Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකින්නියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනේ ගෑනියෙක් ආදරෙන් හැදුවහැකි බන්. ගෑනියෙක්ට හරියට ආදරේ කරනවනම් ඒකි ඕනෑම දෙයක් කරයි මචන්

මම දැකලා තියෙන දේවල් අනුවනම් මචන් ගෑනු බඩු වෙන්නෙත් 99.99%ක්ම පිරිමි නිසා. ගෑනු 99.99%ක්ම චාටර් වෙන්නේ පිරිමි නිසා. ගෑනු 99.99%ක්ම අනාත වෙන්නේ පිරිමි නිසා. පවුල් ජීවිත 99.99%ක්ම චාටර් වෙන්නේ පිරිමි නිසා. තමන්ගේ බිරිදට හරියට ආදරේ කරනවනම් අව්ලක් එන්නේම නැති තරම් බන්. කොච්චර පවුල් ඇතුලේ ගෑනු ඉවසනවද මචන්.

පිරිමි ගෑනුන්ට යටවෙන්නේ පිරිමින්ගේ ස්වාදීන කමක්, පෞරුශයක් නැති හින්දා.

99.99% කියල දැම්මේ 0.001% විතර හරි විතට පට්ට පදිරි කුජීත ගෑනුත් ඉන්න නිසයි

අපේ සමාජෙත් කොච්චර වැරදි මත තියෙනවද?

බලපන් ඒලෙවල් ඕලෙවල් රිසල්ට් ආවහම පාස් වෙච්ච උන්ට වඩා අභිමානෙන් මම ෆේල් කියන්නේ ෆේල් උන උන්. දැන් ඉන්න උන්ට එක්සෑම් එකක් ෆේල් වෙනව කියන්නේ නිකන් ඌ එල පොරක් කියල ඔප්පු කලා වගේ වැඩක්.

ගෑනුන්ට ගහගෙන මරාගෙන හවසට බීගෙන යන උන්, තමන්ගේ ප්‍රෙග්නන්ට් වයිෆ්ට නාන්න වතුර උනුකරල දෙන එකාට කියන්නේ අන්න අරූ ගෑනිට බයේ වතුරත් රත් කරනවා කියල

අපේ රටේ "පොරවල්" කියල අර්තකතනය කරන්නේ පට්ට කුජීත උන්ව. පට්ට කුජීත ගති පැවතුම් සහ වැඩ

මචන් අපේ ගෙදර දැන් ඉන්නේ මමයි වයිෆුයි විතරයි, කොටින්ම බල්ලත් ඉන්නේ මහ ගෙදර. අපේ ගෙදර මට නිමාඩු දවසට වයිෆ් වැඩට ගිහාම මම උයනවා මචන්. අදත් නිමාඩු අද අර "නැකත් රාලගේ" කරපිංචා මැල්ලුම ගහන්න පැලුවේ. ඒ වගේම මචන් මම වැඩ වලට හිර උනාම වයිෆ් සර්විස් එකට ගිහින් ඔටවන් ඉදලා වාහන සර්විස් කරන් හිටන් එනවා. රෝදෙක හුලන් බැස්සොත් ස්පෙයාර් වීල් එකත් මාරු කරනවා.බල්ලෝ නාවන එක හැර (මේ ආත්මේනම් ඒක වෙන්නේ නෑ) අනික් සේරම වැඩ වයිෆ් කරනවා. මමත් සේරම වැඩ කරනවා.රෙදි හෝදන බාස්කට් එක පිරිලනම් මචන් මම ඒක වොශින් මැශින් එකට දාලා අව්වට දානවා. ඒකේ මම බලන්න යන්නේ නෑ බැනියන්ද තියෙන්නේ බ්රෙශියර්ද තියෙන්නේ කියල  සමහර පිරිමි අල්ලපු ගෙදර ගෑනිගේ එකට දිව දාන්න යනවා තමන්ගේ ගෑනිගේ රෙද්දල් හෝදන්න ලැජ්ජයි. ඕකේ අනිත් පැත්තත් එහෙමමයි. වයිෆුත් ගෙදරක පිරිමියෙක් කරන වැඩ සේරම කරනවා. ඒක තමා මචන් සහයෝගය. එලියෙන් පේන එකෙක්ට ඕක විවිද විදිහට අර්ත දක්වන්න පුලුවන්

අනික විශ්වාසය මචන්. ගෑනිට එක පාරක් චාටර් උනොත් ඉවරෙටම ඉවරයි මචන්. මගේ වයිෆ්ගේ නංගි මට හරි ආදරෙයි(අව්රුදු 20ක වගේ පොඩි එකෙක් ). ගෙදර උන්නොත් ඇවිත් එක ඇදේ මගේ ලග ටිකක් වෙලා නිදන් ඉන්නවා. (ඒකි රෑට නිදාගන්නෙත් තාත්ත එක්ක සමහර වෙලාවට. අම්මයි තාත්තයි හුරතල් කරල කාල තියෙන්නේ. ඒක වෙනම කතාවක්) කවදාවත් වයිෆ් ගනන් ගන්නේවත් නෑ.

[QUOTE="රත්තරං, post: 17356359, member: 391748"] [SIZE="3"][B]ඕනේ ගෑනියෙක් ආදරෙන් හැදුවහැකි බන්. ගෑනියෙක්ට හරියට ආදරේ කරනවනම් ඒකි ඕනෑම දෙයක් කරයි මචන් මම දැකලා තියෙන දේවල් අනුවනම් මචන් ගෑනු බඩු වෙන්නෙත් 99.99%ක්ම පිරිමි නිසා. ගෑනු 99.99%ක්ම චාටර් වෙන්නේ පිරිමි නිසා. ගෑනු 99.99%ක්ම අනාත වෙන්නේ පිරිමි නිසා. පවුල් ජීවිත 99.99%ක්ම චාටර් වෙන්නේ පිරිමි නිසා. තමන්ගේ බිරිදට හරියට ආදරේ කරනවනම් අව්ලක් එන්නේම නැති තරම් බන්. කොච්චර පවුල් ඇතුලේ ගෑනු ඉවසනවද මචන්. පිරිමි ගෑනුන්ට යටවෙන්නේ පිරිමින්ගේ ස්වාදීන කමක්, පෞරුශයක් නැති හින්දා. 99.99% කියල දැම්මේ 0.001% විතර හරි විතට පට්ට පදිරි කුජීත ගෑනුත් ඉන්න නිසයි අපේ සමාජෙත් කොච්චර වැරදි මත තියෙනවද? බලපන් ඒලෙවල් ඕලෙවල් රිසල්ට් ආවහම පාස් වෙච්ච උන්ට වඩා අභිමානෙන් මම ෆේල් කියන්නේ ෆේල් උන උන්. දැන් ඉන්න උන්ට එක්සෑම් එකක් ෆේල් වෙනව කියන්නේ නිකන් ඌ එල පොරක් කියල ඔප්පු කලා වගේ වැඩක්.:rofl::rofl: ගෑනුන්ට ගහගෙන මරාගෙන හවසට බීගෙන යන උන්, තමන්ගේ ප්‍රෙග්නන්ට් වයිෆ්ට නාන්න වතුර උනුකරල දෙන එකාට කියන්නේ අන්න අරූ ගෑනිට බයේ වතුරත් රත් කරනවා කියල:rofl::rofl: අපේ රටේ "පොරවල්" කියල අර්තකතනය කරන්නේ පට්ට කුජීත උන්ව. පට්ට කුජීත ගති පැවතුම් සහ වැඩ මචන් අපේ ගෙදර දැන් ඉන්නේ මමයි වයිෆුයි විතරයි, කොටින්ම බල්ලත් ඉන්නේ මහ ගෙදර. අපේ ගෙදර මට නිමාඩු දවසට වයිෆ් වැඩට ගිහාම මම උයනවා මචන්. අදත් නිමාඩු අද අර "නැකත් රාලගේ" කරපිංචා මැල්ලුම ගහන්න පැලුවේ. ඒ වගේම මචන් මම වැඩ වලට හිර උනාම වයිෆ් සර්විස් එකට ගිහින් ඔටවන් ඉදලා වාහන සර්විස් කරන් හිටන් එනවා. රෝදෙක හුලන් බැස්සොත් ස්පෙයාර් වීල් එකත් මාරු කරනවා.බල්ලෝ නාවන එක හැර (මේ ආත්මේනම් ඒක වෙන්නේ නෑ) අනික් සේරම වැඩ වයිෆ් කරනවා. මමත් සේරම වැඩ කරනවා.රෙදි හෝදන බාස්කට් එක පිරිලනම් මචන් මම ඒක වොශින් මැශින් එකට දාලා අව්වට දානවා. ඒකේ මම බලන්න යන්නේ නෑ බැනියන්ද තියෙන්නේ බ්රෙශියර්ද තියෙන්නේ කියල :P:P:P සමහර පිරිමි අල්ලපු ගෙදර ගෑනිගේ එකට දිව දාන්න යනවා තමන්ගේ ගෑනිගේ රෙද්දල් හෝදන්න ලැජ්ජයි. ඕකේ අනිත් පැත්තත් එහෙමමයි. වයිෆුත් ගෙදරක පිරිමියෙක් කරන වැඩ සේරම කරනවා. ඒක තමා මචන් සහයෝගය. එලියෙන් පේන එකෙක්ට ඕක විවිද විදිහට අර්ත දක්වන්න පුලුවන් අනික විශ්වාසය මචන්. ගෑනිට එක පාරක් චාටර් උනොත් ඉවරෙටම ඉවරයි මචන්. මගේ වයිෆ්ගේ නංගි මට හරි ආදරෙයි(අව්රුදු 20ක වගේ පොඩි එකෙක් ). ගෙදර උන්නොත් ඇවිත් එක ඇදේ මගේ ලග ටිකක් වෙලා නිදන් ඉන්නවා. (ඒකි රෑට නිදාගන්නෙත් තාත්ත එක්ක සමහර වෙලාවට. අම්මයි තාත්තයි හුරතල් කරල කාල තියෙන්නේ. ඒක වෙනම කතාවක්) කවදාවත් වයිෆ් ගනන් ගන්නේවත් නෑ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom