Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"යකා කාක්" මගේ සින්හල Flappy Bird game එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"යකා කාක්" මගේ සින්හල Flappy Bird game එක

දවස් කීපයකට කලින් ඉතින් කඩේ නිකන් ඉන්න ගමන් මටත් හිතුන ෆ්‍රී වෙලාවකට ඇන්ඩ්‍රොයිඩ් පැත්තට බැස්ස නම් ආතල් ඇති කියල.

ම්ම්ම්ම්...දවස් තුනකට විතර කලින් වැඩේට බැස්ස.

මෙලෝ මඟුලක් දන්නෙ නෑනෙ, අම්මෝ කාපු කට්ටක්, එලකිරියෙත් දැම්ම ත්‍රෙඩ් එකක්.

දවසක් විතර කට්ට කාල සොෆ්ට් ටික ඉන්ස්ටෝල් කරගත්තා

මෙච්චර කට්ට කන්න ඕනි නෑ, වැඩේ කියන්නෙ මගෙ ටුටොරියල් වල තියෙන්නෙ 2.2 වලින් හදන හැටි.බ්ලා බ්ලා

කොහොම හරි ඕන් පොඩි ඇප් එකක් ගැහුව ඊයෙ.

කපුටෙක් කාක් කාක් කියන එකක්.

මෙන්න ඒක මාකට් එකේ දැම්ම.

https://play.google.com/store/apps/details?id=me.dilshan.kaputa

දැන් ඉතින් කහනව කහනව වගේ.

පොඩ්ඩක් රොක් වෙන දෙයක් කරන්න ඕනි කියල හිතුනා.

ගේම් එකක් වගේ එකක්.

වැඩේ කියන්නෙ එච්චරම ලොකුවට එකක් කරන්න තරම් මම දන්නෙ නෑනෙ.

ගත්තා 'ලින්ඩා' ගෙ ටියු ටිකක්, බල බල හිටිය.

හරියන්නෙ නෑ සින්හල ගේම් එකක් ගහන්නම ඕනි ඉක්මනටම.

(මෙන්න මම කොම් වලට හදපු ගේම් , මේව නම් කාක් වගේ මොඩ් නෙමේ ඈ)

ගත්තා ෆ්ලැපි බර්ඩ්.දන්න සෙල්ලම් ඔක්කෝම දැම්ම.

(තාක්ශනික ජිගිබිරිස් ටිකකින් පස්සේ)

ඔන්න තියෙ 'යකා කාක්' නොහොත් ෆ්ලැපි බර්ඩ් සින්හලෙන්.

මේ දැන් මාක්ට් එකට දැම්මෙ.හැබැයි උන්ගෙ ගයිඩ් ලයින් වලට අදාල නැද්ද දන්නෙ නෑ.

තව ටිකකින් අප් වෙයි.එතකොට ලින්ක් එක දාන්නම්.

[YOUTUBE]DzVklJae5Kw[/YOUTUBE]

මහ හය්යෙන් සද්දයක් එන්නෙ පාරෙ ගිය ලොරියක් ඈ.ඒස් එකකින් රෙකොඩ් කලේ එකයි විඩියෝ අවුල්, ප්ලේ වෙන්නෙ සයිනජන් ගැහුව එස් එකක.

youtube

ගේම් එක ප්ලේ එකෙන් ඕකේ කල ගමන් මෙකේ වැටෙයි

https://play.google.com/store/apps/developer?id=DilshanAbey

ඕන්න හැබැයි ක්‍රෙඩිට් ගෝස් ටු ඩොට්ගියර් එකට ඈ (අර ෆ්ල්පැ බර්ඩ් හදල අයින් කරගත්ත මෑන්ස් ටා

මම ඉතින් මොඩර් විතරයි.

කොහොම හරි කමක් නෑ ඔන්න සින්හලෙන් ෆ්ලැපි බර්ඩ්.

අවුල් තිබ්බොත් කියන්න ඈ.

ලඟදිම මමම 100% හදපු ගේමක් දෙන්නම් සින්හලෙන්.

ජය වෙවා.

-අනේ වැටෙන පාරක් ගානෙ මට බනින්න එපා, ගේම් එක ලීසි කරන්න ඕනි නම් කියන්න කරල දෙන්නම්.

-ලින්ක් එක අප් උන ගමන් දෙන්නම් ඈ.අප් කරන්න බෑ ඩෝ කිව්වොත් ගූගල් ල මම වෙනම ලින්ක් එක දෙන්නම්.

මගේ වෙන ත්‍රෙඩ්.

වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව

දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

දියුනු වෙන හැටි II - computer shop

Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]

CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය

UPDATE :

https://play.google.com/store/apps/details?id=me.dilshan.yakakaak

ඔන්න ප්ලේ ස්ටොර් එකට අප් වෙලා

ඩවුල්ලෝඩ් කරගන්න, රේට් කරන්න, තැන්ක්ස්ස්ස්ස්ස්ස්

ප්ලෙය් ස්ටොර් එකෙ 'Yaka Kaak' කියල සර්ච් කරත් එයි ඈ

[QUOTE="DragonD, post: 16389837, member: 146813"] [b]"යකා කාක්" මගේ සින්හල Flappy Bird game එක[/b] [CENTER][SIZE="4"]දවස් කීපයකට කලින් ඉතින් කඩේ නිකන් ඉන්න ගමන් මටත් හිතුන ෆ්‍රී වෙලාවකට ඇන්ඩ්‍රොයිඩ් පැත්තට බැස්ස නම් ආතල් ඇති කියල. ම්ම්ම්ම්...දවස් තුනකට විතර කලින් වැඩේට බැස්ස. මෙලෝ මඟුලක් දන්නෙ නෑනෙ, අම්මෝ කාපු කට්ටක්, එලකිරියෙත් දැම්ම ත්‍රෙඩ් එකක්. දවසක් විතර කට්ට කාල සොෆ්ට් ටික ඉන්ස්ටෝල් කරගත්තා මෙච්චර කට්ට කන්න ඕනි නෑ, වැඩේ කියන්නෙ මගෙ ටුටොරියල් වල තියෙන්නෙ 2.2 වලින් හදන හැටි.බ්ලා බ්ලා කොහොම හරි ඕන් පොඩි ඇප් එකක් ගැහුව ඊයෙ. කපුටෙක් කාක් කාක් කියන එකක්. මෙන්න ඒක මාකට් එකේ දැම්ම. [url]https://play.google.com/store/apps/details?id=me.dilshan.kaputa[/url] [IMG]http://imageshack.com/a/img841/9303/4e62.png[/IMG] දැන් ඉතින් කහනව කහනව වගේ. පොඩ්ඩක් රොක් වෙන දෙයක් කරන්න ඕනි කියල හිතුනා. ගේම් එකක් වගේ එකක්. වැඩේ කියන්නෙ එච්චරම ලොකුවට එකක් කරන්න තරම් මම දන්නෙ නෑනෙ. ගත්තා 'ලින්ඩා' ගෙ ටියු ටිකක්, බල බල හිටිය. හරියන්නෙ නෑ සින්හල ගේම් එකක් ගහන්නම ඕනි ඉක්මනටම. ([URL="http://www.elakiri.com/forum/showthread.php?t=903123"]මෙන්න මම කොම් වලට හදපු ගේම්[/URL] , මේව නම් කාක් වගේ මොඩ් නෙමේ ඈ) ගත්තා ෆ්ලැපි බර්ඩ්.දන්න සෙල්ලම් ඔක්කෝම දැම්ම. (තාක්ශනික ජිගිබිරිස් ටිකකින් පස්සේ) ඔන්න තියෙ 'යකා කාක්' නොහොත් ෆ්ලැපි බර්ඩ් සින්හලෙන්. මේ දැන් මාක්ට් එකට දැම්මෙ.හැබැයි උන්ගෙ ගයිඩ් ලයින් වලට අදාල නැද්ද දන්නෙ නෑ. තව ටිකකින් අප් වෙයි.එතකොට ලින්ක් එක දාන්නම්. [IMG]http://imageshack.com/a/img827/6460/ld09.png[/IMG] [IMG]http://imageshack.com/a/img812/1218/3isy.png[/IMG] [IMG]http://imageshack.com/a/img841/2033/6fik.png[/IMG] [IMG]http://imageshack.com/a/img856/6130/ltm7.png[/IMG] [IMG]http://imageshack.com/a/img850/6069/fp2n.png[/IMG] [YOUTUBE]DzVklJae5Kw[/YOUTUBE] මහ හය්යෙන් සද්දයක් එන්නෙ පාරෙ ගිය ලොරියක් ඈ.ඒස් එකකින් රෙකොඩ් කලේ එකයි විඩියෝ අවුල්, ප්ලේ වෙන්නෙ සයිනජන් ගැහුව එස් එකක. [URL="http://www.youtube.com/watch?v=DzVklJae5Kw&list=UUsc4j8RkxyrHVCOWW6XFP1A"]youtube[/URL] ගේම් එක ප්ලේ එකෙන් ඕකේ කල ගමන් මෙකේ වැටෙයි [url]https://play.google.com/store/apps/developer?id=DilshanAbey[/url] ඕන්න හැබැයි ක්‍රෙඩිට් ගෝස් ටු ඩොට්ගියර් එකට ඈ (අර ෆ්ල්පැ බර්ඩ් හදල අයින් කරගත්ත මෑන්ස් ටා මම ඉතින් මොඩර් විතරයි. කොහොම හරි කමක් නෑ ඔන්න සින්හලෙන් ෆ්ලැපි බර්ඩ්. අවුල් තිබ්බොත් කියන්න ඈ. ලඟදිම මමම 100% හදපු ගේමක් දෙන්නම් සින්හලෙන්. ජය වෙවා. -අනේ වැටෙන පාරක් ගානෙ මට බනින්න එපා, ගේම් එක ලීසි කරන්න ඕනි නම් කියන්න කරල දෙන්නම්. -ලින්ක් එක අප් උන ගමන් දෙන්නම් ඈ.අප් කරන්න බෑ ඩෝ කිව්වොත් ගූගල් ල මම වෙනම ලින්ක් එක දෙන්නම්. මගේ වෙන ත්‍රෙඩ්. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=903123"]වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1571296"]දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1572190"]දියුනු වෙන හැටි II - computer shop[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1058974"]Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1050734"]CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය[/URL] [B][COLOR="Red"]UPDATE : [/COLOR][/B] [url]https://play.google.com/store/apps/details?id=me.dilshan.yakakaak[/url] ඔන්න ප්ලේ ස්ටොර් එකට අප් වෙලා ඩවුල්ලෝඩ් කරගන්න, රේට් කරන්න, තැන්ක්ස්ස්ස්ස්ස්ස් ප්ලෙය් ස්ටොර් එකෙ 'Yaka Kaak' කියල සර්ච් කරත් එයි ඈ [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom