Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යමු එකෙන් තවත් ආතල් එකක් දීල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted @ www.yamu.lk by Chandana.

ලංකාවෙ ගොඩදෙනකුට ජයලලිතා කියන්නෙ කළු චරිතයක් කියන එක එයාගෙ මරණෙන් පස්සෙ වැටුණු ෆේස්බුක් පෝස්ට්වලින් හොඳට පෙනුනා. හැබැයි ඉන්දියාවෙ විතරක් නෙවෙයි, දකුණු ආසියාවෙම දේශපාලනය ගත්තත් ජයලලිතා කියන්නෙ හරි ම වර්ණවත් චරිතයක්. අපේ කලාපයේ දේශපාලනයට අමුත්තක් නැති හොරකම්, දූෂණ වංචා චෝදනා, බලය අවභාවිතය වගේ දේවල්වලින් එහාට, තාත්තා හෝ සැමියාගේ පස්සෙන් නොගිහින් දේශපාලනේ උඩට ම නැග්ග දකුණු ආසියානු කාන්තාවන් කීපදෙනා අතර ජයලලිතා ඉන්නවා. පිරිමි පිරුණු, නැත්නම් චාරන්යා ඛන්නා ගේ ෆේස්බුක් පෝස්ට් එකේ කියල තියෙන විදියට තනිකර ම ටෙස්ටස්ටරෝන්වලින් දුවන තමිල්නාඩු දේශපාලනයට දෙමළ චිත්‍රපටි නිළියක් හැටියට ඇවිල්ලා අන්තිමේ දී මිනිස්සු “අම්මා” කියල කතාකරන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.

වයස අවුරුදු 12න් සිනමාවට එන ජයලලිතා ඒ කාලේ දෙමළ සිනමාවේ වීරයා වෙච්ච එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම් ජී. ආර් එක්ක “ආයිරත්තිල් ඔරුවන්” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් රඟපාන්නේ වසය 16 දි. ඒ කාලේ එම්. ජී. ආර්. සෙට් එකට එද්දි එතන ඉන්න හැමෝම නැගිටිනවාලු. හැබැයි පල්ලියේ ඉස්කෝලෙක ඉගෙනගත්ත, ඉංග්‍රීසි කතාකරන ජයලලිතා විතරක් කකුලක් උඩ කකුලක් දාගෙන පොතක් කියවකියවා ඉන්නවලු. එතන ඉඳන් අවුරුදු ගාණක් යනකල් සිනමාවේ (සහ සැබෑ ජීවිතයේ) එම්. ජී. ආර්ගේ හිත හොරකම්කරපු ජයලලිතාගේ මේ බය නැති මුරණ්ඩු ගතිය තමයි පස්සෙ කාලෙක එයාගේ දේශපාලන ජීවිතය පුරාමත් දකින්න තියෙන්නේ.

1973 තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්ත අකර කාවේරි ගඟේ වතුර ප්රශ්නය වෙලාවේ ජයලලිතා සඟරාවකට කියනවා එයා ඉපදුනේ කර්නාටක ප්‍රාන්තේ වුණාට එයා දෙමළියක් කියලා. මේකෙන් මළපනින කන්නඩා ජාතිවාදි කණ්ඩායමක් ජයලලිතා චිත්‍රපටියක් රූගත කරමින් ඉන්න ස්ටුඩියෝ එකකට කඩාපනින්නේ “කෝ ඔය බැල්ලි” කියාගෙන. එයාල ජයලලිතාට එයා කියපු කතාවට සමාව ගන්න කියල බලකරනවා. ඒත් ජයලලිතා ඒ තර්ජන ගාණකටවත් ගන්නෙ නෑ. “මම මොකටද සමාව ගන්නේ? මම වැරැද්දක් කරලා නෑ. මම දෙමළ; කන්නඩ නෙවෙයි.” එයා ආපු පිරිසට උත්තර දෙන්නෙ එහෙම.

එම්. ජී. ආර්. එක්ක තිබුණු කුප්‍රකට සම්බන්ධය නිසාම නෙවෙයි එයා දේශපාලනයට එන්නේ. මේ බය නැති ගතිය සහ එයාගේ තිබුණු උපායශිලිබව සහ උගත්කමත් එක්කයි. එයාට වඩා අවුරුදු 35ක් වයස, කසාද බැඳළ ළමයිනුත් හිටපු එම්. ජී. ආර්. එක්කත් එයාට තිබුණේ ‘රණ්ඩු වෙවි - යාළු වෙවී’ වර්ගයේ සම්බන්ධතාවක්. 1987 දි එම්. ජී. ආර්. මැරණම ජයලලිතා දවස් දෙකක් තිස්සේ එයාගෙ මිනිය ළගට වෙලා හිටියේ එයාගෙ බිරිඳ ජානකීටත් වඩො කාගෙත් අවධානය දිනාගනිමින්. ජානකීගේ කට්ටිය කොච්චර උත්සාහ කළත් එයාව අයින්කරන්න පුළුවන් වුණේ නෑ. කොනිත්තලා, කකුල පාගලා බැරිම තැන ජානකීගේ බෑනා අන්තිමේ දි සජීවී රූපවාහිනි කැමරා ඉස්සරහම ජයලලිතාව මිනිය ගෙනියන වාහන පෙරහැරෙන් බිමට තල්ලුකරල දානවා. හැබැයි එයින් අවුරුදු 4කට පස්සේ 1991 ජයලලිතා එම්. ජි. ආර්ගේ ඒ. අයි. ඒ. ඩී. එම් .කේ එකේ නායිකාව හැටියට තමිල්නාඩුවේ මහඇමති ධුරයට පත්වෙනවා.

1989 දී ජයලලිතා විපක්ෂ නායිකාව විදියට කරුණානාධිගේ අයවැයට විරුද්ධවුණු වෙලාවෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු එයාට අතින් පයින් පහර දීලා සාරියත් ගලවන්න හදනවා. ඉතිහාසයේ මන්ත්‍රණ සභාවක් ඇතුලේ කාන්තාවකට සිද්ධවුණු දරුණු ම පහරදීම විදියට සැලකෙන්නෙ ඒක. ඉරුණු සාරියකුත් එක්ක මන්ත්‍රණ සභාවෙන් එළියට එන ජයලලිතා එයාගේ ඇඳුම් පැළඳුම් පවා වෙනස්කරමින් “සෙක්සි” දෙමළ නිළියක් කියන ප්‍රතිරූපය “අම්මා” කියන තැන දක්වා වෙනස්කරගන්නවා. ලස්සන මූණට (සහ ඇඟට) එහා කවුරුවත් සීරියස් ගණන්ගන්නෙ නැති නිළියක්, කසාද බැඳපු නැති, ළමයි නැති ගැහැණියක්, දෙමළ චිත්‍රපටිවලට වගේ ම රැවුල වවාගත්ත තඩි පිරිමි චණ්ඩින්ට සීමා වුණු තමිල්නාඩු දේශපාලනය ඇතුළේ මිලියන හැත්තෑවකට වැඩි ජනතාවකගේ “අම්මා” බවට පත්වෙන්නේ වෙන්නේ ඒ විදියටයි.

එක පැත්තකින් තමිල්නාඩුව පුරා ම අහස සූරන කටවුට්, අධික වියදම්කාරි තරු පහේ ජීවිතේ, මූල්‍ය අක්‍රමිකතා චෝදනා වගේ දේවලින් පිරුණු ඇගේ ජීවිතේ තවත් පැත්තකින් පුරුෂාධිපත්‍යයට යටවෙලා හිටපු තමිල්නාඩු කාන්තාවන්ට, තමන්ටත් කෙලින් හිටගන්න පුළුවන් කියල පෙන්වන ජීවමාන උදාහරණයක් වුණා. දකුණු ආසියාවට නුහුරු නැති ඇගේ බඩු බෙදන, සහනාධාර දේශපාලනය ඇයව කුල පීඩයෙන්, අන්ත දුප්ප්තකමින් පීඩා විඳපු ජනතාවගේ “අම්මා” බවට පත් කළා (මතකද “අප්පච්චි”). දෙමළ ජාතිකවාදය සහ ලංකාවේ සිවිල් යුද්ධය ගැන ඇගේ ස්ථාවරය ලංකාවේ සිංහල බහුතරයට වගේ ම ඉන්දියාවේ ම සමහර කොටස්වලටත් ඇයව හැතිරියක් බවට පත් කළා. අවුරුදු 68ක් පුරා එයාටම ආවේනික හිතුවක්කාර පෙරළිවලින් ඉන්දියාව විතරක් නෙවෙයි, අපේ කලාපයම හොල්ලපු එයා දැන් මැරිලා. පේන විදියට නම් ලංකාවේ ගොඩදෙනෙකුට ඒක සතුටට කාරණයක්. ඉතිං, ඔයා මොකද හිතන්නෙ?

[QUOTE="LazyLizard, post: 21009023, member: 546449"] [COLOR="DarkRed"][B][SIZE="3"]Originally Posted @ [url]www.yamu.lk[/url] by Chandana.[/SIZE][/B][SIZE="3"][/size][/COLOR][SIZE="3"] ලංකාවෙ ගොඩදෙනකුට ජයලලිතා කියන්නෙ කළු චරිතයක් කියන එක එයාගෙ මරණෙන් පස්සෙ වැටුණු ෆේස්බුක් පෝස්ට්වලින් හොඳට පෙනුනා. හැබැයි ඉන්දියාවෙ විතරක් නෙවෙයි, දකුණු ආසියාවෙම දේශපාලනය ගත්තත් ජයලලිතා කියන්නෙ හරි ම වර්ණවත් චරිතයක්. අපේ කලාපයේ දේශපාලනයට අමුත්තක් නැති හොරකම්, දූෂණ වංචා චෝදනා, බලය අවභාවිතය වගේ දේවල්වලින් එහාට, තාත්තා හෝ සැමියාගේ පස්සෙන් නොගිහින් දේශපාලනේ උඩට ම නැග්ග දකුණු ආසියානු කාන්තාවන් කීපදෙනා අතර ජයලලිතා ඉන්නවා. පිරිමි පිරුණු, නැත්නම් චාරන්යා ඛන්නා ගේ ෆේස්බුක් පෝස්ට් එකේ කියල තියෙන විදියට තනිකර ම ටෙස්ටස්ටරෝන්වලින් දුවන තමිල්නාඩු දේශපාලනයට දෙමළ චිත්‍රපටි නිළියක් හැටියට ඇවිල්ලා අන්තිමේ දී මිනිස්සු “අම්මා” කියල කතාකරන තත්ත්වයට එනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. වයස අවුරුදු 12න් සිනමාවට එන ජයලලිතා ඒ කාලේ දෙමළ සිනමාවේ වීරයා වෙච්ච එම්. ජී. රාමචන්ද්‍රන් හෙවත් එම් ජී. ආර් එක්ක “ආයිරත්තිල් ඔරුවන්” චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් රඟපාන්නේ වසය 16 දි. ඒ කාලේ එම්. ජී. ආර්. සෙට් එකට එද්දි එතන ඉන්න හැමෝම නැගිටිනවාලු. හැබැයි පල්ලියේ ඉස්කෝලෙක ඉගෙනගත්ත, ඉංග්‍රීසි කතාකරන ජයලලිතා විතරක් කකුලක් උඩ කකුලක් දාගෙන පොතක් කියවකියවා ඉන්නවලු. එතන ඉඳන් අවුරුදු ගාණක් යනකල් සිනමාවේ (සහ සැබෑ ජීවිතයේ) එම්. ජී. ආර්ගේ හිත හොරකම්කරපු ජයලලිතාගේ මේ බය නැති මුරණ්ඩු ගතිය තමයි පස්සෙ කාලෙක එයාගේ දේශපාලන ජීවිතය පුරාමත් දකින්න තියෙන්නේ. 1973 තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්ත අකර කාවේරි ගඟේ වතුර ප්රශ්නය වෙලාවේ ජයලලිතා සඟරාවකට කියනවා එයා ඉපදුනේ කර්නාටක ප්‍රාන්තේ වුණාට එයා දෙමළියක් කියලා. මේකෙන් මළපනින කන්නඩා ජාතිවාදි කණ්ඩායමක් ජයලලිතා චිත්‍රපටියක් රූගත කරමින් ඉන්න ස්ටුඩියෝ එකකට කඩාපනින්නේ “කෝ ඔය බැල්ලි” කියාගෙන. එයාල ජයලලිතාට එයා කියපු කතාවට සමාව ගන්න කියල බලකරනවා. ඒත් ජයලලිතා ඒ තර්ජන ගාණකටවත් ගන්නෙ නෑ. “මම මොකටද සමාව ගන්නේ? මම වැරැද්දක් කරලා නෑ. මම දෙමළ; කන්නඩ නෙවෙයි.” එයා ආපු පිරිසට උත්තර දෙන්නෙ එහෙම. එම්. ජී. ආර්. එක්ක තිබුණු කුප්‍රකට සම්බන්ධය නිසාම නෙවෙයි එයා දේශපාලනයට එන්නේ. මේ බය නැති ගතිය සහ එයාගේ තිබුණු උපායශිලිබව සහ උගත්කමත් එක්කයි. එයාට වඩා අවුරුදු 35ක් වයස, කසාද බැඳළ ළමයිනුත් හිටපු එම්. ජී. ආර්. එක්කත් එයාට තිබුණේ ‘රණ්ඩු වෙවි - යාළු වෙවී’ වර්ගයේ සම්බන්ධතාවක්. 1987 දි එම්. ජී. ආර්. මැරණම ජයලලිතා දවස් දෙකක් තිස්සේ එයාගෙ මිනිය ළගට වෙලා හිටියේ එයාගෙ බිරිඳ ජානකීටත් වඩො කාගෙත් අවධානය දිනාගනිමින්. ජානකීගේ කට්ටිය කොච්චර උත්සාහ කළත් එයාව අයින්කරන්න පුළුවන් වුණේ නෑ. කොනිත්තලා, කකුල පාගලා බැරිම තැන ජානකීගේ බෑනා අන්තිමේ දි සජීවී රූපවාහිනි කැමරා ඉස්සරහම ජයලලිතාව මිනිය ගෙනියන වාහන පෙරහැරෙන් බිමට තල්ලුකරල දානවා. හැබැයි එයින් අවුරුදු 4කට පස්සේ 1991 ජයලලිතා එම්. ජි. ආර්ගේ ඒ. අයි. ඒ. ඩී. එම් .කේ එකේ නායිකාව හැටියට තමිල්නාඩුවේ මහඇමති ධුරයට පත්වෙනවා. 1989 දී ජයලලිතා විපක්ෂ නායිකාව විදියට කරුණානාධිගේ අයවැයට විරුද්ධවුණු වෙලාවෙ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු එයාට අතින් පයින් පහර දීලා සාරියත් ගලවන්න හදනවා. ඉතිහාසයේ මන්ත්‍රණ සභාවක් ඇතුලේ කාන්තාවකට සිද්ධවුණු දරුණු ම පහරදීම විදියට සැලකෙන්නෙ ඒක. ඉරුණු සාරියකුත් එක්ක මන්ත්‍රණ සභාවෙන් එළියට එන ජයලලිතා එයාගේ ඇඳුම් පැළඳුම් පවා වෙනස්කරමින් “සෙක්සි” දෙමළ නිළියක් කියන ප්‍රතිරූපය “අම්මා” කියන තැන දක්වා වෙනස්කරගන්නවා. ලස්සන මූණට (සහ ඇඟට) එහා කවුරුවත් සීරියස් ගණන්ගන්නෙ නැති නිළියක්, කසාද බැඳපු නැති, ළමයි නැති ගැහැණියක්, දෙමළ චිත්‍රපටිවලට වගේ ම රැවුල වවාගත්ත තඩි පිරිමි චණ්ඩින්ට සීමා වුණු තමිල්නාඩු දේශපාලනය ඇතුළේ මිලියන හැත්තෑවකට වැඩි ජනතාවකගේ “අම්මා” බවට පත්වෙන්නේ වෙන්නේ ඒ විදියටයි. එක පැත්තකින් තමිල්නාඩුව පුරා ම අහස සූරන කටවුට්, අධික වියදම්කාරි තරු පහේ ජීවිතේ, මූල්‍ය අක්‍රමිකතා චෝදනා වගේ දේවලින් පිරුණු ඇගේ ජීවිතේ තවත් පැත්තකින් පුරුෂාධිපත්‍යයට යටවෙලා හිටපු තමිල්නාඩු කාන්තාවන්ට, තමන්ටත් කෙලින් හිටගන්න පුළුවන් කියල පෙන්වන ජීවමාන උදාහරණයක් වුණා. දකුණු ආසියාවට නුහුරු නැති ඇගේ බඩු බෙදන, සහනාධාර දේශපාලනය ඇයව කුල පීඩයෙන්, අන්ත දුප්ප්තකමින් පීඩා විඳපු ජනතාවගේ “අම්මා” බවට පත් කළා (මතකද “අප්පච්චි”). දෙමළ ජාතිකවාදය සහ ලංකාවේ සිවිල් යුද්ධය ගැන ඇගේ ස්ථාවරය ලංකාවේ සිංහල බහුතරයට වගේ ම ඉන්දියාවේ ම සමහර කොටස්වලටත් ඇයව හැතිරියක් බවට පත් කළා. අවුරුදු 68ක් පුරා එයාටම ආවේනික හිතුවක්කාර පෙරළිවලින් ඉන්දියාව විතරක් නෙවෙයි, අපේ කලාපයම හොල්ලපු එයා දැන් මැරිලා. පේන විදියට නම් ලංකාවේ ගොඩදෙනෙකුට ඒක සතුටට කාරණයක්. ඉතිං, ඔයා මොකද හිතන්නෙ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom