Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකා ඇන්ඩ් D Theory
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැන් සිට...

ලගිං ගිය ප්රයිවට් බස් එකක් හෝල්ට් එක දැක දැක පාගලා බ්රේක් කරලා...

සද්දෙට කලබල වෙච්ච පාරට මෙන්න මුං දෙන්නා අතිං ලාම්පුව අත ඇරුනා බිමට.....

හත්තිලව්වයි... මොකක්ද බූතයො මේ කලේ... දැං ඉතිං මැටි පහනක් අරංද නාට්ටි පෙන්වන්නෙ බොල.... මං අරුං දෙන්නටම දෙහි කපන්ඩ ගත්තා...

අනේ අර ලස්සන පහන පැත්තක් තැලිලා...  මොනවා කරන්ඩද ඉතිං ... ටිංකර් බාස් කෙනෙක් ලගට අරං ගිහිං ඇද ඇරගන්නවා කියලා . අතට ගත්තා විතරයි.. මෙන්න ඇහෙනවා සද්දයක් .... බුදු අම්මෝ මගෙ තැලුනෝ... මාව එලියට ගනියෝ..... මං ඉවරෝ කියලා....

කලබල වෙච්ච පාර අපි පොඩ්ඩක් පාර අයිනට ගිහිං ඇරියා පහනෙ පියන..

ඒ දැක්ක දර්සනයෙං අපි තුස්නිංභූත උනා... ගලිවර්ගෙ කථාවෙ වගේ පොඩි අගුටු මිටි ඩයල් එකක් ඉන්නවා පහන ඇතුලෙ...  උස බැලුවොත් හරියටම අගල් 5ක් විතර ඇති...

පොර ඉස්සර අරාබිකාරයො අදින කිට් එකක් ගහලා හිටියෙ.... පශ්චාත් මරන බයකිං අපි තුන් දෙනාවං ඉපිලී ගියා.... අර යකා විලාප දෙනවා තාම...

කව්ද බොල මාව වැට්ටුවෙ.... කියපල්ලා බලන්ඩ.... මොකාද මේ පියන ඇරපු එකා....

සමියයි... කොබයි සද්ද නෑ... මාත් ඉතිං එහෙම තමයි... පිට්ටු ගිල්ලා වගේ ...

කියපල්ලා ඉක්මනට.. නැත්තං......

න්...නෑ... නෑ... මේ..... මෙන්න මූ තමයි ඔබතුමාව වැට්ටුවෙ.... පියන ඇරියෙත් මූ තමයි... සමියා කිව්වා... (වෙන වෙලාවකනං මූව ........)(*&)$(_)@*#

කොබත් කථාවට පෝර දැම්මා එහෙයි කියලා...

ආ..... ඇත්තට මෙයාද එහෙම කලේ..... (පිටිපස්සෙං ඔව් ඔව්... )

මම මරනෙට කැප වෙච්ච එකා වගේ බලං හිටියා... මොනවා උනත් උං මාව පාවලා දුන්නට මගෙ නෑ එහෙම සිරිතක්.... ඇල්බට් අයින්ස්ටයින් කියලා තියෙන්නෙ එහෙමයි..

අනික මොකට බය වෙනවද මේ අඩියක් උස නැති මිට්ටෙක්ට...

ඔව් ඩෝ මං තමයි .. ඇයි මොකද.... මාත් පොඩි සද්දයක් දැම්මා....

අහෝ... සුවාමිනී...... ඔබට බොහෝම පින්..... සියවස් ගණනාවක් මේ අදුරු පහනේ සිරවී සිටි ඔබගේ ගැත්තාට අනුකම්පා කළ මැනවි.... මා ඔබගේ දාසයා ලෙස සළකනු මැනවි....

මදර් හිටිං බැට් එකෙං කිව්වලු... කොහෙ ගිය චාන්ස් එකක්ද මේ සෙට් වෙන්නෙ....

මං බිරාන්ත වෙලා බලං හිටිය මෝඩ ජෝඩුව දිහා බැලුවා..... අර අතට ආපු මැනික් ගල අරං මුහුදට දාපු එකා වගේ මුං දෙන්නගෙ මූනු... බලන්ඩ ලස්සනයි... කජු ලෙල්ල වගේ..

ආ.... එහෙමද..... එහෙනං කියපංකො බලාන්ඩ උඹේ නම....මං ඇහුවා.....

මං තමයි.. ඊජිප්තුවේ ක්ලියෝපැට්රා අධිරාජිනියගේ මායා මන්ත්රන සභාවෙ.. විශාරද,සංවර්ධිත,අරකද මේකද, සංසර්ගහීලී,මුසාවාදජීලී,ජනහිතකාමී,සුගතශීලී,...

හා හා ... ඇති ඇති..... නම කියපිය යකෝ...

යකා..... කිමෙක්ද සුවාමිනී යකා...

හුටා... මේ මොකෙක්ද මේ.....

අහල පහල මිනිස්සුත් බලනවා අපි තුන් දෙනා පරන පහනක් අරං ඒකෙ ඇතුල බල බල මොකද කරන්නෙ කියලා...

මොකක් කරන්ඩත් ඉස්සෙල්ලා යමංකො ගෙදර තුන් දෙනාම......

[QUOTE="Dinushasankalpa, post: 11950075, member: 169735"] [SIZE=4] එතැන් සිට... ලගිං ගිය ප්රයිවට් බස් එකක් හෝල්ට් එක දැක දැක පාගලා බ්රේක් කරලා... සද්දෙට කලබල වෙච්ච පාරට මෙන්න මුං දෙන්නා අතිං ලාම්පුව අත ඇරුනා බිමට..... හත්තිලව්වයි... මොකක්ද බූතයො මේ කලේ... දැං ඉතිං මැටි පහනක් අරංද නාට්ටි පෙන්වන්නෙ බොල.... මං අරුං දෙන්නටම දෙහි කපන්ඩ ගත්තා... :angry: අනේ අර ලස්සන පහන පැත්තක් තැලිලා... :dull: මොනවා කරන්ඩද ඉතිං ... ටිංකර් බාස් කෙනෙක් ලගට අරං ගිහිං ඇද ඇරගන්නවා කියලා . අතට ගත්තා විතරයි.. මෙන්න ඇහෙනවා සද්දයක් .... බුදු අම්මෝ මගෙ තැලුනෝ... මාව එලියට ගනියෝ..... මං ඉවරෝ කියලා.... කලබල වෙච්ච පාර අපි පොඩ්ඩක් පාර අයිනට ගිහිං ඇරියා පහනෙ පියන.. :rolleyes: ඒ දැක්ක දර්සනයෙං අපි තුස්නිංභූත උනා... ගලිවර්ගෙ කථාවෙ වගේ පොඩි අගුටු මිටි ඩයල් එකක් ඉන්නවා පහන ඇතුලෙ... [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG] උස බැලුවොත් හරියටම අගල් 5ක් විතර ඇති... :rofl: පොර ඉස්සර අරාබිකාරයො අදින කිට් එකක් ගහලා හිටියෙ.... පශ්චාත් මරන බයකිං අපි තුන් දෙනාවං ඉපිලී ගියා.... අර යකා විලාප දෙනවා තාම... කව්ද බොල මාව වැට්ටුවෙ.... කියපල්ලා බලන්ඩ.... මොකාද මේ පියන ඇරපු එකා.... සමියයි... කොබයි සද්ද නෑ... මාත් ඉතිං එහෙම තමයි... පිට්ටු ගිල්ලා වගේ ... කියපල්ලා ඉක්මනට.. නැත්තං...... න්...නෑ... නෑ... මේ..... මෙන්න මූ තමයි ඔබතුමාව වැට්ටුවෙ.... පියන ඇරියෙත් මූ තමයි... සමියා කිව්වා... (වෙන වෙලාවකනං මූව ........)(*&)$(_)@*# :angry: කොබත් කථාවට පෝර දැම්මා එහෙයි කියලා... :oo::oo: ආ..... ඇත්තට මෙයාද එහෙම කලේ..... (පිටිපස්සෙං ඔව් ඔව්... ) මම මරනෙට කැප වෙච්ච එකා වගේ බලං හිටියා... මොනවා උනත් උං මාව පාවලා දුන්නට මගෙ නෑ එහෙම සිරිතක්.... ඇල්බට් අයින්ස්ටයින් කියලා තියෙන්නෙ එහෙමයි.. :rofl: අනික මොකට බය වෙනවද මේ අඩියක් උස නැති මිට්ටෙක්ට... :nerd: ඔව් ඩෝ මං තමයි .. ඇයි මොකද.... මාත් පොඩි සද්දයක් දැම්මා.... අහෝ... සුවාමිනී...... ඔබට බොහෝම පින්..... සියවස් ගණනාවක් මේ අදුරු පහනේ සිරවී සිටි ඔබගේ ගැත්තාට අනුකම්පා කළ මැනවි.... මා ඔබගේ දාසයා ලෙස සළකනු මැනවි.... [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG] මදර් හිටිං බැට් එකෙං කිව්වලු... කොහෙ ගිය චාන්ස් එකක්ද මේ සෙට් වෙන්නෙ.... :rofl: මං බිරාන්ත වෙලා බලං හිටිය මෝඩ ජෝඩුව දිහා බැලුවා..... අර අතට ආපු මැනික් ගල අරං මුහුදට දාපු එකා වගේ මුං දෙන්නගෙ මූනු... බලන්ඩ ලස්සනයි... කජු ලෙල්ල වගේ.. :rofl: ආ.... එහෙමද..... එහෙනං කියපංකො බලාන්ඩ උඹේ නම....මං ඇහුවා..... මං තමයි.. ඊජිප්තුවේ ක්ලියෝපැට්රා අධිරාජිනියගේ මායා මන්ත්රන සභාවෙ.. විශාරද,සංවර්ධිත,අරකද මේකද, සංසර්ගහීලී,මුසාවාදජීලී,ජනහිතකාමී,සුගතශීලී,... හා හා ... ඇති ඇති..... නම කියපිය යකෝ... :angry::angry: යකා..... කිමෙක්ද සුවාමිනී යකා... :dull::dull: හුටා... මේ මොකෙක්ද මේ..... අහල පහල මිනිස්සුත් බලනවා අපි තුන් දෙනා පරන පහනක් අරං ඒකෙ ඇතුල බල බල මොකද කරන්නෙ කියලා... :baffled: මොකක් කරන්ඩත් ඉස්සෙල්ලා යමංකො ගෙදර තුන් දෙනාම...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom