Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්ෂ පැටව් - 02
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

03.Edmund Kemper

1948 දෙසැම්බර් 18 වන දින Edmund Emil Kemper II ඇමෙරිකානු ජාතිකයෙකු ලෙස මෙලොව එලිය දකිනවා...

පැහැරගැනීම් සහ මිනීමැරුම් කිහිපයක් සිදු කරන ලබන

මොහු "Serial Killer"(සාමාන්‍යයෙන් පුද්ගලයන් 3නෙකු හෝ ඊට වඩා ඝාතනය කරනු ලබන පුද්ගලයෙක්) කෙනකු ලෙසද හදුන්වනු ලබනවා...

කුඩා කල සිටම තියුණු බුද්ධියක් හා සමාජයෙන් ඈත්ව සිටීමට ප්‍රිය කල මොහු සතුන් ඝාතනය කෙරෙහි දැඩි ඇල්මක් දක්වනු ලබනවා..

වයස 10දී පූසෙකු පන පිටින් වළලන අතර පූසා මිය යන තුරු සිට නැවත වුව ගොඩ දමා,

උගේ බෙල්ල ඉවත් කොට ,එය ලී කැබල්ලක සවි කොට හිටවන ලදී ..

පසු කාලයෙදී Kemper පවසා ඇති පරිදි, පූසා මැරීමට වඩා සිය දෙමව්පියන්ගෙන් එය සැගවීමට සමත්වීමෙන් තමාට ඉහල වින්දනයක් ලැබුණු බවයි ....

වයස 13දී නැවතත් ක්‍රියාත්මක වන මොහු සිය නැගණියගේ ප්‍රියතම සුරතලා වූ පූසාවද මරණ අතර

උගේ කොටස් කිහිපයක් තම අල්මාරියේ තබා තිබෙනු ඔහුගේ මව විසින් සොයා ගනු ලබනවා..

ගුප්ත මනසකින් සිතුවිලි වලින් හෙබි මොහු සිය නැගණිය සතු වූ බෝනික්කන් ගේ අත් පා ගෙල වෙන් කොට

ඒවායින් නොයෙකුත් චාරිත්‍ර සිදූ කරන ලදී ...

මොහුගේ වැඩිමහල් සහෝදරිය දිනක් මොහුගෙන් අසන ලද්දේ " තම ගුරුවරිය සිප නොගත්තේ ඇයි" කියාය, ඊට " මන් එයාව ඉබින්නේ මැරුවට පස්සේ "පිළිතුරු ලෙස කියා තිබුණි...

තම 2වසරේ ගුරුවරියගේ නිවසට හොරෙන් ගොස් ඇය දෙස බල සිටි බවද ,පසු කලකදී මොහු විසින් පවසා ඇත..

"Gas Chamber" and "Electric Chair" (තම කුඩා නැගිනියට ,තමාව ගැට ගහන ලෙසත්,

සිතින් ස්විචයක් දමා විෂ වායුවට ගොදුරු වූ හා විදුලිය වැදුනෙකු සේ දගලා මිය යාම) කුඩා කාලයේදී තම ප්‍රියතම ක්‍රීඩාවන් වූ බව මොහු පවසා තිබෙනවා..

තම පියා සමග ඉතා හොද සම්බන්දතාවයක් පවත්වාගෙන ආ මොහුට සිය මවගේ සහ පියාගේ වෙන්වීම ඉතා දැඩිව බලපාන ලදී ...

සිය මවගේ තාඩන පීඩන වලට දිගින් දිගටම ලක්වීමට මොහුට සිදුවුයේ ඉන් පසුවයි ..

සිය සහෝදරියන්ට කරදරයක් සිදු කරති යයි බියෙන් ඔහුගේ මව විසින් ,නිදාගැනීම සදහා බිම් මහල වෙත යවන අතර එහි දොරද අගුලු දමන ලදී ..

කුඩා කල මවගේ ආදරයක් නොලැබුනු අතර එසේ වුයේ වූයේ "තමා සමලින්ගකයෙකු බවට පත් වෙයි සිය මව සිතු නිසා" බවත් ,

පියාගේ හැඩහුරුකම පිහිටා තිබීම (මව සහ පියා වෙන් වීමෙන් පසු ),වද හිංසා වලට ලක් වීමට හේතු වූ බවත් සදහන් කර තිබෙනවා..

Kemperගේ මවද මානසික රෝගයකින්(Borderline Personality Disorder) පීඩා විදි අතර ඇගේ හැසිරීමට මෙය තදින් බලපා තිබුණි ....

කුඩා කල සිටම දැඩි පීඩනයකින් හා සිය මවගේ වද හිංසා වලට ලක් වෙමින් ජීවත් වූ මොහු ,සිය ආච්චි සහ සීයාව ( පියාගේ) ඝාතනය කරනු ලබන්නේ අවුරුදු 15දීය ..

August 24, 1964

Maude M. Hughey Kemper, 66 years-old, Edmund Kemper's grandmother

Edmund Emil Kemper, Sr., 72 years-old, Edmund Kemper's grandfather

එම ඝාතනයෙන් පසු තම මව අමතා " අම්මේ , මන් ආච්චියී සීයාවයී මැරුව දැන් මොකද කරන්නේ " කියා අසා තිබුණි ...

උසාවියේදී මොහු "paranoid schizophrenia" මානසික රෝගයෙන් පෙලෙන බව හදුනා ගත් අතර

වසර 5ක පමණ කාලයක් "Atascadero State Hospital " රදවා තැබෙනවා..

වයස 21දී මානසික රෝහලෙන් ඇප මත නිදහස ලබන්නේ

එහි සිටි මානසික වෙදයවරුන්ගේ අනුමැතියෙන් තොරවය ...

මොහුව සිය මව වෙත බාර දුන් අතර ඒ වන විට ඇය නැවත විවාහ වී තිබුණි ..

පොලිස් භටයෙකු වීම සදහා තම ඉදිරිය සැලසුන් කලත් මොහුගේ විශාලත්වය ඊට හරස් කැපීය..

අඩි 6ක් හා අගල් 9කින්ද උස්ව මොහුට "Big Ed" ලෙස අන්වර්ථ නාමයක්ද පට බැදී තිබුණි..

පසුව community collegeයක ඉගෙනුම ලැබීමට පටන් ගන්නා මොහු රැකිය්වන් කිහිපයද නිරත වූනි .. ..

මේ කාලයේදී මොහු අනතුරකට මුහුණ දෙන අතර එම නිසා අතක් බිදී යයි ..

එහිදී වන්දි වශයෙන් ඩොලර් 15,000ක් ලැබෙන අතර Ford Galaxie වර්ගයේ මෝටර් රථයක් මිලදී ගන්නා ලදී..

සිය නව රථයෙන් ගමන් ගන්න විට මොහු නිරීක්ෂණය කල දෙයක් වුයේ තරුණ කාන්තාවන් බොහෝමයක් "Hitchhiking" (වාහන වල නොමිලයේ ගමන් කිරීම කරන) බවයි ..

යටපත් වී තිබු සිය ආශාවන් මෙය දැකීමෙන් නැවතත් දළු ලා ආ අතර පොලිතින් කවර, පිහි , ඇතිරිලි , මාංචු යුගල් ඉත්රිව තිබු මුදලින් රිසි සේ මිලට ගනු ලැබීය...

ඉදිරිය සැලසුන් කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීමේ අරමුණෙන් හා තමාගේ ලිංගික ආශාවන් උපරිමයට ලග වීමට ප්‍රථම ,

Kemper විසින් තමාට සුදුසු යැයි හැගුන කාන්තාවන් 150ක් පමණ කිසිදු හිංසාවකින් තොරව නියමිත තැන්වලට ගෙන යන ලදී ..

1972 මැය් මස සිට 1973 අප්‍රේල් දක්වා කාලය තුල ක්‍රියාත්මක වූ Kemper වීසින් කාන්තාවන් 8දෙනෙකු ඝාතනය කරන ලදී ...

ඒ අතර 6 දෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් වන අතර ,තම මවගේ මිතුරියක් සහ තම මවද වෙයි ...

කාන්තා සිසුවියන්ව මහා මගදී තම රියට නංව ගන්නා ("Hitchhiking") මොහු හුදකලා ප්‍රදේශ වෙත ගෙන ගොස් ඔවූන්ට වෙඩි තැබීම්, පිහියෙන් ඇනීම් , හුස්ම හිර කිරීම් සිදු කර තිබේ..

ඉන්පසු සිරුර සිය නිවාස වෙත ගෙන ගොස් එහිදී සිය ලිංගික ආශාවන්[වෙන් කෙරෙනු හිස් සමග Irrumatio(Kind Of Oral Sex ),මල සිරුරු සමග ලිංගීකව හැසිරීම ] සපුරා ගැනීම සිදු කර ඇත..

තම ආශාවන් සන්සිදුනු පසු සිරුරු කොටස් කරන ලදී ...

තම මවගේ බැන වැදීමට ලක් වීමෙන් පසුව එලියට ගිය අවස්ථාවලදී මෙම ඝාතැන බොහොමයක් තම සිදු කල බවද

තම මව සේවයේ නිරත වූ විශ්ව විද්‍යාලයේ කිසිවෙකු තමාට හදුන්ව දීමට ඇය අකමැති වීම නිසාද

විශ්ව විද්‍යාල සිසුවියන්ම තෝරා ගැනීමට කැමැත්තක් දැක්වූ බවත් ඔවුන් සිය මවගේ ගති පැවතුම් ඇති පුද්ගලයන් බවත් Kemper පසුව පවසා ඇත ...

May 7, 1972

Mary Anne Pesce, 18 years-old

and

Anita Luchessa also 18 years-old

September 14, 1972

Aiko Koo 15 years-old

January 8, 1973

Cindy Schall, 19 years-old

February 5, 1973

Rosalind Thorpe, 23 years-old

and

Alice Liu, 21 years-old

අවසාන වශයෙන් තම අවසන් ගොදුරු ලෙස තම මව හා ඇගේ මිතුරියක් තොර ගන්නා Kemper,

April 20, 1972

Clarnell Strandberg (his mother)

සිය මව(52 වියැති) ඝාතනය කොට ඇගේ හිස වෙන් කොට එය වෙත පැයක පමණ කාලයක් කැගසා තම වෙයරය පිට කල අතර

සිරුර සහ හිස නිවසේ අල්මාරිය තුල සගවන ලදී .ඊට දිනකට පසු සිය මවගේ මිතුරියක් වූ 59 වියැති "Sara Taylor 'Sally' Hallett",

සිය නිවසේ රාත්‍රී ආහාර වෙලක් සදහා ඇරයුම් කරන අතර එහිදී ඇයව ඝාතනය කරනු ලබයි .

ඉන්පසු පොලීසිය වෙත ලිපියක්ද :

("Appx. 5:15 A.M. Saturday. No need for her to suffer any more at the hands of this horrible "murderous Butcher".

It was quick—asleep—the way I wanted it. Not sloppy and incomplete, gents. Just a "lack of time". I got things to do!!!)

ලියා Kemper තම නිවසින්, තම මවගේ මිතුරියගේ කාරයේ නැගී පිටව යන ලදී ..

පැය කිහිපයකට පසුවත් තම මවගේ හා ඇගේ මිතුරියගේ මරණ පිළිබද කිසදු තොරතුරක් ගුවන් විදුලියන් විකාශනය නොවීම හේතුවෙන් Kemperවිසින් පොලිසිය අමතා පාපොච්චාරණය කරන ලදී..

අත්අඩංගුවට ගැනීමෙන් පසු වරද පිළිගත්තේ

"තමාට තිබු එකම අරමුණ ඉටු වූ නිසා බවත් ඝාතන සගවා තැබීමෙ කිසිදු වුවමනාවක් දැන් නැති බවද

අවසානයේ තමාට තම කල දේ වල බරපතලකම අවබෝධ උන නිසා ,එය දරා ගැනීමට නොහැකි තරම් වූ නිසා"

බවද පොලිසිය වෙත පවසා තිබුණි ...

1973 නොවම්බර් මස 8 වන දින ජීවීතාන්ත සිර දඩුවම් 7ක් ජුරිය විසින් Kemper හට නියම කරන ලදී..තමාට වධ දී මරණය ලබා දෙන ලෙස Kemper විසින් ඉල්ලා ඇත..California Medical Facility හි සිරකරුවන් සදහා වූ කොටසේ Kemper රදවා තිබු අතාර වසර 2015 වන විට සාමාන්‍ය සිරකරුවන් සමග සිටිමී අවස්ථාව සැලසී ඇත..

කෙසේ නමුත් 2007දී සහ 2012දී මොහුට ඇප ලබා දීමේ හැකියාවක් පැවතුනද Kemper විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ

නැවත සමාජයට යාම තම සුදුසු නැති බවත් බන්ධනාගාරයේ සිටීමෙන් තම තෘප්තියක් ලබන බවත්ය ...

සිනමාවට හා සංගීතය සදහා මොහුගේ ජීවිතයේ සිදුවීම් යොදා ගනු ලැබීය

American Psycho හි සමහරක් දෙබස්ද ,

Thomas Harris විසින් රචිත The Silence of the Lambs හි චරිතයක් සදහාද ඊට පසු දිග හැරුණු එහි අශ්රිත්ර චිත්‍රපට සදහාද

Kemper: The CoEd Killer video පටය සදහාද

Dean Koontz  විසින් රචිත Intensity කෘතිය හා Marc Dugain විසින් රචිත Avenue of the Giants යොදා ගන්න ලදී..

අනිත් යක්ෂ පැටව් සමග යලි හමුවන තුරු සුභ දවසක් ...

යක්ෂ පැටව්

පට්ට වෙලාවක් ගිය මේක ලියන්න කොහොම හරි

දාන්න

[QUOTE="DangerMan119, post: 21792397, member: 482193"] [SIZE=3][COLOR=Red]03[/COLOR].[I][B][SIZE=4]Edmund Kemper[/SIZE][/B][/I][/SIZE] [LEFT][SIZE=3][IMG]https://i.imgur.com/Ub6aa35.jpg[/IMG][/SIZE] [/LEFT] [SIZE=3] 1948 දෙසැම්බර් 18 වන දින Edmund Emil Kemper II ඇමෙරිකානු ජාතිකයෙකු ලෙස මෙලොව එලිය දකිනවා... පැහැරගැනීම් සහ මිනීමැරුම් කිහිපයක් සිදු කරන ලබන මොහු "Serial Killer"(සාමාන්‍යයෙන් පුද්ගලයන් 3නෙකු හෝ ඊට වඩා ඝාතනය කරනු ලබන පුද්ගලයෙක්) කෙනකු ලෙසද හදුන්වනු ලබනවා... කුඩා කල සිටම තියුණු බුද්ධියක් හා සමාජයෙන් ඈත්ව සිටීමට ප්‍රිය කල මොහු සතුන් ඝාතනය කෙරෙහි දැඩි ඇල්මක් දක්වනු ලබනවා.. වයස [B]10[/B]දී පූසෙකු පන පිටින් වළලන අතර පූසා මිය යන තුරු සිට නැවත වුව ගොඩ දමා, උගේ බෙල්ල ඉවත් කොට ,එය ලී කැබල්ලක සවි කොට හිටවන ලදී .. පසු කාලයෙදී [B]Kemper[/B] පවසා ඇති පරිදි, පූසා මැරීමට වඩා සිය දෙමව්පියන්ගෙන් එය සැගවීමට සමත්වීමෙන් තමාට ඉහල වින්දනයක් ලැබුණු බවයි .... වයස [B]13[/B]දී නැවතත් ක්‍රියාත්මක වන මොහු සිය නැගණියගේ ප්‍රියතම සුරතලා වූ පූසාවද මරණ අතර උගේ කොටස් කිහිපයක් තම අල්මාරියේ තබා තිබෙනු ඔහුගේ මව විසින් සොයා ගනු ලබනවා.. [/SIZE][LEFT][SIZE=3][IMG]https://i.imgur.com/s7KpOHd.jpg[/IMG][/SIZE] [/LEFT] [SIZE=3] ගුප්ත මනසකින් සිතුවිලි වලින් හෙබි මොහු සිය නැගණිය සතු වූ බෝනික්කන් ගේ අත් පා ගෙල වෙන් කොට ඒවායින් නොයෙකුත් චාරිත්‍ර සිදූ කරන ලදී ... මොහුගේ වැඩිමහල් සහෝදරිය දිනක් මොහුගෙන් අසන ලද්දේ [B]" තම ගුරුවරිය සිප නොගත්තේ ඇයි"[/B] කියාය, ඊට [B]" මන් එයාව ඉබින්නේ මැරුවට පස්සේ "[/B]පිළිතුරු ලෙස කියා තිබුණි... තම 2වසරේ ගුරුවරියගේ නිවසට හොරෙන් ගොස් ඇය දෙස බල සිටි බවද ,පසු කලකදී මොහු විසින් පවසා ඇත.. [B]"Gas Chamber"[/B] and [B]"Electric Chair"[/B] (තම කුඩා නැගිනියට ,තමාව ගැට ගහන ලෙසත්, සිතින් ස්විචයක් දමා විෂ වායුවට ගොදුරු වූ හා විදුලිය වැදුනෙකු සේ දගලා මිය යාම) කුඩා කාලයේදී තම ප්‍රියතම ක්‍රීඩාවන් වූ බව මොහු පවසා තිබෙනවා.. තම පියා සමග ඉතා හොද සම්බන්දතාවයක් පවත්වාගෙන ආ මොහුට සිය මවගේ සහ පියාගේ වෙන්වීම ඉතා දැඩිව බලපාන ලදී ... සිය මවගේ තාඩන පීඩන වලට දිගින් දිගටම ලක්වීමට මොහුට සිදුවුයේ ඉන් පසුවයි .. සිය සහෝදරියන්ට කරදරයක් සිදු කරති යයි බියෙන් ඔහුගේ මව විසින් ,නිදාගැනීම සදහා බිම් මහල වෙත යවන අතර එහි දොරද අගුලු දමන ලදී .. කුඩා කල මවගේ ආදරයක් නොලැබුනු අතර එසේ වුයේ වූයේ "තමා සමලින්ගකයෙකු බවට පත් වෙයි සිය මව සිතු නිසා" බවත් , පියාගේ හැඩහුරුකම පිහිටා තිබීම (මව සහ පියා වෙන් වීමෙන් පසු ),වද හිංසා වලට ලක් වීමට හේතු වූ බවත් සදහන් කර තිබෙනවා.. [B]Kemper[/B]ගේ මවද මානසික රෝගයකින්[B](Borderline Personality Disorder)[/B] පීඩා විදි අතර ඇගේ හැසිරීමට මෙය තදින් බලපා තිබුණි .... කුඩා කල සිටම දැඩි පීඩනයකින් හා සිය මවගේ වද හිංසා වලට ලක් වෙමින් ජීවත් වූ මොහු ,සිය ආච්චි සහ සීයාව ( පියාගේ) ඝාතනය කරනු ලබන්නේ අවුරුදු [B]15[/B]දීය .. [/SIZE][CENTER][SIZE=3]August 24, 1964[/SIZE] [/CENTER] [SIZE=3] [/SIZE][CENTER][SIZE=3] [IMG]https://i.imgur.com/caqajK1.jpg[/IMG] [/SIZE][SIZE=3] Maude M. Hughey Kemper, 66 years-old, Edmund Kemper's grandmother [IMG]https://i.imgur.com/sZXbOtr.jpg[/IMG][/SIZE] [SIZE=3]Edmund Emil Kemper, Sr., 72 years-old, Edmund Kemper's grandfather[/SIZE] [/CENTER] [SIZE=3] එම ඝාතනයෙන් පසු තම මව අමතා [B]" අම්මේ , මන් ආච්චියී සීයාවයී මැරුව දැන් මොකද කරන්නේ "[/B] කියා අසා තිබුණි ... උසාවියේදී මොහු [B]"paranoid schizophrenia"[/B] මානසික රෝගයෙන් පෙලෙන බව හදුනා ගත් අතර වසර [B]5[/B]ක පමණ කාලයක් [B]"Atascadero State Hospital "[/B] රදවා තැබෙනවා.. වයස [B]21[/B]දී මානසික රෝහලෙන් ඇප මත නිදහස ලබන්නේ එහි සිටි මානසික වෙදයවරුන්ගේ අනුමැතියෙන් තොරවය ... [IMG]https://i.imgur.com/Lbu8jo4.jpg[/IMG] මොහුව සිය මව වෙත බාර දුන් අතර ඒ වන විට ඇය නැවත විවාහ වී තිබුණි .. පොලිස් භටයෙකු වීම සදහා තම ඉදිරිය සැලසුන් කලත් මොහුගේ විශාලත්වය ඊට හරස් කැපීය.. අඩි 6ක් හා අගල් 9කින්ද උස්ව මොහුට "Big Ed" ලෙස අන්වර්ථ නාමයක්ද පට බැදී තිබුණි.. [IMG]https://i.imgur.com/GtqaDLF.jpg[/IMG] පසුව community collegeයක ඉගෙනුම ලැබීමට පටන් ගන්නා මොහු රැකිය්වන් කිහිපයද නිරත වූනි .. .. [IMG]https://i.imgur.com/FLFwaec.jpg[/IMG] මේ කාලයේදී මොහු අනතුරකට මුහුණ දෙන අතර එම නිසා අතක් බිදී යයි .. එහිදී වන්දි වශයෙන් ඩොලර් [B]15,000[/B]ක් ලැබෙන අතර [B]Ford Galaxie[/B] වර්ගයේ මෝටර් රථයක් මිලදී ගන්නා ලදී.. [IMG]https://i.imgur.com/UKpvF0L.jpg[/IMG] සිය නව රථයෙන් ගමන් ගන්න විට මොහු නිරීක්ෂණය කල දෙයක් වුයේ තරුණ කාන්තාවන් බොහෝමයක් [B]"Hitchhiking"[/B] (වාහන වල නොමිලයේ ගමන් කිරීම කරන) බවයි .. යටපත් වී තිබු සිය ආශාවන් මෙය දැකීමෙන් නැවතත් දළු ලා ආ අතර පොලිතින් කවර, පිහි , ඇතිරිලි , මාංචු යුගල් ඉත්රිව තිබු මුදලින් රිසි සේ මිලට ගනු ලැබීය... ඉදිරිය සැලසුන් කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීමේ අරමුණෙන් හා තමාගේ ලිංගික ආශාවන් උපරිමයට ලග වීමට ප්‍රථම , [B]Kemper [/B]විසින් තමාට සුදුසු යැයි හැගුන කාන්තාවන් [B]150[/B]ක් පමණ කිසිදු හිංසාවකින් තොරව නියමිත තැන්වලට ගෙන යන ලදී .. [B]1972 [/B]මැය් මස සිට [B]1973[/B] අප්‍රේල් දක්වා කාලය තුල ක්‍රියාත්මක වූ [B]Kemper [/B]වීසින් කාන්තාවන් [B]8[/B]දෙනෙකු ඝාතනය කරන ලදී ... ඒ අතර [B]6[/B] දෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් වන අතර ,තම මවගේ මිතුරියක් සහ තම මවද වෙයි ... කාන්තා සිසුවියන්ව මහා මගදී තම රියට නංව ගන්නා ([B]"Hitchhiking")[/B] මොහු හුදකලා ප්‍රදේශ වෙත ගෙන ගොස් ඔවූන්ට වෙඩි තැබීම්, පිහියෙන් ඇනීම් , හුස්ම හිර කිරීම් සිදු කර තිබේ.. ඉන්පසු සිරුර සිය නිවාස වෙත ගෙන ගොස් එහිදී සිය ලිංගික ආශාවන්[වෙන් කෙරෙනු හිස් සමග [B]Irrumatio(Kind Of Oral Sex )[/B],මල සිරුරු සමග ලිංගීකව හැසිරීම ] සපුරා ගැනීම සිදු කර ඇත.. තම ආශාවන් සන්සිදුනු පසු සිරුරු කොටස් කරන ලදී ... තම මවගේ බැන වැදීමට ලක් වීමෙන් පසුව එලියට ගිය අවස්ථාවලදී මෙම ඝාතැන බොහොමයක් තම සිදු කල බවද තම මව සේවයේ නිරත වූ විශ්ව විද්‍යාලයේ කිසිවෙකු තමාට හදුන්ව දීමට ඇය අකමැති වීම නිසාද විශ්ව විද්‍යාල සිසුවියන්ම තෝරා ගැනීමට කැමැත්තක් දැක්වූ බවත් ඔවුන් සිය මවගේ ගති පැවතුම් ඇති පුද්ගලයන් බවත් [B]Kemper[/B] පසුව පවසා ඇත ... [/SIZE][CENTER][SIZE=3]May 7, 1972 [/SIZE] [IMG]https://i.imgur.com/TW021o1.jpg[/IMG] Mary Anne Pesce, 18 years-old and [IMG]https://i.imgur.com/6d2W04D.jpg[/IMG] Anita Luchessa also 18 years-old ***** September 14, 1972 [IMG]https://i.imgur.com/OhmR9AK.jpg[/IMG] [IMG]https://i.imgur.com/OFcDze0.jpg[/IMG] Aiko Koo 15 years-old ***** January 8, 1973 [IMG]https://i.imgur.com/wywuwp1.jpg[/IMG] Cindy Schall, 19 years-old ***** February 5, 1973 [IMG]https://i.imgur.com/BTOZptg.jpg[/IMG] Rosalind Thorpe, 23 years-old and [IMG]https://i.imgur.com/rJFHOez.jpg[/IMG] Alice Liu, 21 years-old ***** [/CENTER] [SIZE=3] අවසාන වශයෙන් තම අවසන් ගොදුරු ලෙස තම මව හා ඇගේ මිතුරියක් තොර ගන්නා [B]Kemper[/B], April 20, 1972 [IMG]https://i.imgur.com/0gpDhiH.jpg[/IMG] Clarnell Strandberg (his mother) සිය මව([B]52[/B] වියැති) ඝාතනය කොට ඇගේ හිස වෙන් කොට එය වෙත පැයක පමණ කාලයක් කැගසා තම වෙයරය පිට කල අතර සිරුර සහ හිස නිවසේ අල්මාරිය තුල සගවන ලදී .ඊට දිනකට පසු සිය මවගේ මිතුරියක් වූ [B]59[/B] වියැති [B]"Sara Taylor 'Sally' Hallett"[/B], සිය නිවසේ රාත්‍රී ආහාර වෙලක් සදහා ඇරයුම් කරන අතර එහිදී ඇයව ඝාතනය කරනු ලබයි . ඉන්පසු පොලීසිය වෙත ලිපියක්ද : [I][B]("Appx. 5:15 A.M. Saturday. No need for her to suffer any more at the hands of this horrible "murderous Butcher". It was quick—asleep—the way I wanted it. Not sloppy and incomplete, gents. Just a "lack of time". I got things to do!!!) [/B][/I] ලියා [B]Kemper[/B] තම නිවසින්, තම මවගේ මිතුරියගේ කාරයේ නැගී පිටව යන ලදී .. පැය කිහිපයකට පසුවත් තම මවගේ හා ඇගේ මිතුරියගේ මරණ පිළිබද කිසදු තොරතුරක් ගුවන් විදුලියන් විකාශනය නොවීම හේතුවෙන් [B]Kemper[/B]විසින් පොලිසිය අමතා පාපොච්චාරණය කරන ලදී.. [IMG]https://i.imgur.com/ULYBJoq.jpg[/IMG] අත්අඩංගුවට ගැනීමෙන් පසු වරද පිළිගත්තේ [I][B] "තමාට තිබු එකම අරමුණ ඉටු වූ නිසා බවත් ඝාතන සගවා තැබීමෙ කිසිදු වුවමනාවක් දැන් නැති බවද අවසානයේ තමාට තම කල දේ වල බරපතලකම අවබෝධ උන නිසා ,එය දරා ගැනීමට නොහැකි තරම් වූ නිසා" [/B][/I] බවද පොලිසිය වෙත පවසා තිබුණි ... [IMG]https://i.imgur.com/AORYgti.jpg[/IMG] [B]1973 [/B]නොවම්බර් මස [B]8[/B] වන දින ජීවීතාන්ත සිර දඩුවම්[B] 7[/B]ක් ජුරිය විසින් [B]Kemper [/B]හට නියම කරන ලදී..තමාට වධ දී මරණය ලබා දෙන ලෙස [B]Kemper[/B] විසින් ඉල්ලා ඇත..[B]California Medical Facility[/B] හි සිරකරුවන් සදහා වූ කොටසේ [B]Kemper[/B] රදවා තිබු අතාර වසර [B]2015[/B] වන විට සාමාන්‍ය සිරකරුවන් සමග සිටිමී අවස්ථාව සැලසී ඇත.. [IMG]https://i.imgur.com/lzLDhhh.jpg[/IMG] කෙසේ නමුත් [B]2007[/B]දී සහ [B]2012[/B]දී මොහුට ඇප ලබා දීමේ හැකියාවක් පැවතුනද [B]Kemper [/B]විසින් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ නැවත සමාජයට යාම තම සුදුසු නැති බවත් බන්ධනාගාරයේ සිටීමෙන් තම තෘප්තියක් ලබන බවත්ය ... [IMG]https://i.imgur.com/IPzXrrK.jpg[/IMG] සිනමාවට හා සංගීතය සදහා මොහුගේ ජීවිතයේ සිදුවීම් යොදා ගනු ලැබීය [B]American Psycho[/B] හි සමහරක් දෙබස්ද , [B]Thomas Harris[/B] විසින් රචිත [B]The Silence of the Lambs[/B] හි චරිතයක් සදහාද ඊට පසු දිග හැරුණු එහි අශ්රිත්ර චිත්‍රපට සදහාද [B]Kemper: The CoEd Killer video [/B]පටය සදහාද [B]Dean Koontz [/B] විසින් රචිත Intensity කෘතිය හා [B]Marc Dugain[/B] විසින් රචිත [B]Avenue of the Giants [/B]යොදා ගන්න ලදී.. [/SIZE] [CENTER][IMG]https://i.imgur.com/vx6x6cc.jpg[/IMG] [LEFT] [SIZE=2]අනිත් යක්ෂ පැටව් සමග යලි හමුවන තුරු සුභ දවසක් ...:love:[/SIZE] [B][SIZE=4]යක්ෂ පැටව් [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1802041"][IMG]https://i.imgur.com/v5SXrXr.png[/IMG][/URL] [SIZE=4]පට්ට වෙලාවක් ගිය මේක ලියන්න කොහොම හරි[/SIZE] [IMG]https://i.imgur.com/8pUoP2V.png[/IMG] [SIZE=4] දාන්න[/SIZE] [/B][RIGHT][URL="http://www.elakiri.com/forum/reputation.php?p=21792397"][B][IMG]https://i.imgur.com/YYgHH78.png[/IMG][/B][/URL] [/RIGHT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom