Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකාගේ රටක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබ ගෙඩියක හැඩේ ගත්ත, රටේ ඔක්කොම පිස්සු කෙලින අමුතු රටක් ඕයි.....!!!!!!!

මොකද්ද මේ දුරකථන සමාගම dialog ද ?

කවුද මේ යහපාලන ප්‍රබලයා ?

ආණ්ඩුව නිදිද ?

NMRA පනත බල්ලට දැමූ කෙරුමෝ කවුද ? දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදන්… බැකප් නෑ…

පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටවූ අධිකාරියක කටයුතු කාගේ කාගේත් බලපුළුවන්කාරකම් වලට හිතු මනාපේ වෙනස් කරන්නට බැරිය. පනතක් කියා නිළ ලියවිල්ලක් ඇත්තේ ඒ අධිකාරියේ කටයුතු නිසි පරිදි සිදුකරගෙන යාමට උපකාරී වෙන්නටය. අධිකාරිය පිහිටුවීමේ සිට ඊට අදාළ සබ්බ සකලමනාවම මෙහි ලියැවී තිබේ. මේ පනත බල්ලට දමා ඩෙගා නැටූ පුද්ගලික සමාගමක කැරැට්ටුව ඔස්සේ මීට පෙර හෙළිදරව් කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියක් ලෙස පාර්ලිමේන්තු පනතකින් 2015 දී පිහිටවූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේ මැකී ගිය අතර එහි බැකප් එකක් තිබූ බවක් ගැනද හෝඩුවාවක් නැත.

මෙහි සේවයට මොන කෙරුමා ආවත් ඒ හැම කෙරුමෙක්ම අධිකාරියේ පනත ඉදිරියේ දණ නමා එහි තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දිය යුතුවේ. මන්ද මොවුන් ගනුදෙනු කරන්නේ මහජනතාවගේ ජීවිත රකින මෙන්ම නැසීමට ද හැකි ඖෂධ සම්බන්ධව වන බැවිනි. මේ කරුණ ඒ ලෙසම ඊට සම්බන්ධ වන තෙවැනි පාර්ශ්ව වලට ද අදාළය.

නමුත් මේ පනත බල්ලට දමා අවසානයේ දත්ත මකාදැමීමට ද චෝදනා ගොනු වූ විදෙස් පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්ය මණ්ඩලය ගැනද මෙතෙක් නිතීමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අපේ බලධාරීන් ප්‍රමාදය.

අද පහන්තුඩාවේ ජෝඩුව නිදහස් කළාක් මෙන් මේ පිරිසට ලේසියෙන් නීතියෙන් ගැලවී යන්නට බැරිය. මේ මගඩිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය තව තවත් පමාවීම තුළ මේ කෙරුමන් සම්බන්ධයෙන් ද නිතීය ක්‍රියාත්මක වීම ප්‍රශ්නාර්ථයක් බව නීති විශාරදයන්ගේ මතය වී ඇත.

NMRA දත්ත එක්ක සෙල්ලම් කොට සල්ලන් වුණු පෞද්ගලික දුරකථන සමාගම…

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් ‘ගවන්මන්ට් ක්ලවුඩ්’ හි තිබූ අතිශය රහස්‍ය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාම පිළිබද පළමු වෙඩි මුරය නිකුත් කළේ මෙරට මාධ්‍ය මගිනි.

මෙම දත්ත ගබඩාව බිඳවැටීම බරපතල සිද්ධියක් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ද, අත්වැරැදීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය.

මෙහි ලිපිගොනු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ විය. කෙසේවුවත් මෙහි දත්ත මැකීයාම ජූලි මාසයේදී සිදුවී ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ.

මේ සිද්ධිය පිටුපස සිටින්නේ විදේශ රටක දැවැන්ත කොටස් හිමිකාරිත්වයක් ඇති සන්නිවේදන සමාගමක් බව පැවසෙන අතර මීට පෙරද මොවුන් සිය දත්ත සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව තහවුරු වී ඇත.

අති සංවේදී තොරතුරු පද්ධතියක් මෙලෙස අනාරක්ෂිත තත්වයකට ඇදදමන්නට රාජ්‍ය නිළධාරීන් පවා උඩගෙඩි දී ඇති බව පැහැදිලි වේ.

පසුගියදා රස කර කර සමාජ මාධ්‍ය තුළින් තලු මැරූ පහන්තුඩාවේ වීඩියෝවේ සිටි ජෝඩුව කවුද යන්න සොයන තරම් වත් උනන්දුවක් රාජ්‍ය ආරක්ෂාවට පවා බලපෑ මේ මගඩිය ගැන සොයන්නට නොමැතිවීම කනගාටුවට හේතුවකි.

ජනතා බදු මුදල් බල්ලට දමා සිදුකරන මේ සල්ලන් සෙල්ලම් ගැන ප්‍රශ්න කිරීමේ බලය ජනතාව සතුය.

ඈත පිටිසර වෙසෙන ගැමියාට පවා රජයේ කාර්යයන් ගැන සැබෑ තොරතුරු විමසීමට බලය හිමි තොරතුරු පනත ඇත්තේ මේ වෙනුවෙනි.

NMRA දත්ත මැකූ යහපාලන ප්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..

වසංගත තත්වය හමුවේ ඖෂධ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ඖෂධ නියාමන අධිකාරිය ගැන මෑතකාලයේදී දැඩි කතාබහක් ඇතිවුණේ එහි දත්ත මැකීයාම සම්බන්ධ පුවතත් සමගිනි.

අති සංවේදී තොරතුරු සමගින් ගනුදෙනු කරන මෙම අධිකාරියේ දත්ත මකා දැමීම පිටුපස සිටින මහමොළකරු දේශපාලනයට සම්බන්ධ බවත් ඔහු විපක්ෂයේ අයෙකු බවත් අනාවරණය වෙමින් පවතියි.

මේ බව තවදුරටත් සනාථ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2017 වසරේ දී තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බව මෙන්ම අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට පවා කිසිදු පියවරක් ගෙන නොමැති බවට වූ කරුණත් සමගිනි. මේ බව මනාව දැනසිටි මේ මහමොළකරු පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදු වී ඇත.

දැවැන්ත ආර්ථික ලාභයක් හිමිකර ගැනීම මෙන්ම රට තවත් අර්බුදකාරී තත්වයක් කරා ගෙනයමින් ජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවට පත් කිරීම මොහුගේ අරමුණ වී තිබේ.

[QUOTE="bravehearts, post: 26892465, member: 513648"] අබ ගෙඩියක හැඩේ ගත්ත, රටේ ඔක්කොම පිස්සු කෙලින අමුතු රටක් ඕයි.....!!!!!!! මොකද්ද මේ දුරකථන සමාගම dialog ද ? කවුද මේ යහපාලන ප්‍රබලයා ? ආණ්ඩුව නිදිද ? [HEADING=2][URL='https://lankacnews.com/nmra-%e0%b6%b4%e0%b6%b1%e0%b6%ad-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%a7-%e0%b6%af%e0%b7%90%e0%b6%b8%e0%b7%96-%e0%b6%9a%e0%b7%99%e0%b6%bb%e0%b7%94%e0%b6%b8%e0%b7%9d-%e0%b6%9a%e0%b7%80%e0%b7%94/']NMRA පනත බල්ලට දැමූ කෙරුමෝ කවුද ? දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදන්… බැකප් නෑ…[/URL][/HEADING] පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටවූ අධිකාරියක කටයුතු කාගේ කාගේත් බලපුළුවන්කාරකම් වලට හිතු මනාපේ වෙනස් කරන්නට බැරිය. පනතක් කියා නිළ ලියවිල්ලක් ඇත්තේ ඒ අධිකාරියේ කටයුතු නිසි පරිදි සිදුකරගෙන යාමට උපකාරී වෙන්නටය. අධිකාරිය පිහිටුවීමේ සිට ඊට අදාළ සබ්බ සකලමනාවම මෙහි ලියැවී තිබේ. මේ පනත බල්ලට දමා ඩෙගා නැටූ පුද්ගලික සමාගමක කැරැට්ටුව ඔස්සේ මීට පෙර හෙළිදරව් කෙරුණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරියක් ලෙස පාර්ලිමේන්තු පනතකින් 2015 දී පිහිටවූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11ක් හිටිහැටියේ මැකී ගිය අතර එහි බැකප් එකක් තිබූ බවක් ගැනද හෝඩුවාවක් නැත. මෙහි සේවයට මොන කෙරුමා ආවත් ඒ හැම කෙරුමෙක්ම අධිකාරියේ පනත ඉදිරියේ දණ නමා එහි තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණ රහස්‍යභාවය රකින බවට ප්‍රතිඥා දිය යුතුවේ. මන්ද මොවුන් ගනුදෙනු කරන්නේ මහජනතාවගේ ජීවිත රකින මෙන්ම නැසීමට ද හැකි ඖෂධ සම්බන්ධව වන බැවිනි. මේ කරුණ ඒ ලෙසම ඊට සම්බන්ධ වන තෙවැනි පාර්ශ්ව වලට ද අදාළය. නමුත් මේ පනත බල්ලට දමා අවසානයේ දත්ත මකාදැමීමට ද චෝදනා ගොනු වූ විදෙස් පෞද්ගලික සමාගමට මෙන්ම එහි කාර්ය මණ්ඩලය ගැනද මෙතෙක් නිතීමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අපේ බලධාරීන් ප්‍රමාදය. අද පහන්තුඩාවේ ජෝඩුව නිදහස් කළාක් මෙන් මේ පිරිසට ලේසියෙන් නීතියෙන් ගැලවී යන්නට බැරිය. මේ මගඩිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය තව තවත් පමාවීම තුළ මේ කෙරුමන් සම්බන්ධයෙන් ද නිතීය ක්‍රියාත්මක වීම ප්‍රශ්නාර්ථයක් බව නීති විශාරදයන්ගේ මතය වී ඇත. [HEADING=2][URL='https://lankacnews.com/60182-2/']NMRA දත්ත එක්ක සෙල්ලම් කොට සල්ලන් වුණු පෞද්ගලික දුරකථන සමාගම…[/URL][/HEADING] ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජාලගත පරිගණක දත්ත ගබඩාව හෙවත් ‘ගවන්මන්ට් ක්ලවුඩ්’ හි තිබූ අතිශය රහස්‍ය දත්ත ගොනු ලක්ෂ 11ක් මැකී යාම පිළිබද පළමු වෙඩි මුරය නිකුත් කළේ මෙරට මාධ්‍ය මගිනි. මෙම දත්ත ගබඩාව බිඳවැටීම බරපතල සිද්ධියක් ලෙස හඳුනාගෙන ඇති බවත් මෙය සැලසුම් සහගත ක්‍රියාවක් ද, අත්වැරැදීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේය. මෙහි ලිපිගොනු ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ විය. කෙසේවුවත් මෙහි දත්ත මැකීයාම ජූලි මාසයේදී සිදුවී ඇති අතර ඒ සම්බන්ධ විමර්ශන තවමත් ක්‍රියාත්මක වේ. මේ සිද්ධිය පිටුපස සිටින්නේ විදේශ රටක දැවැන්ත කොටස් හිමිකාරිත්වයක් ඇති සන්නිවේදන සමාගමක් බව පැවසෙන අතර මීට පෙරද මොවුන් සිය දත්ත සම්බන්ධයෙන් වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව තහවුරු වී ඇත. අති සංවේදී තොරතුරු පද්ධතියක් මෙලෙස අනාරක්ෂිත තත්වයකට ඇදදමන්නට රාජ්‍ය නිළධාරීන් පවා උඩගෙඩි දී ඇති බව පැහැදිලි වේ. පසුගියදා රස කර කර සමාජ මාධ්‍ය තුළින් තලු මැරූ පහන්තුඩාවේ වීඩියෝවේ සිටි ජෝඩුව කවුද යන්න සොයන තරම් වත් උනන්දුවක් රාජ්‍ය ආරක්ෂාවට පවා බලපෑ මේ මගඩිය ගැන සොයන්නට නොමැතිවීම කනගාටුවට හේතුවකි. ජනතා බදු මුදල් බල්ලට දමා සිදුකරන මේ සල්ලන් සෙල්ලම් ගැන ප්‍රශ්න කිරීමේ බලය ජනතාව සතුය. ඈත පිටිසර වෙසෙන ගැමියාට පවා රජයේ කාර්යයන් ගැන සැබෑ තොරතුරු විමසීමට බලය හිමි තොරතුරු පනත ඇත්තේ මේ වෙනුවෙනි. [HEADING=2][URL='https://lankacnews.com/nmra-%e0%b6%af%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b8%e0%b7%90%e0%b6%9a%e0%b7%96-%e0%b6%ba%e0%b7%84%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b6%e0%b6%bd/']NMRA දත්ත මැකූ යහපාලන ප්‍රබලයා හෙලිවෙමින්.. ආණ්ඩුවට පිම්මකටත් සැරසී ඉදලා..[/URL][/HEADING] වසංගත තත්වය හමුවේ ඖෂධ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙරටට ගෙන්වන ඖෂධ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ඖෂධ නියාමන අධිකාරිය ගැන මෑතකාලයේදී දැඩි කතාබහක් ඇතිවුණේ එහි දත්ත මැකීයාම සම්බන්ධ පුවතත් සමගිනි. අති සංවේදී තොරතුරු සමගින් ගනුදෙනු කරන මෙම අධිකාරියේ දත්ත මකා දැමීම පිටුපස සිටින මහමොළකරු දේශපාලනයට සම්බන්ධ බවත් ඔහු විපක්ෂයේ අයෙකු බවත් අනාවරණය වෙමින් පවතියි. මේ බව තවදුරටත් සනාථ වන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2017 වසරේ දී තොරතුරු ඩිජිටල්කරණයට පියවර ගැනීමේ දී දත්තවල ආරක්ෂාව ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නැති බව මෙන්ම අතිරේක තොරතුරු ගොනුවක් පවත්වා ගැනීමට පවා කිසිදු පියවරක් ගෙන නොමැති බවට වූ කරුණත් සමගිනි. මේ බව මනාව දැනසිටි මේ මහමොළකරු පෞද්ගලික සමාගමකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක ප්‍රතිඵලයක් ලෙස මෙම දත්ත මැකීයාම සිදු වී ඇත. දැවැන්ත ආර්ථික ලාභයක් හිමිකර ගැනීම මෙන්ම රට තවත් අර්බුදකාරී තත්වයක් කරා ගෙනයමින් ජනතාව මෙන්ම ආණ්ඩුවද අපහසුතාවට පත් කිරීම මොහුගේ අරමුණ වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom