Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්ක පුතුන්ගේ පළමු Port City මිනීමැරුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 03 දෙනා රිමාන්ඩ්

Monday, 20 March 2023 - 17:16

කොළඹ - වරාය නගරයේ පැවැත්වූ සාදයක් අතරතුර තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 18 වැනිදා අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ පෙම්වතිය මීට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වුණා.

අදාළ සාදයේ දී සැකකරු මීට පෙර පෙම් සබඳතාව පැවත්වූ තරුණිය ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටිනු දැක තිබෙනවා.

එම අවස්ථාවේ , කෝපයට පත්ව ඔහු මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් පහරදීම සඳහා සහය වී ඇති අතර පහරකෑමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණයා එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

පහර දීම සිදුකළ සැකකරු කොළඹ - වරාය පොලිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

- https://www.hirunews.lk/330471/වරාය-නගර-සාදයේ-දී-තරුණයෙකු-ඝාතනය-කිරීමේ-සිද්ධියට-අත්අඩංගුවට-ගත්-03-දෙනා-රිමාන්ඩ්

පෝට් සිටි සංගීතයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහර දී මරා දමයි…

March 20, 2023 at 9:20 am | lanka C news

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ.

එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ.

මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි.

හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

- https://lankacnews.com/පෝට්-සිටි-සංගීතයේදී-කෝටි/

[QUOTE="monson, post: 28705940, member: 30005"] [HEADING=2]වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 03 දෙනා රිමාන්ඩ්[/HEADING] Monday, 20 March 2023 - 17:16 කොළඹ - වරාය නගරයේ පැවැත්වූ සාදයක් අතරතුර තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 18 වැනිදා අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ පෙම්වතිය මීට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වුණා. [B]අදාළ සාදයේ දී සැකකරු මීට පෙර පෙම් සබඳතාව පැවත්වූ තරුණිය ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටිනු දැක තිබෙනවා. එම අවස්ථාවේ , කෝපයට පත්ව ඔහු මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්. :lol: [/B] රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් පහරදීම සඳහා සහය වී ඇති අතර පහරකෑමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණයා එහිදී ජීවිතක්ෂයට පත්වුණා. පහර දීම සිදුකළ සැකකරු කොළඹ - වරාය පොලිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. - [URL='https://www.hirunews.lk/330471/%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA-%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB-%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-03-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A']https://www.hirunews.lk/330471/වරාය-නගර-සාදයේ-දී-තරුණයෙකු-ඝාතනය-කිරීමේ-සිද්ධියට-අත්අඩංගුවට-ගත්-03-දෙනා-රිමාන්ඩ්[/URL] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92/']පෝට් සිටි සංගීතයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකුට පහර දී මරා දමයි…[/URL][/HEADING] March 20, 2023 at 9:20 am | lanka C news කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට අතින් පයින් පහර දී ඝාතනය කර තිබේ. එම සිදුවීම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු කොළඹ වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීම සම්බන්ධයෙන් තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබේ. අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයින් අතර කෝටිපති ව්‍යාපාරිකයකුගේ බෑණා කෙනෙකු සිටින බවද හඳුනාගෙන තිබේ. මෙම පහරදීම සිදුවන ආකාරය අසල කැමරා පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකි වී ඇත. මෙම මියගිය තරුණ ව්‍යාපාරිකයා සංගීත ප්‍රසංගයට පැමිණ ඇති බව පැවසෙන්නේ සැකකාර දහහත් හැවිරිදි තරුණයාගේ කලින් පෙම්වතිය සමඟ බව පොලීසිය සඳහන් කරයි. හිටපු පෙම්වතිය වෙනත් පුද්ගලයකු සමග පැමිණීමෙන් සැකකරු කෝපයට පත්වී මෙම පහරදීම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. - [URL='https://lankacnews.com/%e0%b6%b4%e0%b7%9d%e0%b6%a7%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%a7%e0%b7%92-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%93%e0%b6%ad%e0%b6%ba%e0%b7%9a%e0%b6%af%e0%b7%93-%e0%b6%9a%e0%b7%9d%e0%b6%a7%e0%b7%92/']https://lankacnews.com/පෝට්-සිටි-සංගීතයේදී-කෝටි/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom