Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්..

යට ඇඳුම් කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනුවෙන් සහ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවක් නොවෙන විදිහට සකස් කරන ලද ඇඳුම් වර්ගයක්. කාන්තාවන්ටනම් යට ඇඳුම් නිසා ශරීරයේ නිසි රූපශ්‍රීයත් ආරක්ෂා වෙනවා.

ඔබ රෙදිපිළි අලෙවි සැලකට ගිහින් තමයි බොහෝ වෙලාවට යට ඇඳුම් මිළට ගන්නවා ඇත්තේ. ඒත් ලංකාවේ යට ඇඳුම් අලෙවිය සඳහාම වෙන්වුණු ආයතන සහ සාප්පු තිබෙන බව ඔබ දැනුවත් ඇති. කොහොමවුනත් සාමාන්‍ය රෙදිපිළි අලෙවිසැල්වල යට ඇඳුම් විකිණීමට තබා ඇති ස්ථානවල නාම පුවරු ප්‍රදර්ශනය කරලා තිබෙනවා ඔබ දැකලා ඇති.

‘යට ඇඳුම් fit-on කිරීම තහනම්’ එහෙමත් නැත්නම් ‘මිළට ගන්නා ලද යට ඇඳුම් නැවත මාරු කරනු නොලැබේ’

ඒත් ඇත්තටම මේ දේවල් අකුරටම පිළිපදිනවද? ඇත්තම කතාවනම් එහෙම නෑ කියන එකයි. ඒ නිසා ඇතැම්විට ඔබට මෙවැනි රෙදිපිළි සාප්පු වලදි කෙනෙක් ඇඳලා බලපු, එහෙමත් නැත්නම් පාවිච්චි කරපු යට ඇඳුම් පවා හමුවෙන්න ඉඩකඩ තිබෙනවා.

ලිංගාශ්‍රිත රෝගයක් (Sexually Transmitted Diseases) හරි ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතිවෙන වෙනත් චර්ම රෝග තත්තවයක් හරි තිබෙන කෙනෙක්, එහෙමත් නැත්නම් අපිරිසිදු කෙනෙක් මේ විදිහට යට ඇඳුම් පරික්ෂා කරලා නැවත දමා ගිහින් තියනවනම් ඔබ ඒවා මිළට අරගෙන පාවිච්චි කරද්දි ඔබට මොනවගේ ලෙඩ ඇතිවෙන්න පුළුවන්ද.

මේකට පිළියමක් විදිහට කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා. එකක් තමයි යට ඇඳුම් මිළට ගනිද්දි ඇසුරුම් විවෘතකර නැති යට ඇඳුම් මිළට ගැනීම. යට ඇඳුම් කොහොමත් ඇඳලා බලලා නොගන්න නිසාත්, යට ඇඳුමේ විලාාසිතාව එතරම්ම වැදගත් සාධකයක් නොවන නිසාත් ඔබට පුළුවන් යට ඇඳුම් විවෘත නොකළ ඇසුරුමේ ඇති ප්‍රමාණයන් පරික්ෂා කරලා බලලා ගැලපෙනවනම් මිළට ගන්න එක.

තවත් දෙයක් තමයි යට ඇඳුම් මිළට ගනිද්දි ඒවා ඇත්තේ විවෘත නොකළ ඇසුරුම් තුළ නොවෙයි නම්, හොඳින් පරික්ෂා කරලා බලන්න එම යට ඇඳුම් මින් පෙර කවුරුන් හෝ ඇඳ ඇති බවට හරි fit-on කර ඇති බවට ලක්ෂණ තිබෙනවාද කියලා. ලේබල් ඉරිලා, ටැග් කැඩිලා, ඇදිලා වගේ තිබෙන යට ඇඳුම් කිසිම වෙලාවක මිළට ගන්න එපා. බොහෝ වෙලාවට විශාල රෙදිපිළි අලෙවිසැල්වල මේ වගේ යට ඇඳුම් ඉතා අඩුමිළට අලෙවියට තබා තිබෙනවා. ලාබ දේවල් බලලා ගන්න ඕන දේවල් වගේම ගුණත්වය සහ පරිසිදුබව බලලා ගන්න ඕන දේවලුත් තිබෙන නිසා යට ඇඳුම් කියන්නේ ලාභය පැත්තකින් තියලා ගුණත්වය ගැන හිතලා ගන්න ඕන දෙයක් නිසා එවැනි ලාබ දේවල්වලට අහුවෙන්න එපා.

උත්සව සමය තමයි අපි මේ ගතකරමින් ඉන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් රෙදි සාප්පු වල පොරකනවා දකින්න පුළුවන්. මෙන්න මේ වගේ සේල් කාලවලට යට ඇඳුම් තොග ගණන් ගොඩගහලා විකුණද්දි අපි කලින් කියපු පරික්ෂා කරලා බලපු, ඇඳලා බලපු, අපිරිසිදු යට ඇඳුම් වර්ග අනන්තවත් ඒ ගොඩවල් අස්සේ තිබෙනවා. පොරකන අතරේ අතට අහුවෙන යට ඇඳුමක් මිළට ගන්නේ නැතිව හොඳින් පරික්ෂා කරලා බලලා ගන්න. නැත්නම් උත්සව සමය පහුවෙනකල් ඉඳලා නිවාඩු පාඩුවේ යට ඇඳුම් මිළට ගන්න.

ඇතැම් යට ඇඳුම්වල තිබෙනවා විවිධ ලේබල්, හැඩතල රටාවන්, මෝස්තර, ප්ලාස්ටික් කැබලි, රේන්ද වගේ දේවල්. මේ දේවල් ඇතැම්විට අහිතකර රසායනික ද්‍රව්‍යවලින් හෝ කාලයක් යද්දි වෙනස්වෙලා දුර්වර්ණ වෙන අමුද්‍රව්‍ය වලින් සකස් කරලා තිබෙන දේවල් වෙන්න පුළුවන්. එවැනි දේ ඔබේ සමට වගේ ලිංගික අවයව වලට පවා හානි ගෙන එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කපු හෝ ශරීරයට පහසු රෙදි වර්ගවලින් සකස් කරලා ඇති මෝස්තර නැති යට ඇඳුම් මිළට ගන්න උත්සහ කරන්න.

ඔබ මිළට ගන්න ඇතැම් යට ඇඳුම්වල (විශේෂයෙන්ම තනපට වගේ ඒවායේ) යකඩ කොකු, සිප් හෝ බොත්තම් තිබෙන්න පුළුවන්. ලංකාවවගේ රටක තිබෙන දේශගුණික තත්වය එක්ක කාලයකදි ඇතිවෙන වැහි තත්වයන් එක්ක මේ යට ඇඳුම්වල තිබෙන යකඩ කැබලි මලබැඳීමකට ලක්වෙන්න හෝ දිරායන්න පුළුවන්. කාලයක් තිස්සේ අලෙවිසැල්වල තබාතිබෙන යට ඇඳුම්වල තිබෙන මලකඩ එක්ක ඔබ මිළට අරගෙන පාවිච්චි කලොත් සමට හානිවෙන්න පුළුවන්.

හොඳම දේ තමයි ඔබ කොහෙන් මොනවිදිහේ යට ඇඳුම් මිළට ගත්තත් හදිස්සියට පාවිච්චි කරන්නේ නැතිව උණුවතුරින්, ඩිටර්ජන් වර්ගයක් යොදා සෝදා හොඳින් අව්වේ වේලා පාවිච්චියට ගන්න. ඒ වගේම තවත් උපදෙසක් තමයි ඇතැම් අය යට ඇඳුම්වලට ෆර්පියුම් වර්ග හෝ ඩියොඩ්රන්ට් වර්ග, ස්ප්රේවර්ග ඉසිනවා සුවඳ පවත්වාගෙන යන්න. මේක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඔබේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල තිබෙන සම අනෙක් බාහිර සමට වඩා සංවේදී නිසා යට ඇඳුම් වල තවරන මේ සුවඳ විලවුන් නිසා ආසාත්මික තත්වයන් හෝ ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා ආවට ගියාට යට ඇඳුම් මිළට අරගෙන පාවිච්චි කරන්නේ නැතිව හොඳට හිතලා බලලා අරගන්න.

මූලාශ්‍රය - https://her.lk/life-style/908-2018-12-21-04-28-20

[QUOTE="wijaindu, post: 24046003, member: 421102"] [b]යට ඇඳුම් මිළට ගනිද්දි පරිස්සමෙන්..[/b] [SIZE="4"]යට ඇඳුම් කියන්නේ කාන්තා පිරිමි දෙපාර්ශවයේම සෞඛ්‍ය ආරක්ෂිතභාවය වෙනුවෙන් සහ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවක් නොවෙන විදිහට සකස් කරන ලද ඇඳුම් වර්ගයක්. කාන්තාවන්ටනම් යට ඇඳුම් නිසා ශරීරයේ නිසි රූපශ්‍රීයත් ආරක්ෂා වෙනවා. ඔබ රෙදිපිළි අලෙවි සැලකට ගිහින් තමයි බොහෝ වෙලාවට යට ඇඳුම් මිළට ගන්නවා ඇත්තේ. ඒත් ලංකාවේ යට ඇඳුම් අලෙවිය සඳහාම වෙන්වුණු ආයතන සහ සාප්පු තිබෙන බව ඔබ දැනුවත් ඇති. කොහොමවුනත් සාමාන්‍ය රෙදිපිළි අලෙවිසැල්වල යට ඇඳුම් විකිණීමට තබා ඇති ස්ථානවල නාම පුවරු ප්‍රදර්ශනය කරලා තිබෙනවා ඔබ දැකලා ඇති. ‘යට ඇඳුම් fit-on කිරීම තහනම්’ එහෙමත් නැත්නම් ‘මිළට ගන්නා ලද යට ඇඳුම් නැවත මාරු කරනු නොලැබේ’ ඒත් ඇත්තටම මේ දේවල් අකුරටම පිළිපදිනවද? ඇත්තම කතාවනම් එහෙම නෑ කියන එකයි. ඒ නිසා ඇතැම්විට ඔබට මෙවැනි රෙදිපිළි සාප්පු වලදි කෙනෙක් ඇඳලා බලපු, එහෙමත් නැත්නම් පාවිච්චි කරපු යට ඇඳුම් පවා හමුවෙන්න ඉඩකඩ තිබෙනවා. ලිංගාශ්‍රිත රෝගයක් (Sexually Transmitted Diseases) හරි ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතිවෙන වෙනත් චර්ම රෝග තත්තවයක් හරි තිබෙන කෙනෙක්, එහෙමත් නැත්නම් අපිරිසිදු කෙනෙක් මේ විදිහට යට ඇඳුම් පරික්ෂා කරලා නැවත දමා ගිහින් තියනවනම් ඔබ ඒවා මිළට අරගෙන පාවිච්චි කරද්දි ඔබට මොනවගේ ලෙඩ ඇතිවෙන්න පුළුවන්ද. මේකට පිළියමක් විදිහට කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා. එකක් තමයි යට ඇඳුම් මිළට ගනිද්දි ඇසුරුම් විවෘතකර නැති යට ඇඳුම් මිළට ගැනීම. යට ඇඳුම් කොහොමත් ඇඳලා බලලා නොගන්න නිසාත්, යට ඇඳුමේ විලාාසිතාව එතරම්ම වැදගත් සාධකයක් නොවන නිසාත් ඔබට පුළුවන් යට ඇඳුම් විවෘත නොකළ ඇසුරුමේ ඇති ප්‍රමාණයන් පරික්ෂා කරලා බලලා ගැලපෙනවනම් මිළට ගන්න එක. තවත් දෙයක් තමයි යට ඇඳුම් මිළට ගනිද්දි ඒවා ඇත්තේ විවෘත නොකළ ඇසුරුම් තුළ නොවෙයි නම්, හොඳින් පරික්ෂා කරලා බලන්න එම යට ඇඳුම් මින් පෙර කවුරුන් හෝ ඇඳ ඇති බවට හරි fit-on කර ඇති බවට ලක්ෂණ තිබෙනවාද කියලා. ලේබල් ඉරිලා, ටැග් කැඩිලා, ඇදිලා වගේ තිබෙන යට ඇඳුම් කිසිම වෙලාවක මිළට ගන්න එපා. බොහෝ වෙලාවට විශාල රෙදිපිළි අලෙවිසැල්වල මේ වගේ යට ඇඳුම් ඉතා අඩුමිළට අලෙවියට තබා තිබෙනවා. ලාබ දේවල් බලලා ගන්න ඕන දේවල් වගේම ගුණත්වය සහ පරිසිදුබව බලලා ගන්න ඕන දේවලුත් තිබෙන නිසා යට ඇඳුම් කියන්නේ ලාභය පැත්තකින් තියලා ගුණත්වය ගැන හිතලා ගන්න ඕන දෙයක් නිසා එවැනි ලාබ දේවල්වලට අහුවෙන්න එපා. උත්සව සමය තමයි අපි මේ ගතකරමින් ඉන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් රෙදි සාප්පු වල පොරකනවා දකින්න පුළුවන්. මෙන්න මේ වගේ සේල් කාලවලට යට ඇඳුම් තොග ගණන් ගොඩගහලා විකුණද්දි අපි කලින් කියපු පරික්ෂා කරලා බලපු, ඇඳලා බලපු, අපිරිසිදු යට ඇඳුම් වර්ග අනන්තවත් ඒ ගොඩවල් අස්සේ තිබෙනවා. පොරකන අතරේ අතට අහුවෙන යට ඇඳුමක් මිළට ගන්නේ නැතිව හොඳින් පරික්ෂා කරලා බලලා ගන්න. නැත්නම් උත්සව සමය පහුවෙනකල් ඉඳලා නිවාඩු පාඩුවේ යට ඇඳුම් මිළට ගන්න. ඇතැම් යට ඇඳුම්වල තිබෙනවා විවිධ ලේබල්, හැඩතල රටාවන්, මෝස්තර, ප්ලාස්ටික් කැබලි, රේන්ද වගේ දේවල්. මේ දේවල් ඇතැම්විට අහිතකර රසායනික ද්‍රව්‍යවලින් හෝ කාලයක් යද්දි වෙනස්වෙලා දුර්වර්ණ වෙන අමුද්‍රව්‍ය වලින් සකස් කරලා තිබෙන දේවල් වෙන්න පුළුවන්. එවැනි දේ ඔබේ සමට වගේ ලිංගික අවයව වලට පවා හානි ගෙන එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කපු හෝ ශරීරයට පහසු රෙදි වර්ගවලින් සකස් කරලා ඇති මෝස්තර නැති යට ඇඳුම් මිළට ගන්න උත්සහ කරන්න. ඔබ මිළට ගන්න ඇතැම් යට ඇඳුම්වල (විශේෂයෙන්ම තනපට වගේ ඒවායේ) යකඩ කොකු, සිප් හෝ බොත්තම් තිබෙන්න පුළුවන්. ලංකාවවගේ රටක තිබෙන දේශගුණික තත්වය එක්ක කාලයකදි ඇතිවෙන වැහි තත්වයන් එක්ක මේ යට ඇඳුම්වල තිබෙන යකඩ කැබලි මලබැඳීමකට ලක්වෙන්න හෝ දිරායන්න පුළුවන්. කාලයක් තිස්සේ අලෙවිසැල්වල තබාතිබෙන යට ඇඳුම්වල තිබෙන මලකඩ එක්ක ඔබ මිළට අරගෙන පාවිච්චි කලොත් සමට හානිවෙන්න පුළුවන්. හොඳම දේ තමයි ඔබ කොහෙන් මොනවිදිහේ යට ඇඳුම් මිළට ගත්තත් හදිස්සියට පාවිච්චි කරන්නේ නැතිව උණුවතුරින්, ඩිටර්ජන් වර්ගයක් යොදා සෝදා හොඳින් අව්වේ වේලා පාවිච්චියට ගන්න. ඒ වගේම තවත් උපදෙසක් තමයි ඇතැම් අය යට ඇඳුම්වලට ෆර්පියුම් වර්ග හෝ ඩියොඩ්රන්ට් වර්ග, ස්ප්රේවර්ග ඉසිනවා සුවඳ පවත්වාගෙන යන්න. මේක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඔබේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල තිබෙන සම අනෙක් බාහිර සමට වඩා සංවේදී නිසා යට ඇඳුම් වල තවරන මේ සුවඳ විලවුන් නිසා ආසාත්මික තත්වයන් හෝ ආසාදනයන් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ආවට ගියාට යට ඇඳුම් මිළට අරගෙන පාවිච්චි කරන්නේ නැතිව හොඳට හිතලා බලලා අරගන්න. මූලාශ්‍රය - [URL="https://her.lk/life-style/908-2018-12-21-04-28-20"]https://her.lk/life-style/908-2018-12-21-04-28-20[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom