යකෝ මාලිංග.. තොට වඩා පොරක් හුට්ටෝඕ වාස්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,522
    7,897
    113
    මූ බලහන්කෝ රඟන රැඟිල්ල.... ඒ අතින් චමින්ද වාස්ලා කොහොම උඩ යන්න ඕනෙද???


    අද සනා ඇවිල්ලා හග් එකක් දීලා ඒ දුන්නේ මුන්ගේ ශම්මිගේ ඒකාදි කාරියේ බලය...

    කැරි පොන්න අනරුයට මේවා තේරේන්නේ නෑනේ අම්මපා .ලංකාවේ ක්‍රිකට් වලට අබ සරනයි.. කතා කරන්න එකෙක් නෑ..


    මාලිංගත් සන්ත් කියන්නේ ශම්මිගේ ඉත්තෝ....
     
    • Like
    Reactions: Cypress