Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යමුද ටිකකට සිංහ ලෝකෙට?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යමුද ටිකකට සිංහ ලෝකෙට?

සිංහ ලෝකය

ඉතාමත් ප්රතාපවත් ශරීරයකට උරුමකම් කියන සිංහයා ගැනයි අද එළකිරි කට්ටියට විස්තර ටිකක් කියන්න හදන්නෙ.

දැන් ෆේස්බුක් පැත්තෙ ගියොත් නම් සිංහයො ගොඩයි. හැබැයි මේ කියන්න හදන්නෙ එයාලා ගැන නෙමෙයි

වනාන්තරයේ රජු ගැනයි. සාමාන්‍යයෙන් සිංහයෙන් ඉතාමත් ආකර්ශණීය හැඩරුවකින් යුක්තයි වගේම ශක්තියෙනුත්කිසිවෙකුට

නොදෙවනි වනවා. සිංහයන් විවිධ වර්ණයෙන් යුක්ත උනත් ප්‍රකෘත්ති වර්ණය වෙන්නෙ කහ-දුඹුරු වගේ ඒ ආසන්න වර්ණයක්.

සිංහයන් බළල් වර්ගයේ සතුන්ගෙන් විශේෂ වෙන්නේ ගෙල වටා පිහිටා ඇති ලෝම නිසයි.

එමඟින් සටන් වලදී සිංහයාගේ ගෙල පෙදෙස ආරක්ෂා වෙනවා.

මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි Panthera leo.

එංගලන්තය සිංහයව තමන්ගෙ රටේ සලකුණ හැටියට පාවිච්චි කරනවා

සිංහයන් ආහාර වර්ග විශාල පරාසයක විහිදෙනවා. ඒ අතර

විශාල සතුන් වන ගව වර්ග,සීබ්රා, ජිරාෆ්, රයිනෝ, හිපෝ ආදීන් ද

කුඩා සතුන් ලෙස හාවුන්, පක්ෂීන්, උරගයින් ආදිය ද

ආහාර හිඟ කාලවලදී අලින්ව ද දඩයම් කරනවා.

වසර 60ක් පමණ ඇතුලත සිංහයන් හරි අඩක් පමණ වඳ වෙලා ගිහින් තියෙනවා

ඒ අනුව මේ වන විට මුලු අප්රිකාවේම ඉන්නෙත් සිංහයන් 21,000කට අඩුවෙන්

ලෝකයේ සිංහයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ අප්‍රිකාව හා ආසියාවේ

බලල් පවුලේ එකම සමාජශීලී සත්වයා වෙන්නෙ සිංහයා

සිංහයන් සාමාන්‍යයෙන් 15ක පමණ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා

සිංහ දේනුවන් සහ තරුණ සිංහයන් කණ්ඩායමට ලොකු ජවයක් එකතු කරනවා

සමහරවිට තනි පිරිමි සිංහයෙක් හෝ දෙතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

පිරිමි කණ්ඩායමක් හමුවෙන තුරු තාවකාලිකව වෙනත් කණ්ඩායමකට එකතු වෙනවා.

සිංහයන් කණ්ඩායම ඇතුලේ ඉතාමත් මිත්රශීලීව හා සුහදශීලීව හැසිරෙනවා

පිරිමි සිංහයන් ගෙරවීමෙන් සහ ආග්‍රහණයෙන් තම කණ්ඩායමේ වාසස්ථානය වෙන් කරගන්නවා

සම්පූර්ණයෙන්ම වාගේ දඩයම් කරන්නේ සිංහ දේනුවයි

මොවුන් ප්‍රදානවශයෙන් සතුන් දඩයමට කණ්ඩායමක් ලෙස නිශාචරව හැසිරෙනවා

බොහෝ විට ගණලෙස තණ සහිත ප්‍රදේශ වාසය කරන්න තෝරගන්නවා

මොකද එවැනි ප්‍රදේශ වල පහසුවෙන් ගොදුරු කරගන්නා සතාට නොපෙනෙන්නට ලං වෙන්න පුලුවන්

පැටවුන් බිහිකිරීමට වසර පුරා හැකියාවක් තිබෙනවා

සිංහ දේනුව දින 110ක පමණ ගැබිණි කාලයක් ගත කරනවා

සිංහ දේනුව වරකට පැටවුන් 3ක් 4ක් පමණ බිහි කරනවා

සිංහ පැටවුන් කුඩා කල හයිනාවන්ගේ, දිවියන්ගේ, සිවලුන්ගේ තර්ජනයට ලක් වෙනවා

සිංහ පැටියෙක් මාස 11කට පසු දඩයම් කරන්න පටන් ගන්නවා

නමුත් වසර දෙකක් පමණ යනතුරු මවගේ අධීක්ෂණය යටතේ තමයි දඩයම් කරන්නෙ

[QUOTE="$hiñe, post: 15127272, member: 280908"] [b]යමුද ටිකකට සිංහ ලෝකෙට?[/b] [CENTER] [SIZE="6"]සිංහ ලෝකය[/SIZE] [IMG]http://i.imgur.com/BtrC2N5.jpg[/IMG] [SIZE="3"][COLOR="DarkGreen"]ඉතාමත් ප්රතාපවත් ශරීරයකට උරුමකම් කියන සිංහයා ගැනයි අද එළකිරි කට්ටියට විස්තර ටිකක් කියන්න හදන්නෙ. දැන් ෆේස්බුක් පැත්තෙ ගියොත් නම් සිංහයො ගොඩයි. හැබැයි මේ කියන්න හදන්නෙ එයාලා ගැන නෙමෙයි වනාන්තරයේ රජු ගැනයි. සාමාන්‍යයෙන් සිංහයෙන් ඉතාමත් ආකර්ශණීය හැඩරුවකින් යුක්තයි වගේම ශක්තියෙනුත්කිසිවෙකුට නොදෙවනි වනවා. සිංහයන් විවිධ වර්ණයෙන් යුක්ත උනත් ප්‍රකෘත්ති වර්ණය වෙන්නෙ කහ-දුඹුරු වගේ ඒ ආසන්න වර්ණයක්. සිංහයන් බළල් වර්ගයේ සතුන්ගෙන් විශේෂ වෙන්නේ ගෙල වටා පිහිටා ඇති ලෝම නිසයි. එමඟින් සටන් වලදී සිංහයාගේ ගෙල පෙදෙස ආරක්ෂා වෙනවා.[/COLOR] මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි Panthera leo. එංගලන්තය සිංහයව තමන්ගෙ රටේ සලකුණ හැටියට පාවිච්චි කරනවා සිංහයන් ආහාර වර්ග විශාල පරාසයක විහිදෙනවා. ඒ අතර විශාල සතුන් වන ගව වර්ග,සීබ්රා, ජිරාෆ්, රයිනෝ, හිපෝ ආදීන් ද කුඩා සතුන් ලෙස හාවුන්, පක්ෂීන්, උරගයින් ආදිය ද ආහාර හිඟ කාලවලදී අලින්ව ද දඩයම් කරනවා. [IMG]http://i.imgur.com/LuewqTVl.jpg[/IMG] වසර 60ක් පමණ ඇතුලත සිංහයන් හරි අඩක් පමණ වඳ වෙලා ගිහින් තියෙනවා ඒ අනුව මේ වන විට මුලු අප්රිකාවේම ඉන්නෙත් සිංහයන් 21,000කට අඩුවෙන් ලෝකයේ සිංහයන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ අප්‍රිකාව හා ආසියාවේ බලල් පවුලේ එකම සමාජශීලී සත්වයා වෙන්නෙ සිංහයා සිංහයන් සාමාන්‍යයෙන් 15ක පමණ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා සිංහ දේනුවන් සහ තරුණ සිංහයන් කණ්ඩායමට ලොකු ජවයක් එකතු කරනවා සමහරවිට තනි පිරිමි සිංහයෙක් හෝ දෙතුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිරිමි කණ්ඩායමක් හමුවෙන තුරු තාවකාලිකව වෙනත් කණ්ඩායමකට එකතු වෙනවා. සිංහයන් කණ්ඩායම ඇතුලේ ඉතාමත් මිත්රශීලීව හා සුහදශීලීව හැසිරෙනවා [IMG]http://i.imgur.com/Bok3gPj.jpg[/IMG] පිරිමි සිංහයන් ගෙරවීමෙන් සහ ආග්‍රහණයෙන් තම කණ්ඩායමේ වාසස්ථානය වෙන් කරගන්නවා සම්පූර්ණයෙන්ම වාගේ දඩයම් කරන්නේ සිංහ දේනුවයි මොවුන් ප්‍රදානවශයෙන් සතුන් දඩයමට කණ්ඩායමක් ලෙස නිශාචරව හැසිරෙනවා බොහෝ විට ගණලෙස තණ සහිත ප්‍රදේශ වාසය කරන්න තෝරගන්නවා මොකද එවැනි ප්‍රදේශ වල පහසුවෙන් ගොදුරු කරගන්නා සතාට නොපෙනෙන්නට ලං වෙන්න පුලුවන් පැටවුන් බිහිකිරීමට වසර පුරා හැකියාවක් තිබෙනවා සිංහ දේනුව දින 110ක පමණ ගැබිණි කාලයක් ගත කරනවා සිංහ දේනුව වරකට පැටවුන් 3ක් 4ක් පමණ බිහි කරනවා [IMG]http://english.peopledaily.com.cn/mediafile/201111/05/F201111051359131287326968.jpg[/IMG] සිංහ පැටවුන් කුඩා කල හයිනාවන්ගේ, දිවියන්ගේ, සිවලුන්ගේ තර්ජනයට ලක් වෙනවා සිංහ පැටියෙක් මාස 11කට පසු දඩයම් කරන්න පටන් ගන්නවා නමුත් වසර දෙකක් පමණ යනතුරු මවගේ අධීක්ෂණය යටතේ තමයි දඩයම් කරන්නෙ [/SIZE] ;)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom