Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකුනේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අක්කලා නංගිලා ඉන්නවා නම් කියලා දීපල්ලා...

digital data කිසිම ආරක්ෂාවක් නැති බව...

Phone, memory card වල data recovery කරන්න පුළුවන් බව.

විශේෂයෙන් Smart Phone වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ හැකියාව අවම බව.

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැති බව...

කෙලින්ම කියන්න තරම් බැඳීමක් නැත්නම් අම්මා තාත්තා / වැඩිහිටියෙක් ලවා හරි කියවපල්ලා...

මේකේ කෙල්ලෝ ඉන්නවා නම් තොපිට කියන්නේ...

කොල්ලෝ බලනවා නම් මේක පෙන්නපල්ලා තොපේ අක්කලා නංගිලාට...

අම්මා තාත්තා ඇරෙන්න වෙන එකෙක්වත් ලේසියෙන් විශ්වාස කරන්න එපා...

ආදරේ කරන එකෙක් නම් කවදාවත් nude ඉල්ලන්නේ නෑ තොපෙන්...

මොකාටවත් මොන විදියකවත් විස්තර, වීඩියෝ, ෆොටෝ දෙන්න එපා තමුන්ට අවැඩක් කරන්න පුළුවන් විදියේ...

අනිත් එක ආදරේ කියන්නේ තොපි හිතන් ඉන්න, ටෙලි නාට්‍යවල පෙන්නන විදියේ පරම පිවිතුරු මඟුලක් නෙවෙයි.

අතිශය පෞද්ගලික දේවල් තියාගන්න ඕනේම නම්,

computer එකක නම්, truecrypt වගේ software එකකින් ආරක්ෂා කරලා තියපල්ලා...

එතකොට hard drive එක ගලවගෙන ගිහිල්ලා වෙන computer එකකින් බැලුවත්

බලන්න බෑ. password ඕනේ. recovery කරන එකත් ලේසි නෑ.

ඔය ලීක් කරන ජාතියේ සත්තුන්ට recovery කරන්න, passowrd කඩන්න බෑ. උන්ට කොහොමත් මොළයක් නැති නිසා.

නැත්නම් අඩුම තරමේ rar/zip කරලා password එකක් හරි දාපල්ලා...

online cloud drive වලට දාන ඒවත් කෙලින්ම නොදා මේ විදියට දාපල්ලා...

පුළුවන් නම් මොට්ට ආදර කතා (tvseries, novel...) බලන එක නවත්තපල්ලා.

ඒවායින් තමයි බොළඳ මොට්ට උන් හදන්නේ...

phone වල data ආරක්ෂා කරන ක්‍රම, apps ගැන දන්න උන් කියපල්ලා...

මට smart phone ගැන වැඩි දැනුමක් නෑ.

[QUOTE="Mishara_K, post: 23493310, member: 558285"] [SIZE="3"] අක්කලා නංගිලා ඉන්නවා නම් කියලා දීපල්ලා... digital data කිසිම ආරක්ෂාවක් නැති බව... Phone, memory card වල data recovery කරන්න පුළුවන් බව. විශේෂයෙන් Smart Phone වල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ හැකියාව අවම බව. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා පලක් නැති බව... කෙලින්ම කියන්න තරම් බැඳීමක් නැත්නම් අම්මා තාත්තා / වැඩිහිටියෙක් ලවා හරි කියවපල්ලා... මේකේ කෙල්ලෝ ඉන්නවා නම් තොපිට කියන්නේ... කොල්ලෝ බලනවා නම් මේක පෙන්නපල්ලා තොපේ අක්කලා නංගිලාට... අම්මා තාත්තා ඇරෙන්න වෙන එකෙක්වත් ලේසියෙන් විශ්වාස කරන්න එපා... ආදරේ කරන එකෙක් නම් කවදාවත් nude ඉල්ලන්නේ නෑ තොපෙන්... මොකාටවත් මොන විදියකවත් විස්තර, වීඩියෝ, ෆොටෝ දෙන්න එපා තමුන්ට අවැඩක් කරන්න පුළුවන් විදියේ... අනිත් එක ආදරේ කියන්නේ තොපි හිතන් ඉන්න, ටෙලි නාට්‍යවල පෙන්නන විදියේ පරම පිවිතුරු මඟුලක් නෙවෙයි. :shocked: අතිශය පෞද්ගලික දේවල් තියාගන්න ඕනේම නම්, computer එකක නම්, truecrypt වගේ software එකකින් ආරක්ෂා කරලා තියපල්ලා... එතකොට hard drive එක ගලවගෙන ගිහිල්ලා වෙන computer එකකින් බැලුවත් බලන්න බෑ. password ඕනේ. recovery කරන එකත් ලේසි නෑ. ඔය ලීක් කරන ජාතියේ සත්තුන්ට recovery කරන්න, passowrd කඩන්න බෑ. උන්ට කොහොමත් මොළයක් නැති නිසා. නැත්නම් අඩුම තරමේ rar/zip කරලා password එකක් හරි දාපල්ලා... online cloud drive වලට දාන ඒවත් කෙලින්ම නොදා මේ විදියට දාපල්ලා... පුළුවන් නම් මොට්ට ආදර කතා (tvseries, novel...) බලන එක නවත්තපල්ලා. ඒවායින් තමයි බොළඳ මොට්ට උන් හදන්නේ... :angry: phone වල data ආරක්ෂා කරන ක්‍රම, apps ගැන දන්න උන් කියපල්ලා... මට smart phone ගැන වැඩි දැනුමක් නෑ. :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom