Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටින් පැන්ටිය පේන කොට ගවුම් රැල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටින් පැන්ටිය පේන කොට ගවුම් රැල්ල

කාන්තා විලාසිතා ලෝකයට අලූත් අලූත් අංග එකතු වෙන්නේ පුදුමාකාර වේගයකිනි. ඇඳුමක් මසන විට වැරදීමක් සිදු වුවත් එය අවසානයේ දී විලාසිතාවක් බවට පත් වෙයි. කාන්තාවන් ඇඳගෙන යන ඇතැම් ඇඳුම් විලාසිතා දුටු විට ‘‘වැරදිලා මැහිලද’’ නැත්නම් මෝස්තරයක්ද? යනුවෙන් පිරිමින් විමසන්නේ එහෙයිනි.

1966 දී බාර්බරා හුලානිකී නම් වූ මෝස්තර නිර්මාණ ශිල්පිනිය නිමි ඇඳුම් වෙළෙඳ සලක් විවෘත කළාය. ඒ වෙළෙඳ සලට අලූත්ම ඇඳුම් විලාසිතාවක් හඳුන්වා දෙන්නට ඇයට වුවමනා වූයේය. එතෙක් මිනි ගවුම් මැසුණේ ඝනකමැති රෙදිවලිනි. එම සම්ප්රදාය වෙනස් කළ බාර්බරා, ජර්සි මසන ඇදෙනසුළු රෙද්දෙන් මිනිසාය තොගයක් මැස්සෙව්වාය. ඇයට තරු පෙනුණේ එම තොගය වෙළෙඳ සලට ගෙනැවුත් බාර දෙනු ලැබූ කල්හිය. ඒවා ඇය බලාපොරොත්තු වූවාට වඩා බොහෝ කෙටි වූයේය.

මම හිතුවෙ මට හෘදයා බාධයක් හැදෙයි කියලා. ඒ සායවල් අඟල් දහයකට වැඩිය දිග තිබුණේ නෑ. මහ විශාල පාඩුවක් විඳින්න වන බව සහතිකයි කියල මට හිතුණා. මම ඔළුවෙ අත ගහගෙන කල්පනා කළා මොකද කරන්නේ කියලා. මට කන්න බැරි වුණා. නින්ද ගියේ නෑ.

පසු කාලයක දී බාර්බරා ඇය විසින් ලියන ලද ඇගේ චරිතාපදානයේ එසේ සඳහන් කොට තිබුණාය.

සාය මෝස්තරය පාරිභෝගිකයන් පිළිගනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොතිබුණේ වී නමුත් ඇය එය ප්‍රදර්ශනය කළාය.

‘‘මටම පුදුමයි ඒ සායවල් තොගය පුදුමාකාර වේගයකින් අලෙවි වුණා. මට තවත් තොග කිහිපයක්ම ඇණවුම් කරන්න සිදු වුණා’ ඇය කියා තිබිණි.

මිනි විලාසිතාව වඩ වඩාත් ජනප්‍රිය කරන්නට මෝස්තර නිර්මාණකරුවෝ විවිධ උපක්‍රම යොදා ගත්හ. සායට

ගැළපෙන උඩුකය වැස්මවල් තොප්පි, අත් මේස්, ආභරණ හඳුන්වාදීම මේ අතර ප්‍රධාන වූයේය. ක්‍රීඩකයන්ට පමණක් සීමා වූ ටී ෂර්ට් කාන්තාවන් අතර ජනප්‍රිය වෙන්නට පටන් ගන්නේ ඒ අනුවය.

සමහර යුරෝපීය රටවල කෙටි සායවල් හැඳගෙන මහා මාර්ගයේ ගමන් කිරීම තහනම් කරනු ලැබ තිබිණි. එවන් ඇඳුම් ස්ත්‍රී ¥ෂකයන්ට කරන නිහඬ ආරාධනාවක්යයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එම නිසා මිනි සායට යටින් ස්ටොකින් කලිසම් අඳින්නට මෝස්තර නිර්මාණකරුවෝ කාන්තාවන් පෙළඹවූහ. සමහර කාන්තාවන් සමේ පාටම ඇති ස්ටොකින්ස් ප්‍රිය කළ අතර සමහරු ප්‍රිය කළේ ඇඳුමේ පාටට ගැලපෙන ඒවාය.

1970 මැද භාගය පමණ වන විට විලාසිතා ලෝකය නැවත පෙරළියකට බඳුන් වූයේය. බෙල් බොටම්, මැක්සි ගවුම්, මිනි ගවුම්, රැුප් අරවුන්ඞ් ඩිස්කෝ ගවුම් කරළියට ආවේ ඒ කාලයේය.

ඒ වෙනවිට මිනි සාය කලවාවල මුලටම එනකම් කෙටි වෙලා තිබුණෙ. ඇත්තටම ඒකට ආයෙ කරන්න වෙනසක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඉතින් සාය ටිකින් ටික දික් වෙන්න පටන් ගත්තා. මිඞ් සාය කියන්නෙ දණහිසෙන් පහළට වැටුණ හැඩ සායක්. මැක්සි සාය දෙපතුලටම දිගයි රැප් අරවුන්ඞ් ඉණ වටේ රවුම් දෙකක් එතෙන සායක්. ඩිස්කො ගවුම කිසිම හැඩයක් නැතුව මහලා ඉණට ඉලාස්ටික් පටියක් දාල රැලි කරපු එකක්. කොහොම වුණත් මේවා වැඩි කාලයක් වෙළෙඳ පොළේ රැුඳුණේ නෑ. ඒවා එහෙන් මෙහෙන් පැටලෙන කොට අපහසුවක් දැකීම තමයි ඒවායෙ ජනප්‍රියත්වය හීන වෙන්න මූලිකම හේතුව වුණේ’’ මාධ්‍යවේදියෙක් පැවසුවේය.

සංගීත කණ්ඩායම්වල නර්තනයේ යෙදෙන කාන්තාවන් අතර නම් මේ සාය විලාසිතා ජනප්‍රිය වූයේම නැත. ඔවුහු තව දුරටත් කෙටි සායටම පෙම් බැන්දහ.

1982 කාලය වන විට කෙටි සාය නැවතත් කල එලි බැස්සේය. ක්‍රීඩා තරගවලදී දක්නට ලැබෙන කාන්තා දිරිගන්වන්නන් :ක්යැැර ඛැ්ාැරි* නිළියන් ආදී බොහෝ දෙනෙකු අතර කෙටි සාය ජනප්‍රිය වූයේය. ‘‘පෆ් බෝල්ස්’’ යනුවෙන් හැඳින්වූ පිම්බු කෙටි සාය ටික කලක් ජනප්‍රියව පැවතුණේ වේල්සයේ කුමරිය ලෙස හැඳින්වුණ ඩයනා කුමරිය එය ඇඳි නිසාය.

කෙසේ වුවත් දැන් ටයිට් සාය වශයෙන් මිස එය මිනි ලෙසින් හැඳින්වෙන්නේ නැත. එමෙන්ම එම ඇඳුම අදින කාන්තාවන් නැට්ටුක්කාරියන් ලෙස හැඳින්වෙන්නේත් නැත.

[QUOTE="Dilshankgc, post: 16097018, member: 458219"] [b]යටින් පැන්ටිය පේන කොට ගවුම් රැල්ල[/b] [SIZE="4"][COLOR="Red"]කාන්තා විලාසිතා ලෝකයට අලූත් අලූත් අංග එකතු වෙන්නේ පුදුමාකාර වේගයකිනි. ඇඳුමක් මසන විට වැරදීමක් සිදු වුවත් එය අවසානයේ දී විලාසිතාවක් බවට පත් වෙයි. කාන්තාවන් ඇඳගෙන යන ඇතැම් ඇඳුම් විලාසිතා දුටු විට ‘‘වැරදිලා මැහිලද’’ නැත්නම් මෝස්තරයක්ද? යනුවෙන් පිරිමින් විමසන්නේ එහෙයිනි. 1966 දී බාර්බරා හුලානිකී නම් වූ මෝස්තර නිර්මාණ ශිල්පිනිය නිමි ඇඳුම් වෙළෙඳ සලක් විවෘත කළාය. ඒ වෙළෙඳ සලට අලූත්ම ඇඳුම් විලාසිතාවක් හඳුන්වා දෙන්නට ඇයට වුවමනා වූයේය. එතෙක් මිනි ගවුම් මැසුණේ ඝනකමැති රෙදිවලිනි. එම සම්ප්රදාය වෙනස් කළ බාර්බරා, ජර්සි මසන ඇදෙනසුළු රෙද්දෙන් මිනිසාය තොගයක් මැස්සෙව්වාය. ඇයට තරු පෙනුණේ එම තොගය වෙළෙඳ සලට ගෙනැවුත් බාර දෙනු ලැබූ කල්හිය. ඒවා ඇය බලාපොරොත්තු වූවාට වඩා බොහෝ කෙටි වූයේය. මම හිතුවෙ මට හෘදයා බාධයක් හැදෙයි කියලා. ඒ සායවල් අඟල් දහයකට වැඩිය දිග තිබුණේ නෑ. මහ විශාල පාඩුවක් විඳින්න වන බව සහතිකයි කියල මට හිතුණා. මම ඔළුවෙ අත ගහගෙන කල්පනා කළා මොකද කරන්නේ කියලා. මට කන්න බැරි වුණා. නින්ද ගියේ නෑ. පසු කාලයක දී බාර්බරා ඇය විසින් ලියන ලද ඇගේ චරිතාපදානයේ එසේ සඳහන් කොට තිබුණාය. සාය මෝස්තරය පාරිභෝගිකයන් පිළිගනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොතිබුණේ වී නමුත් ඇය එය ප්‍රදර්ශනය කළාය. ‘‘මටම පුදුමයි ඒ සායවල් තොගය පුදුමාකාර වේගයකින් අලෙවි වුණා. මට තවත් තොග කිහිපයක්ම ඇණවුම් කරන්න සිදු වුණා’ ඇය කියා තිබිණි. මිනි විලාසිතාව වඩ වඩාත් ජනප්‍රිය කරන්නට මෝස්තර නිර්මාණකරුවෝ විවිධ උපක්‍රම යොදා ගත්හ. සායට ගැළපෙන උඩුකය වැස්මවල් තොප්පි, අත් මේස්, ආභරණ හඳුන්වාදීම මේ අතර ප්‍රධාන වූයේය. ක්‍රීඩකයන්ට පමණක් සීමා වූ ටී ෂර්ට් කාන්තාවන් අතර ජනප්‍රිය වෙන්නට පටන් ගන්නේ ඒ අනුවය. සමහර යුරෝපීය රටවල කෙටි සායවල් හැඳගෙන මහා මාර්ගයේ ගමන් කිරීම තහනම් කරනු ලැබ තිබිණි. එවන් ඇඳුම් ස්ත්‍රී ¥ෂකයන්ට කරන නිහඬ ආරාධනාවක්යයි බොහෝ දෙනෙක් විශ්වාස කළහ. එම නිසා මිනි සායට යටින් ස්ටොකින් කලිසම් අඳින්නට මෝස්තර නිර්මාණකරුවෝ කාන්තාවන් පෙළඹවූහ. සමහර කාන්තාවන් සමේ පාටම ඇති ස්ටොකින්ස් ප්‍රිය කළ අතර සමහරු ප්‍රිය කළේ ඇඳුමේ පාටට ගැලපෙන ඒවාය. 1970 මැද භාගය පමණ වන විට විලාසිතා ලෝකය නැවත පෙරළියකට බඳුන් වූයේය. බෙල් බොටම්, මැක්සි ගවුම්, මිනි ගවුම්, රැුප් අරවුන්ඞ් ඩිස්කෝ ගවුම් කරළියට ආවේ ඒ කාලයේය. ඒ වෙනවිට මිනි සාය කලවාවල මුලටම එනකම් කෙටි වෙලා තිබුණෙ. ඇත්තටම ඒකට ආයෙ කරන්න වෙනසක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ඉතින් සාය ටිකින් ටික දික් වෙන්න පටන් ගත්තා. මිඞ් සාය කියන්නෙ දණහිසෙන් පහළට වැටුණ හැඩ සායක්. මැක්සි සාය දෙපතුලටම දිගයි රැප් අරවුන්ඞ් ඉණ වටේ රවුම් දෙකක් එතෙන සායක්. ඩිස්කො ගවුම කිසිම හැඩයක් නැතුව මහලා ඉණට ඉලාස්ටික් පටියක් දාල රැලි කරපු එකක්. කොහොම වුණත් මේවා වැඩි කාලයක් වෙළෙඳ පොළේ රැුඳුණේ නෑ. ඒවා එහෙන් මෙහෙන් පැටලෙන කොට අපහසුවක් දැකීම තමයි ඒවායෙ ජනප්‍රියත්වය හීන වෙන්න මූලිකම හේතුව වුණේ’’ මාධ්‍යවේදියෙක් පැවසුවේය. සංගීත කණ්ඩායම්වල නර්තනයේ යෙදෙන කාන්තාවන් අතර නම් මේ සාය විලාසිතා ජනප්‍රිය වූයේම නැත. ඔවුහු තව දුරටත් කෙටි සායටම පෙම් බැන්දහ. 1982 කාලය වන විට කෙටි සාය නැවතත් කල එලි බැස්සේය. ක්‍රීඩා තරගවලදී දක්නට ලැබෙන කාන්තා දිරිගන්වන්නන් :ක්යැැර ඛැ්ාැරි* නිළියන් ආදී බොහෝ දෙනෙකු අතර කෙටි සාය ජනප්‍රිය වූයේය. ‘‘පෆ් බෝල්ස්’’ යනුවෙන් හැඳින්වූ පිම්බු කෙටි සාය ටික කලක් ජනප්‍රියව පැවතුණේ වේල්සයේ කුමරිය ලෙස හැඳින්වුණ ඩයනා කුමරිය එය ඇඳි නිසාය. කෙසේ වුවත් දැන් ටයිට් සාය වශයෙන් මිස එය මිනි ලෙසින් හැඳින්වෙන්නේ නැත. එමෙන්ම එම ඇඳුම අදින කාන්තාවන් නැට්ටුක්කාරියන් ලෙස හැඳින්වෙන්නේත් නැත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom