Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටත්විජිත~සමයේ විමුක්ති අරගල..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මොකෝ වෙලා තියෙන්නේ?

අර කොටින්ට ගහපු ගැහිල්ලට තාම මොකෙක්වත් ඇරල තිබ්බ ටැප් එකක් වත් වහන්නේ නෑ

අපේ සිංහලුන්ගේ විශේශත්වේ මේකයි... පන්සලට යන්න එකෙක් නෑ. හැබැයි පන්සල වෙනුවෙන් මැරෙන්න 10000ක් ඉන්නවා... අව්රුදු 500උන්ගේ අතේ හැන්ද තිබිලා බැරිවෙච්ච එක දැන් කොරයි මේන් කියලා,

උබ දන්නවද මේ රටට සහ ගැහුවේ කැරි ජේවීපී එක නිසා. උන් විප්ලවයක් කරනවනම් ඒ විදිහට කරන්න ඕනේ අනික් රට වල කලා වගේ. නැතුව පොලිසි වලට අලවංගු වලින් ගහලා ආයුද අරගෙන් පොලිස් කාරයින්ගෙන්ම වෙඩි තියන හැටි අහගත්තා වගේ හුජ්ජ කැරලි විප්ලව නොකර. උන් අවුල් කරපු වෙලාවේ මේ රටේ තරුනයෝ 60000ක් මැරුනා. (කාගෙ කාගෙත් අතින්). ඒ මැරිච්ච උන් තමා අද උන්නනම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ මලේ ජාතියේ හොදම ඉහලම මොල ටික(ජේවීපී සාමාජිකයොද ඇතිලුව ). දැන් වෙලා තියෙන්නේ ඒකාලේ දෙලොවටම නැතුව දේශපාලනේ කරපු "මරල වැඩක් නැති" නිසා අත ඇටපු හරක් ටික මැචුවර්ඩ් වෙලා රට පාලනේ කරන එක. තව අව්රුදු 15-20කින් නියම බුලට් ටිකක් එනවා දේශපාලනේට බොරුනම් බලපන්

මහ ලොකුවට චේලා, මාවෝලා ගැන කියවන්නේ.. අන්තිමට කරේ නිකාන් බොරුවට අසාර්තක අදම මෙලෝ රහකට නැති දෙකයි පනහේ ප්ලෑන් වලින් විප්ලව කරන්න ගිහින් රටට ආදරේ කරපු 70/80 දශකයේ හොදම මිනිස්සු ටික (දෙපැත්තෙම ) කුලප්පු කරලා මරල දාපු එක.. උන් උන්නනම් උන් තමා අද මේ රට පාලනේ කරන්නේ. ඕන්නේනම් බලපන් ඔය සේරම දැන් ඉන්න ලොකු ලොකු දේශපාලුවෝ 70/80වේ "මරල වැඩක් නැතිකමට" ඉතුරු කරපු උන්

රටේ කොල්ලෝ ජේවීපී එකේ කැරලි වලට සහය දුන්නේ ඇත්තටම බොක්කෙන්..ජේවීපී ඉහල උන් උන්ව හිතූ හිතූ විදිහට මොරාල් අප් කරලා විනාස කරල දැම්ම..

ඔන්න ඔය වෙලාවට තමා විජේවීරගේ වලටත් හෙනගහපන් කියන්න හිතෙන්නේ

[QUOTE="රත්තරං, post: 19737107, member: 391748"] [B][SIZE=4]ඇයි මොකෝ වෙලා තියෙන්නේ? අර කොටින්ට ගහපු ගැහිල්ලට තාම මොකෙක්වත් ඇරල තිබ්බ ටැප් එකක් වත් වහන්නේ නෑ:rofl::rofl: අපේ සිංහලුන්ගේ විශේශත්වේ මේකයි... පන්සලට යන්න එකෙක් නෑ. හැබැයි පන්සල වෙනුවෙන් මැරෙන්න 10000ක් ඉන්නවා... අව්රුදු 500උන්ගේ අතේ හැන්ද තිබිලා බැරිවෙච්ච එක දැන් කොරයි මේන් කියලා, උබ දන්නවද [COLOR=Red]මේ රටට සහ ගැහුවේ කැරි ජේවීපී එක නිසා.[/COLOR] උන් විප්ලවයක් කරනවනම් ඒ විදිහට කරන්න ඕනේ අනික් රට වල කලා වගේ. නැතුව පොලිසි වලට අලවංගු වලින් ගහලා ආයුද අරගෙන් පොලිස් කාරයින්ගෙන්ම වෙඩි තියන හැටි අහගත්තා වගේ හුජ්ජ කැරලි විප්ලව නොකර. උන් අවුල් කරපු වෙලාවේ මේ රටේ තරුනයෝ 60000ක් මැරුනා. (කාගෙ කාගෙත් අතින්). ඒ මැරිච්ච උන් තමා අද උන්නනම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ මලේ ජාතියේ හොදම ඉහලම මොල ටික(ජේවීපී සාමාජිකයොද ඇතිලුව ). දැන් වෙලා තියෙන්නේ ඒකාලේ දෙලොවටම නැතුව දේශපාලනේ කරපු "මරල වැඩක් නැති" නිසා අත ඇටපු හරක් ටික මැචුවර්ඩ් වෙලා රට පාලනේ කරන එක. තව අව්රුදු 15-20කින් නියම බුලට් ටිකක් එනවා [/SIZE][/B][B][SIZE=4][B][SIZE=4]දේශපාලනේට[/SIZE][/B] බොරුනම් බලපන් මහ ලොකුවට චේලා, මාවෝලා ගැන කියවන්නේ.. අන්තිමට කරේ නිකාන් බොරුවට අසාර්තක අදම මෙලෝ රහකට නැති දෙකයි පනහේ ප්ලෑන් වලින් විප්ලව කරන්න ගිහින් රටට ආදරේ කරපු 70/80 දශකයේ හොදම මිනිස්සු ටික (දෙපැත්තෙම ) කුලප්පු කරලා මරල දාපු එක.. උන් උන්නනම් උන් තමා අද මේ රට පාලනේ කරන්නේ. ඕන්නේනම් බලපන් ඔය සේරම දැන් ඉන්න ලොකු ලොකු දේශපාලුවෝ 70/80වේ "මරල වැඩක් නැතිකමට" ඉතුරු කරපු උන් රටේ කොල්ලෝ ජේවීපී එකේ කැරලි වලට සහය දුන්නේ ඇත්තටම බොක්කෙන්.[COLOR=Red].ජේවීපී ඉහල උන්[/COLOR] උන්ව හිතූ හිතූ විදිහට මොරාල් අප් කරලා විනාස කරල දැම්ම.. ඔන්න ඔය වෙලාවට තමා විජේවීරගේ වලටත් හෙනගහපන් කියන්න හිතෙන්නේ [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom