Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකඩ යකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴

2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය - M10නිශ්පාදිත රට - ඉන්දියාවනිපදවූ සමාගම - DIESEL LOCOMOTIVE WORKS-Varanasiගෙන්වූ වර්ෂය - 2011දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turboඋපරිම බලය - 2300hpඋපරිම වේගය - 100kmhඑන්ජිමේ දිග - 17.2 mAxel Arrangement - Co-Coබර - ටොන් 120වර්ණය -ලා නිල්, කහ සහ තද නිල් පැහැයගෙන්වූ එන්ජින් ගණන - 9 { M10- 3(No 914-916), M10A- 6 (No 940 & 945)}මෙම එන්ජිමත් අප රටට ගෙන එන්නේ ඉන්දියාවෙ සුප්‍රකට දුම්රිය නිෂ්පාදකයෙක් වන DLW (Diesel Locomotive Waranasi) සමාගමෙන්. ඒ නිසා මෙම එන්ජිමත් ඔබ හොඳන් දැක තිබෙන M8 එන්ජිමට හැඩයෙන් බොහෝ දුරට සමාන බව ඔබට පෙනේවි. හැඩය අතින් මෙන්ම ඇතැම් තාක්ෂණික පිරිවිතරයන් අතිනුත් ඇතැම් සමානකම් තිබෙනවා. මෙහි බලසැපයුම් එන්ජිම ALCO 251B මාදිලියට අනුව සැකසුණු එකක්. එයට හේතුව වන්නේ ඉන්දියානු DLW සමාගම මෙම එන්ජිම නිපදවා තිබෙන්නේ ඔවුන්ට හුරුපුරුදු ALCO අකෘතියට අනුව වීමයි. (වැඩි විස්තර සඳහා M8 ලිපිය කියවන්න)M10 සහ M10A යනුවෙන් එන්ජින් මාදිලි දෙකක් මෙම M10 එන්ජින් සඳහා දකින්නට ලැබුනත් බඳෙහි වර්ණයේ වෙනස හැරුණු කොට මෙම එන්ජින් දෙකම සියලුම තාක්ෂණික පිරිවිතරයන් වලින් සමානයි. 2011 වසරේදී පළමුව එන්ජින් තුනක් (914-916) මෙරටට ආනයන කරන ලද්දේ උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගනීමට අවශ්‍ය එන්ජින් හිඟය පිරිමසා ගැනීමෙ අරමුණෙන්. පසුව තවත් එන්ජින් 6ක් ආනයනය කරන ලද අතර ඒවා ධාවනයට එක් කරනු ලැබුවේ M10A ධාවන පන්තිය යටතේයි. එහෙත් මේ ධාවන පන්ති දෙක අතර වර්ණයේ වෙනසක් පමණක් දකින්නට තිබෙනවා. මෙසේ එකම වර්ගයක එන්ජින් ධාවන පන්ති දෙකක් යටතට අයත් වීමට හේතුව ඒවායේ එන්ජින් අංක කාණ්ඩ දෙකකට අයත් වීමයි. (අතරමැදින් S12 පන්තියේ එන්ජින් සඳහා අංක ලැබීම නිසාවෙන්)

M10 ධාවන පන්තියේ වර්ණය

M10A ධාවන පන්තියේ වර්ණය

M8 එන්ජිමට සාපේක්ෂව මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම එන්ජිමේ ඇති ගවනර් උපාංග පරිගණකය පද්ධතියක් මගින් පාලනය වීම, ඩයිනමික් තිරිංග පද්ධතියක් තිබීම ආදී සුවිශේෂි තාක්ෂණික උපාංග කිහිපයක්ම ඇතුලත් වීමයි. තවද මෙහි ප්‍රධාන ඉදිරි ලාම්පුව (Head light) හැරෙන්නට අනෙකුත් සියලු විදුලි පහන් සඳහා LED යොදගෙන තිබෙනවා. මෙහි ඇති විවිධ තාක්ෂණික කොටස් සහ විශේෂාංග කිහිපයක් පහත ඡායාරූප වලින් දැක්වේ.

පාලන පැනලය

ඩයිනමික් තිරිංග යෙදුම් පද්ධියට සම්බන්ධිත අධිප්රතිරෝධක ජාල සිසිලන පද්ධතිය(Resistor Grid Cooling System)

මාර්ගය ලිස්සන අවස්ථාවකදී භාවිත කරන Sanding පද්ධතිය සඳහා වැලිගබඩා කරන ටැංකිය

එම වැලි රෝද සහ පීලි අතරට යොමු කරන නොසලය. රෝදයට පිටුසින් ඇති විශාල කොටස ට්‍රැක්ෂන් මෝටරයයි.

co-co ආකාරයේ දිගු බොගිය

ඩීසල් ලීටර 5000ක ධාරිතාවයෙන් යුතු ඩීසල් ටැංකිය

LED ළාම්පු. ප්‍රධාන විදුලි ලාම්පුව හැරෙන්නට අනේකුත් බොහෝ විදුලි පහන් සඳහා යොදා ඇත්තේ LED බල්බයන්

දුම්රිය එන්ජිම නවත්වා තිබෙන විට ක්‍රියාත්මක කලයුතු අත් තිරිංග පද්ධතිය.(හෑන්ඩ් බ්රේක්)

හදිසි තිරිංග ක්‍රියාත්මක කරන ලීවරය

එන්ජිමේ ධාවන තත්වයට හා විදුලිය සම්බන්ධ දර්ශක පුවරු

එන්ජිම පණගැන්වූම් පුවරුව

Dead Man's Paddle නම් පාදකය. මෙය යම් නිශ්චිත කාලාන්තර අතර රියදුරා විසින් පෑගිය යුතුය.එසේ නොමැතිවුවහොත් එන්ජිම ස්වංක්‍රීයවම ධාවනය නවත්වයි. ආරක්ෂක උපක්රමයකි.

පරිගණක පද්ධතියේ ප්‍රධාන දර්ශක තිරය සහ පාලන පුවරුව

ගවනර් උපාගය පාලනය කරනු ලබන පරිගණකය

විදුලි පහන් පාලන පැනලය

සාමාන්‍ය විදුලි පේනුව. මෙය දුරකථන ආරෝපනය ආදියට ප්‍රයෝජනයට ගතහැකි බැව් පෙනේ.

ප්‍රධාන වේග මාපකය. මෙයට අනුව මෙම වර්ගයේ එන්ජිමේ උපරිම වේගය 160kmh පමණ විය හැකි බව උපකල්පනය කල හැකිය. එහෙත් මෙහි වේගය සිමා කර තිබේ.

එන්ජින් රේඩියේටරයේ ජල මට්ටම පෙන්වන පැනලය.

සාමාන්‍ය යෙන් දකිනවාට වඩා වෙනස් අකුරු රටාවක් සහිත අංක තහඩුව

නිෂ්පාදකයාගේ සටහන් තහඩුව (Builder's plate)

රියදුරා ඉදිරිය දකින්නෙ මෙවන් කුඩා කවුලුවකිනි.

මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු.

උපුටා ගැනීම locolanka

[QUOTE="Jeewanu2, post: 18880205, member: 443491"] [SIZE="5"][COLOR="Blue"]M10 දුම්රිය එන්ජිම - උතුර දකුණ යා කරන ඉන්දියානු කඟවේනා෴ [IMG]http://1.bp.blogspot.com/-r_5LlAGfq8I/VWAQuNQ0GBI/AAAAAAAAD9s/vIAuj_WuwNQ/s1600/IMG_1987.jpg[/IMG] 2011 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් පිලිබඳවත් විවිධාකාර මත පළවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට පලමුවෙන් මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.එන්ජින් පන්තිය - M10නිශ්පාදිත රට - ඉන්දියාවනිපදවූ සමාගම - DIESEL LOCOMOTIVE WORKS-Varanasiගෙන්වූ වර්ෂය - 2011දුම්රිය එන්ජින් වර්ගය - Diesel Electricබල සැපයුම් එන්ජිම - ALCO 251 B 12 Cylinder 4 Stroke Turboඋපරිම බලය - 2300hpඋපරිම වේගය - 100kmhඑන්ජිමේ දිග - 17.2 mAxel Arrangement - Co-Coබර - ටොන් 120වර්ණය -ලා නිල්, කහ සහ තද නිල් පැහැයගෙන්වූ එන්ජින් ගණන - 9 { M10- 3(No 914-916), M10A- 6 (No 940 & 945)}මෙම එන්ජිමත් අප රටට ගෙන එන්නේ ඉන්දියාවෙ සුප්‍රකට දුම්රිය නිෂ්පාදකයෙක් වන DLW (Diesel Locomotive Waranasi) සමාගමෙන්. ඒ නිසා මෙම එන්ජිමත් ඔබ හොඳන් දැක තිබෙන M8 එන්ජිමට හැඩයෙන් බොහෝ දුරට සමාන බව ඔබට පෙනේවි. හැඩය අතින් මෙන්ම ඇතැම් තාක්ෂණික පිරිවිතරයන් අතිනුත් ඇතැම් සමානකම් තිබෙනවා. මෙහි බලසැපයුම් එන්ජිම ALCO 251B මාදිලියට අනුව සැකසුණු එකක්. එයට හේතුව වන්නේ ඉන්දියානු DLW සමාගම මෙම එන්ජිම නිපදවා තිබෙන්නේ ඔවුන්ට හුරුපුරුදු ALCO අකෘතියට අනුව වීමයි. (වැඩි විස්තර සඳහා M8 ලිපිය කියවන්න)M10 සහ M10A යනුවෙන් එන්ජින් මාදිලි දෙකක් මෙම M10 එන්ජින් සඳහා දකින්නට ලැබුනත් බඳෙහි වර්ණයේ වෙනස හැරුණු කොට මෙම එන්ජින් දෙකම සියලුම තාක්ෂණික පිරිවිතරයන් වලින් සමානයි. 2011 වසරේදී පළමුව එන්ජින් තුනක් (914-916) මෙරටට ආනයන කරන ලද්දේ උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගනීමට අවශ්‍ය එන්ජින් හිඟය පිරිමසා ගැනීමෙ අරමුණෙන්. පසුව තවත් එන්ජින් 6ක් ආනයනය කරන ලද අතර ඒවා ධාවනයට එක් කරනු ලැබුවේ M10A ධාවන පන්තිය යටතේයි. එහෙත් මේ ධාවන පන්ති දෙක අතර වර්ණයේ වෙනසක් පමණක් දකින්නට තිබෙනවා. මෙසේ එකම වර්ගයක එන්ජින් ධාවන පන්ති දෙකක් යටතට අයත් වීමට හේතුව ඒවායේ එන්ජින් අංක කාණ්ඩ දෙකකට අයත් වීමයි. (අතරමැදින් S12 පන්තියේ එන්ජින් සඳහා අංක ලැබීම නිසාවෙන්) [IMG]http://1.bp.blogspot.com/-r_5LlAGfq8I/VWAQuNQ0GBI/AAAAAAAAD9s/vIAuj_WuwNQ/s1600/IMG_1987.jpg[/IMG] M10 ධාවන පන්තියේ වර්ණය [IMG]http://4.bp.blogspot.com/-YIYF1jJH6oE/VWAQ6l4TbtI/AAAAAAAAD90/McLAGgN6FgU/s1600/942.jpg[/IMG] M10A ධාවන පන්තියේ වර්ණය M8 එන්ජිමට සාපේක්ෂව මෙහි ඇති සුවිශේෂිත්වය වන්නේ මෙම එන්ජිමේ ඇති ගවනර් උපාංග පරිගණකය පද්ධතියක් මගින් පාලනය වීම, ඩයිනමික් තිරිංග පද්ධතියක් තිබීම ආදී සුවිශේෂි තාක්ෂණික උපාංග කිහිපයක්ම ඇතුලත් වීමයි. තවද මෙහි ප්‍රධාන ඉදිරි ලාම්පුව (Head light) හැරෙන්නට අනෙකුත් සියලු විදුලි පහන් සඳහා LED යොදගෙන තිබෙනවා. මෙහි ඇති විවිධ තාක්ෂණික කොටස් සහ විශේෂාංග කිහිපයක් පහත ඡායාරූප වලින් දැක්වේ. [IMG]http://3.bp.blogspot.com/-LiTivweXjqc/VWAY_-7zdUI/AAAAAAAAEAY/7UM5MXcB6Lo/s1600/IMG_0266.jpg[/IMG] පාලන පැනලය [IMG]http://2.bp.blogspot.com/-FOtO_O6woiA/VWAR6uNWIVI/AAAAAAAAD-A/JMPadFOWlIM/s1600/IMG_0214.jpg[/IMG] ඩයිනමික් තිරිංග යෙදුම් පද්ධියට සම්බන්ධිත අධිප්රතිරෝධක ජාල සිසිලන පද්ධතිය(Resistor Grid Cooling System) [IMG]http://4.bp.blogspot.com/-r7EwHzK3S2o/VWAR8_YfcWI/AAAAAAAAD-o/-689CC2pAas/s1600/IMG_0231.jpg[/IMG] මාර්ගය ලිස්සන අවස්ථාවකදී භාවිත කරන Sanding පද්ධතිය සඳහා වැලිගබඩා කරන ටැංකිය [IMG]http://1.bp.blogspot.com/-3S3xXpjSCpI/VWAR8Z6FOiI/AAAAAAAAD-c/K8nVgvYOhqE/s1600/IMG_0230.jpg[/IMG] එම වැලි රෝද සහ පීලි අතරට යොමු කරන නොසලය. රෝදයට පිටුසින් ඇති විශාල කොටස ට්‍රැක්ෂන් මෝටරයයි. [IMG]http://1.bp.blogspot.com/-tiEaYMAWNEo/VWAR7rqvCUI/AAAAAAAAD-Q/HaLSnepfWpY/s1600/IMG_0223.jpg[/IMG] co-co ආකාරයේ දිගු බොගිය [IMG]http://2.bp.blogspot.com/-xNgBkGpXvLw/VWAR7PCaZLI/AAAAAAAAD-E/cugdKIy85r8/s1600/IMG_0217.jpg[/IMG]ඩීසල් ලීටර 5000ක ධාරිතාවයෙන් යුතු ඩීසල් ටැංකිය [IMG]http://4.bp.blogspot.com/-QNe91IQolAA/VWAR7T9gT_I/AAAAAAAAD-M/o8EgFStVCmc/s1600/IMG_0222.jpg[/IMG]LED ළාම්පු. ප්‍රධාන විදුලි ලාම්පුව හැරෙන්නට අනේකුත් බොහෝ විදුලි පහන් සඳහා යොදා ඇත්තේ LED බල්බයන් [IMG]http://3.bp.blogspot.com/-NtJonzgwiSw/VWAR_U-QHEI/AAAAAAAAD_Y/0p0_bZe1PLQ/s1600/handbrake.jpg[/IMG]දුම්රිය එන්ජිම නවත්වා තිබෙන විට ක්‍රියාත්මක කලයුතු අත් තිරිංග පද්ධතිය.(හෑන්ඩ් බ්රේක්) [IMG]http://1.bp.blogspot.com/-kXsVZEtv0mk/VWAR8wHshPI/AAAAAAAAD-k/_5d9wsCwXw8/s1600/IMG_0419.jpg[/IMG]හදිසි තිරිංග ක්‍රියාත්මක කරන ලීවරය [IMG]http://3.bp.blogspot.com/-ClbNiS9vHAU/VWAR9iIJjRI/AAAAAAAAD-0/cP8eASyJBxk/s1600/IMG_0449.jpg[/IMG]එන්ජිමේ ධාවන තත්වයට හා විදුලිය සම්බන්ධ දර්ශක පුවරු [IMG]http://3.bp.blogspot.com/-NetiRPd6mVY/VWAR9yNwIyI/AAAAAAAAD-8/wJWeSe4hHK0/s1600/IMG_0450.jpg[/IMG]එන්ජිම පණගැන්වූම් පුවරුව [IMG]http://2.bp.blogspot.com/-fYk5DXPoS5g/VWAR-E-FWeI/AAAAAAAAD_A/bHV7398o6bY/s1600/IMG_0461.jpg[/IMG]Dead Man's Paddle නම් පාදකය. මෙය යම් නිශ්චිත කාලාන්තර අතර රියදුරා විසින් පෑගිය යුතුය.එසේ නොමැතිවුවහොත් එන්ජිම ස්වංක්‍රීයවම ධාවනය නවත්වයි. ආරක්ෂක උපක්රමයකි. [IMG]http://3.bp.blogspot.com/-OoeAZGGRSKg/VWAR-ty-87I/AAAAAAAAD_U/xAIwLnAtFKo/s1600/IMG_0466.jpg[/IMG]පරිගණක පද්ධතියේ ප්‍රධාන දර්ශක තිරය සහ පාලන පුවරුව [IMG]http://2.bp.blogspot.com/-4yL3A27Xs5o/VWAaiXWomWI/AAAAAAAAEAs/wJty06xEMoI/s1600/IMG_0459.jpg[/IMG]ගවනර් උපාගය පාලනය කරනු ලබන පරිගණකය [IMG]http://3.bp.blogspot.com/-X-RKmWFtstY/VWAR_4BU3aI/AAAAAAAAD_w/1fBtiYzDPJI/s1600/lights.jpg[/IMG]විදුලි පහන් පාලන පැනලය [IMG]http://2.bp.blogspot.com/-A3J56lDS6Hs/VWASAEr6lbI/AAAAAAAAD_k/2-suKKSKAkg/s1600/plug.jpg[/IMG]සාමාන්‍ය විදුලි පේනුව. මෙය දුරකථන ආරෝපනය ආදියට ප්‍රයෝජනයට ගතහැකි බැව් පෙනේ. [IMG]http://2.bp.blogspot.com/-pL2urugFESQ/VWAR-2pQICI/AAAAAAAAD_Q/kdSefEvU-Dw/s1600/Untitled-1.jpg[/IMG]ප්‍රධාන වේග මාපකය. මෙයට අනුව මෙම වර්ගයේ එන්ජිමේ උපරිම වේගය 160kmh පමණ විය හැකි බව උපකල්පනය කල හැකිය. එහෙත් මෙහි වේගය සිමා කර තිබේ. [IMG]http://3.bp.blogspot.com/-RPWL8r__Mys/VWASAX1ZRMI/AAAAAAAAD_s/jqtli8_xtTI/s1600/water.jpg[/IMG]එන්ජින් රේඩියේටරයේ ජල මට්ටම පෙන්වන පැනලය. [IMG]http://2.bp.blogspot.com/-AbnEuIM5Fec/VWAYS-y9-QI/AAAAAAAAEAM/Kn8tWHlMsLg/s1600/IMG_0216.jpg[/IMG]සාමාන්‍ය යෙන් දකිනවාට වඩා වෙනස් අකුරු රටාවක් සහිත අංක තහඩුව [IMG]http://1.bp.blogspot.com/-fqlHSrOQOO4/VWAYSlym8CI/AAAAAAAAEAI/JNR28cimSvU/s1600/IMG_0215.jpg[/IMG]නිෂ්පාදකයාගේ සටහන් තහඩුව (Builder's plate) [IMG]http://3.bp.blogspot.com/-4OCEypC28yc/VWAZI3YIjgI/AAAAAAAAEAg/TSnwiF7EHdI/s1600/IMG_0499.jpg[/IMG]රියදුරා ඉදිරිය දකින්නෙ මෙවන් කුඩා කවුලුවකිනි. [IMG]http://3.bp.blogspot.com/-sB9cSSYKHp0/VWAdj3xccOI/AAAAAAAAECc/XJjfhvK3_yQ/s1600/1377598_603072536405109_1688720255_n.jpg[/IMG]මෙම වර්ගයේ එන්ජින් වල අධික දුමාරය පිටවන අයුරු.[/COLOR][/SIZE] [SIZE="1"]උපුටා ගැනීම locolanka [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom