Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්ෂ පැටව් - 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01.Willie Bosket

අමෙරිකාවේ Harlem හි උපත ලද මොහු ,පොඩි කාලයේ සිටම තමා ත් තම පියා මෙන් මිනීමරුවෙකු වෙන බවට ප්‍රකාශ කර තිබුනා .....1978 මාර්තු මස 19 වන දින, එවකට 15වියැති Willie Bosket පුද්ගලයන් තිදෙනෙකු තබනු ලබනවා ....

එහිදී අත්අඩංගුවට පත් වන මොහු , ව ර ද පිලිගන්නා අතර මොහු ව වසර 5කට Goshen Youth Facility( අඩු වයස නිසා ) වෙත යොමු කරනු ලබනවා .....දඩුවම නියමවී වසර 2ක් තුල එම ස්ථානයෙන් පලා යන මොහුව පැය 2ක් තුල නැවත කොටු කර ගැනීමට බලධාරීන් සමත් වෙනවා.... ඉන්පසුව මොහුව වැඩිහිටි පුද්ගලයෙකු සේ සලක නීතිය ක්‍රියාත්මක කරන අතර වසර 4ක් සදහා සිරගත කරනු ලබනවා.....

1983දී නිදහස ලබන මොහු මාස 3කට පමණ පසු තව පුද්ගලයෙකුට පහර දී , ඔහුව කොල්ලකනු ලබනවා....නැවතත් තම නඩු දිනය පටන් ගන්න තෙක් බලා සිටින මොහු උසාවි නිලදාරීන් කිහිප දෙනෙකුට පහර දෙනු ලබන අතර වසර 7ක් දක්වා හිරේට නියම වෙනවා...

හිරේදීම තම අවසානය ලග වේ යයි සිතූ මොහු එහි ආරක්ෂකයින්ට පහරදී සහ ගිනි තැබීමක්ද සිදු කරනු ලබනවා.. .. නැවතත් ක්‍රියාත්මක වන මොහු ආරක්ෂකයෙකුට පිහියකින් අනින අතර තව කෙකුට දම්වැලකින් පහර දෙනු ලබනවා .... මෙම සියළුව වැරදි සදහා 75වසරකින් දඩුවම දීර්ඝ වෙන අතර මොහුව Woodbourne හි පිහිටි solitary confinement එකක සිරගත කරනු ලබනවා...

එසේ දැඩි රැකවල් යටතේ සිරගත් කරන මොහුව ආරක්ෂිත කැමරා 4ක් මගින් දවස මුළුල්ලේ නිරීක්ෂනය කරන අතර දවසට පැයක් පමණක් පිටතට ගනු ලබනවා.. ...2062 වන විට මොහුට නිදහස ලබා ගත හැකි අතර එවිට ඔහු ගේ වයස අවුරුදු සියයක් වේ ...

බන්දනාගාර පද්ධතිය විසින් තමාව තිරිසෙනෙකු බවට පත් කලා යැයි සිතු මොහු ඊට විරුද්දව සටන් ප්‍රකාශ කල අතර 1985 සහ 1994 අතර කාලය තුල 250කට අධික වැරදි ප්‍රමාණයක් සිදු කොට තිබෙනවා...1994 පසුව අද දක්වා ඔහු සාමකාමී සිරකරුවෙකු ලෙස තම දඩුවම වෙනුවෙන් හිරබත් කන අතර සාමාන්‍ය සිරකරුවන් සමග සිටීමට අහුට අවස්ථාවක් ලැබෙනුයේ වසර 2046.දිය....1995දී New York වාර්තාකරුවෙකු වන "Fox Butterfield" විසින් මොහු පිළිබද ග්‍රන්ථයක්ද(All God's Children: The Bosket Family and the American Tradition of Violence) රචනා කරන ලදී .....

02.Josh Phillips

Joshua Earl Patrick "Josh" Phillips ලෙස 1984 මාර්තු මස 17වන දින අමෙරිචාවේ Jacksonville හි මොහු උපත ලබනවා...14වන වියේදී සිරගත කරනු ලබන්නේ , අවුරුදු 8ක් වයසැති තම අසල්වාසී Maddie Clifton 1998 නොවෙම්බෙර් මස ඝාතනය කිරීම නිසාවෙනි ...

මොහුව ජීවිතාන්තය දක්වා සිරගෙට යොමු වන අතර

මෙම සිදුවීම අලලා වාර්තාමය චිත්‍රපටයක්ද(Why did Josh Kill?) නිපදවා ඇත ..1998 නොවෙම්බෙර් 3වන දින Maddie Clifton අතුරුදහන් වන අතර

පළමු සැකකරු වශයෙන් ලිංගික චෝදනාවන් වලට වැරදිකරු වූ Larry Grisham නමැත්ත අත්අඩංගුවට පත් වෙනවා...නමුත් ඔහුව යොමු කල "lie detector" පරීක්ෂණයෙන් අසමත් වන මුත් තම මෙම අතුරුදහන් වීම සිදු වන විට සිටි ස්ථානය පිළිබද සාක්ෂි තිබීම හේතුවෙන් නිදහස ලබනවා..

පොලිසිය පසුව Maddie Clifton සෙවීම අත්හැර දමන මුත් අසල්වාසීන් සහ 400 පමණ වූ ස්වච්චා පුද්ගලයන් විසින් සෙවීමේ කටයුතු දිගටම කර ගෙන යනු ලබනවා...

තොරතුරක් ලබා දෙන්නෙකු හට ඩොලර් 50,000 ක් ලබා දෙන බවට ප්‍රකාශ කරන අතර පසුව එය ඩොලර් 100,000 දක්වා වැඩි කරනු ලබනවා..Josh Phillipsද ස්වච්චාවෙන් මෙම සෙවීමේ කටයුතු වලට සම්බන්ද වෙනවා...

සතියකට පසු Joshගේ මව වන Melissa, Joshගේ කාමරය පරිසිදු කිරීම සදහා ඇතුළුවන අතර

එහිදී ඇයට ඔහුගේ waterbed එකෙන් ජලය කාන්ඳු වීමක් දක්නට ලැබෙනවා...

ඒ පිළිබදව විමසිලිමත්වීමේදී Maddie ගේ සිරුර එය තුල සගවා ඇති බව දුටු ඇය පොලිස් සහය .පතනවා..

එම දිනයේදීම Josh Phillips තම පාසලේදී අත්අඩංගුවට ගනු ලැබෙනවා..

Josh Phillips සිද්ධිය මෙසේ විස්තර කරනු ලබනවා..:

සිද්දිය උනු දින ඔහු නිවසේ තනියම සිටි බවත් ,හවස වන විට Maddie පැමිණ ඔහුට baseball ගැසීමට කතා කල බවත් සෙල්ලම් කිරීමේදී තම එල්ල කල පහරක් හේතුවෙන් බෝලය ගොස් ඇයගේ ඇසේ අධික රුදීර වහනයක් පටන් ගත් බව කියා තිබුණු අතර එයින් බියට පත් ඔහු Maddieව තම කාමරය තුලට ගෙන ගොස් දුරකතන වයරයෙන් ,මිනිත්තු 15ක් පමණ කාලයක් ගෙල සිර කිරීමට උත්සහ දරා තිබෙනවා..ඉන් පසුව baseball පිත්තෙන් පහරක් එල්ල කරන අතර 11 වාරයක් පිහියෙන් අනින ලද බවද තම කට උත්තරය දෙමින් පවසා සිටියා ..

මරණ පරීක්ෂන්යේදී කිසිදු ලිංගික අතවරයක් සිදු වී තිබු බවට ඔප්පු නොවුනත් Maddieගේ ඉනෙන් පහල නිර්වස්ත්‍රව පැවතුනි.

තම පියාට බයෙන් මෙම අපරාධය සිදු කල බවත් Maddie(තුවාල වූ අවස්ථාවේ) තම ගේ තුල සිටිනු පියා දුටුවහොත් තරහ යන බව සිතු බැවින් මෙය සිදු කල බවට ඔහු වැඩිදුරටත් පවසා තිබුනා . ...සිරගත වී සිටින අතර තුර Blackstone Career Institute වෙතින් අධ්‍යාපනය ලබන ( distance learning program) මොහු 2007දී උපාදියක්( Paralegal ) ලබා ගනු ලබනවා..

අද වන විට මොහු විසින් අභියාචනා ඉදිරිපත් කොට ඇති අතර 2017 ජුනි මස එය ඇසීමට නියමිත වේ ....

අනිත් යක්ෂ පැටව් සමග යලි හමුවන තුරු සුභ දවසක් ...

BUMP එකක්

රෙපක්

[QUOTE="DangerMan119, post: 21781723, member: 482193"] [SIZE=4][I][B][COLOR=Red]01[/COLOR].[U]Willie Bosket[/U][/B][/I][/SIZE] [IMG]https://i.imgur.com/s77QePa.jpg[/IMG] [SIZE=3]අමෙරිකාවේ [B]Harlem[/B] හි උපත ලද මොහු ,පොඩි කාලයේ සිටම තමා ත් තම පියා මෙන් මිනීමරුවෙකු වෙන බවට ප්‍රකාශ කර තිබුනා .....[B]1978[/B] මාර්තු මස [B]19[/B] වන දින, එවකට [B]15[/B]වියැති [B]Willie Bosket[/B] පුද්ගලයන් තිදෙනෙකු තබනු ලබනවා ....[/SIZE] [IMG]https://i.imgur.com/S3tab33.jpg[/IMG] [SIZE=3]එහිදී අත්අඩංගුවට පත් වන මොහු , ව ර ද පිලිගන්නා අතර මොහු ව වසර [B]5[/B]කට [B]Goshen Youth Facility[/B]( අඩු වයස නිසා ) වෙත යොමු කරනු ලබනවා .....දඩුවම නියමවී වසර [B]2[/B]ක් තුල එම ස්ථානයෙන් පලා යන මොහුව පැය [B]2[/B]ක් තුල නැවත කොටු කර ගැනීමට බලධාරීන් සමත් වෙනවා.... ඉන්පසුව මොහුව වැඩිහිටි පුද්ගලයෙකු සේ සලක නීතිය ක්‍රියාත්මක කරන අතර වසර [B]4[/B]ක් සදහා සිරගත කරනු ලබනවා.....[/SIZE] [IMG]https://i.imgur.com/jdLWDbN.jpg[/IMG] [SIZE=3][B]1983[/B]දී නිදහස ලබන මොහු මාස [B]3[/B]කට පමණ පසු තව පුද්ගලයෙකුට පහර දී , ඔහුව කොල්ලකනු ලබනවා....නැවතත් තම නඩු දිනය පටන් ගන්න තෙක් බලා සිටින මොහු උසාවි නිලදාරීන් කිහිප දෙනෙකුට පහර දෙනු ලබන අතර වසර [B]7[/B]ක් දක්වා හිරේට නියම වෙනවා...[/SIZE] [IMG]https://i.imgur.com/2aQKAtS.jpg[/IMG] [SIZE=3]හිරේදීම තම අවසානය ලග වේ යයි සිතූ මොහු එහි ආරක්ෂකයින්ට පහරදී සහ ගිනි තැබීමක්ද සිදු කරනු ලබනවා.. .. නැවතත් ක්‍රියාත්මක වන මොහු ආරක්ෂකයෙකුට පිහියකින් අනින අතර තව කෙකුට දම්වැලකින් පහර දෙනු ලබනවා .... මෙම සියළුව වැරදි සදහා 75වසරකින් දඩුවම දීර්ඝ වෙන අතර මොහුව [B]Woodbourne[/B] හි පිහිටි [B]solitary confinement[/B] එකක සිරගත කරනු ලබනවා... [/SIZE] [IMG]https://i.imgur.com/YOwiNSH.jpg[/IMG] එසේ දැඩි රැකවල් යටතේ සිරගත් කරන මොහුව ආරක්ෂිත කැමරා [B]4[/B]ක් මගින් දවස මුළුල්ලේ නිරීක්ෂනය කරන අතර දවසට පැයක් පමණක් පිටතට ගනු ලබනවා.. ...[B]2062[/B] වන විට මොහුට [SIZE=3]නිදහස ලබා ගත හැකි අතර එවිට ඔහු ගේ වයස අවුරුදු සියයක් වේ ... බන්දනාගාර පද්ධතිය විසින් තමාව තිරිසෙනෙකු බවට පත් කලා යැයි සිතු මොහු ඊට විරුද්දව සටන් ප්‍රකාශ කල අතර [B]1985[/B] සහ [B]1994[/B] අතර කාලය තුල [B]250[/B]කට අධික වැරදි ප්‍රමාණයක් සිදු කොට තිබෙනවා...[B]1994[/B] පසුව අද දක්වා ඔහු සාමකාමී සිරකරුවෙකු ලෙස තම දඩුවම වෙනුවෙන් හිරබත් කන අතර සාමාන්‍ය සිරකරුවන් සමග සිටීමට අහුට අවස්ථාවක් ලැබෙනුයේ වසර [B]2046[/B].දිය....[B]1995[/B]දී [B]New York[/B] වාර්තාකරුවෙකු වන [B]"Fox Butterfield"[/B] විසින් මොහු පිළිබද ග්‍රන්ථයක්ද[B](All God's Children: The Bosket Family and the American Tradition of Violence)[/B] රචනා කරන ලදී .....[/SIZE] [IMG]https://i.imgur.com/9EM0DXo.jpg[/IMG] [SIZE=4][COLOR=Red]02[/COLOR].[U]Josh Phillips[/U][/SIZE][I][B][SIZE=4] [IMG]https://i.imgur.com/kzKUHP5.jpg[/IMG] [/SIZE][/B][/I][SIZE=3][B]Joshua Earl Patrick "Josh" Phillips[/B] ලෙස [B]1984[/B] මාර්තු මස [B]17[/B]වන දින අමෙරිචාවේ [B]Jacksonville[/B] හි මොහු උපත ලබනවා...[B]14[/B]වන වියේදී සිරගත කරනු ලබන්නේ , අවුරුදු [B]8[/B]ක් වයසැති තම අසල්වාසී [B]Maddie Clifton 1998[/B] නොවෙම්බෙර් මස ඝාතනය කිරීම නිසාවෙනි ... [/SIZE] [IMG]https://i.imgur.com/msKWbhK.jpg[/IMG] [SIZE=3]මොහුව ජීවිතාන්තය දක්වා සිරගෙට යොමු වන අතර මෙම සිදුවීම අලලා වාර්තාමය චිත්‍රපටයක්ද[B](Why did Josh Kill?)[/B] නිපදවා ඇත ..[/SIZE][SIZE=3][B]1998[/B] නොවෙම්බෙර් [B]3[/B]වන දින[B] Maddie Clifton[/B] අතුරුදහන් වන අතර පළමු සැකකරු වශයෙන් ලිංගික චෝදනාවන් වලට වැරදිකරු වූ Larry [B]Grisham[/B] නමැත්ත අත්අඩංගුවට පත් වෙනවා...නමුත් ඔහුව යොමු කල [B]"lie detector"[/B] පරීක්ෂණයෙන් අසමත් වන මුත් තම මෙම අතුරුදහන් වීම සිදු වන විට සිටි ස්ථානය පිළිබද සාක්ෂි තිබීම හේතුවෙන් නිදහස ලබනවා..[/SIZE] [IMG]https://i.imgur.com/QHsP5Il.jpg[/IMG] [SIZE=3]පොලිසිය පසුව [B]Maddie Clifton[/B] සෙවීම අත්හැර දමන මුත් අසල්වාසීන් සහ [B]400[/B] පමණ වූ ස්වච්චා පුද්ගලයන් විසින් සෙවීමේ කටයුතු දිගටම කර ගෙන යනු ලබනවා... තොරතුරක් ලබා දෙන්නෙකු හට ඩොලර් [B]50,000[/B] ක් ලබා දෙන බවට ප්‍රකාශ කරන අතර පසුව එය ඩොලර් [B]100,000 [/B]දක්වා වැඩි කරනු ලබනවා..[B]Josh Phillips[/B]ද ස්වච්චාවෙන් මෙම සෙවීමේ කටයුතු වලට සම්බන්ද වෙනවා...[/SIZE] [SIZE=3]සතියකට පසු [B]Josh[/B]ගේ මව වන [B]Melissa, Josh[/B]ගේ කාමරය පරිසිදු කිරීම සදහා ඇතුළුවන අතර එහිදී ඇයට ඔහුගේ [B]waterbed[/B] එකෙන් ජලය කාන්ඳු වීමක් දක්නට ලැබෙනවා... ඒ පිළිබදව විමසිලිමත්වීමේදී [B]Maddie[/B] ගේ සිරුර එය තුල සගවා ඇති බව දුටු ඇය පොලිස් සහය .පතනවා..[/SIZE] [IMG]https://i.imgur.com/Br3xe5G.jpg[/IMG] [SIZE=3]එම දිනයේදීම [B]Josh Phillips[/B] තම පාසලේදී අත්අඩංගුවට ගනු ලැබෙනවා.. [B]Josh Phillips[/B] සිද්ධිය මෙසේ විස්තර කරනු ලබනවා..: සිද්දිය උනු දින ඔහු නිවසේ තනියම සිටි බවත් ,හවස වන විට [B]Maddie [/B]පැමිණ ඔහුට[B] baseball[/B] ගැසීමට කතා කල බවත් සෙල්ලම් කිරීමේදී තම එල්ල කල පහරක් හේතුවෙන් බෝලය ගොස් ඇයගේ ඇසේ අධික රුදීර වහනයක් පටන් ගත් බව කියා තිබුණු අතර එයින් බියට පත් ඔහු [B]Maddie[/B]ව තම කාමරය තුලට ගෙන ගොස් දුරකතන වයරයෙන් ,මිනිත්තු [B]15[/B]ක් පමණ කාලයක් ගෙල සිර කිරීමට උත්සහ දරා තිබෙනවා..ඉන් පසුව [B]baseball[/B] පිත්තෙන් පහරක් එල්ල කරන අතර [B]11[/B] වාරයක් පිහියෙන් අනින ලද බවද තම කට උත්තරය දෙමින් පවසා සිටියා .. මරණ පරීක්ෂන්යේදී කිසිදු ලිංගික අතවරයක් සිදු වී තිබු බවට ඔප්පු නොවුනත් [B]Maddie[/B]ගේ ඉනෙන් පහල නිර්වස්ත්‍රව පැවතුනි.[/SIZE] [IMG]https://i.imgur.com/gVFADUt.jpg[/IMG] [SIZE=3]තම පියාට බයෙන් මෙම අපරාධය සිදු කල බවත් [B]Maddie[/B](තුවාල වූ අවස්ථාවේ) තම ගේ තුල සිටිනු පියා දුටුවහොත් තරහ යන බව සිතු බැවින් මෙය සිදු කල බවට ඔහු වැඩිදුරටත් පවසා තිබුනා . ...සිරගත වී සිටින අතර තුර [B]Blackstone Career Institute[/B] වෙතින් අධ්‍යාපනය ලබන [B]( distance learning program)[/B] මොහු [B]2007[/B]දී උපාදියක්[B]( Paralegal )[/B] ලබා ගනු ලබනවා..[/SIZE] [IMG]https://i.imgur.com/VwjLKZM.jpg[/IMG] [SIZE=3]අද වන විට මොහු විසින් අභියාචනා ඉදිරිපත් කොට ඇති අතර [B]2017[/B] ජුනි මස එය ඇසීමට නියමිත වේ ....[/SIZE] [IMG]https://i.imgur.com/keiflAA.jpg[/IMG] [SIZE=2]අනිත් යක්ෂ පැටව් සමග යලි හමුවන තුරු සුභ දවසක් ... [/SIZE] [LIST] [*][SIZE=2] [SIZE=5][B]BUMP[/B][/SIZE] එකක් [/SIZE] [/LIST] [RIGHT][URL="http://www.elakiri.com/forum/reputation.php?p=21781723"][SIZE=5][COLOR=Red]රෙපක්:D[/COLOR][/SIZE][/URL] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom