Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකින්නියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ වයිෆ්ට මට වඩා සිය දහස් ගුනේක පවුල් පසුබිමක් තිබිලයි මාත් එක්ක ආවේ

එනකොට පරිප්පු හොද්දක් වත් හදනවා තියා කාපු පිගාන හරියට සබන් දාලා හෝදන්න බෑ. ගෙදර පිගන් හෝදන්නෙත් වැඩකරන උන්

දැන් සේරම මගේ වැඩ කරනවා

අවන්කවම මුල කාලේ එයා උයපුවා කන්න අමාරුයි. ඒත් මම කට පුක වහන් කෑවා. දැන්නම් අව්ලක් නෑ

එයත් වැඩට ගිහින් ගෙදර ඇවිත් උයලා මම ආවහම (මම ආව ගමන් ලැප් එක තමා ඉස්සෙල්ලම ගන්නේ ) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ

අම්මා ලග නැති උන වෙලාවට අම්ම ලග ඉන්නවා වගේ තමා. හැබැයි උපරිමේට මල පැන්න වෙලාවට කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි. ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ . උනොත් ශොරි තමා පුටේ

මුලින් මාර විදිහට වියදම් කලා. මොකද ඉස්සර තාත්තා ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දීලා තිබ්බ නිසා. දැන් ගෙදර සියලුම මුදල් පාලනේ එයා. මම අලගෙඩියක් වත් ගේන්නේ නෑ. නියමෙට ගේම ගහනවා

මේක කියෙව්වහම හිතුනේ මම නෝනට සලකනව මදි...

හැබැයි

ගෑනියෙක්ගෙන් සැලකුම් ලබන්න උබ පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ

හුගක් එවුන් කසාද බදින්නේ බිජ්ජක් තිබ්බ පලියට

හැමදාම කියනවා වගේ සුජීව ප්‍රසන්න ආරච්චිලගේ සිහින ලෝක නෑ බැන්දහම. උනුත් ඔය පොත් ලියන් කීයක් හරි හොයාගන්නේ ජීවත් වෙන්න

පිරිමියෙක්නම්,

1. ගෑනිට හරියට කන්න අදින්න දෙන්න ඕනේ

2. ඉන්න හිටින්න හරියට දෙන්න ඕනේ

3. ඒකිගේ කුඩා කාලේ හිටන් හිටිය යාලුවන්ට නෑදෑයන්ට පේන්න ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ

4. කන්න අදින්න දෙන එකෙන් සේරම සම්පූර්න නෑ. උන් පොඩ්ඩක් කැමතියි කැටයම් වලට. ඉතින් පොඩි කැටයමක් දෙකක් දාගන්න චාන්ස් එක දෙන්න ඕනේ

මගේ වයිෆ් නම් මට දෙයියන්ට වගේ සලකනවා

හැබැයි මගේ පැත්තෙනුත් සියල්ල (මම හිතනවා ) කෙරිල තියෙන්නේ

1. අඩු පාඩුවක් උනාම බල්ලෙක් වගේ බුරන්නේ නැතුව හොදින් කියල දෙනව

2. කිසිම දවසක එයා ඉල්ලපු දෙයක් නොදී ඉදල නෑ. හැබැයි ඉල්ලල වද දීලත් නෑ

3. වෙනම වාහනයක් අරන් දීලා තියෙනවා

4. එයාගේ ලැප් ටොප් එකේ ෆෝන් එකේ ඉදන් වෙනම පාවිචි කරන්න දීලා තියෙන්නේ. අනවශ්‍ය ඇගිලි ගැසීම් නෑ

5. හදිස්සියකට ඉතාමත්ම ප්‍රමානවත් වෙන මුදලක් එක්ක ඩෙබිට් කාඩ් එකක් දීලා තියෙනවා

6. අපි අතර රහස් නෑ

7. සියලුම මුදල් තියෙන්නේ වයිෆ්ගේ බාරේ. සහතිකයක් වත් මම ගාව නෑ. එයාගෙන් අහන්න ඕනේ කෝ කියල. මට ඒක මාර පහසුවක්

8. වයිෆ්ගේ අම්ම තාත්තා ගැන බලනවා

දැනට පවුල් ජීවිතේ අවුල් මේවා

1.පව්ලට බල්ලෝ පූසෝ ඇලෙජික්. මම බල්ලන්ට හෙන ආසයි ලෝක ප්‍රශ්නයක් අවන්කවම ඒක.

2.වයිෆ්ගේ අම්ම වයිපරේගේ පස්සෙන්මයි. බැන්දත් අත ඇරලා නෑ. වෙලාවකට ඒක වදයක්. හැබැයි අම්මා වයිෆ්ට වඩා මට ආදරෙයි

3.ඔය හැමෝම දන්න කෑම හොදි වගේ ඒවා ඇරෙන්න වෙන දේවල් උයන්න දන්නේ නෑ. හැමදාම එකම ටික රිපීට් වෙන්නේ. හැබැයි ඒක ඉවසන් ඉන්නව

පොත්තෙන් හමෙන් තන්දෙකේ සයිස් එකෙන් ගෑනු මනින්න බෑ

පුලුවන්නම්

1. ඕකුන්ට කොහොමත් මඥං නිසා උගත් කෙල්ලෙක් හොයාගන්න බලන්න

2. හොද පවුල් පසුබිමක කෙල්ලෙක් හොයාගන්න, කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත

3. අනිවා කෙල්ලගේ අම්මා හොද වෙන්න ඕනේ. අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව

4. උබ හොද ජොබ් එකක් කරන එකෙක්නම් සමාජශීලී කෙල්ලෙක් වෙන්න ඕනේ. නැත්නම් යාලුවෝ ඉස්සරහා කට ඇරියහම ජොකා ගලවලා මූන වහගන්න වෙනවා

5. මේ කියන්න යන දේට මට බනී. ඒත් හරි හෝ වැරදි අද්දැකීමෙන් මම කියනවා - " සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ "

[QUOTE="රත්තරං, post: 17353549, member: 391748"] [SIZE="3"][B]මගේ වයිෆ්ට මට වඩා සිය දහස් ගුනේක පවුල් පසුබිමක් තිබිලයි මාත් එක්ක ආවේ එනකොට පරිප්පු හොද්දක් වත් හදනවා තියා කාපු පිගාන හරියට සබන් දාලා හෝදන්න බෑ. ගෙදර පිගන් හෝදන්නෙත් වැඩකරන උන් දැන් සේරම මගේ වැඩ කරනවා අවන්කවම මුල කාලේ එයා උයපුවා කන්න අමාරුයි. ඒත් මම කට පුක වහන් කෑවා. දැන්නම් අව්ලක් නෑ එයත් වැඩට ගිහින් ගෙදර ඇවිත් උයලා මම ආවහම (මම ආව ගමන් ලැප් එක තමා ඉස්සෙල්ලම ගන්නේ:P ) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ අම්මා ලග නැති උන වෙලාවට අම්ම ලග ඉන්නවා වගේ තමා. හැබැයි උපරිමේට මල පැන්න වෙලාවට කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි.:baffled::baffled: ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ :P:P. උනොත් ශොරි තමා පුටේ :baffled::baffled: මුලින් මාර විදිහට වියදම් කලා. මොකද ඉස්සර තාත්තා ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දීලා තිබ්බ නිසා. දැන් ගෙදර සියලුම මුදල් පාලනේ එයා. මම අලගෙඩියක් වත් ගේන්නේ නෑ. නියමෙට ගේම ගහනවා මේක කියෙව්වහම හිතුනේ මම නෝනට සලකනව මදි... :no::no: හැබැයි [COLOR="Red"]ගෑනියෙක්ගෙන් සැලකුම් ලබන්න උබ පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ[/COLOR] හුගක් එවුන් කසාද බදින්නේ බිජ්ජක් තිබ්බ පලියට හැමදාම කියනවා වගේ සුජීව ප්‍රසන්න ආරච්චිලගේ සිහින ලෝක නෑ බැන්දහම. උනුත් ඔය පොත් ලියන් කීයක් හරි හොයාගන්නේ ජීවත් වෙන්න :lol::lol: පිරිමියෙක්නම්, 1. ගෑනිට හරියට කන්න අදින්න දෙන්න ඕනේ 2. ඉන්න හිටින්න හරියට දෙන්න ඕනේ 3. ඒකිගේ කුඩා කාලේ හිටන් හිටිය යාලුවන්ට නෑදෑයන්ට පේන්න ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ 4. කන්න අදින්න දෙන එකෙන් සේරම සම්පූර්න නෑ. උන් පොඩ්ඩක් කැමතියි කැටයම් වලට. ඉතින් පොඩි කැටයමක් දෙකක් දාගන්න චාන්ස් එක දෙන්න ඕනේ මගේ වයිෆ් නම් මට දෙයියන්ට වගේ සලකනවා:yes::yes: හැබැයි මගේ පැත්තෙනුත් සියල්ල (මම හිතනවා ) කෙරිල තියෙන්නේ 1. අඩු පාඩුවක් උනාම බල්ලෙක් වගේ බුරන්නේ නැතුව හොදින් කියල දෙනව 2. කිසිම දවසක එයා ඉල්ලපු දෙයක් නොදී ඉදල නෑ. හැබැයි ඉල්ලල වද දීලත් නෑ 3. වෙනම වාහනයක් අරන් දීලා තියෙනවා 4. එයාගේ ලැප් ටොප් එකේ ෆෝන් එකේ ඉදන් වෙනම පාවිචි කරන්න දීලා තියෙන්නේ. අනවශ්‍ය ඇගිලි ගැසීම් නෑ 5. හදිස්සියකට ඉතාමත්ම ප්‍රමානවත් වෙන මුදලක් එක්ක ඩෙබිට් කාඩ් එකක් දීලා තියෙනවා :P 6. අපි අතර රහස් නෑ 7. සියලුම මුදල් තියෙන්නේ වයිෆ්ගේ බාරේ. සහතිකයක් වත් මම ගාව නෑ. එයාගෙන් අහන්න ඕනේ කෝ කියල. මට ඒක මාර පහසුවක් 8. වයිෆ්ගේ අම්ම තාත්තා ගැන බලනවා දැනට පවුල් ජීවිතේ අවුල් මේවා 1.පව්ලට බල්ලෝ පූසෝ ඇලෙජික්. මම බල්ලන්ට හෙන ආසයි ලෝක ප්‍රශ්නයක් අවන්කවම ඒක. 2.වයිෆ්ගේ අම්ම වයිපරේගේ පස්සෙන්මයි. බැන්දත් අත ඇරලා නෑ. වෙලාවකට ඒක වදයක්. හැබැයි අම්මා වයිෆ්ට වඩා මට ආදරෙයි 3.ඔය හැමෝම දන්න කෑම හොදි වගේ ඒවා ඇරෙන්න වෙන දේවල් උයන්න දන්නේ නෑ. හැමදාම එකම ටික රිපීට් වෙන්නේ. හැබැයි ඒක ඉවසන් ඉන්නව:oo: පොත්තෙන් හමෙන් තන්දෙකේ සයිස් එකෙන් ගෑනු මනින්න බෑ පුලුවන්නම් 1. ඕකුන්ට කොහොමත් මඥං නිසා උගත් කෙල්ලෙක් හොයාගන්න බලන්න 2. හොද පවුල් පසුබිමක කෙල්ලෙක් හොයාගන්න, කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත 3. අනිවා කෙල්ලගේ අම්මා හොද වෙන්න ඕනේ. අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව 4. උබ හොද ජොබ් එකක් කරන එකෙක්නම් සමාජශීලී කෙල්ලෙක් වෙන්න ඕනේ. නැත්නම් යාලුවෝ ඉස්සරහා කට ඇරියහම ජොකා ගලවලා මූන වහගන්න වෙනවා 5. මේ කියන්න යන දේට මට බනී. ඒත් හරි හෝ වැරදි අද්දැකීමෙන් මම කියනවා - " සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ " [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom