යක්කුනේ වරෙල්ල...හිඟන රුමේනියම් කාරයොත් බනිනවා අපිට

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    mokadda ban channel eke nama
    Romanians on the road.. sub karala ehema ahu ven na 😂😂

    Okunge video ekata witarak kelewwot un apahu victim card eka play karala hadanawa video ekak "sri lanka censored us, sri lankans attacked us" ohoma kiyala. Ekata million ganak views ei. Kelinawanan channel ekatama shot eka denna one
    Channel ekata kelavanna vidiyak nadda bn.. copyright case ekakvath nadda hoya ganna..video eka hari down kara nan hari
    ------ Post added on Feb 18, 2022 at 10:29 PM
     
    • Haha
    Reactions: nvhcc89

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113
    Romanians on the road.. sub karala ehema ahu ven na 😂😂

    Channel ekata kelavanna vidiyak nadda bn.. copyright case ekakvath nadda hoya ganna..video eka hari down kara nan hari
    ------ Post added on Feb 18, 2022 at 10:29 PM
    Hondama de hate speech walata report karana eka. Mokada mun hena racist katha tikak kiyanawa lankawe un gena.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Hondama de hate speech walata report karana eka. Mokada mun hena racist katha tikak kiyanawa lankawe un gena.
    Man baluve na bn.. man dakke racist comment tikak vitharai.. hate speech report karata hari yan na bn.. taliban karainge video ekak ain karanna american karayo patta gemak dunna hari giye na 😂
     
    • Haha
    Reactions: redux

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,185
    113
    මුන් දෙන්න මටත් මුල ඉඳන්ම සෙට් උනේ නෑ.. මුන් අනාතයොන්ට දේවල් දෙනවා වගේ තමා ගොඩක් දේවල් කරේ.. පෙට්‍රොල් ශෙඩ් එකේ සීන් එක.. ඒ අතින් හැරල්ඩ් එහෙම නියමයි.. දුන්නා ගියා.. අනික දැන් උගේ වීඩියෝ බැලුවත් තේරෙනවා ඌ එන්ජෝයි කරන එකෙක්.. මුන් වීවුස් ගන්න තමා හැම දේම කරේ.. අන්තිම ඔය වීඩියෝ එකත්බාගයක් බැලුවා.. අපිවත් බලාපොරොත්තු වෙන් නැති ගොඩක් දේවල් මුන් මෙහේ ඇවිත් හොයනවා.. රුමේනියාව පට්ට රටක් නම් තව කමක් නෑ.. බාගෙට බාගයක් වෙන රටවල් වල ජොබ් හොයාගෙන පනිනවා..අපේ රට හදන්න මෙතන මුන් දෙන්න පුක දෙනවා...