Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
යලිත් නායකත්වයට රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යලිත් නායකත්වයට රනිල් Ranil Is Back

යලිත් නායකත්වයට රනිල් වික්‍රමසිංහ

යලිත් රනිල්!!

යළිත් රනිල් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇත.

එජාප නියෝජ්‍ය නායක ලෙස රවී කරුණානායක පරදා සජිත් ප්‍රේමදාස වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශිත ඡන්ද 94 න්, ඡන්ද 68 ක් ලබා ගත් අතර කරූ ජයසූරිය මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 26 කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 42 කින් ජයග්‍රහණය කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 50 ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 42 ක්ද ලබාගෙන ඇත, නියෝජ්‍ය නායක දූරය දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය වනුයේ 8කි.

එජාප ජාතික සංවිධායක දූරයට තරඟ කල දයා ගමගේ මහතා, දයාසිරි ජයසේකර මහතා පරදවමින් වැඩි ඡන්ද 16ක් ලබා ගනිමින් එම දූරය දිනාගෙන ඇත. දයාසිරි ජයසේකර මහතා ඡන්ද 36ක්ද දයා ගමගේ මහතා ඡන්ද 56ක්ද ලබා ගත්තා.

මේ වන විටත් සිරිකොත ඉදිරියේ නොසන්සුන් තත්වයක් ඇතිවී ඇතැයි වාර්තා වේ. සිරිකොතේ ගේට්ටුවත් කඩලා... සිරිකොතට ගල් ප්‍රහාර එල්ල කරයි.

Source: RealGossipLanka.com

[QUOTE="Classicsha, post: 11665526, member: 45143"] [b]යලිත් නායකත්වයට රනිල් Ranil Is Back[/b] යලිත් නායකත්වයට රනිල් වික්‍රමසිංහ [IMG]http://www.realgossiplanka.com/wp-content/uploads/2011/11/UNP-logo.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"] යලිත් රනිල්!! යළිත් රනිල් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇත. එජාප නියෝජ්‍ය නායක ලෙස රවී කරුණානායක පරදා සජිත් ප්‍රේමදාස වැඩි ඡන්දයෙන් තේරී පත්වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශිත ඡන්ද 94 න්, ඡන්ද 68 ක් ලබා ගත් අතර කරූ ජයසූරිය මහතා ලබාගෙන ඇත්තේ ඡන්ද 26 කි. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 42 කින් ජයග්‍රහණය කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 50 ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 42 ක්ද ලබාගෙන ඇත, නියෝජ්‍ය නායක දූරය දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණය වනුයේ 8කි. එජාප ජාතික සංවිධායක දූරයට තරඟ කල දයා ගමගේ මහතා, දයාසිරි ජයසේකර මහතා පරදවමින් වැඩි ඡන්ද 16ක් ලබා ගනිමින් එම දූරය දිනාගෙන ඇත. දයාසිරි ජයසේකර මහතා ඡන්ද 36ක්ද දයා ගමගේ මහතා ඡන්ද 56ක්ද ලබා ගත්තා. මේ වන විටත් සිරිකොත ඉදිරියේ නොසන්සුන් තත්වයක් ඇතිවී ඇතැයි වාර්තා වේ. සිරිකොතේ ගේට්ටුවත් කඩලා... සිරිකොතට ගල් ප්‍රහාර එල්ල කරයි. [/COLOR][/SIZE] Source: RealGossipLanka.com [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom