Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්ඛ පුත්තුන්ට 2023 අලුත්ම කාර්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක මචං බොරු කතාවක් නේද? ඔය Nissan Leaf වගේ අවුල් ගියපු කාර් ගැන බලල වෙන්න ඇති කියන්නෙ. ටෙස්ල එකෙන් කියල තියෙනව නේ උන්ගෙ වාහන ජීවිත කාලෙම උනත් එක බැට්රි එකකින් දුවන්න පුලුවන් කියල(මට කවුරුහරි කිව්ව ඒ ෂුවර් එක නිසාම උන් බැට්රි පැක් චැසියට මවුන්ට් කරල එවන්නෙ කියල ගලවන්න බැරි වෙන්න). කොහොමත් LFP, LI Battery වල පට්ට Lifetime එකක් තියෙන්නෙ. Nissan Leaf වල තමයි ඔහොම ප්රශ්න ගියේ.

දැන් උදාහරණයක් විදියට අපි Offgrid වලට දාන බැට්රි එකක් උනත් 85% DOD එකක් සෙට් කරොත් Charging Cycle 6000ක් වගේ කියල නේ කියන්නෙ. හොඳම කොලිටි බැට්රි වල 9000+

ඒ විදියට ගණං හදල බැලුවත් ඔය බැට්රි එකක් ෆුල් චාර්ජ් කරල දුවන්න පුලුවන් ගාන ආසන්නව 400KM නම් චාර්ජින් සයිකල් 6000ක් පුලුවන් නම් 6000*400= 2,400,000KM පුලුවන් එක බැටර් එකකින් දුවන්න. හරි නේ ඉතිං වාහනයක් අවුරුදු 30කට එහා දුවන ගාන නේ මේ.

අර වගේ නිසාන් කාර් එක්ක කම්පෙයා කරන්න එපා. ඉස්සරහට EV තමයි ට්රෙන්ඩ් එක වෙන්නෙ. ඒක 100%ක් ෂුවර් මටනම්. ඒ නිසාම තමයි අනිත් හැමරටකින්ම ICE වාහන ආයින් කරන්න Deadline පවා දීල තියෙන්නෙ.

[QUOTE="chami2015, post: 29191870, member: 542063"] [SIZE=5]ඒක මචං බොරු කතාවක් නේද? ඔය Nissan Leaf වගේ අවුල් ගියපු කාර් ගැන බලල වෙන්න ඇති කියන්නෙ. ටෙස්ල එකෙන් කියල තියෙනව නේ උන්ගෙ වාහන ජීවිත කාලෙම උනත් එක බැට්රි එකකින් දුවන්න පුලුවන් කියල(මට කවුරුහරි කිව්ව ඒ ෂුවර් එක නිසාම උන් බැට්රි පැක් චැසියට මවුන්ට් කරල එවන්නෙ කියල ගලවන්න බැරි වෙන්න). කොහොමත් LFP, LI Battery වල පට්ට Lifetime එකක් තියෙන්නෙ. Nissan Leaf වල තමයි ඔහොම ප්රශ්න ගියේ. දැන් උදාහරණයක් විදියට අපි Offgrid වලට දාන බැට්රි එකක් උනත් 85% DOD එකක් සෙට් කරොත් Charging Cycle 6000ක් වගේ කියල නේ කියන්නෙ. හොඳම කොලිටි බැට්රි වල 9000+ ඒ විදියට ගණං හදල බැලුවත් ඔය බැට්රි එකක් ෆුල් චාර්ජ් කරල දුවන්න පුලුවන් ගාන ආසන්නව 400KM නම් චාර්ජින් සයිකල් 6000ක් පුලුවන් නම් 6000*400= 2,400,000KM පුලුවන් එක බැටර් එකකින් දුවන්න. හරි නේ ඉතිං වාහනයක් අවුරුදු 30කට එහා දුවන ගාන නේ මේ. අර වගේ නිසාන් කාර් එක්ක කම්පෙයා කරන්න එපා. ඉස්සරහට EV තමයි ට්රෙන්ඩ් එක වෙන්නෙ. ඒක 100%ක් ෂුවර් මටනම්. ඒ නිසාම තමයි අනිත් හැමරටකින්ම ICE වාහන ආයින් කරන්න Deadline පවා දීල තියෙන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom