Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටිවතට ඇයි මේ තරම් සරදම්? | Are we ashamed of our underwears?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යටිවතට ඇයි මේ තරම් සරදම්? | Are we ashamed of our underwears?

යටිවතට ඇයි මේ තරම් සරදම්? | Are we ashamed of our underwears?

මේ සටහනට ආසන්න හේතුව මෙම බ්ලොග් අඩවියේම වෙනත් සටහනකට එක් පාඨකාවියක දැක්වූ ප්‍රතිචාරයක්. අඩ නිරුවත නිරුවතට වඩා සුන්දර බව සිතන ඇය අඹු සැමියන් අතර පවා එකිනෙකාට අනන්‍ය වූ පෞද්ගලිකත්වයක් තිබිය යුතු බව කියනවා. ඔවුන් පවා තම යටැඳුම් (underwear) එකිනෙකාට පෙනෙන සේ නොතැබිය යුතු බවයි ඇගේ අදහස. ඒ යටැඳුම් පුද්ගලිකත්වයේ සංකේතයක් සේ දකින නිසාද නැතොත් සාමාන්‍යයෙන් ඒවා අප්‍රසන්න දර්ශනයක් සේ සැලකෙන නිසාද යන්න පැහැදිළි නැහැ.

හේතුව කවරක් වෙතත් මෙය විවාදාපන්න අදහසක්. පශ්චාත් වික්ටෝරියානු ලාංකීය කල්තරය තුළ යටැඳුම් යනු අනෙකුන්ට නොපෙන්විය යුතු දෙයක්ය යන මතය මුල් බැස ගෙන තිබෙනවා. (ඒ කල්තරය තුළම නූගත් ගම්වැසියකු දවස ගානේ සරම උනා අමුඩය පිටින් ප්‍රසිද්ධියේ දියනෑම අනුකූල වන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්නයක්.) විශේෂයෙන් කාන්තා යටැඳුම් මොනම අවස්ථාවකවත්, ඒවා හැඳ නොගෙන සිටින අවස්ථාවල පවා, වැලක දමා වේලන අවස්ථාවෙක පවා පිරිමි ඇසකට ගැටෙන්නට ඉඩ සැලසීම වරදක් හැටියටයි සැලකෙන්නේ. සරසවි නේවාසිකාගාර, හමුදා ඛණ්ඩ වැනි සාපේක්ෂව ‘විවෘත’ පුරුෂ-සීමිත (men-only) ප්‍රජාවන් සම්බන්ධයෙන් හැරුණු විට යටැඳුම් ‘සැඟවීම’ අන් සියළු අවස්ථාවන්ට අදාළයි. මේ පුරුෂ-සීමිත සමාජ වල නම් යටැඳුම් කිසිම තහංචියකින් තොරව රෙදිවැල්හි එල්ලී සිටිනු දැකිය හැකියි. නමුත් මේ සිරිතම අපේ රටේ කාන්තා-සීමිත (women-only) සමාජයන්හි දකින්නට ලැබේ යැයි ලේඛකයා සිතන්නේ නැහැ.

මේ සන්දර්භය තුළ තමන්ගේ යටැඳුම් සැමියාගෙන් පවා සැඟවීමට ලාංකීය කාන්තාව උත්සාහ දරණවා නම් එය විස්මයට කාරණාවක් නෙවෙයි. (අපේ සමහර කාන්තාවන් නම් සිතන්නේ නිරුවත පවා සැමියාගෙන් හෝ පෙම්වතාගෙන් සැඟවිය යුතුය කියලනේ.) බටහිර සමාජයන් තුළ තම පෙම්වතියන්ට නිතොර යටැඳුම්, තිසර පට හා ඉණකඩ දෙකම තෑගි දීම පෙම්වතුන්ගේ සාමාන්‍ය සිරිත වුවද, ලංකාවේ නම් එවැන්නක් වැලන්ටයින් දිනයේදී ත්‍යාග ලෙස ලබන යුවතියක පත්වන අසීරුතාවය අපට වටහාගැනීමට හැකියි.

‘නිර්වස්ත්‍ර භීතිකාව’ (nudophobia) සේම ‘අභ්‍යන්තර වස්ත්‍ර භීතිකාව’ද (innerwearphobia) අපේ රටට ආගමනය වූයේ වික්ටෝරියානු යුගයේ බවට කිසිම සැකයෙක් නැහැ. කෝට්ටේ යුගයේදී සවැනි පැරකුම්බාවන් දවස සැළලිහිණි සංදේශ කතුවර තොටගමුවේ සිරි රහල් හිමියන් ලෝස් නැතිව නාරි යටිවතක් වන ‘මිණි මෙවුල’ වර්ණනා කරනවා කවි ගණනාවකින්ම. මිණි මෙවුල හුදෙක් විළි වසන්නට අඳින රෙදිකඩක් ලෙස නොව ආභරණයක් සේ ගෙන වටනා මිණි කැට අල්ලා චිත්තාකර්ෂණීය කිරීම සේම, ඒ කාව්යෝත්කියට නැඟීමද පූර්ව-වික්ටෝරියානු රජ දවස අරුමයක් වූයේ නැහැ. නිකමට හිතා බලන්න අද භික්ෂූන් වහන්සේ නමක් කාන්තා ඉණකඩක් ගැන කවියක් ලීවා නම් ඇතිවන්නට ඉඩ ඇති කෝලාහලය.

ලේඛකයාගේ අදහස නම්, කාන්තා වේවා පිරිමි වේවා අපට යටැඳුම් අප්‍රසන්න දෙයක් සේ පෙනේ නම් එය කර ගෙන ඇත්තේ අප විසින්ම බවයි. උඩැඳුම් ලස්සනට අඳින්න අප යම් උත්සාහයක් ගත්තත්, යටැඳුම් සම්බන්ධයෙන් අප බොහෝ දෙනකු පුම ඉතිරි ලිංග භේදයකින් තොරව එවන් උත්සාහයක් දරන්නේ නැහැ. යටැඳුම් තෝරාගැනීමේදී පාට ගැන පවා සැලකිලිමත්වන්නේ කීයෙන් කීදෙනෙක්ද? (කාට පෙනෙන්නද හිතනවාද මන්දා.) පොඩ්ඩක් හිතා බලන්න අපේ සමහර යටැඳුම් වල පැහැය කෙතරම් අප්‍රසන්නද කියා. මේ පැහැයන්ගෙන් යුතු උඩැඳුම් අප මොනම අවස්ථාවකවත් තෝරාගන්නවාද? වැඩිදෙනකුගේ වෑයම හැකි ඉක්මණින් යටැඳුම් තෝරා ගැනීම කියන ලජ්ජාසහගත කර්තව්‍යය නිමා කිරීම. මේ නිසා අප වැඩි දෙනකුට ඇත්තේ සමාජයෙන් සැඟවිය යුතු කැත යටැඳුම්. කාටවත් නොපෙනෙන නිසා කිළිටි වනතුරු ඇඳීම නිසා මේවා තවත් කැත වුනාම කොහොමටවත් වෙන කෙනෙකු ඇස ගැටෙන්න ඉඩ දෙන්නට හැකියාවක් නැහැ.

බටහිර සමාජයේ හා සමහරවිට ජපානයේ හා කොරියාවේ පවා යටැඳුම් ගැන ආකල්ප මින් ඉඳුරා වෙනස්. ඔවුන්ට යටැඳුමක් යනු හුදෙක් විළිවසන රෙදිකඩක් නොවේ. ඔවුන්ගේ හැම යටැඳුමක්ම ශෘංගාරාත්මක මෙහෙයක් ඉටුකරනවා. මේ නිසා රෙදි කැබලි කිහිපයක් මූට්ටු කොට මහනවා වෙනුවට ඉතා සූක්ෂ්ම යටැඳුම් කලාවක් නිර්මාණය වී තිබෙනවා. වෙනෙකක් තියා සමහර නිෂ්පාදකයින් මධුසමය රාත්‍රියට හෝ වැලන්ටයින් දිනයට වෙනමම යටැඳුම් නිර්මාණය කිරීම සිරිතක්. මේ දැවැන්ත ව්‍යාපාරයක්. සමහර විට යුරෝපයේ කාන්තාවක් තිසර පටයක් සඳහා අපේ රටේ යුවතියක් සම්පූර්ණ මඟුල් ඇඳුමක් පිළියෙළකොට ගැනීමට දරණ වියදමට වැඩි වියදමක් දරණවා. මධුසමය වෙනුවෙන් පිටත් වන ඇඳුම (උඩැඳුම) සඳහා කොපමණ උත්සාහයක්, වියදමක් දැරුවද ඒ ඇඳුම් කට්ටලයේම යටැඳුම් ගැන සැලකිලිමත්වීමේ සිරිතක් අපේ මනමාලියන්ට ඇත්ද?

බොහෝදෙනකු නොසිතන මුත් යටැඳුම් පිළියක් වීමට අමතරව තවත් මෙහෙයක් ඉටුකරනවා, ලිංගික උත්තේජකයක් සේ. රමණයේදී පෙරකෙළි (foreplay) අවස්ථාව තුළ යටැඳුම් ‘රුචෝත්ප්රේරකයක්’ (appetizer) ලෙස භාවිතාකිරීම දුලබ නැහැ. අප්‍රසන්න යටැඳුම් නිසා වන්නේ මේ වින්දනය අහිමි වීම. නමුත් තමන්ගේ සහකාරියගේ සහකරුවාගේ සිරුර පවා අඳුරට මුවාකොට කඩිමුඩියේ කොත්තු දානවා සේ, ඉන්ස්ටන්ට් ලිංගික ක්‍රියාව නිමා කරන්නට වෙහෙසෙන අපේ බොහෝ මිනිසුන්ට ගැහැනුන්ට මේ බව වටහා දෙන්න තැත් කිරීමත් මෝඩකමක්. අපේ සමාජය පොදුවේ මේ මට්ටමට එන්න තවත් බොහෝ කල් ගතවනු ඇති බව නිසැකයි.

ලාංකීය තරුණ පරම්පරාවවත් අපේ සමාජයේ යටැඳුම් ගැන පවතින මේ දුර්මත හකුලා දමන්නට උත්සාහ දරන්නේ නම් ඔවුන්ට වඩා සුවකර (healthy) ජීවිතයක් පමණක් නොව යහපත් ලිංගික ජීවිතයක්ද ලැබෙනවාට සැක නැහැ.

Posted by Taboo on April 27, 2010

READ ........ MORE

[QUOTE="Desmond Morris, post: 17304110, member: 493954"] [b]යටිවතට ඇයි මේ තරම් සරදම්? | Are we ashamed of our underwears?[/b] [IMG]http://www.womantospecial.com/wp-content/uploads/Lingerie-Models-Lingerie-Models-2011.jpg[/IMG][SIZE="6"]යටිවතට ඇයි මේ තරම් සරදම්? | Are we ashamed of our underwears? මේ සටහනට ආසන්න හේතුව මෙම බ්ලොග් අඩවියේම වෙනත් සටහනකට එක් පාඨකාවියක දැක්වූ ප්‍රතිචාරයක්. අඩ නිරුවත නිරුවතට වඩා සුන්දර බව සිතන ඇය අඹු සැමියන් අතර පවා එකිනෙකාට අනන්‍ය වූ පෞද්ගලිකත්වයක් තිබිය යුතු බව කියනවා. ඔවුන් පවා තම යටැඳුම් (underwear) එකිනෙකාට පෙනෙන සේ නොතැබිය යුතු බවයි ඇගේ අදහස. ඒ යටැඳුම් පුද්ගලිකත්වයේ සංකේතයක් සේ දකින නිසාද නැතොත් සාමාන්‍යයෙන් ඒවා අප්‍රසන්න දර්ශනයක් සේ සැලකෙන නිසාද යන්න පැහැදිළි නැහැ. හේතුව කවරක් වෙතත් මෙය විවාදාපන්න අදහසක්. පශ්චාත් වික්ටෝරියානු ලාංකීය කල්තරය තුළ යටැඳුම් යනු අනෙකුන්ට නොපෙන්විය යුතු දෙයක්ය යන මතය මුල් බැස ගෙන තිබෙනවා. (ඒ කල්තරය තුළම නූගත් ගම්වැසියකු දවස ගානේ සරම උනා අමුඩය පිටින් ප්‍රසිද්ධියේ දියනෑම අනුකූල වන්නේ කෙසේද යන්න වෙනම ප්‍රශ්නයක්.) විශේෂයෙන් කාන්තා යටැඳුම් මොනම අවස්ථාවකවත්, ඒවා හැඳ නොගෙන සිටින අවස්ථාවල පවා, වැලක දමා වේලන අවස්ථාවෙක පවා පිරිමි ඇසකට ගැටෙන්නට ඉඩ සැලසීම වරදක් හැටියටයි සැලකෙන්නේ. සරසවි නේවාසිකාගාර, හමුදා ඛණ්ඩ වැනි සාපේක්ෂව ‘විවෘත’ පුරුෂ-සීමිත (men-only) ප්‍රජාවන් සම්බන්ධයෙන් හැරුණු විට යටැඳුම් ‘සැඟවීම’ අන් සියළු අවස්ථාවන්ට අදාළයි. මේ පුරුෂ-සීමිත සමාජ වල නම් යටැඳුම් කිසිම තහංචියකින් තොරව රෙදිවැල්හි එල්ලී සිටිනු දැකිය හැකියි. නමුත් මේ සිරිතම අපේ රටේ කාන්තා-සීමිත (women-only) සමාජයන්හි දකින්නට ලැබේ යැයි ලේඛකයා සිතන්නේ නැහැ. මේ සන්දර්භය තුළ තමන්ගේ යටැඳුම් සැමියාගෙන් පවා සැඟවීමට ලාංකීය කාන්තාව උත්සාහ දරණවා නම් එය විස්මයට කාරණාවක් නෙවෙයි. (අපේ සමහර කාන්තාවන් නම් සිතන්නේ නිරුවත පවා සැමියාගෙන් හෝ පෙම්වතාගෙන් සැඟවිය යුතුය කියලනේ.) බටහිර සමාජයන් තුළ තම පෙම්වතියන්ට නිතොර යටැඳුම්, තිසර පට හා ඉණකඩ දෙකම තෑගි දීම පෙම්වතුන්ගේ සාමාන්‍ය සිරිත වුවද, ලංකාවේ නම් එවැන්නක් වැලන්ටයින් දිනයේදී ත්‍යාග ලෙස ලබන යුවතියක පත්වන අසීරුතාවය අපට වටහාගැනීමට හැකියි. ‘නිර්වස්ත්‍ර භීතිකාව’ (nudophobia) සේම ‘අභ්‍යන්තර වස්ත්‍ර භීතිකාව’ද (innerwearphobia) අපේ රටට ආගමනය වූයේ වික්ටෝරියානු යුගයේ බවට කිසිම සැකයෙක් නැහැ. කෝට්ටේ යුගයේදී සවැනි පැරකුම්බාවන් දවස සැළලිහිණි සංදේශ කතුවර තොටගමුවේ සිරි රහල් හිමියන් ලෝස් නැතිව නාරි යටිවතක් වන ‘මිණි මෙවුල’ වර්ණනා කරනවා කවි ගණනාවකින්ම. මිණි මෙවුල හුදෙක් විළි වසන්නට අඳින රෙදිකඩක් ලෙස නොව ආභරණයක් සේ ගෙන වටනා මිණි කැට අල්ලා චිත්තාකර්ෂණීය කිරීම සේම, ඒ කාව්යෝත්කියට නැඟීමද පූර්ව-වික්ටෝරියානු රජ දවස අරුමයක් වූයේ නැහැ. නිකමට හිතා බලන්න අද භික්ෂූන් වහන්සේ නමක් කාන්තා ඉණකඩක් ගැන කවියක් ලීවා නම් ඇතිවන්නට ඉඩ ඇති කෝලාහලය. ලේඛකයාගේ අදහස නම්, කාන්තා වේවා පිරිමි වේවා අපට යටැඳුම් අප්‍රසන්න දෙයක් සේ පෙනේ නම් එය කර ගෙන ඇත්තේ අප විසින්ම බවයි. උඩැඳුම් ලස්සනට අඳින්න අප යම් උත්සාහයක් ගත්තත්, යටැඳුම් සම්බන්ධයෙන් අප බොහෝ දෙනකු පුම ඉතිරි ලිංග භේදයකින් තොරව එවන් උත්සාහයක් දරන්නේ නැහැ. යටැඳුම් තෝරාගැනීමේදී පාට ගැන පවා සැලකිලිමත්වන්නේ කීයෙන් කීදෙනෙක්ද? (කාට පෙනෙන්නද හිතනවාද මන්දා.) පොඩ්ඩක් හිතා බලන්න අපේ සමහර යටැඳුම් වල පැහැය කෙතරම් අප්‍රසන්නද කියා. මේ පැහැයන්ගෙන් යුතු උඩැඳුම් අප මොනම අවස්ථාවකවත් තෝරාගන්නවාද? වැඩිදෙනකුගේ වෑයම හැකි ඉක්මණින් යටැඳුම් තෝරා ගැනීම කියන ලජ්ජාසහගත කර්තව්‍යය නිමා කිරීම. මේ නිසා අප වැඩි දෙනකුට ඇත්තේ සමාජයෙන් සැඟවිය යුතු කැත යටැඳුම්. කාටවත් නොපෙනෙන නිසා කිළිටි වනතුරු ඇඳීම නිසා මේවා තවත් කැත වුනාම කොහොමටවත් වෙන කෙනෙකු ඇස ගැටෙන්න ඉඩ දෙන්නට හැකියාවක් නැහැ. බටහිර සමාජයේ හා සමහරවිට ජපානයේ හා කොරියාවේ පවා යටැඳුම් ගැන ආකල්ප මින් ඉඳුරා වෙනස්. ඔවුන්ට යටැඳුමක් යනු හුදෙක් විළිවසන රෙදිකඩක් නොවේ. ඔවුන්ගේ හැම යටැඳුමක්ම ශෘංගාරාත්මක මෙහෙයක් ඉටුකරනවා. මේ නිසා රෙදි කැබලි කිහිපයක් මූට්ටු කොට මහනවා වෙනුවට ඉතා සූක්ෂ්ම යටැඳුම් කලාවක් නිර්මාණය වී තිබෙනවා. වෙනෙකක් තියා සමහර නිෂ්පාදකයින් මධුසමය රාත්‍රියට හෝ වැලන්ටයින් දිනයට වෙනමම යටැඳුම් නිර්මාණය කිරීම සිරිතක්. මේ දැවැන්ත ව්‍යාපාරයක්. සමහර විට යුරෝපයේ කාන්තාවක් තිසර පටයක් සඳහා අපේ රටේ යුවතියක් සම්පූර්ණ මඟුල් ඇඳුමක් පිළියෙළකොට ගැනීමට දරණ වියදමට වැඩි වියදමක් දරණවා. මධුසමය වෙනුවෙන් පිටත් වන ඇඳුම (උඩැඳුම) සඳහා කොපමණ උත්සාහයක්, වියදමක් දැරුවද ඒ ඇඳුම් කට්ටලයේම යටැඳුම් ගැන සැලකිලිමත්වීමේ සිරිතක් අපේ මනමාලියන්ට ඇත්ද? බොහෝදෙනකු නොසිතන මුත් යටැඳුම් පිළියක් වීමට අමතරව තවත් මෙහෙයක් ඉටුකරනවා, ලිංගික උත්තේජකයක් සේ. රමණයේදී පෙරකෙළි (foreplay) අවස්ථාව තුළ යටැඳුම් ‘රුචෝත්ප්රේරකයක්’ (appetizer) ලෙස භාවිතාකිරීම දුලබ නැහැ. අප්‍රසන්න යටැඳුම් නිසා වන්නේ මේ වින්දනය අහිමි වීම. නමුත් තමන්ගේ සහකාරියගේ සහකරුවාගේ සිරුර පවා අඳුරට මුවාකොට කඩිමුඩියේ කොත්තු දානවා සේ, ඉන්ස්ටන්ට් ලිංගික ක්‍රියාව නිමා කරන්නට වෙහෙසෙන අපේ බොහෝ මිනිසුන්ට ගැහැනුන්ට මේ බව වටහා දෙන්න තැත් කිරීමත් මෝඩකමක්. අපේ සමාජය පොදුවේ මේ මට්ටමට එන්න තවත් බොහෝ කල් ගතවනු ඇති බව නිසැකයි. ලාංකීය තරුණ පරම්පරාවවත් අපේ සමාජයේ යටැඳුම් ගැන පවතින මේ දුර්මත හකුලා දමන්නට උත්සාහ දරන්නේ නම් ඔවුන්ට වඩා සුවකර (healthy) ජීවිතයක් පමණක් නොව යහපත් ලිංගික ජීවිතයක්ද ලැබෙනවාට සැක නැහැ. [SIZE="7"] Posted by Taboo on April 27, 2010[/SIZE] [URL="https://www.facebook.com/pages/Taboo-Subjects-%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F/326862577418457"]READ ........ MORE[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom