Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යමෙක් බිරිඳ දකී නම් හේ ධර්මය දකියි ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යමෙක් බිරිඳ දකී නම් හේ ධර්මය දකියි ද?

රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධකවග්ගයේ ඛන්ධසංයුත්තයේ මජ්ඣිමපණ්ණාසකයේ ථෙරවග්ගයේ වක්කලි සූත්‍රයේ [ http://thripitaka.org/view/bjts/sp9/234 ] බුදුරජානන් වහන්සේ හා වක්කලි තෙරණුවෝ අතර ඇති වූ කතා බහක මෙසේ සඳහන් වෙනවා:

<quote>

වක්කලිය, කම් නැත. මේ කුණුකය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය.

යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? යි. වහන්ස, දුක් ය.

යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය “තෙල මගේ ය, තෙල මම් වෙමි, තෙල මාගේ ආත්ම” යි දක්නට සුදුසු දැ යි? වහන්ස, මෙය නො වේ ම ය.

වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි වහන්ස, අනිත්‍ය ය ... තෙල මාගේ ආත්ම යි (දක්නට සුදුසු දැ යි?) වහන්ස, මෙය නො වේ ම ය.

වක්කලිය, එහෙයින් මෙහි ලා මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්රත්යුවෙක්ෂා ඥානය) වෙයි. ජතික්ෂය විය. මඟ බඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.

</quote>

පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමිගේ දේශනාවක්:

[YOUTUBE]cuEQmgEIMlY?[/YOUTUBE]

රාජගිරියේ අරියඥාණ හිමි තම දේශනාවේදී ඉහත වීඩියෝවේ විනාඩි 5යි තත්පර 9න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙන පරිදි මෙසේ පවසනවා:

"ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඔබේ බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්මයක් හැටියටම දකින්න. ඒ ධර්මයට ඔබ අගෞරව කලොත්, හිංසා කලොත්, පීඩා කලොත් ඔබ ධර්ම රත්නයට පීඩා කලා වූ කෙනෙක් බවට පත්වෙනවා. ඔබ ධර්ම රත්නයට පීඩා කරපු කෙනෙක් බවට පත් උනොත් ඔබ ශාස්තෘන් වහන්සේට පීඩා කරපු කෙනෙක් බවටයි පත්වෙන්නේ. හරි බරපතල තැන් මේවා. මොකද බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ කියනවා, ආනන්ද, මගේ ඇවෑමෙන් ධර්ම විනයයි ශාස්තෘ බවට පත් වෙන්නේ කියලා. එහෙනං ඔබේ බිරිඳ, ස්වාමි පුරුෂයා ඔබට ලැබුණ අතීත සංස්කාරෙක ධර්මතාවයක් තුල නං, ඔබේ බිරිඳ ස්වාමි පුරුෂයාට හිත් රිද්දන මොහොතක් පාසා ඔබ ජීවමාන ශාස්තෘන් වහන්සේට හිංසා කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේවා බලවත් අකුසල් නිසයි සමාජය මේසා වේගයෙන් මෘග සංඥාවන් කරා ගමන් කරන්නේ, සමාජය මේසා වේගයෙන් දුස්සීල භාවයන් කරා ගමන් කරන්නේ, සමාජය මේසා වේගයෙන් ආයුෂ හීන භාවය කරා ගමන් කරන්නේ."

වක්කලි සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරජානන් වහන්සේ විසින් පවසන ලද "යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි." යන දහම් පද ගිහි පැවිදි බොහෝ දෙනා අසා තිබෙනවා. පාලියෙන් එම පද ලියැවෙන්නේ "යො ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සො ධම්මං පස්සති." ලෙසින්.

රාජගිරියේ අරියඥාණ හිමිගේ ඉහත දක්වන ලද අධර්ම පද වක්කලි සූත්‍රයට අනුව විමසීමේදී මෙවන් අන්ධ බාල අර්ථ මතු වෙනවා:

"යමෙක් ධර්මය දකී නම් හේ බිරිඳ දකියි, යමෙක් බිරිඳ දකී නම් හේ ධර්මය දකියි."

Skylark

[QUOTE="Skylark, post: 21499231, member: 266027"] [b]යමෙක් බිරිඳ දකී නම් හේ ධර්මය දකියි ද?[/b] [B][SIZE=4]රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම [/SIZE][/B] [SIZE=3]ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛන්ධකවග්ගයේ ඛන්ධසංයුත්තයේ මජ්ඣිමපණ්ණාසකයේ ථෙරවග්ගයේ [URL="http://thripitaka.org/view/bjts/sp9/234"]වක්කලි සූත්‍රයේ[/URL] [ [URL]http://thripitaka.org/view/bjts/sp9/234[/URL] ] බුදුරජානන් වහන්සේ හා වක්කලි තෙරණුවෝ අතර ඇති වූ කතා බහක මෙසේ සඳහන් වෙනවා:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]<quote>[/SIZE] [SIZE=3]වක්කලිය, කම් නැත. මේ කුණුකය දැකීමෙන් තොපට කවර වැඩෙක් ද? වක්කලි යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි. වක්කලි, දහම් දක්නේ මා දකියි, මා දක්නේ දහම් දකී. වක්කලි ඒ කිමැයි හඟිවු ද? රූපය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි. වහන්ස, අනිත්‍ය ය. [/SIZE] [SIZE=3]යමෙක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද? සුව හෝ වේ ද? යි. වහන්ස, දුක් ය. [/SIZE] [SIZE=3]යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරළෙන සැහැවි නම් එය “තෙල මගේ ය, තෙල මම් වෙමි, තෙල මාගේ ආත්ම” යි දක්නට සුදුසු දැ යි? වහන්ස, මෙය නො වේ ම ය. [/SIZE] [SIZE=3]වේදනාව ... සංඥාව ... සංස්කාර ... විඥානය නිත්‍ය හෝ වේ ද? අනිත්‍ය හෝ වේ ද? යි වහන්ස, අනිත්‍ය ය ... තෙල මාගේ ආත්ම යි (දක්නට සුදුසු දැ යි?) වහන්ස, මෙය නො වේ ම ය. [/SIZE] [SIZE=3]වක්කලිය, එහෙයින් මෙහි ලා මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක රුපයෙහිත් කලකිරෙයි, වේදනායෙහිත් කලකිරෙයි, සංඥායෙහිත් කලකිරෙයි, සංස්කාරයන්හිත් කලකිරෙයි, විඥානයෙහිත් කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නො ඇලීම හේතුයෙන් මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි දැනීම (ප්රත්යුවෙක්ෂා ඥානය) වෙයි. ජතික්ෂය විය. මඟ බඹසර වැසැ නිමවන ලද, කරණී කරණ ලද, මේ රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනියි.[/SIZE] [SIZE=3]</quote>[/SIZE] [SIZE=3]පහත දැක්වෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමිගේ දේශනාවක්: [/SIZE] [YOUTUBE]cuEQmgEIMlY?[/YOUTUBE][SIZE=3] [/SIZE] [SIZE=3]රාජගිරියේ අරියඥාණ හිමි තම දේශනාවේදී ඉහත වීඩියෝවේ විනාඩි 5යි තත්පර 9න් පමණ ඉදිරියට ආසන්නයේ දැක්වෙන පරිදි මෙසේ පවසනවා:[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]"ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ඔබේ බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්මයක් හැටියටම දකින්න. ඒ ධර්මයට ඔබ අගෞරව කලොත්, හිංසා කලොත්, පීඩා කලොත් ඔබ ධර්ම රත්නයට පීඩා කලා වූ කෙනෙක් බවට පත්වෙනවා. ඔබ ධර්ම රත්නයට පීඩා කරපු කෙනෙක් බවට පත් උනොත් ඔබ ශාස්තෘන් වහන්සේට පීඩා කරපු කෙනෙක් බවටයි පත්වෙන්නේ. හරි බරපතල තැන් මේවා. මොකද බුදුරජානන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ කියනවා, ආනන්ද, මගේ ඇවෑමෙන් ධර්ම විනයයි ශාස්තෘ බවට පත් වෙන්නේ කියලා. එහෙනං ඔබේ බිරිඳ, ස්වාමි පුරුෂයා ඔබට ලැබුණ අතීත සංස්කාරෙක ධර්මතාවයක් තුල නං, ඔබේ බිරිඳ ස්වාමි පුරුෂයාට හිත් රිද්දන මොහොතක් පාසා ඔබ ජීවමාන ශාස්තෘන් වහන්සේට හිංසා කරපු කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේවා බලවත් අකුසල් නිසයි සමාජය මේසා වේගයෙන් මෘග සංඥාවන් කරා ගමන් කරන්නේ, සමාජය මේසා වේගයෙන් දුස්සීල භාවයන් කරා ගමන් කරන්නේ, සමාජය මේසා වේගයෙන් ආයුෂ හීන භාවය කරා ගමන් කරන්නේ."[/SIZE] [SIZE=3][SIZE=3]වක්කලි[/SIZE] සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරජානන් වහන්සේ විසින් පවසන ලද "යමෙක් ධර්මය දකී නම් හේ මා දකියි, යමෙක් මා දකී නම් හේ ධර්මය දකියි." යන දහම් පද ගිහි පැවිදි බොහෝ දෙනා අසා තිබෙනවා. පාලියෙන් එම පද ලියැවෙන්නේ "යො ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සො ධම්මං පස්සති." ලෙසින්.[/SIZE] [SIZE=3]රාජගිරියේ අරියඥාණ හිමිගේ ඉහත දක්වන ලද අධර්ම පද වක්කලි සූත්‍රයට අනුව විමසීමේදී මෙවන් අන්ධ බාල අර්ථ මතු වෙනවා:[/SIZE] [SIZE=3]"යමෙක් ධර්මය දකී නම් හේ බිරිඳ දකියි, යමෙක් බිරිඳ දකී නම් හේ ධර්මය දකියි."[/SIZE] [SIZE=3]Skylark [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom