Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
යකාගෙ නංගි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියා බියටපත් කළ හැටි

තම සැමියා දින පතාම පාහේ බීමත්ව පැමිණීම ගැන දැඩි ලෙස කෝපයට පත් බිරිඳක් ඔහු බියට පත් කිරීමේ උපායක් කල්පනා කරමින් සිටියාය.

ඇය තොවිල්වලට අඳින යක්ෂ ඇඳුමක් සොයා එයින් සැරසී සැමියා එන මගෙහි ගසකට මුවා වී සිටියාය.

සැමියා සග අසළට පැමිණෙත්ම ඇය සැමියා ඉදිරියට පැන්නාය.

"ඔහේ කවුද? සැමියා විමසුවේය.

"මම තමයි මහා යක්ෂයා" ඇය උස් හඬින් පිළිතුරු දුන්නාය.

මද වේලාවක් "යක්ෂයා" දෙස බලා සිටි සැමියා මෙසේ පැවසුවේය.

"මාත් එක්ක යන්න එන්න මම විවාහ වෙලා ඉන්නෙ ඔහේගේ නංගී එක්ක..........

මරු ලාභය

නරක් වූ දතක් ගලවා ගැනීමට සිතූ තැනැත්තෙක් ඒ සඳහා දන්ත වෛද්‍යවරයකු කරා ගියේය.

වෛද්‍යවරයාගේ කාමරය තුළ දැන්වීමක මෙසේ සඳහන්ව තිබිණි.

එක දතක් ගැලවීමට රුපියල් 50 යි. දත් දෙකක් ගැලවීමට රුපියල් 75 යි.

"දෙකක් ගැලෙව්වා නම් එකකට වෙන්නෙ තිස්හතයි පනහයිනෙ. මෙසේ සිතූ ඔහු දත් දෙකක් ගලවන ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

අස්කොත්තේ පෑන් ලෙටවුස්

දඹුල්ල බලා ගමන් කරමින් සිටි සංචාරකයන් පිරිසක් තැඹිලි බීමට සිතා මහ මග අයිනේ පිහිටි කුඩා වෙළෙඳ කුටියක් අසළ සිය වාහනය නතර කළහ.

තැඹිලි බොන අතරතුර ඒ අසළ කොස් ගසක තිබූ ලේන් කූඩුවක් දුටු එක් සංචාරකයෙක් තැඹිලි වෙළෙන්දාගෙන් මෙසේ ඇසුවේය.

"වට්ස් දැට් ඔන් ද ට්‍රී"

"සර්........ දැට්ස් අස්කොත්තේ පෑන් ලෙටවුස්"

තැඹිලි වෙළෙන්දා පිළිතුරු දුන්නේය.

ps: අන්තිම එක තේරුණේ නැත්තං අනිත් පැත්ත හරවන්න

-දිවයින-

[QUOTE="thilzz, post: 9282374, member: 103868"] [CENTER][FONT=Times New Roman][SIZE=5][COLOR=#003300]සැමියා බියටපත් කළ හැටි[/COLOR][SIZE=4] තම සැමියා දින පතාම පාහේ බීමත්ව පැමිණීම ගැන දැඩි ලෙස කෝපයට පත් බිරිඳක් ඔහු බියට පත් කිරීමේ උපායක් කල්පනා කරමින් සිටියාය. ඇය තොවිල්වලට අඳින යක්ෂ ඇඳුමක් සොයා එයින් සැරසී සැමියා එන මගෙහි ගසකට මුවා වී සිටියාය. සැමියා සග අසළට පැමිණෙත්ම ඇය සැමියා ඉදිරියට පැන්නාය. "ඔහේ කවුද? සැමියා විමසුවේය. "මම තමයි මහා යක්ෂයා" ඇය උස් හඬින් පිළිතුරු දුන්නාය. මද වේලාවක් "යක්ෂයා" දෙස බලා සිටි සැමියා මෙසේ පැවසුවේය. "මාත් එක්ක යන්න එන්න මම විවාහ වෙලා ඉන්නෙ ඔහේගේ නංගී එක්ක.......... [/SIZE]:rofl::dull:[SIZE=4] [/SIZE][COLOR=#003300]මරු ලාභය[/COLOR][SIZE=4] නරක් වූ දතක් ගලවා ගැනීමට සිතූ තැනැත්තෙක් ඒ සඳහා දන්ත වෛද්‍යවරයකු කරා ගියේය. වෛද්‍යවරයාගේ කාමරය තුළ දැන්වීමක මෙසේ සඳහන්ව තිබිණි. එක දතක් ගැලවීමට රුපියල් 50 යි. දත් දෙකක් ගැලවීමට රුපියල් 75 යි. "දෙකක් ගැලෙව්වා නම් එකකට වෙන්නෙ තිස්හතයි පනහයිනෙ. මෙසේ සිතූ ඔහු දත් දෙකක් ගලවන ලෙස වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. :cool::growl: [/SIZE][COLOR=#003300]අස්කොත්තේ පෑන් ලෙටවුස්[/COLOR][SIZE=4] දඹුල්ල බලා ගමන් කරමින් සිටි සංචාරකයන් පිරිසක් තැඹිලි බීමට සිතා මහ මග අයිනේ පිහිටි කුඩා වෙළෙඳ කුටියක් අසළ සිය වාහනය නතර කළහ. තැඹිලි බොන අතරතුර ඒ අසළ කොස් ගසක තිබූ ලේන් කූඩුවක් දුටු එක් සංචාරකයෙක් තැඹිලි වෙළෙන්දාගෙන් මෙසේ ඇසුවේය. "වට්ස් දැට් ඔන් ද ට්‍රී" [SIZE=5][B]"සර්........ දැට්ස් අස්කොත්තේ පෑන් ලෙටවුස්"[/B][/SIZE] තැඹිලි වෙළෙන්දා පිළිතුරු දුන්නේය. :lol::lol: [/SIZE][/SIZE][/FONT]ps: අන්තිම එක තේරුණේ නැත්තං අනිත් පැත්ත හරවන්න :lol: [RIGHT][URL="http://www.divaina.com/2011/01/23/feature10.html"][B][I]-දිවයින-[/I][/B][/URL] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom