Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යථාර්තය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්‍රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි."

"සම්ප්‍රදායිකව පිළිගත් දෙය යනු පරම සත්‍යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්‍යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්රදායයි. විද්‍යාව නම් ක්ෂේත්රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක,

එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද?

නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්‍යාණුකූල යයි ප්‍රගුණ කළ සහ පිළිගත් ක්‍රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්රය විද්යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය."

"මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්‍රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්‍යාත්මක ක්‍රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහිද පැතුරුවෙමි."

"මම ලොව අවිද්‍යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්‍රොයිඩ් වාද යි.

මාක්ස්වාදය විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්‍යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්‍රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය.

ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි."

"ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය.

දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය.

නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි.

කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය."

-බර්ට්‍රන්ඩ් රසල්

Bertrand Russell

උපුටන - සංවේදී

http://sanwedi.blogspot.com/2013/07/blog-post_7521.html

[QUOTE="paralk, post: 15968521, member: 102451"] [SIZE=5][IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-frc3/q71/1450244_580031725384415_860515020_n.jpg[/IMG] "මතක ඇති කාලෙක සිටම, ගෙදර හදන කළුකුමාට නියමිත වේලාවට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබේ. ඒ අනුව ගෙහිමි කාන්තාව පැමිණෙන සෑම විටම, තමාට බඩපුරා කන්නට ලැබේ යයි කළුකුමා සිද්ධාන්තයක් හදා ගනී. වරක් දෙවරක් නොව, එකදිගට 364 වරක්ම දිනපතා සාධනය වන කළුකුමාගේ මෙම තියරිය, නත්තල් දිනට පෙර රාත්‍රියේ එක්වරම නොසිතූ විරූ පරිදි බිඳවැටෙන්නේ අවාසනාවන්ත ලෙස ගෙලට එල්ලවන පිහි පහරත් සමඟිනි." "සම්ප්‍රදායිකව පිළිගත් දෙය යනු පරම සත්‍යය නොවන බව මා විශ්වාස කළෙමි. මා කළුකුම් න්‍යාය මගින් අභියෝගයට ලක් කළේ සියවස් ගණනක් තුරාවට විදු ලොව අණසක පැතුරූ ඒ මහා සම්ප්රදායයි. විද්‍යාව නම් ක්ෂේත්රය තුළ වුව, ගතානුගතිකව සිතන්නන් දුලභ නොවන සන්දර්භයක, එසේ කිරීම පහසු කටයුත්තක් යයි ඔබ සිතනවාද? නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව නිගමන වලට එලැඹීම, මේ දක්වා යමක් විද්‍යාණුකූල යයි ප්‍රගුණ කළ සහ පිළිගත් ක්‍රමය විය. මා එවැන්නන්ගෙන් අසා සිටියේ, එසේ නම් ඔබ වසර දහස් ගණනක් පුරා නිරීක්ෂණ බොහෝ ගණනක් මත පදනම්ව ගොඩනගන ලද නක්ෂත්රය විද්යාත්මකයයි පිළිගන්නවාදැයි කියා ය." "මගේ තර්කනය පදනම් විරහිත නොවන බව ප්‍රජාවට හැඟී ගිය බව දැනුනෙන්, විද්‍යාත්මක ක්‍රමය ගැන යෙදවූ මතවාද මම අනෙකුත් ක්ෂේත්‍ර කෙරෙහිද පැතුරුවෙමි." "මම ලොව අවිද්‍යාත්මක මතවාද වලට පහර ගැසීම ඇරඹුවෙමි. මට මුළින්ම හමුවන්නේ මාක්ස්වාදය සහ ෆ්‍රොයිඩ් වාද යි. මාක්ස්වාදය විද්‍යාත්මක පදනමක් මත ගොඩනගන ලද දර්ශනයක් නොව, dogmatic නොහොත් ඒකාධිකාරී ලක්ෂණ දරන දර්ශනයක් බවට වර්ගීකරණය කිරීමට අපහසු නොවීය. එතෙක් විද්‍යාත්මක යයි පිළිගැනීමක් තිබූ ෆ්‍රොයිඩ්වාදයටද මා අතින් අත් වූයේ එම ඉරණම මය. ආගම් වල ඉගැන්වෙන සර්වබලධාරී දෙවියන් පිළිබඳ සංකල්පයට මම එළව එළවා පහර දුන්නෙමි." "ඊළඟට මා හැරුණේ ආසියාතිකයින් මහත් අභිරුචියෙන් අදහන බෞද්ධ දර්ශනය වෙතටය. දියුණු බටහිරයින් ඇදහූ දේව ආගම් පහසුවෙන් හෙළාදුටු මා සිතුවේ නොදියුණු ආසියාතිකයින් අදහන මේ දහම ඉතා පහසුවෙන් පරාජය කළ හැකි බවය. නමුත් එය ඇරඹූ සැනින් පහසු කටයුත්තක් නොවීය. දැන් නැතුවට දැන් බිඳ දැමිය හැකි කරුණක් හමුවේ යයි සිතමින් මම දිගටම එය ගැඹුරින් අධ්‍යනය කළෙමි. කිනම් ආශ්චර්යයක්ද! එහි අවිද්‍යාත්මක අසාර්ථක තර්කනයක් යැයි හුවා දක්වමින් බිඳ දැමිය හැකි එකදු කරුණක් හෝ සොයාගැනීමට අසමත් වීමි. ඒ වෙනුවට මට පෙනී ගියේ සියල්ල ඉතා ප්‍රවේශමෙන් තර්කාණුකූලව ගොඩ නගන ලද ශක්තිමත් දර්ශනයක් බවය." -බර්ට්‍රන්ඩ් රසල් Bertrand Russell උපුටන - සංවේදී [URL]http://sanwedi.blogspot.com/2013/07/blog-post_7521.html[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom