Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යටිසිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගේ ඕනම Goal එකකට යන්න , යටිසිත අවදි කරමු දවස් 21න්..

" යටිසිත නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ .. අවදි කරගතහොත් මෙලොව කල නොහැකි දෙයක් නොමැත "

අපි සාමාන්යෙන් නිතර හිතන දේවල් වල සාරාංශයක් තමයි යටිසිතට යන්නෙ. ඒ ලැබෙන සාරාංශය අනුව තමයි අපේ ජීවිතේ දේවල් තීරණය වෙන්නෙ.

(1) අපිට ඕන කරන දේ ගැන හරිම Idea එකක් යටිසිතට දෙන්න.

අපෙ යටිසිතට එහෙන් මෙහෙන් කියන දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා හරියටම කියලා තියන්න ඕන අපිට අවශ්‍ය දේ.

Example

• මට ඕන සුපිරියටම English හදාගන්න. හරියට නිකම් යුරෝප් කෙනෙක් කතා කරනවා වගේ.

• මට මේ subject එකට A එකක් ඕන...

මේ වගේ ඔයාට ඕනම Goal එකක් ගැන ඕනම idea එකක් ගන්න ලියන්න පැහැදිලිව.

(2) වටාපිටාව ඔයාගෙ අරමුණ වෙනුවෙන් ලෑස්ති කරගන්න.

අපේ පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන දේවල් වලින් තමයි උඩුසිතේ සාමාන්‍ය සිතුවිලි හටගන්නෙ. ඒ වගේම ඉස්සෙල්ලා කිව්ව විදියට උඩුසිතේ සිතුවිලි වල සාරාංශය යටිසිත අරගෙන, ඒ අනුව තමයි අපේ ජීවීතේ පාලනය කරන්නෙ.

ඉතින් , අපේ වටාපිටාව පුලුවන් තරම් අපෙ අරමුණට ගැලපෙන විදියට හදාගෙන නිතර හටගන්න සිතුවිලි වෙනස් කරගෙන අපේ අරමුණට යන්න පුදුම තරම් උදව්වක් ගන්න පුලුවන්.

වටාපිටාව හදාගන්න විදිය ,

• අරමුණට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න.

• නිතරම ඉන්න තැන අරමුණට අදාල දේවල් පෙනෙන්න තියාගන්න.

(3) නිදාගන්න කලින් ඔයාගෙ Goal එක visualize කරන්න.

මේ වෙලාවට අපෙ මානසික මට්ටම ඉහලම තැනක තියෙන්නෙ. අපි හිතන දෙයක් ලේසියෙන් යටිසිතට යනවා.

ඔයාගෙ Goal එකට ගිහින් ඉන්න විදිය film එකක් වගේ පැහැදිලිවම visualize කරන්න.හැමදාම නැතත් පුලුවන් දවස්වලට කරන්න.

(4) Goal එක දිනාගත් විදියට හැසිරෙන්න.

අපෙ යටිසිත පොඩි ලමයෙක් වගේ රැවටෙනවා.ඔයා වර්තමානයේ ඉන්න විදිය තමයි එයා පිලිගන්නෙ.

ඉතින් ඔයා දැනටමත් Goal එක දිනාගත් විදියට හැසිරෙන්න. ඉතින් යටිසිත ඒකට රැවටිලා ඔයාට ඒ තත්වය ලබාදෙනවා.

Example

ඔයාට ප්‍රංශ භාෂාව හොදින් ඉගෙනගන්න goal එකක් තියනවම්,, ඒ භාෂාවෙන් තියන දෙයක් කියවලා තේරුනත් නැතත් තේරුනා කියලා හිතන්න.සතුටු වෙන්න.

(5) යටිසිත වර්ණනා කරන්න. එයාට ස්තූති කරන්න.

යටිසිත හරිම කැමතියි එයාව වර්ණනා කරනවට එයාට ස්තූති කරනවට.. ඔයා සුපිරියි , මාරම දක්ෂයි කියමින් වර්ණනා කරන්න. ඔයාගෙ Goal එකට අදාල / අදාල නොවන පුංචිම දිනුමකදි වුනත් එයාට ස්තූති කරන්න . එයා නිසා මේ ලැබුන දෙයට..

• ඔයාව කෙනෙක් වර්ණනා කරලා thanks කලොත් ඔයාට ඒ කෙනා වෙනුවෙන් අවංක හැගීමක් එනවා නේද ?

ඉතින් මේ විදියට යටිසිත වර්ණනා කිරීම කියන්නෙ ඔයාට ඔයා වෙනුවෙන් දෙන්න පුලුවන් සුපිරිම self motivation එකක්..

සාමාන්‍යයෙන් යටිසිත අවදි වෙන්න දින 21- 90 ත් අතර කාලයක් ගත වෙනවා. එකිනෙකාගේ පුරුදු ,හැසීරීම් අනුව ඒක වෙනස් වෙනවා. විශ්වාසයෙන් දිගටම මේ දේවල් කරගෙන යන්න.

" මැජික් තියෙන්නෙ ඔයා තුලමයි"

උපුටා ගැනීම

-HeyPlans-

[QUOTE="Zeuz, post: 25792506, member: 576065"] ඔයාගේ ඕනම Goal එකකට යන්න , යටිසිත අවදි කරමු දවස් 21න්.. " යටිසිත නිදාගෙන ඉන්න යෝධයෙක් වගේ .. අවදි කරගතහොත් මෙලොව කල නොහැකි දෙයක් නොමැත " අපි සාමාන්යෙන් නිතර හිතන දේවල් වල සාරාංශයක් තමයි යටිසිතට යන්නෙ. ඒ ලැබෙන සාරාංශය අනුව තමයි අපේ ජීවිතේ දේවල් තීරණය වෙන්නෙ. (1) අපිට ඕන කරන දේ ගැන හරිම Idea එකක් යටිසිතට දෙන්න. අපෙ යටිසිතට එහෙන් මෙහෙන් කියන දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා හරියටම කියලා තියන්න ඕන අපිට අවශ්‍ය දේ. Example • මට ඕන සුපිරියටම English හදාගන්න. හරියට නිකම් යුරෝප් කෙනෙක් කතා කරනවා වගේ. • මට මේ subject එකට A එකක් ඕන... මේ වගේ ඔයාට ඕනම Goal එකක් ගැන ඕනම idea එකක් ගන්න ලියන්න පැහැදිලිව. (2) වටාපිටාව ඔයාගෙ අරමුණ වෙනුවෙන් ලෑස්ති කරගන්න. අපේ පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන දේවල් වලින් තමයි උඩුසිතේ සාමාන්‍ය සිතුවිලි හටගන්නෙ. ඒ වගේම ඉස්සෙල්ලා කිව්ව විදියට උඩුසිතේ සිතුවිලි වල සාරාංශය යටිසිත අරගෙන, ඒ අනුව තමයි අපේ ජීවීතේ පාලනය කරන්නෙ. ඉතින් , අපේ වටාපිටාව පුලුවන් තරම් අපෙ අරමුණට ගැලපෙන විදියට හදාගෙන නිතර හටගන්න සිතුවිලි වෙනස් කරගෙන අපේ අරමුණට යන්න පුදුම තරම් උදව්වක් ගන්න පුලුවන්. වටාපිටාව හදාගන්න විදිය , • අරමුණට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න. • නිතරම ඉන්න තැන අරමුණට අදාල දේවල් පෙනෙන්න තියාගන්න. (3) නිදාගන්න කලින් ඔයාගෙ Goal එක visualize කරන්න. මේ වෙලාවට අපෙ මානසික මට්ටම ඉහලම තැනක තියෙන්නෙ. අපි හිතන දෙයක් ලේසියෙන් යටිසිතට යනවා. ඔයාගෙ Goal එකට ගිහින් ඉන්න විදිය film එකක් වගේ පැහැදිලිවම visualize කරන්න.හැමදාම නැතත් පුලුවන් දවස්වලට කරන්න. (4) Goal එක දිනාගත් විදියට හැසිරෙන්න. අපෙ යටිසිත පොඩි ලමයෙක් වගේ රැවටෙනවා.ඔයා වර්තමානයේ ඉන්න විදිය තමයි එයා පිලිගන්නෙ. ඉතින් ඔයා දැනටමත් Goal එක දිනාගත් විදියට හැසිරෙන්න. ඉතින් යටිසිත ඒකට රැවටිලා ඔයාට ඒ තත්වය ලබාදෙනවා. Example ඔයාට ප්‍රංශ භාෂාව හොදින් ඉගෙනගන්න goal එකක් තියනවම්,, ඒ භාෂාවෙන් තියන දෙයක් කියවලා තේරුනත් නැතත් තේරුනා කියලා හිතන්න.සතුටු වෙන්න. (5) යටිසිත වර්ණනා කරන්න. එයාට ස්තූති කරන්න. යටිසිත හරිම කැමතියි එයාව වර්ණනා කරනවට එයාට ස්තූති කරනවට.. ඔයා සුපිරියි , මාරම දක්ෂයි කියමින් වර්ණනා කරන්න. ඔයාගෙ Goal එකට අදාල / අදාල නොවන පුංචිම දිනුමකදි වුනත් එයාට ස්තූති කරන්න . එයා නිසා මේ ලැබුන දෙයට.. • ඔයාව කෙනෙක් වර්ණනා කරලා thanks කලොත් ඔයාට ඒ කෙනා වෙනුවෙන් අවංක හැගීමක් එනවා නේද ? ඉතින් මේ විදියට යටිසිත වර්ණනා කිරීම කියන්නෙ ඔයාට ඔයා වෙනුවෙන් දෙන්න පුලුවන් සුපිරිම self motivation එකක්.. 👍සාමාන්‍යයෙන් යටිසිත අවදි වෙන්න දින 21- 90 ත් අතර කාලයක් ගත වෙනවා. එකිනෙකාගේ පුරුදු ,හැසීරීම් අනුව ඒක වෙනස් වෙනවා. විශ්වාසයෙන් දිගටම මේ දේවල් කරගෙන යන්න. " මැජික් තියෙන්නෙ ඔයා තුලමයි" උපුටා ගැනීම -HeyPlans- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom