Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යන්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“යන්තරේ දාගන්ඩවත් මට සල්ලි තිබ්බෙ නෑ! එහෙම වුණා නම් පුතා මා ළඟ ඉන්නවා”

ඌරුබොක්කේදී ලොරියකටයටවී මියගිය පාසල් සිසුවාගේ පියා කියයි

“මයෙ සුදු පුතේ.. මයෙ පුතේ.. මේ උඹේ දුප්පත් තාත්තාට සමාවෙයන් මයෙ රත්තරන් පුතේ.. ඔයාට ගොඩක් අපලයි කිව්වා.. අපලෙට යන්තරයක් දාන්ඩ කිව්වා.. ඒ යන්තරේ හදල දමන්ඩ මේ උඹේ දුප්පත් තාත්තට සල්ලි නැතිවුණා මයෙ පුතේ.. මට සමාවෙයන් මයෙ දෙයියෝ..”

ඒ තාත්තා තම දෑත් එක්කොට එසේ හඬ හඬා කියන්නේ වැඳ වැටෙන්නාක් මෙනි. මෙවන් මහමෙරක් වන් දුක් ගොඩක් කිසිදා විඳ නැති ඒ තාත්තාගේ හැඬුම් වැලපුම් මැද ඉකි බිඳිමින් කියන කතා අසා සිටියවුන්ගේ දෑස් ද කඳුළට බරවිණි. අම්මා ද මහපොළවේ වැටී කෑ ගසා හඬමින් අඬගසන්නේ පුංචි පුතුටය. පුංචි පුතු තද නින්දේය. තමන්ගේ පිටට පුතු නංවා ‘ලුණු ලුණු’ යැයි කියමින් සිය පුංචි පැල්පත වටා යද්දී මහත් සතුටකින් පුතු හිනැහුණු අයුරු තාත්තට මැවී පෙනෙන්නාක් බඳුය. අම්මාගේ උකුලට වැදී තමන් අතින් බත් කට – කට කවාගන්නට පෑ මුව පොඩිය දෙස බලා හුන් තාත්තා ‘අනේ මගේ පුතේ’ යැයි මොර දී හඬන්නට වූයේය.

’තාත්තේ ඔට්ටුයි.. මාව සොයන්ඩ’ යැයි පුංචි පැලේ තැනෙක සැඟ වී කෑ ගසන සුරතල් පුතුගේ මොළකැටි හඬ දැනුදු තාත්තාට ඇසෙන්නාක් බඳුය.. කුලී මලියක් කර දවසේ වියදම උපයා ගෙට පැමිණි කල තම දෑතේ නැඟි කරගැට සියුමැලි ඇඟිලිතුඩින් පිරිමැද – මැද ‘මගෙ තාත්තාට ගොඩක් රිදෙනවා දැයි ඇසූ පුංචි පුතු ඔවුන් හැර දමා කොහේදෝ යන්නට ම යන්නට ගොස් ය.

මෑතදී පුතුගේ හඳහන බැලූ හිමිනමක් ‘පුතාට ඒරාෂ්ටකයක් තියෙනවා. අද හෙටම මෙන්න මේ යන්තරය පලඳන්නැයි’ තමන් කී අයුරු යළි යළි සිහිපත් වී ‘මට සල්ලි තිබුණා නම් ඒ යන්තරය මං දානවා මගෙ පුතේ’ කිය – කියා පියා වැලපෙන්නට වූයේය. තමන්ගේ එකම අයියා තවමත් නැගිටින්නේ නැති නින්දක ඇයිදැයි මේ කිසිත් නොදන්නා තුන්හැවිරිදි පුංචි දියණිය අනර්ගලී ගේ ඇස්දෙකේ කඳුළු පිරී තිබිණි.

හරිහමන් ඉඩකඩක් නැති පුංචි පැල්පතේ තියෙන හැටියට කුසගිනි නිවා දිවි ගෙවූ ඒ අම්මා, තාත්තා ගේ අවිහිංසක ලෝකය අඳුරු වී ඇතිවා මෙනි, ගතසරි දියකොට එකම පුතුගේ, එකම දියණියගේ ක්ෂුධා ගිනි නිවා දැමූ තමන් සැනසීමක් නැති පියකු වූවා නොවේදැයි අහසට - පොළවට කියන්නට වූයේය.

’මයෙ සුදු පුතේ.. පුතේ මේ බලන්ඩ පුතේ ඔයාව බලන්ඩ ඔයාගෙ යාළුවො ටික ඇවිල්ලා මගෙ පුතේ’ ඒ පුංචි මුහුණු අතර තම පුතුගේ රුවද ඒ තාත්තාට මැවී පෙනිණි.

තුෂාර විශ්මිත පුතු සය හැවිරිදිය. ඌරුබොක්ක, ගින්නලිය මහා විද්‍යාලයයේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුතු පෙර පාසල් අවදියේ සිට ම පොත-පතට ඉගෙනුමට දැක්වූයේ නොතිත් ඇල්මකි. දක්ෂතාවකි. මදුරප්පෙරුමගේ පද්මකුමාර සහ අනූෂා නිල්මිණි කුමාරි දෙමවුපියනට ඇස්දෙක මෙන් වූයේ මේ පුතු හා දියණිය ය.

කෙතරම් අගහිඟකම් පුංචි පැලේ වහළයටත් උඩින් නැඟී සිටිය ද එදිනෙදා දෑතේ වීර්යයෙන් කුලි- මලියක් කොට යමක් උපයා අඹුදරුවන් පෝෂණය කළ තාත්තා තුළ පුංචි පුතු ගැන තිබුණේ අහස උසට ගිය බලාපොරොත්තු ගොන්නකි. අද ඒ සියල්ල හිරු දුටු පිනිමෙන් විනාශ වී ඇත. තුෂාර පුතු ඌරුබොක්ක කැටවල පැලවත්ත ප්‍රදේශයේ සිට ගින්නලිය පාසලට පැමිණියේ තවත් දරුවන් කීපදෙනකු ද රැගෙන එන ත්‍රිරෝද රියකිනි. ඊට මාසික ගාස්තුව වූ රු. 1400 ක මුදල ඒ තාත්තා ගෙව්වේ බඩටත් නොකා - නොබී ය. අමාරුකම් කොතෙක් තිබුණත් ඉගෙනුමට හපන් පුතුට ඉගැන්වීම කළ යුතුම යැයි හේ මවට නිතර කීයේ ය.

පැලවත්ත අසලින් ත්රිවිලරයෙන් බසින පුතාට තම ගෙදරට යන්නට තවත් කිලෝ මීටරයක් තිබේ. එය කටු කොහොලින් පිරි දුෂ්කර කඳු පාරකි. පුතුට එය දුකක් වන නිසාම තාත්තා ත්රීවිලරය එනතුරු පැලවත්තේ බලා සිටී. අනතුරුව පුතු තම උරමත තබා, පොත් බෑගය ද වමතට ගෙන ගෙදරට යාමට කන්ද තරණය කරන්නේය. මේ නිම් නොවනා පිය සෙනෙහසම ය. ඒ අතරේදී ද සුරතල් වෙමින් පාසලේ කළ - කී දෑ පුතු උරමත වාඩි වී සිට ම කියද්දී හතිලන අතරේ පුතුට ‘හ්ම්’ මිටි තැබුවේය. එතෙක් ගෙමිදුලට වී පසුවන අම්මා අතිනි පුතු බිමට බස්සවන්නේ. පාසලට යන – එන හැමදා තාත්තා ගේ කාරිය එයම ය.

මේ ඊයේ පෙරේදා පුතුගේ තනියට යන පුතුගේ ආච්චි අම්මා පාසල ඇරුණු පසු එළියට පැමිණි පුතු එතැනම රඳවා තබා ආච්චි අම්මා යළි පාසල තුළට දිවගියේ තවත් දරුවකුª කැඳවා එන්නට ය. ඌරුබොක්ක – ගින්නලිය ප්‍රධාන පාර කාපට් අතුරා ඈතට පෙනෙනුයේ පීත්ත පටියක් ලෙසිනි.

වේලාව දහවල් 12.10 ට ළංව තිබිණි. පාසල ඉදිරිපිට ප්‍රධාන පාරේ එහා පැත්තේ තමන් උදේ – දවල් යන – එන ත්‍රිරෝද රිය දුටු පුංචි පුතු දෙවරක් සිතුවේ ම නැත. පා ඉක්මන් කෙරිණි. ප්‍රධාන පාර මාරුවන්නට ගියා පමණි. වේගයෙන් ධාවනය වෙමින් තිබුණේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අයත් ලොරියකි.

අනේ අපොයි...! මාරක ලොරියේ වේගය අඩු වී එය නතර වූයේ අවට සිටියවුන් ඉහඅත්බදා නැඟූ මහ විලාපයත් සමඟිනි. එහෙත් ලොරිය නතර වන විටත් ඒ ගිණියම් කාපට් පාරේ ලේ විලක් මැද වැටී වැතිර සිටි පුංචි පුතුගේ ප්‍රාණය හිස් වාතලයට මුසුවී හමාරය. තුෂාර පුංචි පුතුගේ සුරතල් මුහුණ කට – හිස තැලී පොඩි වී හඳුනාගත නොහැකි තරම් ය. ආච්චි අම්මා පුතු මත්තේ හැපී විලාප නැඟුවද එය පුතුට ඇසෙන්නේ නැත.

කැලඹී ගිය මිනිස් හදවත් ඇත්තෝ මේ වූ විපතින් වාවනු බැරිව හඬ තලා නගරයම දෙවනත් කළහ. පාරට ගල් පෙරැළිණි. ටයර් දවා අළු කැරිණි. බොහෝ දේ කෑ ගසා කීවේ බලධාරීනට ය.

”කාලයක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරියෙ උන්ට අපි කිව්වා පාසලට ඉස්සරහ කහ ඉරක් සලකුණු කරදෙන්න කියලා - ඒත් කළේ නෑ. එහෙම කහ ඉරක් ඇන්දා නම් වාහනකාරයො මෙහෙම යන්නෙ නෑ.’ පොලිසිය ද මැදිහත් වී කරුණු කියා දී අපහසුවෙන් පිරිස සන්සුන් කරවන අතරේ ලොරියේ රියදුරු ද ලොරිය ද අත්අඩංගුවට ගෙන තිබිණි.

පුංචි පැල්පතේ පසු වූ අහිංසක තාත්තා මේ අවාසනාවන්ත පුවත කන වැකී පොළවේ හැපි හැපී පස් කෑවේය. ‘මේ දුප්පත් අපට මෙහෙම ගින්දරක් දුන්නේ ඇයි දෙවිහාමුදුරුවනේ’ කියා අහසට දෑත් දිගුකොට හඬා වැලපෙන්නට විය.

උදෑසනින් තම උරමතින් කන්ද පාමුලට කැඳවා ගිය පුතු පාසල ඇරී ගෙදර එන්නේ තවත් පිරිසකගේ ම උර මතිනි. තාත්තා පපුවට ගසා ගත්තේය. ඒ පුංචි පැල ඉඩ මදිකම නිසාවෙන්දෝ තාත්තා ගේ මහගෙදර සාලයේ පුංචි පුතුගේ සයනය තැන්පත් කැරිණි.

මහත්වරුනි, දහදිය කඳුළු වගුරුවා රැකගත් අහිංසක දරුපවුලක සුරතල් පුතුගේ දෑස හමුවේ සලකුණු කළ කහඉරක් තිබුණේ නම් ඒ පුතු පමණක් නොව පාසලේ සෙසු දූ පුතුනට ද අනතුරකට පෙර සිතන්නට දෙයක් ඉතිරිවනු ඇත. එහෙත් මේ වනවිට සියල්ල කඳුළට ම යට වී ඒ පුංචි පුතු මරුකට වැදී කොහේදෝ රැගෙන ගොස් හමාරය.

සේයාරූ කඔුරුපිටිය සමූහ

අමල් යශෝමන් ජයසිංහ කේ.ජී.ඩී. සිල්වා

[QUOTE="Srilankan1, post: 14259069, member: 100154"] [SIZE="4"][CENTER] “යන්තරේ දාගන්ඩවත් මට සල්ලි තිබ්බෙ නෑ! එහෙම වුණා නම් පුතා මා ළඟ ඉන්නවා” ඌරුබොක්කේදී ලොරියකටයටවී මියගිය පාසල් සිසුවාගේ පියා කියයි [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/553211_494395413945880_444995777_n.jpg[/IMG] “මයෙ සුදු පුතේ.. මයෙ පුතේ.. මේ උඹේ දුප්පත් තාත්තාට සමාවෙයන් මයෙ රත්තරන් පුතේ.. ඔයාට ගොඩක් අපලයි කිව්වා.. අපලෙට යන්තරයක් දාන්ඩ කිව්වා.. ඒ යන්තරේ හදල දමන්ඩ මේ උඹේ දුප්පත් තාත්තට සල්ලි නැතිවුණා මයෙ පුතේ.. මට සමාවෙයන් මයෙ දෙයියෝ..” ඒ තාත්තා තම දෑත් එක්කොට එසේ හඬ හඬා කියන්නේ වැඳ වැටෙන්නාක් මෙනි. මෙවන් මහමෙරක් වන් දුක් ගොඩක් කිසිදා විඳ නැති ඒ තාත්තාගේ හැඬුම් වැලපුම් මැද ඉකි බිඳිමින් කියන කතා අසා සිටියවුන්ගේ දෑස් ද කඳුළට බරවිණි. අම්මා ද මහපොළවේ වැටී කෑ ගසා හඬමින් අඬගසන්නේ පුංචි පුතුටය. පුංචි පුතු තද නින්දේය. තමන්ගේ පිටට පුතු නංවා ‘ලුණු ලුණු’ යැයි කියමින් සිය පුංචි පැල්පත වටා යද්දී මහත් සතුටකින් පුතු හිනැහුණු අයුරු තාත්තට මැවී පෙනෙන්නාක් බඳුය. අම්මාගේ උකුලට වැදී තමන් අතින් බත් කට – කට කවාගන්නට පෑ මුව පොඩිය දෙස බලා හුන් තාත්තා ‘අනේ මගේ පුතේ’ යැයි මොර දී හඬන්නට වූයේය. ’තාත්තේ ඔට්ටුයි.. මාව සොයන්ඩ’ යැයි පුංචි පැලේ තැනෙක සැඟ වී කෑ ගසන සුරතල් පුතුගේ මොළකැටි හඬ දැනුදු තාත්තාට ඇසෙන්නාක් බඳුය.. කුලී මලියක් කර දවසේ වියදම උපයා ගෙට පැමිණි කල තම දෑතේ නැඟි කරගැට සියුමැලි ඇඟිලිතුඩින් පිරිමැද – මැද ‘මගෙ තාත්තාට ගොඩක් රිදෙනවා දැයි ඇසූ පුංචි පුතු ඔවුන් හැර දමා කොහේදෝ යන්නට ම යන්නට ගොස් ය. මෑතදී පුතුගේ හඳහන බැලූ හිමිනමක් ‘පුතාට ඒරාෂ්ටකයක් තියෙනවා. අද හෙටම මෙන්න මේ යන්තරය පලඳන්නැයි’ තමන් කී අයුරු යළි යළි සිහිපත් වී ‘මට සල්ලි තිබුණා නම් ඒ යන්තරය මං දානවා මගෙ පුතේ’ කිය – කියා පියා වැලපෙන්නට වූයේය. තමන්ගේ එකම අයියා තවමත් නැගිටින්නේ නැති නින්දක ඇයිදැයි මේ කිසිත් නොදන්නා තුන්හැවිරිදි පුංචි දියණිය අනර්ගලී ගේ ඇස්දෙකේ කඳුළු පිරී තිබිණි. හරිහමන් ඉඩකඩක් නැති පුංචි පැල්පතේ තියෙන හැටියට කුසගිනි නිවා දිවි ගෙවූ ඒ අම්මා, තාත්තා ගේ අවිහිංසක ලෝකය අඳුරු වී ඇතිවා මෙනි, ගතසරි දියකොට එකම පුතුගේ, එකම දියණියගේ ක්ෂුධා ගිනි නිවා දැමූ තමන් සැනසීමක් නැති පියකු වූවා නොවේදැයි අහසට - පොළවට කියන්නට වූයේය. ’මයෙ සුදු පුතේ.. පුතේ මේ බලන්ඩ පුතේ ඔයාව බලන්ඩ ඔයාගෙ යාළුවො ටික ඇවිල්ලා මගෙ පුතේ’ ඒ පුංචි මුහුණු අතර තම පුතුගේ රුවද ඒ තාත්තාට මැවී පෙනිණි. තුෂාර විශ්මිත පුතු සය හැවිරිදිය. ඌරුබොක්ක, ගින්නලිය මහා විද්‍යාලයයේ 2 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ පුතු පෙර පාසල් අවදියේ සිට ම පොත-පතට ඉගෙනුමට දැක්වූයේ නොතිත් ඇල්මකි. දක්ෂතාවකි. මදුරප්පෙරුමගේ පද්මකුමාර සහ අනූෂා නිල්මිණි කුමාරි දෙමවුපියනට ඇස්දෙක මෙන් වූයේ මේ පුතු හා දියණිය ය. කෙතරම් අගහිඟකම් පුංචි පැලේ වහළයටත් උඩින් නැඟී සිටිය ද එදිනෙදා දෑතේ වීර්යයෙන් කුලි- මලියක් කොට යමක් උපයා අඹුදරුවන් පෝෂණය කළ තාත්තා තුළ පුංචි පුතු ගැන තිබුණේ අහස උසට ගිය බලාපොරොත්තු ගොන්නකි. අද ඒ සියල්ල හිරු දුටු පිනිමෙන් විනාශ වී ඇත. තුෂාර පුතු ඌරුබොක්ක කැටවල පැලවත්ත ප්‍රදේශයේ සිට ගින්නලිය පාසලට පැමිණියේ තවත් දරුවන් කීපදෙනකු ද රැගෙන එන ත්‍රිරෝද රියකිනි. ඊට මාසික ගාස්තුව වූ රු. 1400 ක මුදල ඒ තාත්තා ගෙව්වේ බඩටත් නොකා - නොබී ය. අමාරුකම් කොතෙක් තිබුණත් ඉගෙනුමට හපන් පුතුට ඉගැන්වීම කළ යුතුම යැයි හේ මවට නිතර කීයේ ය. පැලවත්ත අසලින් ත්රිවිලරයෙන් බසින පුතාට තම ගෙදරට යන්නට තවත් කිලෝ මීටරයක් තිබේ. එය කටු කොහොලින් පිරි දුෂ්කර කඳු පාරකි. පුතුට එය දුකක් වන නිසාම තාත්තා ත්රීවිලරය එනතුරු පැලවත්තේ බලා සිටී. අනතුරුව පුතු තම උරමත තබා, පොත් බෑගය ද වමතට ගෙන ගෙදරට යාමට කන්ද තරණය කරන්නේය. මේ නිම් නොවනා පිය සෙනෙහසම ය. ඒ අතරේදී ද සුරතල් වෙමින් පාසලේ කළ - කී දෑ පුතු උරමත වාඩි වී සිට ම කියද්දී හතිලන අතරේ පුතුට ‘හ්ම්’ මිටි තැබුවේය. එතෙක් ගෙමිදුලට වී පසුවන අම්මා අතිනි පුතු බිමට බස්සවන්නේ. පාසලට යන – එන හැමදා තාත්තා ගේ කාරිය එයම ය. මේ ඊයේ පෙරේදා පුතුගේ තනියට යන පුතුගේ ආච්චි අම්මා පාසල ඇරුණු පසු එළියට පැමිණි පුතු එතැනම රඳවා තබා ආච්චි අම්මා යළි පාසල තුළට දිවගියේ තවත් දරුවකුª කැඳවා එන්නට ය. ඌරුබොක්ක – ගින්නලිය ප්‍රධාන පාර කාපට් අතුරා ඈතට පෙනෙනුයේ පීත්ත පටියක් ලෙසිනි. වේලාව දහවල් 12.10 ට ළංව තිබිණි. පාසල ඉදිරිපිට ප්‍රධාන පාරේ එහා පැත්තේ තමන් උදේ – දවල් යන – එන ත්‍රිරෝද රිය දුටු පුංචි පුතු දෙවරක් සිතුවේ ම නැත. පා ඉක්මන් කෙරිණි. ප්‍රධාන පාර මාරුවන්නට ගියා පමණි. වේගයෙන් ධාවනය වෙමින් තිබුණේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අයත් ලොරියකි. අනේ අපොයි...! මාරක ලොරියේ වේගය අඩු වී එය නතර වූයේ අවට සිටියවුන් ඉහඅත්බදා නැඟූ මහ විලාපයත් සමඟිනි. එහෙත් ලොරිය නතර වන විටත් ඒ ගිණියම් කාපට් පාරේ ලේ විලක් මැද වැටී වැතිර සිටි පුංචි පුතුගේ ප්‍රාණය හිස් වාතලයට මුසුවී හමාරය. තුෂාර පුංචි පුතුගේ සුරතල් මුහුණ කට – හිස තැලී පොඩි වී හඳුනාගත නොහැකි තරම් ය. ආච්චි අම්මා පුතු මත්තේ හැපී විලාප නැඟුවද එය පුතුට ඇසෙන්නේ නැත. කැලඹී ගිය මිනිස් හදවත් ඇත්තෝ මේ වූ විපතින් වාවනු බැරිව හඬ තලා නගරයම දෙවනත් කළහ. පාරට ගල් පෙරැළිණි. ටයර් දවා අළු කැරිණි. බොහෝ දේ කෑ ගසා කීවේ බලධාරීනට ය. ”කාලයක් තිස්සේ මාර්ග සංවර්ධන අධිකාරියෙ උන්ට අපි කිව්වා පාසලට ඉස්සරහ කහ ඉරක් සලකුණු කරදෙන්න කියලා - ඒත් කළේ නෑ. එහෙම කහ ඉරක් ඇන්දා නම් වාහනකාරයො මෙහෙම යන්නෙ නෑ.’ පොලිසිය ද මැදිහත් වී කරුණු කියා දී අපහසුවෙන් පිරිස සන්සුන් කරවන අතරේ ලොරියේ රියදුරු ද ලොරිය ද අත්අඩංගුවට ගෙන තිබිණි. පුංචි පැල්පතේ පසු වූ අහිංසක තාත්තා මේ අවාසනාවන්ත පුවත කන වැකී පොළවේ හැපි හැපී පස් කෑවේය. ‘මේ දුප්පත් අපට මෙහෙම ගින්දරක් දුන්නේ ඇයි දෙවිහාමුදුරුවනේ’ කියා අහසට දෑත් දිගුකොට හඬා වැලපෙන්නට විය. උදෑසනින් තම උරමතින් කන්ද පාමුලට කැඳවා ගිය පුතු පාසල ඇරී ගෙදර එන්නේ තවත් පිරිසකගේ ම උර මතිනි. තාත්තා පපුවට ගසා ගත්තේය. ඒ පුංචි පැල ඉඩ මදිකම නිසාවෙන්දෝ තාත්තා ගේ මහගෙදර සාලයේ පුංචි පුතුගේ සයනය තැන්පත් කැරිණි. මහත්වරුනි, දහදිය කඳුළු වගුරුවා රැකගත් අහිංසක දරුපවුලක සුරතල් පුතුගේ දෑස හමුවේ සලකුණු කළ කහඉරක් තිබුණේ නම් ඒ පුතු පමණක් නොව පාසලේ සෙසු දූ පුතුනට ද අනතුරකට පෙර සිතන්නට දෙයක් ඉතිරිවනු ඇත. එහෙත් මේ වනවිට සියල්ල කඳුළට ම යට වී ඒ පුංචි පුතු මරුකට වැදී කොහේදෝ රැගෙන ගොස් හමාරය. සේයාරූ කඔුරුපිටිය සමූහ අමල් යශෝමන් ජයසිංහ කේ.ජී.ඩී. සිල්වා[/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom