Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යක්ස පැටියා.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්ස_පැටියා

උපුටා ගැනීමකි

අනුත් තර෴

එකෝමත් එක කාලෙක

ගෙදර මං නැති දවසක

පොඩි එකා පුටුවක

නැඟී වැටිලා තලාගෙන පුක

මටත් මළ පැන්නා

ගෑණිට ගෙදර ඉන්නා

ළමයා බලා ගන්නා

හැටිද මේ යැයි කඩා පැන්නා

නිවාඩුයි දැන්නම්

මං මූ බලාගන්නම්

මේක මගෙ චුට්ටම්

බටිති පැටියනෙ බෝලෙ සෙල්ලම්

අනේ උගෙ හුරතල්

දවසට දෙකට වී බොල්

දැන් මට සිහි විකල්

වෙලා දැකලා මුගෙ යක් තොවිල්

කන්නෑ අඬනවා

ඇඟම පණ නැති කරනවා

නහේටත් අනිනවා

චූත් කරලා ඇඟ තෙමනවා

ගෙදරින් එළියටත්

එළියෙන් යළි ඇතුළටත්

ඇතුළින් ගෙපිළටත්

ගෙන යෑම හැර වැඩක් නම් නැත්

නිදි මතින් නළියයි

ඒත් ඌ නොම නිදියයි

චව් හැව් බැව් ගායි

මගෙ මූණ දැක විරිත්තයි

පැයක් නිදියන්නේ

නැඟිට බෙරිහන් දෙන්නේ

ආයෙ ඇඹරෙන්නේ

අතින් අල්ලා ඇවිද්දන්නේ

කන්නට උයන්නට

නාන්නට තේ බොන්නට

දත කට මදින්නට

දෙන්නෙ නෑ මූ දෙන්නෙ වද මට

විටක මළ පැන්නත්

ගුටි දෙන්නටම හිතුණත්

හුරතල් හිනාවත්

කරයි මේ කපටියගෙ, හිත තෙත්

පාන්දර ඇහැරිලා

නටයි කස්තිරම අල්ලා

නටපන් කියාලා

මගේ ඇස් නිදිමතට වැහිලා

රෑට මට නින්දක්

නෑ ගෑනි දුක් කන්දක්

උහුලා ඇති බවක්

දන්නෑනෙ මේක නං යකෙක්

දවසෙන් දෙකෙන් මට

නැංගත් යකා ඉඳහිට

උඹෙ අම්මා උඹට

'ළං වෙන්න දුන්නෑ එක මදුරුවෙකුට'

පැටියෝ අසාපන්

උඹෙ අම්මට කලින්

මං නැති වුණෝතින්

හොඳට අම්මට බලාපන් බන්

අනුත් තර෴

FB 1N ussana ladee...

[QUOTE="paralk, post: 25267136, member: 102451"] යක්ස_පැටියා උපුටා ගැනීමකි ❤️❤️❤️ අනුත් තර෴ එකෝමත් එක කාලෙක ගෙදර මං නැති දවසක පොඩි එකා පුටුවක නැඟී වැටිලා තලාගෙන පුක 😣 මටත් මළ පැන්නා 😠 ගෑණිට ගෙදර ඉන්නා ළමයා බලා ගන්නා හැටිද මේ යැයි කඩා පැන්නා 😫 නිවාඩුයි දැන්නම් මං මූ බලාගන්නම් මේක මගෙ චුට්ටම් 😍 බටිති පැටියනෙ බෝලෙ සෙල්ලම් 🤗 අනේ උගෙ හුරතල් දවසට දෙකට වී බොල් 😑 දැන් මට සිහි විකල් වෙලා දැකලා මුගෙ යක් තොවිල් 😫 කන්නෑ අඬනවා 😭 ඇඟම පණ නැති කරනවා නහේටත් අනිනවා 😒 චූත් කරලා ඇඟ තෙමනවා 😣 ගෙදරින් එළියටත් එළියෙන් යළි ඇතුළටත් ඇතුළින් ගෙපිළටත් ගෙන යෑම හැර වැඩක් නම් නැත් 😑 නිදි මතින් නළියයි 😴 ඒත් ඌ නොම නිදියයි 😑 චව් හැව් බැව් ගායි මගෙ මූණ දැක විරිත්තයි 😬 පැයක් නිදියන්නේ නැඟිට බෙරිහන් දෙන්නේ ආයෙ ඇඹරෙන්නේ අතින් අල්ලා ඇවිද්දන්නේ 😪 කන්නට උයන්නට නාන්නට තේ බොන්නට දත කට මදින්නට දෙන්නෙ නෑ මූ දෙන්නෙ වද මට 😤 විටක මළ පැන්නත් 😠 ගුටි දෙන්නටම හිතුණත් හුරතල් හිනාවත් 😊 කරයි මේ කපටියගෙ, හිත තෙත් 🤗 පාන්දර ඇහැරිලා 😎 නටයි කස්තිරම අල්ලා නටපන් කියාලා 😒 මගේ ඇස් නිදිමතට වැහිලා 😴 රෑට මට නින්දක් 😩 නෑ ගෑනි දුක් කන්දක් උහුලා ඇති බවක් ☹️ දන්නෑනෙ මේක නං යකෙක් 😣 දවසෙන් දෙකෙන් මට නැංගත් යකා ඉඳහිට ☹️ උඹෙ අම්මා උඹට 'ළං වෙන්න දුන්නෑ එක මදුරුවෙකුට' 😶 පැටියෝ අසාපන් උඹෙ අම්මට කලින් මං නැති වුණෝතින් හොඳට අම්මට බලාපන් බන් ❤️❤️❤️ අනුත් තර෴ FB 1N ussana ladee... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom