෙනුවෙන් විතරක්ම හදපු භාන්ඩයක්.. උන් ඕක ජපානෙන් පිටට දෙන්නේ නෑ කියලා තද ස්තාවරේක ඉදන් තමයි අටෝලා තියෙන්නේ.. ඕක හදපු දවස්වල (198x) ජපානේ ඕක උණක් උනා.. මොකො දන්නේ නෑ ඕක ලෝකෙටම දුන්නේ නැත්තේ?? කොහොම උනත් ජපනා හදපු හොදම බයික් එකක් තමා ඕක...ඒකෙනුත් තෝරලම ඕක අටෝලා තියෙන්නේ ඉස්කෝලේ යන ජපන් කොල්ලන්ටමලු.. ඉතින් මචෝ කොල්ලොත් පිස්සුවෙන් වගේ ඕකම අරන් තියෙනවා..කාලයක් යද්දි ජපානේ පුරාම සෙකන්හෑන්ඩ් මාකට් එක ඔය AX1 වලින් පිරුනලු... අන්න ඊට පස්සේ තමා උන්ට ඒවට කරගන්න දෙයක් නැති උනාම AX1 සෙකන්හෑන්ඩ් බයික් ලෝකේ පුරාම යන්න ගත්තේ,,, ඒකත් උන් බැරිම තැන 92-94 විතර තමා ලෝකෙට සෙකන්හෑන්ඩ් දෙන්නත් ගත්තේ.. උබලා ඕක පදිනකොට හිතුවද ඇයිමේ එක්දාස් නමසිය අසූ ගනන්වල නිශ්පාදනය අවසන් කරපු බයික් වර්ගයක් ලංකාවේ English නොම්බර වලට රෙජිස්ටර් වෙන්න එනකම් පරක්කු උනේ කියලා?? ඔන්න උත්තරේ... ඔය එක එකා කිව්වට AX1 මෙච්චරයි දුවලා තියෙන්නේ,,, අච්චරයි දුවලා තියෙන්නේ කිව්වට අහුවෙන්න එපා. ඕවා අඩුම කිලෝමීටර් 50000-60000ක් හෝ ඊට වැඩියෙන් දුවලා.. ඒත් අද ගන්න බ්රෑ්න්ඩ්නිව් ඉන්දියන් එකකට වඩා 10000ගුනයක් හොදා.. මචන් උබ දන්නවද දැන් ජපානේත් AX1 ඉතාම සුලු ප්රමානයක් තියෙන්නේ.. ඒවත් හුගාක් මිල අඩුයි දැන්නම්.. ඒ වගෙම හොද එකක් ඉතාම කලාතුරකින් තියෙන්නෙත්.. අනිත් සීන් එක මේකේ ඉස්සරහා සස්පෙන්ශන් මෘදු බව වැඩිකමයි , බයික් එකේ පොඩි බවයි ඇරුනහම කිසිම වෙන වැරැද්දක් නෑ.. ඇන්ජිම 100%ක්ම සාර්තක නිපැයුමක්.. මේක අවිවාදයෙන්ම මිනිස් ඉතිහාසේ හදපු හොදම 250cc බයික් එකක්

ඒ අස්සේ බලපන්කො මේ පල්ලේහා තියෙන එකේ ස්වින් ආම් එකට කොරලා තියෙන අපරාදයක්...

ඉතින් යාලුවනේ මේ ජපනා වෙනුවෙන්ම විශේශෙන් නිශ්පාදනේ කරපු බයික් එක ගැන අහන්න හොන්ඩා කොම්පැනියේ වැඩකරන ජපනෙක්ට වඩා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ජපනෙක්ගෙන්ම මේ ගැන අහුවා,, ඒපාර ඌ මට මාර කතා ටිකක් කිව්වනේ බන්..

ඌ ගත් කටටම කියාපි “本田技研工業株式会社(ほんだぎけんこうぎょう、英称:Honda Motor Co., Ltd.)は、日本、北米、欧州、南米、中国、タイ、インドなど世界各地に拠点を置く大手輸送機器及び機械工業メーカーである”。කියලා

මම කිව්වා එහෙම නෙමේ, එලකිරියේ අපේ කොල්ලන්ට වැදගත් පොයින් ටිකක් කියන්න කියලා. ඒපාර මූ සෑහෙන වැදගත් විස්තරයක් කිව්වා

“藤沢武夫の「(ホンダの)社長は技術畑出身であるべき」という言葉が今も守られており、現職のAX1 伊東孝紳に至るまで、歴代の社長はすべて技術畑出身である。そのうち福井威夫まではエンジン開発部門の技術者であり、本田宗一郎以外の全員が四輪 AX1 もしくは2輪AX1のエンジン開発経験がある。また、本田宗一郎、藤沢武夫の両人とも、子供をホンダに入社させない方針であった。創業初期に重要な役目をになった本田の弟 AX1 弁二郎も退社させている。その後、弁次郎はホンダの部品メーカー本田金属技術を、長男の本田博俊はホンダのアフターパーツメーカー「無限」を創業した。

創業者一族による会社の私物化の弊害を恐れる本田の信念が貫かれ、縁故採用は一切行わず、実力本位の採用を行っている。もっともAX1、初期の頃は本田と自身の父親が知り合いだった縁で入社した二代目社長の河島喜好のように親戚 Ax1・“

මම හිතනවා වැදගත් යමක් ඌ කියපු දෙයිනුත් උබ දැනගන්න ඇති කියලා

උබලා හුගදෙනෙක් දන්නේ නැතුව ඇති මූට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා මේ ඉන්නේ ඒකා

honda NX250

දෙන්නගෙම පොඩි පොඩි පෙනුමේ වෙනස්කම් ඇරුනහම සේරම සමානයි

හැබැයි මුන් දෙන්නගේම මල්ලිනම් මහා ලෙඩෙක්

honda NX 125

මම මේ ත්රෙeඩ් එක දැම්මේ ටෙක්නිකල් විස්තර කියන්න නෙමේ ඕන්.. පොඩි යකඩ කතන්දරයක් කියන්න.. ඒත් යාලුවනේ මූ ගැන තව දෙයක් කියන්නම්

උබලා දන්නවනේ මුගේ යුනිට් එක හෙන ගනන් කියලා.. හොයාගන්නත් ලේසිනෑ.. ඔව් ඕයි ඔව්.. යුනිට් එක කිව්වේ CDI යුනිට් එක තමා.. ඉතින් අහපන්කො කතාව..මුගේ යුනිට් එක මලාම හුගක් වෙලාවට ඒ එක්කම රෙගියුලේටර් එකටයි රෙක්ටිෆයර් එකටයි බබා හම්බ වෙනවා..

එතින් මේක දාන්නම වෙනවනේ

ඔන්න රත්තරන් අද කියන්න යන්නේ මෙතෙක් කල් සගවන් හිටපු ,, ඒවගෙම බයික් සුකුරුත්තම් කරන උන් සගවන රහසක්.. මේවට ගෙවන්න රෙපක් වත් දියන් ඉතින් පාං ගෙඩියක් ගන්න...

මොකක්ද දන්නවද? උබ දැකලා තියෙනව නේද ඔය AX1 ගන්න යන උන් උනිට් එකට ගම්දාලද කියලා විශේශෙන් බලනවා. අන්න ඒ බලන්නේ රෙපෙයාර් කරලද කියලා. ඒත් උබ දන්නවද මොකක්ද රෙපෙයාර් කරන්නේ කොහොමද කියලා.. මචෝ මේකයි රහස AX1 එකේ CDI උනිට් එක ලේසියකට කෙලවෙන්නේ නෑ. හුගක් වෙලාවට වෙන්නේ ඇතුලෙන් ලෙඩ් කරපුවා ගැලවෙන එක.. මේවා අසූ ගනන් වල හදපුවා . දැන් අව් රුදු 20 විතර පරනයි. ඉතින් ලෙඩ් වල බෝඩ් එකේ එහෙම ඔක්සයිඩ් හැදිලා කන්ටිනිවිටි නැතිවෙනවා.. කොටින්ම හබක් වෙනවා.. ඉතින් මම කියලා දෙන්නම් ගෙදරදිම මේක හදන හැටි.. ඔන්න උබල දාස් ගානක් හොයාගන්න ඉතුරු කරගන්න ක්රමයක්

මෙන්න තියෙනවා යුනිට් එක

ගනිං කියත් පටියක්... කපපං මෙහෙම

සේරම ටැග් බවුත් එකෙන් පාස්සපන්.. හුගාක් වෙලාවට ඒකෙන්ම වැඩේ ගොඩ.. හරිගියේ නැත්නම් කොම්පොනන්ට්ස් මල්ටිමීටරෙන් චෙක් කරලා මාරු කරපන්.. කොල්ලන්ගෙන් 80%ක්ම ඉලෙක්ට්රොයනික් කෑල්ලක් අටෝගන්න දන්නවනේ.. දන්නැතිඋන් ඒලෙවල් මැත්ස් කරපු එකෙක්ගෙන් පිසික්ස් ඉලෙක්ට් නෝට් එකක් ඉල්ලන් කියවපන්. මහලොකු දැනුමක් ඕනේ නෑ රෙසිස්ටරයක් කන්ඩෙන්සරයක් transistor යක් අදුරගන්න troubleshooting පාරක් දාගන්න

වැඩේ ගොඩ.... 20000ක් ඉතුරුයි...

මුගේ ප්රගදාන මොඩල් දෙකක් එනවා..

මෙන්න වැල... මේකට වැල කියන්නේ මේකේ AX1 කියලා ගහලා තියෙන්නේ වැල් අකුරින්. මේක තමා අන්තිමටම ආපු AX1 එක

සමහර උන් කොටු මොඩල් එකටත් පේන්ට් ගහලා වැල් කරලා විකුනනවා. ඒත් මචන් කොටුවයි වැලයි අතර පොඩි පොඩි වෙනස් කම් හුගාක් තියෙනවා. බ්රේනක් ඩිස්ක් වල කට්ට රටාව, එතකොට මීටර් පැනල් එකේ සිග්නල් ලයිට් ඉන්ඩිකේටරේ තියෙන තැන, වැලේ සහ 110 විතරක් එන ඇජස්ටබල් ශොක් එක වගේ ඒවා

මෙන්න තියෙනවා කොටු එක.. මේක වැලට වඩා පරනයි

ඊලගට අපි බලමු මේවා කොහොමද චැසි නොම්බරේ අනුව වෙනස් වෙන්නේ කියලා

චැසි 100 - මූ කොටු මොඩල් එක. පරනම එක.

මේකේ විශේශ මොඩල් එකක් එනවා, අපි ආදරේට එයාට කියන්නේ බෝනික්කා මොඩල් කියලා. රතු සීට් රතු බූට් "ඇජස්ටබල් ශොක්ස්". මෙයා 100 කානඩයේ අන්තිමයා.. ආ තව එකක් මූ එන්නේ මෙටලික් පර්ල් වයිට් වලින් විතරයි

චැසි 110

මචන් මුගේ කෑලි සේරම 120ට සමානයි,, චැසිය කොටලා පේන්ට් කලොත් වැලක්ද නැද්ද කියලා හොයන්න අමාරුයි..

මොකක්?? චැසි කොටන්නේ කොහොමද කියලද ඇහුවේ? එහෙම අහපු එක මට ඇහුන්නෑනේ බන්? ආයේ කියපන් බලන්න??

කුරුනෑගල පැත්තේ හලාවත පැත්තේ කොට්ටේරුවෝ ඉන්නවා.. මම කිව්වේ කොට්ටේරුවෝ බන්

චැසි 120

ආයේ මූ ගැන කියන්න බෑ බන්.. මූ තමා අලුත්ම එකා.. මේ ඉන්නේ බලපන් මචන්

මේ තමා මගේ කෙල්ල.. මේක වික්කා බන්.. ජීවිතේ කරපු ලොකුම ගොන්කම.. ආයේ ජීවිතේට මේ කන්ඩිශන් එකේ එකක් හම්බවෙන්නේ නෑ... ලක්ශ කීයක් දුන්නත්....මේක පැට්රොල් 40 පැනලා කලා.. පුලුවන්නම් මේකේ කියපන් බලන්න ඇනේක අඩුවක්? හොනට් උනක් ගහලා හොනා ගන්න මේක වික්කේ. ඒ දවස් වලමයි ඇලියව ගත්තෙත් සල්ලි හිර උනා, එහෙම නොව්නනම් ජීවිතේට මේකිව දෙන්නේ නෑ

උබ දන්නවද මේක විකුනද්දි බලන්න ආපු එකාට බයික් එක ස්ටාර්ට් කරලා පෙන්නුවේ යතුර දාලා ස්ටාට් බටන් එකට කැරම් ඉත්තට ගහනව වගේ නියපිටින් පාරක් ගහලා.. තෙල් ටිකට මෝල කුලප්පු වෙනවා. ඔබල ගාව හොද AX1 තියෙනවනම් මලාට විකුනන්න එපා, මේවා මේ ලෝකේ වෙන නෑ

ඔන්න ඔහොමයි මම දන්න කතන්දරේ.. මම ඉතින් දන්න දේ කිව්වා.. වැරදි හදලා උබලම අලුත් කෑලි මේ නූලට එකතු කොරපන්කො ඕන්

ආ පොඩ්ඩක් හිටපන් මචන්... ගිය පාර යකඩ කතා ත්රෙ ඩ් එකෙන් මුස්ලිම් සහෝදරයෙක්ගෙන් වැදගත් පනිවිඩයක් තියෙනවා.. මේ බෝඩ් එක උස්සන් ඉන්න එකා අපේ රටට හානියක් කරන නිසා උන්ගේ බඩු ගන්න එපා (ඌට අමරුව හැදුනේ මම ඉන්දියන් වාහන ගැන දැම්මා කියා. ඒත් උගේ අරමුන උනේ වෙන එකක් ) කියනවනම් අපේ රටේ ඉදන් අපිව වනසන උන්ව කාලත් මදිනේ බන්.. ඒ නිසා ඒ උත්තමයගේ තියරියම මමත් අනුගමනය කලා. කරන්නේ වැරැද්දනම් තියරිය හම්බයාටත් ඉන්දියානුවාටත් සමාන වියයුතුයිනේ බන්.. ඒ නිසා මම ඒක කොටින්ම කොපි කලා

රට ජාතිය වෙනුවෙන් බයිසිකල් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ.....

තෙරුවන් සරනයි!!!!

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙබඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthr...4#post13123084

25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

[QUOTE="රත්තරං, post: 13169929, member: 391748"] [b]යකඩ කතා 2 -කොටස (Honda AX1)[/b] [SIZE="5"][B]යකඩ කතා 1 කොටස හැරී පොරට් වගේ නැගලා ගියනිසා ඔන්න රත්තරං මචා දෙවෙනි කොටසත් ඉක්මනට ලියන්නයි යන්නේ [IMG] http://p1.bikepics.com/2009%5C08%5C17%5Cbikepics-1757312-320.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/11japan.jpg[/IMG] [SIZE="4"]අද ඔන්න AX1 එක ගැන බොරු ටිකක් ඇදබාන්නයි හදන්නේ.. ගියපාර ඌරෙක් රිංගලා කෑමොර දීලා නෝන්ඩි උනා වගේ මේ පාරත් රිංගයිද දන්නේ නෑ.. අනේ පනේ මේක හලාල් කොරේ නෑ.. ඒක හින්දා මේ දවස් වල කරගෙන යන කොක් තපස බිදගන්නේ නැතුව නොහ් නොහ් නොගා ඉන්නම බැරිනම් වෙන ත්රෙ ඩ් එකක් බලාගනින් කියලා ඌරැ තුමන්ලට දැනුම් දෙනවා මුලින්ම.... (කන මකුනා සහ නොකන මකුනා යන දෙදෙනාටම කෘමිනාශක වැදීම පිලිබද බලවත් ශෝකය!! )[/SIZE] අද ඕන් AX1 ගැන කියන්න යනවා කිව්වට එක එක මගුල් ගොඩාක් කියන්නේ නෑ.. ටිකක් ආතල් විකාර ටිකක් තමා කියවන්න හදන්නේ.. මේවට එකතු කොරන තුනපහ ජාලයෙන් තමා ඉතින් , නැතුව AX1 මම හදපු එකෙක් නෙමේ නොවෑ... හැබැයි හොද්දනම් මගේ,,, අපේ උන් කැමතිවෙයි මේකේ විස්තර කතාව දැනගන්න.. මූටත් මාර ඉතිහාසයක් මචෝ තියෙන්නේ මුලින්ම කියන්න ඕන බයිලාවක් තියෙනවා... ඔය ඒඇක්ස් වන් එක අපිට දෙන්න හදපු දෙයක් නෙමේ.. ඕක තදින්ම ජපනුන් වෙනුවෙන් විතරක්ම හදපු භාන්ඩයක්.. උන් ඕක ජපානෙන් පිටට දෙන්නේ නෑ කියලා තද ස්තාවරේක ඉදන් තමයි අටෝලා තියෙන්නේ.. ඕක හදපු දවස්වල (198x) ජපානේ ඕක උණක් උනා.. මොකො දන්නේ නෑ ඕක ලෝකෙටම දුන්නේ නැත්තේ?? කොහොම උනත් ජපනා හදපු හොදම බයික් එකක් තමා ඕක...ඒකෙනුත් තෝරලම ඕක අටෝලා තියෙන්නේ ඉස්කෝලේ යන ජපන් කොල්ලන්ටමලු.. ඉතින් මචෝ කොල්ලොත් පිස්සුවෙන් වගේ ඕකම අරන් තියෙනවා..කාලයක් යද්දි ජපානේ පුරාම සෙකන්හෑන්ඩ් මාකට් එක ඔය AX1 වලින් පිරුනලු... අන්න ඊට පස්සේ තමා උන්ට ඒවට කරගන්න දෙයක් නැති උනාම AX1 සෙකන්හෑන්ඩ් බයික් ලෝකේ පුරාම යන්න ගත්තේ,,, ඒකත් උන් බැරිම තැන 92-94 විතර තමා ලෝකෙට සෙකන්හෑන්ඩ් දෙන්නත් ගත්තේ.. උබලා ඕක පදිනකොට හිතුවද ඇයිමේ එක්දාස් නමසිය අසූ ගනන්වල නිශ්පාදනය අවසන් කරපු බයික් වර්ගයක් ලංකාවේ English නොම්බර වලට රෙජිස්ටර් වෙන්න එනකම් පරක්කු උනේ කියලා?? ඔන්න උත්තරේ... ඔය එක එකා කිව්වට AX1 මෙච්චරයි දුවලා තියෙන්නේ,,, අච්චරයි දුවලා තියෙන්නේ කිව්වට අහුවෙන්න එපා. ඕවා අඩුම කිලෝමීටර් 50000-60000ක් හෝ ඊට වැඩියෙන් දුවලා.. ඒත් අද ගන්න බ්රෑ්න්ඩ්නිව් ඉන්දියන් එකකට වඩා 10000ගුනයක් හොදා.. මචන් උබ දන්නවද දැන් ජපානේත් AX1 ඉතාම සුලු ප්රමානයක් තියෙන්නේ.. ඒවත් හුගාක් මිල අඩුයි දැන්නම්.. ඒ වගෙම හොද එකක් ඉතාම කලාතුරකින් තියෙන්නෙත්.. අනිත් සීන් එක මේකේ ඉස්සරහා සස්පෙන්ශන් මෘදු බව වැඩිකමයි , බයික් එකේ පොඩි බවයි ඇරුනහම කිසිම වෙන වැරැද්දක් නෑ.. ඇන්ජිම 100%ක්ම සාර්තක නිපැයුමක්.. මේක අවිවාදයෙන්ම මිනිස් ඉතිහාසේ හදපු හොදම 250cc බයික් එකක් ඒ අස්සේ බලපන්කො මේ පල්ලේහා තියෙන එකේ ස්වින් ආම් එකට කොරලා තියෙන අපරාදයක්... [IMG]http://dhost.info/ax1/assets/images/SA340002.jpg[/IMG] ඉතින් යාලුවනේ මේ ජපනා වෙනුවෙන්ම විශේශෙන් නිශ්පාදනේ කරපු බයික් එක ගැන අහන්න හොන්ඩා කොම්පැනියේ වැඩකරන ජපනෙක්ට වඩා සුදුසු පුද්ගලයෙක් නැති නිසා මම ජපනෙක්ගෙන්ම මේ ගැන අහුවා,, ඒපාර ඌ මට මාර කතා ටිකක් කිව්වනේ බන්.. ඌ ගත් කටටම කියාපි “本田技研工業株式会社(ほんだぎけんこうぎょう、英称:Honda Motor Co., Ltd.)は、日本、北米、欧州、南米、中国、タイ、インドなど世界各地に拠点を置く大手輸送機器及び機械工業メーカーである”。කියලා මම කිව්වා එහෙම නෙමේ, එලකිරියේ අපේ කොල්ලන්ට වැදගත් පොයින් ටිකක් කියන්න කියලා. ඒපාර මූ සෑහෙන වැදගත් විස්තරයක් කිව්වා “藤沢武夫の「(ホンダの)社長は技術畑出身であるべき」という言葉が今も守られており、現職のAX1 伊東孝紳に至るまで、歴代の社長はすべて技術畑出身である。そのうち福井威夫まではエンジン開発部門の技術者であり、本田宗一郎以外の全員が四輪 AX1 もしくは2輪AX1のエンジン開発経験がある。また、本田宗一郎、藤沢武夫の両人とも、子供をホンダに入社させない方針であった。創業初期に重要な役目をになった本田の弟 AX1 弁二郎も退社させている。その後、弁次郎はホンダの部品メーカー本田金属技術を、長男の本田博俊はホンダのアフターパーツメーカー「無限」を創業した。 創業者一族による会社の私物化の弊害を恐れる本田の信念が貫かれ、縁故採用は一切行わず、実力本位の採用を行っている。もっともAX1、初期の頃は本田と自身の父親が知り合いだった縁で入社した二代目社長の河島喜好のように親戚 Ax1・“ මම හිතනවා වැදගත් යමක් ඌ කියපු දෙයිනුත් උබ දැනගන්න ඇති කියලා උබලා හුගදෙනෙක් දන්නේ නැතුව ඇති මූට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා මේ ඉන්නේ ඒකා honda NX250 . [IMG]http://www.bikez.com/pictures/honda/1988/13142_0_1_2_nx%20250_Mr.%20G.jpg[/IMG] දෙන්නගෙම පොඩි පොඩි පෙනුමේ වෙනස්කම් ඇරුනහම සේරම සමානයි හැබැයි මුන් දෙන්නගේම මල්ලිනම් මහා ලෙඩෙක් honda NX 125 [IMG]http://dayerses.com/data_images/posts/honda-nx-125/honda-nx-125-10.jpg[/IMG] මම මේ ත්රෙeඩ් එක දැම්මේ ටෙක්නිකල් විස්තර කියන්න නෙමේ ඕන්.. පොඩි යකඩ කතන්දරයක් කියන්න.. ඒත් යාලුවනේ මූ ගැන තව දෙයක් කියන්නම් උබලා දන්නවනේ මුගේ යුනිට් එක හෙන ගනන් කියලා.. හොයාගන්නත් ලේසිනෑ.. ඔව් ඕයි ඔව්.. යුනිට් එක කිව්වේ CDI යුනිට් එක තමා.. ඉතින් අහපන්කො කතාව..මුගේ යුනිට් එක මලාම හුගක් වෙලාවට ඒ එක්කම රෙගියුලේටර් එකටයි රෙක්ටිෆයර් එකටයි බබා හම්බ වෙනවා.. එතින් මේක දාන්නම වෙනවනේ ඔන්න රත්තරන් අද කියන්න යන්නේ මෙතෙක් කල් සගවන් හිටපු ,, ඒවගෙම බයික් සුකුරුත්තම් කරන උන් සගවන රහසක්.. මේවට ගෙවන්න රෙපක් වත් දියන් ඉතින් පාං ගෙඩියක් ගන්න... මොකක්ද දන්නවද? උබ දැකලා තියෙනව නේද ඔය AX1 ගන්න යන උන් උනිට් එකට ගම්දාලද කියලා විශේශෙන් බලනවා. අන්න ඒ බලන්නේ රෙපෙයාර් කරලද කියලා. ඒත් උබ දන්නවද මොකක්ද රෙපෙයාර් කරන්නේ කොහොමද කියලා.. මචෝ මේකයි රහස AX1 එකේ CDI උනිට් එක ලේසියකට කෙලවෙන්නේ නෑ. හුගක් වෙලාවට වෙන්නේ ඇතුලෙන් ලෙඩ් කරපුවා ගැලවෙන එක.. මේවා අසූ ගනන් වල හදපුවා . දැන් අව් රුදු 20 විතර පරනයි. ඉතින් ලෙඩ් වල බෝඩ් එකේ එහෙම ඔක්සයිඩ් හැදිලා කන්ටිනිවිටි නැතිවෙනවා.. කොටින්ම හබක් වෙනවා.. ඉතින් මම කියලා දෙන්නම් ගෙදරදිම මේක හදන හැටි.. ඔන්න උබල දාස් ගානක් හොයාගන්න ඉතුරු කරගන්න ක්රමයක් [COLOR="Purple"]මෙන්න තියෙනවා යුනිට් එක[/COLOR] [IMG]http://dhost.info/ax1/assets/images/a_004.jpg[/IMG] [IMG]http://www.mototsitinis.gr/shop/images/Picture%20813.jpg[/IMG] [COLOR="purple"]ගනිං කියත් පටියක්... කපපං මෙහෙම[/COLOR] [IMG]http://www.ta-deti.de/ta/pics/CDI3.jpg[/IMG] [IMG]http://www.ta-deti.de/ta/pics/CDI.jpg[/IMG] සේරම ටැග් බවුත් එකෙන් පාස්සපන්.. හුගාක් වෙලාවට ඒකෙන්ම වැඩේ ගොඩ.. හරිගියේ නැත්නම් කොම්පොනන්ට්ස් මල්ටිමීටරෙන් චෙක් කරලා මාරු කරපන්.. කොල්ලන්ගෙන් 80%ක්ම ඉලෙක්ට්රොයනික් කෑල්ලක් අටෝගන්න දන්නවනේ.. දන්නැතිඋන් ඒලෙවල් මැත්ස් කරපු එකෙක්ගෙන් පිසික්ස් ඉලෙක්ට් නෝට් එකක් ඉල්ලන් කියවපන්. මහලොකු දැනුමක් ඕනේ නෑ රෙසිස්ටරයක් කන්ඩෙන්සරයක් transistor යක් අදුරගන්න troubleshooting පාරක් දාගන්න [IMG]http://www.ta-deti.de/ta/pics/CDI1.jpg[/IMG] [IMG]http://dhost.info/ax1/assets/images/a_003.jpg[/IMG] [COLOR="purple"]වැඩේ ගොඩ.... 20000ක් ඉතුරුයි... [/COLOR] මුගේ ප්රගදාන මොඩල් දෙකක් එනවා.. මෙන්න වැල... මේකට වැල කියන්නේ මේකේ AX1 කියලා ගහලා තියෙන්නේ වැල් අකුරින්. මේක තමා අන්තිමටම ආපු AX1 එක [IMG]http://dhost.info/ax1/assets/images/AX1scl.jpg[/IMG] සමහර උන් කොටු මොඩල් එකටත් පේන්ට් ගහලා වැල් කරලා විකුනනවා. ඒත් මචන් කොටුවයි වැලයි අතර පොඩි පොඩි වෙනස් කම් හුගාක් තියෙනවා. බ්රේනක් ඩිස්ක් වල කට්ට රටාව, එතකොට මීටර් පැනල් එකේ සිග්නල් ලයිට් ඉන්ඩිකේටරේ තියෙන තැන, වැලේ සහ 110 විතරක් එන ඇජස්ටබල් ශොක් එක වගේ ඒවා මෙන්න තියෙනවා කොටු එක.. මේක වැලට වඩා පරනයි [IMG]http://dhost.info/ax1/assets/images/Pspecial1.jpg[/IMG] ඊලගට අපි බලමු මේවා කොහොමද චැසි නොම්බරේ අනුව වෙනස් වෙන්නේ කියලා චැසි 100 - මූ කොටු මොඩල් එක. පරනම එක. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/2/22/AX-1_Honda_Motercycle.jpg[/IMG] මේකේ විශේශ මොඩල් එකක් එනවා, අපි ආදරේට එයාට කියන්නේ බෝනික්කා මොඩල් කියලා. රතු සීට් රතු බූට් "ඇජස්ටබල් ශොක්ස්". මෙයා 100 කානඩයේ අන්තිමයා.. ආ තව එකක් මූ එන්නේ මෙටලික් පර්ල් වයිට් වලින් විතරයි [IMG] http://www.bikez.com/pictures/honda/1983/22239_0_2_3_ax-1%20sports%20traverse_Dharshana%20Perera%20Pix%20and%20Details.jpg[/IMG] චැසි 110 මචන් මුගේ කෑලි සේරම 120ට සමානයි,, චැසිය කොටලා පේන්ට් කලොත් වැලක්ද නැද්ද කියලා හොයන්න අමාරුයි.. මොකක්?? චැසි කොටන්නේ කොහොමද කියලද ඇහුවේ? එහෙම අහපු එක මට ඇහුන්නෑනේ බන්? ආයේ කියපන් බලන්න?? කුරුනෑගල පැත්තේ හලාවත පැත්තේ කොට්ටේරුවෝ ඉන්නවා.. මම කිව්වේ කොට්ටේරුවෝ බන් [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcS4GOPM3IvIAPYn0wn53ihtyoXIcDa-CWO6NHaKTz_Kw5J_PY4dil-CRUkeEA[/IMG] චැසි 120 ආයේ මූ ගැන කියන්න බෑ බන්.. මූ තමා අලුත්ම එකා.. මේ ඉන්නේ බලපන් මචන් [IMG]http://riyasewana.com/uploads/580650aiyo.jpg [/IMG] මේ තමා මගේ කෙල්ල.. මේක වික්කා බන්.. ජීවිතේ කරපු ලොකුම ගොන්කම.. ආයේ ජීවිතේට මේ කන්ඩිශන් එකේ එකක් හම්බවෙන්නේ නෑ... ලක්ශ කීයක් දුන්නත්....මේක පැට්රොල් 40 පැනලා කලා.. පුලුවන්නම් මේකේ කියපන් බලන්න ඇනේක අඩුවක්? හොනට් උනක් ගහලා හොනා ගන්න මේක වික්කේ. ඒ දවස් වලමයි ඇලියව ගත්තෙත් සල්ලි හිර උනා, එහෙම නොව්නනම් ජීවිතේට මේකිව දෙන්නේ නෑ [IMG]http://desmond.imageshack.us/Himg37/scaled.php?server=37&filename=image844l.jpg&res=medium[/IMG] උබ දන්නවද මේක විකුනද්දි බලන්න ආපු එකාට බයික් එක ස්ටාර්ට් කරලා පෙන්නුවේ යතුර දාලා ස්ටාට් බටන් එකට කැරම් ඉත්තට ගහනව වගේ නියපිටින් පාරක් ගහලා.. තෙල් ටිකට මෝල කුලප්පු වෙනවා. ඔබල ගාව හොද AX1 තියෙනවනම් මලාට විකුනන්න එපා, මේවා මේ ලෝකේ වෙන නෑ ඔන්න ඔහොමයි මම දන්න කතන්දරේ.. මම ඉතින් දන්න දේ කිව්වා.. වැරදි හදලා උබලම අලුත් කෑලි මේ නූලට එකතු කොරපන්කො ඕන් ආ පොඩ්ඩක් හිටපන් මචන්... ගිය පාර යකඩ කතා ත්රෙ ඩ් එකෙන් මුස්ලිම් සහෝදරයෙක්ගෙන් වැදගත් පනිවිඩයක් තියෙනවා.. මේ බෝඩ් එක උස්සන් ඉන්න එකා අපේ රටට හානියක් කරන නිසා උන්ගේ බඩු ගන්න එපා (ඌට අමරුව හැදුනේ මම ඉන්දියන් වාහන ගැන දැම්මා කියා. ඒත් උගේ අරමුන උනේ වෙන එකක් ) කියනවනම් අපේ රටේ ඉදන් අපිව වනසන උන්ව කාලත් මදිනේ බන්.. ඒ නිසා ඒ උත්තමයගේ තියරියම මමත් අනුගමනය කලා. කරන්නේ වැරැද්දනම් තියරිය හම්බයාටත් ඉන්දියානුවාටත් සමාන වියයුතුයිනේ බන්.. ඒ නිසා මම ඒක කොටින්ම කොපි කලා [COLOR="Red"]රට ජාතිය වෙනුවෙන් බයිසිකල් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය [/COLOR] එහෙනම් ඉතින් රෙපක් එහෙම දීලා බම්ප් එකක් එහෙම දාලා යන්න සුදෝ..... තෙරුවන් සරනයි!!!![/B][/SIZE] [SIZE="4"][B]මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්රෙබඩ් 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] 20.මෙන්න සද්දන්ත බඩුවක්!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1426034[/url] 21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1431533[/url] 22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - [url]http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610[/url] 23.අන්දපු මරුටි ජිප්සියක් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1465492[/url] 24.TVS apache 2012 මොඩල් එක - [url]http://www.elakiri.com/forum/showthr...4#post13123084[/url] 25. යකඩ කතා (1 - කොටස) - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1466937[/url] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom