Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)

වරායවල් මංමාවත් රටේ තොටේ ඉදි වුනේය

දහඅට වංගුවද අලුත් වීමෙන් හැඩවැඩ වුනේය

හිටිහැටියෙම සමහරුන්ගෙ ආදයම වැඩි වුනේය

අපි කන හැටි ළිපා දනියි දුප්පතාව දිය වුනේය

යුද ගිනි දැල් නිවී දැනට වසර තුනක් ගත වුණේය

ඉස්සරහට හැමදෙනාට හොඳකල එන බව පෙනේය

උපදින්නට සිටින එකත් ණය උගුලක හිර වුනේය

හැම බඩුවෙම මිල වැඩිවී යන එන මං නැති වුනේය

පාන් ඉහළ ගියා! ඒක දුප්පතාට කොඩි විනේය

සිමෙන්ති, කිරිපිටි, ගෑස් ද ඒ එක්කම වැඩි වුණේය

ගොවියට සහනය දෙන්නලු වැදුනේ එකෙන් හෙණේය

කළ කොඳ පස්සෙන් එන බව හැම දෙනාට වැටහුණේය

රුපියල් සිය ගණන් වලින් හැම දෙයක්ම වැඩි වුනේය

ඇති හැකි අය හැමදාමත් හිත සතුටින් සැන සුනේය

තිස් වසරක් විඳපු දුකෙන් හැමදෙනාම ගැල වුනේය

කට ඇරගෙන කන්න හිටපු කොයි කාටත් කෙළවුනේය

රට එකටයි බඩ පසුවයි හැමතැනකම බර බරේය

ඒක හොදයි නැහැ! නරකයි! කොයි කවදත් ජර මරේය

සල්ලි බාගෙ ඇති උදවිය හැමදාමත් සැන සුනේය

නැති බැරි අය මැරෙන තුරා කොයි කවදත් කරදරේය

ජීවත් වෙන්නට දඟලා අසරණයා වැළපුනේය

හොර මැරකම් තක්කඩිකම් දවස ගානෙ වැඩි වුනේය

කලදුටු කල වළ ඉහගන්නට සමහර සැරසුනේය

අනේ අනිච්චං දුක්ඛං කොයි කාටත් කෙලවුනේය

[QUOTE="crazybuddy, post: 13569549, member: 326070"] [b]යනඑන මං නැති වුණේය (දුකට කියන කවි)[/b] [B][SIZE=4][COLOR=Blue]වරායවල් මංමාවත් රටේ තොටේ ඉදි වුනේය දහඅට වංගුවද අලුත් වීමෙන් හැඩවැඩ වුනේය හිටිහැටියෙම සමහරුන්ගෙ ආදයම වැඩි වුනේය අපි කන හැටි ළිපා දනියි දුප්පතාව දිය වුනේය යුද ගිනි දැල් නිවී දැනට වසර තුනක් ගත වුණේය ඉස්සරහට හැමදෙනාට හොඳකල එන බව පෙනේය උපදින්නට සිටින එකත් ණය උගුලක හිර වුනේය හැම බඩුවෙම මිල වැඩිවී යන එන මං නැති වුනේය පාන් ඉහළ ගියා! ඒක දුප්පතාට කොඩි විනේය සිමෙන්ති, කිරිපිටි, ගෑස් ද ඒ එක්කම වැඩි වුණේය ගොවියට සහනය දෙන්නලු වැදුනේ එකෙන් හෙණේය කළ කොඳ පස්සෙන් එන බව හැම දෙනාට වැටහුණේය රුපියල් සිය ගණන් වලින් හැම දෙයක්ම වැඩි වුනේය ඇති හැකි අය හැමදාමත් හිත සතුටින් සැන සුනේය තිස් වසරක් විඳපු දුකෙන් හැමදෙනාම ගැල වුනේය කට ඇරගෙන කන්න හිටපු කොයි කාටත් කෙළවුනේය රට එකටයි බඩ පසුවයි හැමතැනකම බර බරේය ඒක හොදයි නැහැ! නරකයි! කොයි කවදත් ජර මරේය සල්ලි බාගෙ ඇති උදවිය හැමදාමත් සැන සුනේය නැති බැරි අය මැරෙන තුරා කොයි කවදත් කරදරේය ජීවත් වෙන්නට දඟලා අසරණයා වැළපුනේය හොර මැරකම් තක්කඩිකම් දවස ගානෙ වැඩි වුනේය කලදුටු කල වළ ඉහගන්නට සමහර සැරසුනේය අනේ අනිච්චං දුක්ඛං කොයි කාටත් කෙලවුනේය:growl: [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom