Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකින්නියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මේක ඇත්තට දැම්මත් බොරුවට දැම්මත් හැමෝටම කියන්න තියෙන්නේ...

හැමෝම කියවල බලල කමෙන්ට් එකක් දාන්න

මේ හුගක් උන් කියනවා වගේ පොඩි දේටත් ගහගන්න මරාගන්න කන පලන්න පන්නන්න කුනුහරපෙන් බනින්න යන්න එපා. හැම දේම ආදරෙන් විසද ගනිලා. ඒවට ක්‍රම තියෙනවා. ගෑනියෙක් මිනිහෙක් විස්වාස කරලා එන්නේ උගෙන් ගුටිකන්න කන පලාගන්න කුනුහරප අහගන්න නෙමේ.ඔයත් අම්මලා තාත්තලා ආදරෙන් හදපු දුවෙක් උබට දීලා තියෙන්නේ. උබලටත් දරුවෝ ලැබිච්ච කාලෙක ඒක වඩා හොදට තේරෙයි

ඕනේනම් පොඩි ට්‍රික්ස් ටිකක් කියල දෙන්නම්

මගේ වයිෆ් හැදිලා තිබ්බ පවුල් පරිසරෙත් එක්ක වෙන එකෙක් හෝ ලොකු ආර්තික තත්වයක් නැති එකෙක් බැන්දනම් ඌ ඇට දෙකත් උගත් තියල මන්ද පෝශනේ හැදිලා මැරිලා. නඩත්තු වියදම හැර බදින්න කලින් වෙන කිසිම අඩුපාඩුවක් මට පෙනුනේ නෑ මචන්. හුගක් වෙලාවට මට විතරයි වීසා දෙන්නේ කම්පැනි එකෙන්, ඊට පස්සේ මම ගිහින් වයිෆ්ට වීසා ගහන්න ඕනේ. ඒ වෙලාවට ආයේ ඉතින් හොදන්න දෙයක් නෑ ග්‍රීන්ලන්තෙට හරි තනියම එනවා මචන්. ඒ අතින් මාර ශක්තිමත්. මම වයිෆ්ව වෙනස් කලා වෙනස් කිරිල්ලක් උබ විශ්වාස කරන්නේ නෑ මචන්. තේකක් හදාගන්න කාපු පිගානක් හෝදන්න බැරිව හිටපු කෙල්ල දැන් මචන් ගිහින් එලවලු ගෙනල්ලා උයල දෙනවත් එක්ක. වයිෆ්ගේ අම්ම පුදුම වෙනව. ආදරෙන් ඕනේ දෙයක් කලෑකි බන්. හුගක් ගෑනු ආදරෙන් වෙනස් කලෑකි ඕන ඕන විදිහට. ගහල බැනල ඒවා කරන්න බෑ

කොහොමද ඒක කලේ?

හැම දෙයක්ම රසවත් විදිහට කරගන්න පුලුවන් මචන්

උදාහරනයක් කියන්නම්කො

1.

සමහර දවසට කෙල්ල පට්ට කමැලී උයන්න. දෙන්නටම නිමාඩු දවසට එහෙම.

ඒ වෙලාවට පල් වේ%^& නැගිටපිය හු5^&.. ගෑනියෙක් උනාම කන්න උයල දීපන්. බැරිනම් පලයන් කියල කනට දෙකක් ගහලා කුස්සියට යවනවද? නෑ...... එහෙම පුලුවන් තමා ඒත් කොච්චර කල්ද???

මම කරන්නේ කුස්සියට ගිහින් උයන්න පටන් ගන්නවා. ටිකක් සද්දේ එහෙම එන්න. කපනකොට එහෙම ටිකක් ටොක් ටොක් ගල කපනව. එතකොට මම උයද්දි වයිෆ්ට බලන් ඉන්න බෑනේ සුස්ටුස් ගල නැගිටල කෙලින්ම කුස්සියේඊට පස්සේ ෆෝන් එකට කෝල් එකක් එහෙම ආවහම හරි මොකක් හරි ජිල්මාට් එකක් දාලා මම මාරු වෙනවා. අනේ අගේට බතකුයි මාලුපිනි දෙක තුනකුයි මේසේ උඩ ටික වෙලාවකින්

2.

ඕකෙම අනිත් පැත්ත

මම ගෙදර ආව වෙලේ ඉදන් මේල් වලට රිප්ලයි කරනවා, කොටේශන් ආපුවා බලල ෆෝවර්ඩ් කරනවා, සයිට් වල එවුන්ගේ ලබ්බවල් වලට රිප්ලයි දානවා එකම ජල් බරියයි ලැප් එක බදාන, අනේ අර මනුස්සයා වැඩට ගිහින් ඇඇවිත් කෑමත් හදාන මහ රෑ වෙනකන් ඇහැරන් ඉන්නවා මම එනකන්. මම ආපු වෙලේ ඉදන් ලැප් එක බදාන

එතකොට වයිෆ් කියනවද " තමසේ බැන්දේ රස්සාවද මමද ලැප් එකද, මොන මගුලක්ද ඕයි හැමදාම. නොදකින් තෝ වගේ එකෙක් එක්ක මම ආවනේ$%^&*()_" කියල... නෑ මචන් ඒවට එයාගෙත් පොඩි ශෙන්ටි මෙන්ටල් වැඩ කෑලි තියෙනවා,

මේකි මොකද කරන්නේ දන්නවද, ගන්නවා තුවාය යනවා බාත් රූම් එකට, නාලා දත් මැදලා, ඕක ඇතුලේ තියෙන පෆියුම් සේරම නාලා එනවා(දන්නවනේ ගෑනු බාත් රූම් එකට රිංගුවහම බාත් රූම් එක හදන්න බාස්ට ගිය කාලෙටත් වඩා කාලයක් යනවා එන්න ) . එන්නේ කොහොමද?? අන්න එතනයි අව්ල. කොහෙන්හරි ලේන්සුවක් ඉතර එකක් ඇදන් ඇවිත් එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා..... ආයේ ඉතින් මොන ලැප්ටොප්ද මොන මේල්ද මොන ස්කාඩද මොන ටෙලිකමියුනිකේශන්ද මොන ඉන්ජිනීරින්ද ......... කොල්ලා කෙලින්ම ඇදේ.... ඕ යේ බේබිහ්#$%^&*()_)(*&^%$%^&*()_)(*&^%^&*()_)(*&^&*()_+

ඔන්න ඔහොමයි අපි ප්‍රශ්න වලට මූන දෙන්නේ

[QUOTE="රත්තරං, post: 17356464, member: 391748"] [SIZE="3"][B]උබ මේක ඇත්තට දැම්මත් බොරුවට දැම්මත් හැමෝටම කියන්න තියෙන්නේ... හැමෝම කියවල බලල කමෙන්ට් එකක් දාන්න [COLOR="Red"]මේ හුගක් උන් කියනවා වගේ පොඩි දේටත් ගහගන්න මරාගන්න කන පලන්න පන්නන්න කුනුහරපෙන් බනින්න යන්න එපා[/COLOR]. හැම දේම ආදරෙන් විසද ගනිලා. ඒවට ක්‍රම තියෙනවා. ගෑනියෙක් මිනිහෙක් විස්වාස කරලා එන්නේ උගෙන් ගුටිකන්න කන පලාගන්න කුනුහරප අහගන්න නෙමේ.ඔයත් අම්මලා තාත්තලා ආදරෙන් හදපු දුවෙක් උබට දීලා තියෙන්නේ.:love::love: උබලටත් දරුවෝ ලැබිච්ච කාලෙක ඒක වඩා හොදට තේරෙයි ඕනේනම් පොඩි ට්‍රික්ස් ටිකක් කියල දෙන්නම්;););) මගේ වයිෆ් හැදිලා තිබ්බ පවුල් පරිසරෙත් එක්ක වෙන එකෙක් හෝ ලොකු ආර්තික තත්වයක් නැති එකෙක් බැන්දනම් ඌ ඇට දෙකත් උගත් තියල මන්ද පෝශනේ හැදිලා මැරිලා. නඩත්තු වියදම හැර බදින්න කලින් වෙන කිසිම අඩුපාඩුවක් මට පෙනුනේ නෑ මචන්. හුගක් වෙලාවට මට විතරයි වීසා දෙන්නේ කම්පැනි එකෙන්, ඊට පස්සේ මම ගිහින් වයිෆ්ට වීසා ගහන්න ඕනේ. ඒ වෙලාවට ආයේ ඉතින් හොදන්න දෙයක් නෑ ග්‍රීන්ලන්තෙට හරි තනියම එනවා මචන්. ඒ අතින් මාර ශක්තිමත්. මම වයිෆ්ව වෙනස් කලා වෙනස් කිරිල්ලක් උබ විශ්වාස කරන්නේ නෑ මචන්. තේකක් හදාගන්න කාපු පිගානක් හෝදන්න බැරිව හිටපු කෙල්ල දැන් මචන් ගිහින් එලවලු ගෙනල්ලා උයල දෙනවත් එක්ක. වයිෆ්ගේ අම්ම පුදුම වෙනව. ආදරෙන් ඕනේ දෙයක් කලෑකි බන්. හුගක් ගෑනු ආදරෙන් වෙනස් කලෑකි ඕන ඕන විදිහට. ගහල බැනල ඒවා කරන්න බෑ කොහොමද ඒක කලේ? හැම දෙයක්ම රසවත් විදිහට කරගන්න පුලුවන් මචන් උදාහරනයක් කියන්නම්කො 1. සමහර දවසට කෙල්ල පට්ට කමැලී උයන්න. දෙන්නටම නිමාඩු දවසට එහෙම. ඒ වෙලාවට පල් වේ%^& නැගිටපිය හු5^&.. ගෑනියෙක් උනාම කන්න උයල දීපන්. බැරිනම් පලයන් කියල කනට දෙකක් ගහලා කුස්සියට යවනවද? නෑ...... එහෙම පුලුවන් තමා ඒත් කොච්චර කල්ද??? මම කරන්නේ කුස්සියට ගිහින් උයන්න පටන් ගන්නවා. ටිකක් සද්දේ එහෙම එන්න. කපනකොට එහෙම ටිකක් ටොක් ටොක් ගල කපනව. එතකොට මම උයද්දි වයිෆ්ට බලන් ඉන්න බෑනේ සුස්ටුස් ගල නැගිටල කෙලින්ම කුස්සියේ:love::love:ඊට පස්සේ ෆෝන් එකට කෝල් එකක් එහෙම ආවහම හරි මොකක් හරි ජිල්මාට් එකක් දාලා මම මාරු වෙනවා. අනේ අගේට බතකුයි මාලුපිනි දෙක තුනකුයි මේසේ උඩ ටික වෙලාවකින් 2. ඕකෙම අනිත් පැත්ත මම ගෙදර ආව වෙලේ ඉදන් මේල් වලට රිප්ලයි කරනවා, කොටේශන් ආපුවා බලල ෆෝවර්ඩ් කරනවා, සයිට් වල එවුන්ගේ ලබ්බවල් වලට රිප්ලයි දානවා එකම ජල් බරියයි ලැප් එක බදාන, අනේ අර මනුස්සයා වැඩට ගිහින් ඇඇවිත් කෑමත් හදාන මහ රෑ වෙනකන් ඇහැරන් ඉන්නවා මම එනකන්. මම ආපු වෙලේ ඉදන් ලැප් එක බදාන:baffled::baffled: එතකොට වයිෆ් කියනවද " තමසේ බැන්දේ රස්සාවද මමද ලැප් එකද, මොන මගුලක්ද ඕයි හැමදාම. නොදකින් තෝ වගේ එකෙක් එක්ක මම ආවනේ$%^&*()_" කියල... නෑ මචන් ඒවට එයාගෙත් පොඩි ශෙන්ටි මෙන්ටල් වැඩ කෑලි තියෙනවා, :love::love: මේකි මොකද කරන්නේ දන්නවද, ගන්නවා තුවාය යනවා බාත් රූම් එකට, නාලා දත් මැදලා, ඕක ඇතුලේ තියෙන පෆියුම් සේරම නාලා එනවා(දන්නවනේ ගෑනු බාත් රූම් එකට රිංගුවහම බාත් රූම් එක හදන්න බාස්ට ගිය කාලෙටත් වඩා කාලයක් යනවා එන්න ) . එන්නේ කොහොමද?? අන්න එතනයි අව්ල.:baffled::baffled: කොහෙන්හරි ලේන්සුවක් ඉතර එකක් ඇදන් ඇවිත් එහාට යනවා :rolleyes::rolleyes:මෙහාට යනවා:rolleyes::rolleyes::rolleyes: එහාට යනවා මෙහාට යනවා:rolleyes::rolleyes:..... ආයේ ඉතින් මොන ලැප්ටොප්ද මොන මේල්ද මොන ස්කාඩද මොන ටෙලිකමියුනිකේශන්ද මොන ඉන්ජිනීරින්ද :baffled::baffled::baffled::P:P:P......... කොල්ලා කෙලින්ම ඇදේ.... ඕ යේ බේබිහ්#$%^&*()_)(*&^%$%^&*()_)(*&^%^&*()_)(*&^&*()_+:love::love::love::love: [SIZE="4"][B][COLOR="red"]ඔන්න ඔහොමයි අපි ප්‍රශ්න වලට මූන දෙන්නේ:yes::yes::yes::yes:[/COLOR][/B][/SIZE] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom