Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යකෝ මෙන්න පත්තරෙත් දාලා!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කමෙන්ට්ස් සෙට් එක ඊට ආතල්!!!!!

අගනුවර නොදන්නා සුපිරි තරුවට දවල් තරු පෙනෙයි

සඳහා ලැබී ඇති ප්‍රතිචාර.

රොෂාන් 2015-10-13 06:17:52

ඔව් අර ඇඹරිලා පින්තූරු ගන්න නිළියනේ ඔය. (ස)

චමල් 2015-10-13 06:39:29

එම නාලිකාව උවමනාවෙන්ම මේ රටේ අනාගතය විනාශ කිරීමට සහ මිනිසුන්ගේ බුද්ධිය හීන කරන නාලිකාවක්. මේ වගේ දේවල් ඔවුන් ඕන කමින්මයි කරන්නේ. බාල බොළඳ වැඩසටහන් සහ ටෙලි නාට්‍ය , කුඩා දරුවන් පවා විනාශ කරන ෆැෂන් ෂෝ ඒවාට උදාහරණ. (බ)

අමල් 2015-10-13 06:49:25

දැන්නම් තරු පෙනිලා ඇති තරු වලට. (ර)

නදීෂා 2015-10-13 07:03:25

මේ වගේ අය මේවට ගෙන්නවට ගෙන්නන අයට හොද පාඩම්. (ර)

දම්මි 2015-10-13 07:39:12

දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි මේ දෙන්නා. (ර)

වීර 2015-10-13 07:42:13

ඔය රට ට විනකරන යුද්ධය පවා හෙලාදුටු ඔය නාලිකාව ඔළුව පාවිච්චි නොකරන මෝඩයන්ටය. එය තහනම් කළ යුතුය. (බ)

වරුණ 2015-10-13 08:02:22

සමාජයට හරසුන් නිර්මාණ කරන මේගොල්ලන්ව පුම්බන්නේ මාධ්‍ය තමා. අර එක නිලියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලංකාවේ දිස්ත්‍රික්ක ගාන දන්නේ නැහැ. දශකයකට අවුරුදු ගාන දන්නේ නැහැ, තව සමහර අය කළු ගඟ පටන් ගන්න තැන දන්නේ නැහැ. එහෙම අය තමා රටේ ඉදිරියට එන්නේ. (ස)

මගලි 2015-10-13 08:54:56

ඕව මොනාද ඔය ඇමති කෙනෙක්ගෙන් ඔය ටික ඇහුවානම් එයා දන්නෙත් නෑ. සමහර ඇමතිලා බන පද කියනවා අහන් ඉන්න ලැජ්ජයි. (ස)

ඉමේෂ් 2015-10-13 09:03:38

ඡන්දෙට කලින් පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලපු දෙන්නෙක්ටත් ඔහොමම උනා. සරල ප්‍රශ්නයක් දෙන්නම දන්නෙ නෑ. එ්වුනාට ඉතින් රට පාලනය කරන්න ඉල්ලන්නේ. (ස)

ඉමේෂ් 2015-10-13 09:08:19

කළු ගඟ පටන් ගන්න තැන ඇහුවම දන්නේ නැති ජාතික නායකයෝ අපිට ඉන්නේ. ඔය නාලිකාවට පින් අපිට මේවගේ අය ගැන තේරුම් කරලා දෙනවට. (ස)

සත්‍ය 2015-10-13 09:40:18

දැන්වත් ඇඹරිල්ල අඩුවෙයිද...? (ර)

ධනුෂ්ක කුමාර 2015-10-13 10:14:34

විලි ලැජ්ජයි මේ වගේ කාලකන්නි දැක්කම (බ)

සිරි 2015-10-13 10:17:18

මෙම සිද්ධිය එතරම් ලාවට හෝ විහිලුවට ගතයුතු දෙයක් නොවන බවයි මගේ අදහස. මෙම සිද්ධියෙන් පෙනීයන්නේ අපගේ වත්මන් තරුණ පරම්පරාවට සිදුවී ඇති අභාග්‍ය සම්පන්න අතවරයයි. මෙහි වරදකරුවන් ඒ තරුණයන් පමණක්ම නොවේ. අපගේ අධ්‍යාපන පද්ධතියේ කඩා වැටීම සහ සමාජ සරධර්මයන්ගේ පිරිහීම තමා මෙවැනි ජාතියක් ජම්මයක් නැති කුරුවල් පරම්පරාවක් බිහිවීමට ප්‍රධානම හේතුව. (බ)

කුමාර 2015-10-13 10:18:30

මම නම් හිතන්නේ ගහන්න ඕනේ මුන්ට නොවෙයි මේ වගේ උන් හදපු අම්මලටයි තාත්තලටයි ... මොකද සාමාන්‍ය දැනීමක් නැතිව මුන්ව ජාතක කලාට වඩා හොදයි මරල දැම්මනම් ..මුන් කොමද මේ රටට ජාතියට ආදරයක් කරන්නේ ..(බ)

රුවනි කල්පනා 2015-10-13 10:31:22

ඹය නාලිකාවලත් ඉන්නව ජ්‍යෙෂ්ඨ හා මාණ්ඩලික කියල කියා ගන්නා අය. ඒ තනතුරු කවුරු දුන්නද දන්නෙ නැ.ඒ ආයතන වල ඉන්න අයමයි දා ගන්නෙ පියන් රස්සාව කළ එකා එහෙට මෙහෙට කේලමක් කියල තනතුරක් අරගන්නව. ඉන් පස්සෙ මිනිහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික වෙනව. ඔය නිවේදිකාව පවා උත්තරය කියන්නෙ පොත බලාගෙන. ඔයිට වඩා ජ්‍යෙෂ්ඨ නැති මාන්ඩලික නැති දැන උගත් අය ගමේ ගොඩේ ඉන්නව. නමුත් ඒ අයට ඉඩක් දෙන්නෙ නැ මොකද ඔවුන්ව කැපිල යන නිසා. බයයි. (බ)

චතුරංග 2015-10-13 10:40:26

මේ ගැන කියන්න වචන නෑ ...ලොකු කමට කියන්නේ පොතට පතට ලැදිය කියල, මොන පාසලටද ගියේ ? (ස)

අසංක  2015-10-13 10:50:18

රියැලිටි වැඩසටහන් නිසා ළමයින් කුරුවල් වෙලා...............(ම)

ගීත් ඉන්ද්‍රජීත් 2015-10-13 11:01:48

මොවුන් සුපිරි තරු වුයේ කෙසේ දැයි අපට ප්රශ්නයකි. මොවුන්ගෙන් රටටද වැඩක් නැත. රටෙි නම්බු නාමය කනවා විනා රටට සෙතක් වෙන්නේද නැත. අනුන්ගේ සිංදු කියා රටට ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්නේ නැත.(ම)

ශ්‍රිනාත් 2015-10-13 11:23:54

මේ වාගේ වැඩසටහන් වලින් දරුවන් ආරක්ෂා කරගත යුතුය.මේවගේ මෝඩයෝ රටේ ගායකයෝ වුණොත් සංගීත කලාවට දෙවියන්ගේම පිහිට තමයි.(ම)

පාලිත ගලපිටිය  2015-10-13 11:56:02

කෙනෙක් සුපර් ස්ටාර් වෙන්න කලින් අනික් ක්ෂේත්‍ර පිළිබඳ විශේෂයෙන්ම සාමාන්‍ය දැනීමෙන් සුපර් ස්ටාර්ලා විය යුතුයි. (බ)

[QUOTE="jack5dm, post: 19132333, member: 372323"] [URL="http://www.lankadeepa.lk/index.php/articles/354075"] [/URL] [I][B][SIZE=5][COLOR=Blue]කමෙන්ට්ස් සෙට් එක ඊට ආතල්!!!!![/COLOR][/SIZE][/B][/I]:lol: [COLOR=#000000][LEFT][COLOR=#24779e]අගනුවර නොදන්නා සුපිරි තරුවට දවල් තරු පෙනෙයි [/COLOR][/LEFT] සඳහා ලැබී ඇති ප්‍රතිචාර. [/COLOR] [COLOR=#000000] [LEFT][B] රොෂාන් 2015-10-13 06:17:52[/B][/LEFT] [LEFT]ඔව් අර ඇඹරිලා පින්තූරු ගන්න නිළියනේ ඔය. (ස) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] චමල් 2015-10-13 06:39:29[/B][/LEFT] [LEFT]එම නාලිකාව උවමනාවෙන්ම මේ රටේ අනාගතය විනාශ කිරීමට සහ මිනිසුන්ගේ බුද්ධිය හීන කරන නාලිකාවක්. මේ වගේ දේවල් ඔවුන් ඕන කමින්මයි කරන්නේ. බාල බොළඳ වැඩසටහන් සහ ටෙලි නාට්‍ය , කුඩා දරුවන් පවා විනාශ කරන ෆැෂන් ෂෝ ඒවාට උදාහරණ. (බ) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] අමල් 2015-10-13 06:49:25[/B][/LEFT] [LEFT]දැන්නම් තරු පෙනිලා ඇති තරු වලට. (ර) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] නදීෂා 2015-10-13 07:03:25[/B][/LEFT] [LEFT]මේ වගේ අය මේවට ගෙන්නවට ගෙන්නන අයට හොද පාඩම්. (ර) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] දම්මි 2015-10-13 07:39:12[/B][/LEFT] [LEFT]දැන්වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි මේ දෙන්නා. (ර) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] වීර 2015-10-13 07:42:13[/B][/LEFT] [LEFT]ඔය රට ට විනකරන යුද්ධය පවා හෙලාදුටු ඔය නාලිකාව ඔළුව පාවිච්චි නොකරන මෝඩයන්ටය. එය තහනම් කළ යුතුය. (බ) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] වරුණ 2015-10-13 08:02:22[/B][/LEFT] [LEFT]සමාජයට හරසුන් නිර්මාණ කරන මේගොල්ලන්ව පුම්බන්නේ මාධ්‍ය තමා. අර එක නිලියක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලංකාවේ දිස්ත්‍රික්ක ගාන දන්නේ නැහැ. දශකයකට අවුරුදු ගාන දන්නේ නැහැ, තව සමහර අය කළු ගඟ පටන් ගන්න තැන දන්නේ නැහැ. එහෙම අය තමා රටේ ඉදිරියට එන්නේ. (ස) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] මගලි 2015-10-13 08:54:56[/B][/LEFT] [LEFT]ඕව මොනාද ඔය ඇමති කෙනෙක්ගෙන් ඔය ටික ඇහුවානම් එයා දන්නෙත් නෑ. සමහර ඇමතිලා බන පද කියනවා අහන් ඉන්න ලැජ්ජයි. (ස) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ඉමේෂ් 2015-10-13 09:03:38[/B][/LEFT] [LEFT]ඡන්දෙට කලින් පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලපු දෙන්නෙක්ටත් ඔහොමම උනා. සරල ප්‍රශ්නයක් දෙන්නම දන්නෙ නෑ. එ්වුනාට ඉතින් රට පාලනය කරන්න ඉල්ලන්නේ. (ස) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ඉමේෂ් 2015-10-13 09:08:19[/B][/LEFT] [LEFT]කළු ගඟ පටන් ගන්න තැන ඇහුවම දන්නේ නැති ජාතික නායකයෝ අපිට ඉන්නේ. ඔය නාලිකාවට පින් අපිට මේවගේ අය ගැන තේරුම් කරලා දෙනවට. (ස) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] සත්‍ය 2015-10-13 09:40:18[/B][/LEFT] [LEFT]දැන්වත් ඇඹරිල්ල අඩුවෙයිද...? (ර) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ධනුෂ්ක කුමාර 2015-10-13 10:14:34[/B][/LEFT] [LEFT]විලි ලැජ්ජයි මේ වගේ කාලකන්නි දැක්කම (බ) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] සිරි 2015-10-13 10:17:18[/B][/LEFT] [LEFT]මෙම සිද්ධිය එතරම් ලාවට හෝ විහිලුවට ගතයුතු දෙයක් නොවන බවයි මගේ අදහස. මෙම සිද්ධියෙන් පෙනීයන්නේ අපගේ වත්මන් තරුණ පරම්පරාවට සිදුවී ඇති අභාග්‍ය සම්පන්න අතවරයයි. මෙහි වරදකරුවන් ඒ තරුණයන් පමණක්ම නොවේ. අපගේ අධ්‍යාපන පද්ධතියේ කඩා වැටීම සහ සමාජ සරධර්මයන්ගේ පිරිහීම තමා මෙවැනි ජාතියක් ජම්මයක් නැති කුරුවල් පරම්පරාවක් බිහිවීමට ප්‍රධානම හේතුව. (බ) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] කුමාර 2015-10-13 10:18:30[/B][/LEFT] [LEFT]මම නම් හිතන්නේ ගහන්න ඕනේ මුන්ට නොවෙයි මේ වගේ උන් හදපු අම්මලටයි තාත්තලටයි ... මොකද සාමාන්‍ය දැනීමක් නැතිව මුන්ව ජාතක කලාට වඩා හොදයි මරල දැම්මනම් ..මුන් කොමද මේ රටට ජාතියට ආදරයක් කරන්නේ ..(බ) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] රුවනි කල්පනා 2015-10-13 10:31:22[/B][/LEFT] [LEFT] ඹය නාලිකාවලත් ඉන්නව ජ්‍යෙෂ්ඨ හා මාණ්ඩලික කියල කියා ගන්නා අය. ඒ තනතුරු කවුරු දුන්නද දන්නෙ නැ.ඒ ආයතන වල ඉන්න අයමයි දා ගන්නෙ පියන් රස්සාව කළ එකා එහෙට මෙහෙට කේලමක් කියල තනතුරක් අරගන්නව. ඉන් පස්සෙ මිනිහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික වෙනව. ඔය නිවේදිකාව පවා උත්තරය කියන්නෙ පොත බලාගෙන. ඔයිට වඩා ජ්‍යෙෂ්ඨ නැති මාන්ඩලික නැති දැන උගත් අය ගමේ ගොඩේ ඉන්නව. නමුත් ඒ අයට ඉඩක් දෙන්නෙ නැ මොකද ඔවුන්ව කැපිල යන නිසා. බයයි. (බ) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] චතුරංග 2015-10-13 10:40:26[/B][/LEFT] [LEFT]මේ ගැන කියන්න වචන නෑ ...ලොකු කමට කියන්නේ පොතට පතට ලැදිය කියල, මොන පාසලටද ගියේ ? (ස) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] [IMG]http://static.lankadeepa.lk/images/connect_fb_icon.png[/IMG] [URL="https://www.facebook.com/app_scoped_user_id/10206938313526364/"] අසංක [/URL] 2015-10-13 10:50:18[/B][/LEFT] [LEFT]රියැලිටි වැඩසටහන් නිසා ළමයින් කුරුවල් වෙලා...............(ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ගීත් ඉන්ද්‍රජීත් 2015-10-13 11:01:48[/B][/LEFT] [LEFT]මොවුන් සුපිරි තරු වුයේ කෙසේ දැයි අපට ප්රශ්නයකි. මොවුන්ගෙන් රටටද වැඩක් නැත. රටෙි නම්බු නාමය කනවා විනා රටට සෙතක් වෙන්නේද නැත. අනුන්ගේ සිංදු කියා රටට ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්නේ නැත.(ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] ශ්‍රිනාත් 2015-10-13 11:23:54[/B][/LEFT] [LEFT]මේ වාගේ වැඩසටහන් වලින් දරුවන් ආරක්ෂා කරගත යුතුය.මේවගේ මෝඩයෝ රටේ ගායකයෝ වුණොත් සංගීත කලාවට දෙවියන්ගේම පිහිට තමයි.(ම) [/LEFT] [/COLOR] [COLOR=#000000] [LEFT][B] [IMG]http://static.lankadeepa.lk/images/connect_fb_icon.png[/IMG] [URL="http://www.facebook.com/100001909100072"] පාලිත ගලපිටිය [/URL] 2015-10-13 11:56:02[/B][/LEFT] [LEFT]කෙනෙක් සුපර් ස්ටාර් වෙන්න කලින් අනික් ක්ෂේත්‍ර පිළිබඳ විශේෂයෙන්ම සාමාන්‍ය දැනීමෙන් සුපර් ස්ටාර්ලා විය යුතුයි. (බ) [/LEFT] [/COLOR] [COLOR=#000000][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom