Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යතුරුපැදියේ ජංගම පුස්තකාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යතුරුපැදියේ ජංගම පුස්තකාලය

ළමයින්ට කියවන්න හුරුකරන්න ස්වෙච්ඡාවෙන්ම යතුරුපැදියේ පොත් ගෙන යන සොඳුරු මිනිසකුගේ කතාව

‘මිනිහෙකුට පුළුවන් නම් කුඩා දරුවෙකුට කියවන්නට පොතක් අරන් දෙන්න ලෝකෙට මීට වඩා ලස්සන මිනිස්සු බිහිවෙයි’ කියලා කතාවක් කොළොම්බියාව පොත්වලින් වෙනස් කරපු කුණු අදින්නා ලෙස වඩාත් ප්‍රසිද්ධ වූ ජෝසේ ඇල්බර්ටෝ නමැත්තා කියලා තියෙනවා.

ඇත්තටම පොතකට පුළුවන් ලෝකය වෙනස් කරන්න. දරුවෙකුට මානව දයාව, කරුණාව, ආදරය, සෙනෙහස වගේම රැකවරණයත් ලබා දීමට පොතකට පුළුවන් බවට ඇල්බර්ටෝ එදා විශ්වාස කළා.

එදා ඇල්බර්ටෝ මග යමින් අද වනවිට ලාංකීය ජන සමාජයේ ළමා පරපුර පොතක් තුළින් වෙනස් මඟකට ගැනීමට අපමණ උත්සාහයක නිරත වෙන තරුණයෙකු සොයා අපි අද දින කෑගල්ල ප්‍රදේශයට ගමන් කළෙමු.

අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෙසෙල්වත්ත ග්‍රාම නිලධාරී වසමේ වඩුමුල්ල ගම්මානයේ ජන්ම ලාභය ලැබූ ඔහු මහින්ද දසනායකය.

කෙසෙල්වත්ත මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා අනතුරුව රජරට විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණ උපාධියක් ලබා ගැනීමට ඔහුට හැකි විය.

“මිනිසුන් බොහෝ දෙනෙකු සිතෙන්නෙ විශ්වවිද්‍යාල යනු උද්ඝෝෂණ ව්‍යාපාර අරගල කරන ස්ථානයක් ලෙසයි. එහෙත් මම දකින්නෙ තාරුණ්‍ය සමාජීය ගැටලු හඳුනා ගන්නා තැනක් ලෙසයි. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්න කාලයේ වව්නියාව, මැදවච්චිය වැනි ප්‍රදේශවල යුද්ධයෙන් බැට කෑ දරුවන්ගේ ප්‍රශ්න එදා මම දැක්කා. එහිදී මේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කළ යුතු යැයි කියන සංකල්පය මගේ හිතට ආවා.

2012 වසරේදී පමණ විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදී කියවීම මෙන්ම විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබුණා. මගේ ජීවිතයේ සුවිශේෂීම කඩඉමක් වුණ 2014 වසරේදී මට මුල්ම රැකියාව ලැබුණා. ඒ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අනුයුක්ත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් ලැබුණා. ලැබුණ රැකියාවත් ළමයින්ට සම්බන්ධ දෙයක් නිසා කටයුත්ත තවත් පහසු වුණා.”

ළමා මනස සකස් කළොත් රටේ අනාගතයේ හොඳ පුරවැසියෙකු හදන්න පුළුවන් යන්න මගේ මතය යැයි කියමින් මහින්ද කතාවට මුල පිරුවේය.

තමාගේ රාජකාරියට අනුව බොහෝ අවස්ථාවන්වලදී ඔහුට උපදේශන වැඩමුළුවලට ගම්වලට යන්නට සිදුවිණ. ඒ යන සෑම ගමනකදීම රුපියල් දෙදාස් පන්සීයක දීමනාවක් ලැබේ. එම මුදල වියදම් නොකර ඉතුරු කරගත් හෙතෙම මාස ගණනාවක් ඇතුළත රුපියල් විසිපන්දාහක මුදලක් ඉතුරු කර ගත් ඔහු ඉන් රුපියල් විසිතුන්දාහක් වියදම් කර යතුරුපැදියක් මිලදී ගත්තේය. මෙම තරුණයා ඉතිරි මුදලින් පොත් දමා ගෙන යා හැකි ආකාරයට පෙට්ටියක් සාදා ගත්තේ මෙම සත්කාරය ආරම්භ කරමිනි.

විශ්වවිද්‍යාල ජීවිත තුළදී තමාට ලැබුණ රුපියල් එක්දාස් නවසීයක මහපොළ ශිෂ්‍යාධාර මුදලින් පවා මිලදී ගත් පොත් හා තමන්ගේ හිතවතුන් ලබා දුන් පොත් සියල්ලම එකතු කරගෙන මෙම ජංගම පුස්තකාලය 2017 වසරේදී වතුර ගම්මානයේදී ආරම්භ කිරීමට මෙම තරුණයා උත්සාහවන්ත වෙන්නේ මහමෙරක් වූ බලාපොරොත්තු ගොන්නක් තම හදවත තුළ දරාගෙනය.

මෙම ජංගම පුස්තකාලයට ‘පොතයි මමයි’ යන පද පේළි දෙක යෙදීමට කටයුතු කරන මොහු ‘දරුවන්ට හුස්ම ගන්න තැනක්’ යනුවෙන් තම සංකල්පයක් ද යොදමින් එය වඩාත් අර්ථාන්විත කිරීමට කටයුතු කර තිබේ.

එදා මුලින්ම තම පරණ යතුරුපැදියෙන් පොත් පෙට්ටියක් බැඳගෙන ගිය ඔහු දුටු ඇතැම් පුද්ගලයන් ‘මොකද පාන් විකුණන්න යන්නද හදන්නේ?’ යැයි ඇසූ බවත් තමන් මඳහස පාමින් ඒවාට පිළිතුරු දුන් බවත් මතකය අවදි කරමින් හෙතෙම පැවසීය.

එදා වතුර ගම්මානයෙන් ආරම්භ කළ මෙම ජංගම පුස්තකාල වැඩසටහන අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය පුරා යමින් වඩුමුල්ල, පරාබේ, ඉසුරුගම, ඉල්වාන, අලපලාවල, වඩුපොළ, හපුවිට, ගගුල්දෙණිය, මාකූර, රොසයිට් වත්ත හා කන්නත්තොට යන මුස්ලිම් ගම්මානයෙත් වතුකරයේ වෑවියතලාව, යටියන්තොට, පුනුගල, කලුගල යන ගම්මානවලත් ක්‍රියාත්මක වෙයි.

මෙම සියලුම ගම්මානවල ජංගම පුස්තකාල වැඩසටහන තමා විසින්ම පමණක් සිදුකරනු ලබන්නේ සියලුම ජාතීන් තමන්ට ආදරය කරුණාව ආශිර්වාදය කිරීමේ ප්‍රතිඵලයක් නිසා බවත් හෙතෙම කියයි.

අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළත් මෙම ‘පොතයි මමයි’ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබේ. කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා තමන්ගේ අනෙකුත් නිලධාරීන් ද ඒ සඳහා සම්බන්ධ කරමින් මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත.

‘පොතයි මමයි’ වැඩසටහන කෙතරම් සාර්ථක වැඩසටහනක් ද යන්න අවබෝධ කරගත් කෑගල්ල මහා දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පරණ යතුරුපැදිය වෙනුවට අලුත් යතුරුපැදියක් පරිත්‍යාග ලෙස මහින්දට ලබා දුන්නේ මේ ගමන තවදුරටත් ඉදිරියට රැගෙන යාමට ආශිර්වාද කරමිනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල අවම පහසුකම් යටතේ ලෝකය දිනන්නට සිහින දකින වැඩිහිටි ශිෂ්‍යයනුත්, ගමෙන් එපිටට ලෝකයක් ඇතැයි නොදන්නා දරුවනුත් මහින්දගේ දැවැන්ත අධිෂ්ඨානය නිසා අද ලෝකය කියවති.

ළමුන්ට අවශ්‍ය පොත් දහසක් පමණ මෙම ජංගම පුස්තකාලය තුළින් එදිනෙදා ගමට පැමිණෙති. එම පොත් අතර සාහිත්‍ය පොත්, රුසියන් නවකතා, ළමා කතා, කෙටි කතා, චරිත කතා, පරිසර කතා වගේම ආගමික පොත් ද වෙති.

සමාජයේ පවතින වෛරයට හේතුව පරිකල්පනයේ (සිතීමේ) හිඟකම බව ග්රැහැම් ග්‍රීන් නමැති සාහිත්‍යධරයා පවසා තිබේ. එබැවින් නිර්මාණශීලි පරිකල්පනය වැඩිදියුණු කරන්නට අවශ්‍ය පොත් වැඩි වශයෙන් ළමුන්ගේ මනසට එක්කිරීමට මෙම තරුණයා කටයුතු කරමින් සිටින අතර අද වනවිට ළමුන් පන්සීයක පමණ පිරිසක් මෙම ජංගම පුස්තකාලයේ පාඨකයන් ලෙස ලියාපදිංචි වී සිටිති.

තම රාජකාරි කාලය අවසන් වීමෙන් පසු සවස් යාමයේදී හා රජයේ නිවාඩු දිනවලත් පොත් පෙට්ටිය බයිසිකලේ බැඳගෙන මෙම සොඳුරු මිනිසා ළමයින් සොයා පැමිණෙති. සෑම ගමකටම සතියකට වතාවක් පැමිණෙන ඔහු ළමුන්ට පොත් බෙදා දීමට අමතරව ඔවුන්ගේ දැනුමට අවශ්‍ය පාඩමක් කියා දීමට අමතක නොකරයි.

රාජ්‍ය සේවකයෙක් ලෙස තමන් ලබා ගන්නා වැටුපෙන් බයිසිකලයට ඉන්ධන මිලදී ගන්නා මොහු ලබන පඩියට ණය නැති තරුණයෙකි. එසේම පුංචි එවුන්ගේ දැනුම පොහොසත් කිරීම වෙනුවෙන් නම් මිල මුදල් නොගනියි.

ඒ වෙනුවට පොඩ්ඩන්ගේ අවශ්‍යතා ගැන විමසන හිතවතුන්ගෙන් ඔහු ඉල්ලන්නේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරන ලෙසය. පොත්පත් ලබා දෙන ලෙසය.

සංවර්ධන නිලධාරිවරියක ලෙස රැකියාව කරන මහින්දගේ බිරිඳ රසිකා ගයාත්රීගෙන් ද ඔහුට මේ සඳහා ලැබෙන්නේ නොමඳ සහයකි.

“රසිකා මට මුණ ගැසුණේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විදුහලේ උසස්පෙළ ඉගෙන ගනිද්දී. මම රජරට විශ්වවිද්‍යාලයට යද්දී ඇය කැලණිය විශ්වවිද්‍යාලයට ගියා. පසුව අපි විවාහ වුණා. ඇය පුංචි කාලයේ පටන් එකතු කරපු පොත් තමයි ජංගම පුස්තකාලයට මුලින්ම මට දුන්නෙ” යැයි මහින්ද තම බිරිඳ ගැන පවසන්නේ ප්රසාදජනක හැඟීමකිනි.

“මට දරුවන් දෙදෙනෙකු සිටිනවා. මේ වැඩත් එක්ක මට ගෙදර වැඩ වේලාවකට අතපසු වෙනවා. ඒ සියල්ල විඳ දරාගෙන මගේ බිරිඳ ලබා දෙන සහයෝගය මට කිසිවිටකත් අමතක කරන්නට බැහැ” යනුවෙන් මහින්ද කීය.

අයෝමා සුදර්ශනී දැරිය මහින්දගේ ජංගම පුස්තකාලය ගැන මෙසේ කියන්නට එක්විය.

“මේ පුස්තකාලය දැන් ආරම්භ කරලා අවුරුදු දෙකක් විතර වෙනවා. සතියේ සිකුරාදා දිනවල සවස 5-6 අතර කාලයට මෙම ජංගම පුස්තකාලය පැවැත්වෙනවා. අපේ ගමේ ළමුන් තිහක පමණ පිරිසක් මේකට එනවා. මේ පුස්තකාලයේ අපිට අවශ්‍ය පොත් හැම එකක්ම තියෙනවා.

මාසෙකට සැරයක් අලුතින් පොත් ගේනවා. මාමා පොතක අපේ නම් සටහන් කරලා පොත් අපට ලබා දෙනවා. ප්‍රමාද වුණාම දඩ ගහන්නේ නැහැ. මුදල් අය කරන්නේ නැහැ. මම ඉගෙන ගන්නේ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ. දැනට දහය පන්තියේ ඉන්නේ. මගේ අක්කලා දෙන්නයි මල්ලිත් මෙතනින් පොත් ගන්නවා.

අපි පොතක් අරන් ගෙදර ගිහින් කියවලා සතියකට පස්සේ අරන් එනවා. පසුව එම පොත භාර දෙනකොට පොතේ මොනවාද තිබුණේ, පොතෙන් ප්‍රයෝජනවත් දෙයක් වුණා ද කියලා මාමා අහනවා. ඒ වගේම මාමා හැම සතියකට වතාවක්ම අපේ ගමට ආපුවම අපිට කවියක් කතන්දරයක් කියලා අපේ දැනුම වැඩි කිරීමට කටයුතු කරනවා” යැයි අයෝමා පැවසුවාය.

විවේකය ඵලදායී ලෙස ගත කරන්න පුළුවන් වැඩසටහනක් ලෙස ‘පොතයි මමයි’ වැඩසටහන හඳුන්වා දෙන්න පුළුවනි. දැනුමට වගේම ආගම දහම පිළිබඳව පොත් පවා මෙතන තියෙනවා. අනිත් අයගේ සහයෝගයෙන් ලංකාව පුරාවටම අනෙකුත් පළාත්වලත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා නම් එය වඩාත් හොඳයි.

මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව මෙම ජංගම පුස්තකාල හා එක්වී සිටින අමාෂි විහඟිකා දැරිය පැවසුවාය.

ඉදිරියේදී උතුරු පළාතේ යාපනය වැනි ප්‍රදේශවලත් මෙම වැඩසටහන ආරම්භ කිරීමට මොහු බලාපොරොත්තු වෙයි. මෙතෙක් දුරක් ‘පොතයි මමයි’ වැඩසටහන පවත්වාගෙන යාමට සහයෝගය ලබාදුන් කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාට, ළමා ආරක්ෂණ නිලධාරී චතුරිකා බණ්ඩාර, විනෝදනී කුලතුංග, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, අරණායක ළමා ආරක්ෂණ නිලධාරී ප්‍රභාත් ගුණරත්න යන පිරිසටත් ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මහින්ද අමතක නොකළේය.

[QUOTE="tokkaputha, post: 25055195, member: 546526"] [b]යතුරුපැදියේ ජංගම පුස්තකාලය[/b] [SIZE="3"][COLOR="Black"][B][COLOR="Red"][SIZE="4"]ළමයින්ට කියවන්න හුරුකරන්න ස්වෙච්ඡාවෙන්ම යතුරුපැදියේ පොත් ගෙන යන සොඳුරු මිනිසකුගේ කතාව[/SIZE][/COLOR][SIZE="4"] [/SIZE] [COLOR="Blue"]‘මිනිහෙකුට පුළුවන් නම් කුඩා දරුවෙකුට කියවන්නට පොතක් අරන් දෙන්න ලෝකෙට මීට වඩා ලස්සන මිනිස්සු බිහිවෙයි’ [/COLOR]කියලා කතාවක් කොළොම්බියාව පොත්වලින් වෙනස් කරපු කුණු අදින්නා ලෙස වඩාත් ප්‍රසිද්ධ වූ ජෝසේ ඇල්බර්ටෝ නමැත්තා කියලා තියෙනවා. ඇත්තටම පොතකට පුළුවන් ලෝකය වෙනස් කරන්න. දරුවෙකුට මානව දයාව, කරුණාව, ආදරය, සෙනෙහස වගේම රැකවරණයත් ලබා දීමට පොතකට පුළුවන් බවට ඇල්බර්ටෝ එදා විශ්වාස කළා. එදා ඇල්බර්ටෝ මග යමින් අද වනවිට ලාංකීය ජන සමාජයේ ළමා පරපුර පොතක් තුළින් වෙනස් මඟකට ගැනීමට අපමණ උත්සාහයක නිරත වෙන තරුණයෙකු සොයා අපි අද දින කෑගල්ල ප්‍රදේශයට ගමන් කළෙමු. අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෙසෙල්වත්ත ග්‍රාම නිලධාරී වසමේ වඩුමුල්ල ගම්මානයේ ජන්ම ලාභය ලැබූ ඔහු මහින්ද දසනායකය. කෙසෙල්වත්ත මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත් හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා අනතුරුව රජරට විශ්වවිද්‍යාලයෙන් ජල සම්පත් කළමනාකරණ උපාධියක් ලබා ගැනීමට ඔහුට හැකි විය. “මිනිසුන් බොහෝ දෙනෙකු සිතෙන්නෙ විශ්වවිද්‍යාල යනු උද්ඝෝෂණ ව්‍යාපාර අරගල කරන ස්ථානයක් ලෙසයි. එහෙත් මම දකින්නෙ තාරුණ්‍ය සමාජීය ගැටලු හඳුනා ගන්නා තැනක් ලෙසයි. විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉන්න කාලයේ වව්නියාව, මැදවච්චිය වැනි ප්‍රදේශවල යුද්ධයෙන් බැට කෑ දරුවන්ගේ ප්‍රශ්න එදා මම දැක්කා. එහිදී මේ අනාගත පරපුර වෙනුවෙන් යමක් කළ යුතු යැයි කියන සංකල්පය මගේ හිතට ආවා. 2012 වසරේදී පමණ විශ්වවිද්‍යාලයේ සිටි කාලයේදී කියවීම මෙන්ම විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබුණා. මගේ ජීවිතයේ සුවිශේෂීම කඩඉමක් වුණ 2014 වසරේදී මට මුල්ම රැකියාව ලැබුණා. ඒ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අනුයුක්ත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාවක් ලැබුණා. ලැබුණ රැකියාවත් ළමයින්ට සම්බන්ධ දෙයක් නිසා කටයුත්ත තවත් පහසු වුණා.” ළමා මනස සකස් කළොත් රටේ අනාගතයේ හොඳ පුරවැසියෙකු හදන්න පුළුවන් යන්න මගේ මතය යැයි කියමින් මහින්ද කතාවට මුල පිරුවේය. තමාගේ රාජකාරියට අනුව බොහෝ අවස්ථාවන්වලදී ඔහුට උපදේශන වැඩමුළුවලට ගම්වලට යන්නට සිදුවිණ. ඒ යන සෑම ගමනකදීම රුපියල් දෙදාස් පන්සීයක දීමනාවක් ලැබේ. එම මුදල වියදම් නොකර ඉතුරු කරගත් හෙතෙම මාස ගණනාවක් ඇතුළත රුපියල් විසිපන්දාහක මුදලක් ඉතුරු කර ගත් ඔහු ඉන් රුපියල් විසිතුන්දාහක් වියදම් කර යතුරුපැදියක් මිලදී ගත්තේය. මෙම තරුණයා ඉතිරි මුදලින් පොත් දමා ගෙන යා හැකි ආකාරයට පෙට්ටියක් සාදා ගත්තේ මෙම සත්කාරය ආරම්භ කරමිනි. විශ්වවිද්‍යාල ජීවිත තුළදී තමාට ලැබුණ රුපියල් එක්දාස් නවසීයක මහපොළ ශිෂ්‍යාධාර මුදලින් පවා මිලදී ගත් පොත් හා තමන්ගේ හිතවතුන් ලබා දුන් පොත් සියල්ලම එකතු කරගෙන මෙම ජංගම පුස්තකාලය 2017 වසරේදී වතුර ගම්මානයේදී ආරම්භ කිරීමට මෙම තරුණයා උත්සාහවන්ත වෙන්නේ මහමෙරක් වූ බලාපොරොත්තු ගොන්නක් තම හදවත තුළ දරාගෙනය. මෙම ජංගම පුස්තකාලයට ‘පොතයි මමයි’ යන පද පේළි දෙක යෙදීමට කටයුතු කරන මොහු ‘දරුවන්ට හුස්ම ගන්න තැනක්’ යනුවෙන් තම සංකල්පයක් ද යොදමින් එය වඩාත් අර්ථාන්විත කිරීමට කටයුතු කර තිබේ. එදා මුලින්ම තම පරණ යතුරුපැදියෙන් පොත් පෙට්ටියක් බැඳගෙන ගිය ඔහු දුටු ඇතැම් පුද්ගලයන් ‘මොකද පාන් විකුණන්න යන්නද හදන්නේ?’ යැයි ඇසූ බවත් තමන් මඳහස පාමින් ඒවාට පිළිතුරු දුන් බවත් මතකය අවදි කරමින් හෙතෙම පැවසීය. එදා වතුර ගම්මානයෙන් ආරම්භ කළ මෙම ජංගම පුස්තකාල වැඩසටහන අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කය පුරා යමින් වඩුමුල්ල, පරාබේ, ඉසුරුගම, ඉල්වාන, අලපලාවල, වඩුපොළ, හපුවිට, ගගුල්දෙණිය, මාකූර, රොසයිට් වත්ත හා කන්නත්තොට යන මුස්ලිම් ගම්මානයෙත් වතුකරයේ වෑවියතලාව, යටියන්තොට, පුනුගල, කලුගල යන ගම්මානවලත් ක්‍රියාත්මක වෙයි. මෙම සියලුම ගම්මානවල ජංගම පුස්තකාල වැඩසටහන තමා විසින්ම පමණක් සිදුකරනු ලබන්නේ සියලුම ජාතීන් තමන්ට ආදරය කරුණාව ආශිර්වාදය කිරීමේ ප්‍රතිඵලයක් නිසා බවත් හෙතෙම කියයි. අද වනවිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 තුළත් මෙම ‘පොතයි මමයි’ වැඩසටහන ක්‍රියාත්මක වෙමින් තිබේ. කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා තමන්ගේ අනෙකුත් නිලධාරීන් ද ඒ සඳහා සම්බන්ධ කරමින් මෙම වැඩසටහනට සක්‍රීය දායකත්වයක් ලබා දී ඇත. ‘පොතයි මමයි’ වැඩසටහන කෙතරම් සාර්ථක වැඩසටහනක් ද යන්න අවබෝධ කරගත් කෑගල්ල මහා දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පරණ යතුරුපැදිය වෙනුවට අලුත් යතුරුපැදියක් පරිත්‍යාග ලෙස මහින්දට ලබා දුන්නේ මේ ගමන තවදුරටත් ඉදිරියට රැගෙන යාමට ආශිර්වාද කරමිනි. කෑගල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල අවම පහසුකම් යටතේ ලෝකය දිනන්නට සිහින දකින වැඩිහිටි ශිෂ්‍යයනුත්, ගමෙන් එපිටට ලෝකයක් ඇතැයි නොදන්නා දරුවනුත් මහින්දගේ දැවැන්ත අධිෂ්ඨානය නිසා අද ලෝකය කියවති. ළමුන්ට අවශ්‍ය පොත් දහසක් පමණ මෙම ජංගම පුස්තකාලය තුළින් එදිනෙදා ගමට පැමිණෙති. එම පොත් අතර සාහිත්‍ය පොත්, රුසියන් නවකතා, ළමා කතා, කෙටි කතා, චරිත කතා, පරිසර කතා වගේම ආගමික පොත් ද වෙති. සමාජයේ පවතින වෛරයට හේතුව පරිකල්පනයේ (සිතීමේ) හිඟකම බව ග්රැහැම් ග්‍රීන් නමැති සාහිත්‍යධරයා පවසා තිබේ. එබැවින් නිර්මාණශීලි පරිකල්පනය වැඩිදියුණු කරන්නට අවශ්‍ය පොත් වැඩි වශයෙන් ළමුන්ගේ මනසට එක්කිරීමට මෙම තරුණයා කටයුතු කරමින් සිටින අතර අද වනවිට ළමුන් පන්සීයක පමණ පිරිසක් මෙම ජංගම පුස්තකාලයේ පාඨකයන් ලෙස ලියාපදිංචි වී සිටිති. තම රාජකාරි කාලය අවසන් වීමෙන් පසු සවස් යාමයේදී හා රජයේ නිවාඩු දිනවලත් පොත් පෙට්ටිය බයිසිකලේ බැඳගෙන මෙම සොඳුරු මිනිසා ළමයින් සොයා පැමිණෙති. සෑම ගමකටම සතියකට වතාවක් පැමිණෙන ඔහු ළමුන්ට පොත් බෙදා දීමට අමතරව ඔවුන්ගේ දැනුමට අවශ්‍ය පාඩමක් කියා දීමට අමතක නොකරයි. රාජ්‍ය සේවකයෙක් ලෙස තමන් ලබා ගන්නා වැටුපෙන් බයිසිකලයට ඉන්ධන මිලදී ගන්නා මොහු ලබන පඩියට ණය නැති තරුණයෙකි. එසේම පුංචි එවුන්ගේ දැනුම පොහොසත් කිරීම වෙනුවෙන් නම් මිල මුදල් නොගනියි. ඒ වෙනුවට පොඩ්ඩන්ගේ අවශ්‍යතා ගැන විමසන හිතවතුන්ගෙන් ඔහු ඉල්ලන්නේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරන ලෙසය. පොත්පත් ලබා දෙන ලෙසය. සංවර්ධන නිලධාරිවරියක ලෙස රැකියාව කරන මහින්දගේ බිරිඳ රසිකා ගයාත්රීගෙන් ද ඔහුට මේ සඳහා ලැබෙන්නේ නොමඳ සහයකි. “රසිකා මට මුණ ගැසුණේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විදුහලේ උසස්පෙළ ඉගෙන ගනිද්දී. මම රජරට විශ්වවිද්‍යාලයට යද්දී ඇය කැලණිය විශ්වවිද්‍යාලයට ගියා. පසුව අපි විවාහ වුණා. ඇය පුංචි කාලයේ පටන් එකතු කරපු පොත් තමයි ජංගම පුස්තකාලයට මුලින්ම මට දුන්නෙ” යැයි මහින්ද තම බිරිඳ ගැන පවසන්නේ ප්රසාදජනක හැඟීමකිනි. “මට දරුවන් දෙදෙනෙකු සිටිනවා. මේ වැඩත් එක්ක මට ගෙදර වැඩ වේලාවකට අතපසු වෙනවා. ඒ සියල්ල විඳ දරාගෙන මගේ බිරිඳ ලබා දෙන සහයෝගය මට කිසිවිටකත් අමතක කරන්නට බැහැ” යනුවෙන් මහින්ද කීය. අයෝමා සුදර්ශනී දැරිය මහින්දගේ ජංගම පුස්තකාලය ගැන මෙසේ කියන්නට එක්විය. “මේ පුස්තකාලය දැන් ආරම්භ කරලා අවුරුදු දෙකක් විතර වෙනවා. සතියේ සිකුරාදා දිනවල සවස 5-6 අතර කාලයට මෙම ජංගම පුස්තකාලය පැවැත්වෙනවා. අපේ ගමේ ළමුන් තිහක පමණ පිරිසක් මේකට එනවා. මේ පුස්තකාලයේ අපිට අවශ්‍ය පොත් හැම එකක්ම තියෙනවා. මාසෙකට සැරයක් අලුතින් පොත් ගේනවා. මාමා පොතක අපේ නම් සටහන් කරලා පොත් අපට ලබා දෙනවා. ප්‍රමාද වුණාම දඩ ගහන්නේ නැහැ. මුදල් අය කරන්නේ නැහැ. මම ඉගෙන ගන්නේ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ. දැනට දහය පන්තියේ ඉන්නේ. මගේ අක්කලා දෙන්නයි මල්ලිත් මෙතනින් පොත් ගන්නවා. අපි පොතක් අරන් ගෙදර ගිහින් කියවලා සතියකට පස්සේ අරන් එනවා. පසුව එම පොත භාර දෙනකොට පොතේ මොනවාද තිබුණේ, පොතෙන් ප්‍රයෝජනවත් දෙයක් වුණා ද කියලා මාමා අහනවා. ඒ වගේම මාමා හැම සතියකට වතාවක්ම අපේ ගමට ආපුවම අපිට කවියක් කතන්දරයක් කියලා අපේ දැනුම වැඩි කිරීමට කටයුතු කරනවා” යැයි අයෝමා පැවසුවාය. විවේකය ඵලදායී ලෙස ගත කරන්න පුළුවන් වැඩසටහනක් ලෙස ‘පොතයි මමයි’ වැඩසටහන හඳුන්වා දෙන්න පුළුවනි. දැනුමට වගේම ආගම දහම පිළිබඳව පොත් පවා මෙතන තියෙනවා. අනිත් අයගේ සහයෝගයෙන් ලංකාව පුරාවටම අනෙකුත් පළාත්වලත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනවා නම් එය වඩාත් හොඳයි. මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව මෙම ජංගම පුස්තකාල හා එක්වී සිටින අමාෂි විහඟිකා දැරිය පැවසුවාය. ඉදිරියේදී උතුරු පළාතේ යාපනය වැනි ප්‍රදේශවලත් මෙම වැඩසටහන ආරම්භ කිරීමට මොහු බලාපොරොත්තු වෙයි. මෙතෙක් දුරක් ‘පොතයි මමයි’ වැඩසටහන පවත්වාගෙන යාමට සහයෝගය ලබාදුන් කෑගල්ල මහ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාට, ළමා ආරක්ෂණ නිලධාරී චතුරිකා බණ්ඩාර, විනෝදනී කුලතුංග, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත, අරණායක ළමා ආරක්ෂණ නිලධාරී ප්‍රභාත් ගුණරත්න යන පිරිසටත් ස්තූතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මහින්ද අමතක නොකළේය. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom