Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකා ඇන්ඩ් D Theory
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාර්ට් 2

ඒ 2009 වසරයි.. මා යාන්තං ඉස්කෝලෙ කරදරෙං බේරෙන්ඩ හිතං හිටිය අන්තිම අව්රුද්ද...

මගේ යාලුවො දෙන්නෙක් හිටියා... එකෙක් සමියා.. අනිකා කොබා.... වරාගොඩ කොබා කිව්වම නොදන්න එකෙක් නෑ ඉතිං... ඒ තරං ප්රසිද්ධයි පැනි හැලිල්ලට...

අපි තුන්දෙනා කොහෙ ගියත් එකටමයි හිටියෙ.... දාගන්න බාල්දි ඕක්කොම එකටමයි දා ගත්තෙ.... වලියකදි උනත් එකෙක් ගුටු කද්දි අනිත් දෙන්නා දන්නෙ නෑ වගේ ශේප් වෙලා යන්ඩ තරං සහෝදර ප්රේමයකිං අපි හිටියෙ.

අපේ ඉස්කෝලෙ අපි ඉන්න අන්තිම අව්රුද්ද නිසා උත්සවයක් සංවිධානය කලා... ඒකේ යොදාගෙන තිබුනා ඇලඩින් සහ පුදුම පහන රග දක්වන්න....

හුටා... මම ඇලඩිං.... කොබා භූතයා.... සමියා තමයි හොරා....

ලස්සන එක්කෙනෙක් කුමාරි විදිහට බදවා ගත්තා...

හුටා...ඔක්කොම හරි කියමුකො... දැං කොහෙන්ද ලාම්පුවක් හොයා ගන්නෙ....

අපි දහ අතේ කල්පනා කර කර ඉන්නකොට මට මතක් උනා අපේ ගෙවල් ලග තියෙන පරන තාලෙ කඩයක්.... ඒ කඩේ හිටිය වයසක අංකල්ගෙ වැඩේ පරන ලාම්පු හදන එක.....

ඔන්න ඉතිං සිකුරාදා හවස් වරුවක අපි තුන් කට්ටුව පිටත් උනා මේ කඩේට.... ලාම්පුවක් රෙන්ට් එකට ගන්න....

ඔන්න දැං කඩේ ලගටම එනකොට.... සමියා ගත් කටටම කියාපි... අප්පට සිරි... අන්න මචං අතන ෆිල්ම් එකක් පෙන්වනවා කියලා... මාත් බැලුවා....

යකෝ.. ඒහ් උනාට මං දැක්කෙ නෑ නෙ....

හොදට ඇස් ඇරලා බලපං... අන්න අතන බෝඩ් කෑල්ලෙ ගහලත් තියෙනවා චිත්තරපටියෙ නම....

කොබත් ඉස්සරහට ඇවිල්ලා බැලුවා... මොකක්ද බොල සීන් එක කියලා...  බැලින්නං ඇත්ත .....

පලලින් අඩු .. උසින් වැඩි බෝඩ් ලෑල්ලක ගහලා තියෙනවා

ලාම්පු රෙ

පෙයාර් කෙරේ...

කියලා....

යමං යමං බං.... මොන නාට්ටිද... ගිහිං චිත්තරපටිය බලමු....

කොබයි සමියයි ඉස්සර උනා.... ෆිල්ම් හෝල් එකක් කියලා කිව්වට මොකද ඒක පරන බඩු කඩයක්ම තමයි.....

ලගටම ඇවිත් බලද්දියි අපේ පෙනීමේ හැකියාව ගැන අපිට ආඩම්බර හිතුනෙ.....

ඒ බෝඩ් එකේ ගහලා තිබුනෙ...

ලාම්පු රෙ-

පෙයාර් කෙරේ

කියලා...

ඒත් ඉතිං අපේ ඉන්න අසමජ්ජාති අයියලා.... ඒකෙ - කෑල්ල මකලා...

හරි... කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ගොඩ උනා කඩේට....

අහිංසක අසරණ අවුරුදු 60 ක විතර අංකල් කෙනෙක් බිම තියාගෙන පෙට්රල් මැක්ස් එකක් රෙපෙයාර් කරනවා...

අංකල්.... අංකල්.... ම්හ්.... මිනිහා පාඩුවේ වැඩ... මේ..... මහ්... මේ මේ..... ම්හ්.... නෝ ආන්සර්.....

මෙන්න අපේ කොබාට ගණදෙවි නුවණ සෙට් උනා....

මේ........අයියෙ.. අපිට ලාම්පුවක් බලන්න පුලුවන්ද.... ?

ආ.. මල්ලිලා... එන්න එන්න... අම්මෝ දැක්ක කල්.... කොහොමද ජීවිතේ..... මෙන්න අර අංකල් අපි එක්ක කථාව...

මේ.... මේකයි සනා.... (දැං අපිත් මාර්ගෙට වැටුනා..... අඩන්න ඕනෙලු නෙහ් කිරි එරෙන්න )

අපේ ඉස්කෝලෙ වැඩකට ලාම්පුවක් ඕනෙ...... භුතයෝ නං ඕනෙත් නෑ... මේ ඉන්න එකා ඇති... මං කිව්වා...

ම්..... ම්.... ඕකේ මචං...  මං දෙන්නං උඹලට.... අපේ බුදු ෆිට් එක නෙහ්...

නයි ඊටිංද රෝස් බ්රෙඩ් කියලා කිව්වලු... මෙන්න අපේ සහෝදරයා නොහොත් ඉස්සර අංකල් කොල්ලා වෙලා.....

පොර ඇතුලට ගිහිං දූවිලි බැදුන ලස්සනම ලස්සන පොඩි පහනක් ගෙනත් දුන්නා ... සාර්ථකව තුන් වෙනි කිවිසුමත් මගේ නාසයෙන් පිට උනාට පස්සෙ මං කථාව පටං ගත්තා... අහ් බොහොම ස්තූතියි බ්රෝ....

සී යූ ඩූඩ්...  මාත් අහම්බෙං බලපු ඉංගිරිසි කෑල්ලක පාට් එකක් දාලා ජාමෙ බේර ගත්තා.....

ලාම්පුවත් අරං එන අතරෙදි සමියයි කොබයි දෙන්නම ලාම්පුව ගෙවෙනකං පොලිශ් කලා මායා කාරයව මතු කර ගන්න... කොහෙද ඉතිං... මුංට තියෙන පිස්සු මනෝ විකාර නෙහ්....

මං අහන්නෙ කොයි ලෝකෙද බූරු පැටවුනේ ඇත්ත භූතයො පහනෙ ඉන්නවා කියලා කියන්නෙ ? මට කේන්ති ගිය තැන මං ඇහුවා....

එක පාරටම දඩාස් ගාලා සද්දයක් ඇහුනා.....

[QUOTE="Dinushasankalpa, post: 11935180, member: 169735"] [b]පාර්ට් 2[/b] [SIZE=4]ඒ 2009 වසරයි.. මා යාන්තං ඉස්කෝලෙ කරදරෙං බේරෙන්ඩ හිතං හිටිය අන්තිම අව්රුද්ද... :rolleyes::yes: [/SIZE][SIZE=4] මගේ යාලුවො දෙන්නෙක් හිටියා... එකෙක් සමියා.. අනිකා කොබා.... වරාගොඩ කොබා කිව්වම නොදන්න එකෙක් නෑ ඉතිං... ඒ තරං ප්රසිද්ධයි පැනි හැලිල්ලට... :cool:;) අපි තුන්දෙනා කොහෙ ගියත් එකටමයි හිටියෙ.... දාගන්න බාල්දි ඕක්කොම එකටමයි දා ගත්තෙ.... වලියකදි උනත් එකෙක් ගුටු කද්දි අනිත් දෙන්නා දන්නෙ නෑ වගේ ශේප් වෙලා යන්ඩ තරං සහෝදර ප්රේමයකිං අපි හිටියෙ.[/SIZE] [SIZE=4] අපේ ඉස්කෝලෙ අපි ඉන්න අන්තිම අව්රුද්ද නිසා උත්සවයක් සංවිධානය කලා... ඒකේ යොදාගෙන තිබුනා ඇලඩින් සහ පුදුම පහන රග දක්වන්න.... හුටා... මම ඇලඩිං.... කොබා භූතයා.... සමියා තමයි හොරා.... ලස්සන[IMG]http://www.elakiri.com/forum/images/icons/sq/9.gif[/IMG] එක්කෙනෙක් කුමාරි විදිහට බදවා ගත්තා... හුටා...ඔක්කොම හරි කියමුකො... දැං කොහෙන්ද ලාම්පුවක් හොයා ගන්නෙ.... අපි දහ අතේ කල්පනා කර කර ඉන්නකොට මට මතක් උනා අපේ ගෙවල් ලග තියෙන පරන තාලෙ කඩයක්.... ඒ කඩේ හිටිය වයසක අංකල්ගෙ වැඩේ පරන ලාම්පු හදන එක..... ඔන්න ඉතිං සිකුරාදා හවස් වරුවක අපි තුන් කට්ටුව පිටත් උනා මේ කඩේට.... ලාම්පුවක් රෙන්ට් එකට ගන්න.... ඔන්න දැං කඩේ ලගටම එනකොට.... සමියා ගත් කටටම කියාපි... අප්පට සිරි... අන්න මචං අතන ෆිල්ම් එකක් පෙන්වනවා කියලා... මාත් බැලුවා.... යකෝ.. ඒහ් උනාට මං දැක්කෙ නෑ නෙ.... හොදට ඇස් ඇරලා බලපං... අන්න අතන බෝඩ් කෑල්ලෙ ගහලත් තියෙනවා චිත්තරපටියෙ නම.... කොබත් ඉස්සරහට ඇවිල්ලා බැලුවා... මොකක්ද බොල සීන් එක කියලා... :rolleyes: බැලින්නං ඇත්ත ..... පලලින් අඩු .. උසින් වැඩි බෝඩ් ලෑල්ලක ගහලා තියෙනවා [B]ලාම්පු රෙ පෙයාර් කෙරේ... කියලා.... :nerd::nerd: [/B]යමං යමං බං.... මොන නාට්ටිද... ගිහිං චිත්තරපටිය බලමු.... කොබයි සමියයි ඉස්සර උනා.... ෆිල්ම් හෝල් එකක් කියලා කිව්වට මොකද ඒක පරන බඩු කඩයක්ම තමයි..... ලගටම ඇවිත් බලද්දියි අපේ පෙනීමේ හැකියාව ගැන අපිට ආඩම්බර හිතුනෙ.....:sorry: ඒ බෝඩ් එකේ ගහලා තිබුනෙ... ලාම්පු රෙ- පෙයාර් කෙරේ කියලා... ඒත් ඉතිං අපේ ඉන්න අසමජ්ජාති අයියලා.... ඒකෙ - කෑල්ල මකලා... :eek: හරි... කොහොමෙන් කොහොමෙන් හරි ඔන්න ගොඩ උනා කඩේට.... අහිංසක අසරණ අවුරුදු 60 ක විතර අංකල් කෙනෙක් බිම තියාගෙන පෙට්රල් මැක්ස් එකක් රෙපෙයාර් කරනවා... :) අංකල්.... අංකල්.... ම්හ්.... මිනිහා පාඩුවේ වැඩ... මේ..... මහ්... මේ මේ..... ම්හ්.... නෝ ආන්සර්..... මෙන්න අපේ කොබාට ගණදෙවි නුවණ සෙට් උනා.... මේ........අයියෙ.. අපිට ලාම්පුවක් බලන්න පුලුවන්ද.... ? ආ.. මල්ලිලා... එන්න එන්න... අම්මෝ දැක්ක කල්.... කොහොමද ජීවිතේ..... මෙන්න අර අංකල් අපි එක්ක කථාව... :lol: මේ.... මේකයි සනා.... (දැං අපිත් මාර්ගෙට වැටුනා..... අඩන්න ඕනෙලු නෙහ් කිරි එරෙන්න:lol: ) අපේ ඉස්කෝලෙ වැඩකට ලාම්පුවක් ඕනෙ...... භුතයෝ නං ඕනෙත් නෑ... මේ ඉන්න එකා ඇති... මං කිව්වා... ම්..... ම්.... ඕකේ මචං... :shocked: මං දෙන්නං උඹලට.... අපේ බුදු ෆිට් එක නෙහ්... :nerd: නයි ඊටිංද රෝස් බ්රෙඩ් කියලා කිව්වලු... මෙන්න අපේ සහෝදරයා නොහොත් ඉස්සර අංකල් කොල්ලා වෙලා..... පොර ඇතුලට ගිහිං දූවිලි බැදුන ලස්සනම ලස්සන පොඩි පහනක් ගෙනත් දුන්නා ... සාර්ථකව තුන් වෙනි කිවිසුමත් මගේ නාසයෙන් පිට උනාට පස්සෙ මං කථාව පටං ගත්තා... අහ් බොහොම ස්තූතියි බ්රෝ.... සී යූ ඩූඩ්... :cool::cool: මාත් අහම්බෙං බලපු ඉංගිරිසි කෑල්ලක පාට් එකක් දාලා ජාමෙ බේර ගත්තා..... ලාම්පුවත් අරං එන අතරෙදි සමියයි කොබයි දෙන්නම ලාම්පුව ගෙවෙනකං පොලිශ් කලා මායා කාරයව මතු කර ගන්න... කොහෙද ඉතිං... මුංට තියෙන පිස්සු මනෝ විකාර නෙහ්.... මං අහන්නෙ කොයි ලෝකෙද බූරු පැටවුනේ ඇත්ත භූතයො පහනෙ ඉන්නවා කියලා කියන්නෙ ? මට කේන්ති ගිය තැන මං ඇහුවා.... එක පාරටම දඩාස් ගාලා සද්දයක් ඇහුනා..... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom