Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යලිත්-83-එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මේ තැන තැන කලබල කරන්නෙ පාස්කු ප්‍රහාරයෙන් කරගන්න බැරි වුණු දේ වෙනත් විධියකින් කර ගන්න. සිංහලයන් ඉතා පරෙස්සමෙන් කටයුතු කළෙ නැත්නම් මහා විනාශයක් සිදු වේවි. අද මිනිසන් දේශපාලනඥයන් විශ්වාස කරන්නෙ නැහැ ඔව් මහින්ද ගැනත් දැඩි විශ්වාසයක් නැහැ. මේ දේශපාලනඥයන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් රකිනවා. ඒ ඡන්ද සඳහා. ඒ මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් කියා මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් අයිසිස් ත්‍රස්තවාදී අන්තවාදීන් රැක්කා. අප මේ ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යන්න ඕන.

එහි දී පළමුවෙන් කළ හැකි වැඩ දෙකක් තියෙනවා. මේ අයිසිස් අන්තවාදීන් රැකි දේශපාලනඥයන් සමග හෝ වෙනත් ජාතිවාදී දේශපාලන පක්ෂවල සාමාජිකයන් සමග හෝ හණුදෙනු (ඩීල්) දේශපාලනයක නොයෙදීම. ඡන්ද බලාගෙන ඔවුන්ට ඇමතිකම් ආණ්ඩුකාරකම් තනතුරු නො දීම. මෛතිපාලත් ඩීල් දේශපාලනඥයෙක්. ඔහුටත් සිංහලයන්ට වඩා ජාතිවාදී දේශපාලනඥයන් වටිනවා. මොවුන් හිතන්නේ සිංහලයන් කොහොමටත් ඔවුන්ට ඡන්දෙ දෙයි කියලයි. මේ විශ්වාසය කඩන්න ඕන.

දෙවනුව සිංහලයන් එකතු වන්න ඕන. අද සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනයා අතර එකමුතුවක් ගොඩ නැගී තියෙනවා. කාදිනල්තුමා එහි දී විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. හාමුදුරුවරුන් හා කතෝලික පූජකතුමන්ලා එකතු වී බලවේගයක් ගොඩ නගන්න පුළුවන්. ඒ රට පාලනය කරන්න නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙ එහෙම පාලනයක් නැහැ. කාදිනල්තුමා සිංහල බෞද්ධ සංස්කෘතිය අගයනවා. මේ බලවේගය අවශ්‍ය වන්නේ උපදෙස් දීමට. සිංහලයන්ට වගේ ම දෙමළ කතා කරන ජනයාටත් මුස්ලිම් ජනයාටත්. මෙයට මෞලවිතුමන්ලත් සහභගි කරගන්න පුළුවන් නම් හොඳයි. මේ උපදෙස් ජනතාවට පමණක් නොවෙයි දේශපාලනඥයන්ටත් දෙන්න ඕන.

සිංහලයන් 75%ක් ඉන්න රටක ජනගහනයෙන් 50%ක් හදාගන්න බැරි ජාතික නායකත්වයක් නැති නිසයි. ඉදිරි ජාතික නායකයා මුස්ලිම් ඡන්දවලට කෑදර වෙන්නෙ නැතිව ජාතිකත්වයකින් සිංහලයන්ට ආමන්ත්‍රණය කරනව නම් සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් (ජනගහනයෙන් 50%ක්) කැමති කරව ගන්න එක ප්‍රශ්ණයක් නො වෙයි. සිංහලයන් එකතු වෙන කොට ජනවර්ගත් ඒ එකතුව වටා ගොනු වේවි. අපට ජනවර්ග අමතක කරන්න බැහැ.

අප පළමු කොට ම වෙන්නෙ මොකක් ද කියන එක දැන ගන්න ඕන. වන්ද්‍රිකා එංගලන්තයෙන් ගෙන ඒම, මහින්ද පරාජය කිරීම, සිරිසේන කරළියට ගෙන ඒම, රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටුවීම, අලුත්ගම දිගන සිද්ධි, පාස්කු ප්‍රහාරය මේ සියල්ල එක ම කතාවක්.

(www1.Kalaya.org)

[QUOTE="ceng, post: 24479724, member: 554313"] අද මේ තැන තැන කලබල කරන්නෙ පාස්කු ප්‍රහාරයෙන් කරගන්න බැරි වුණු දේ වෙනත් විධියකින් කර ගන්න. සිංහලයන් ඉතා පරෙස්සමෙන් කටයුතු කළෙ නැත්නම් මහා විනාශයක් සිදු වේවි. අද මිනිසන් දේශපාලනඥයන් විශ්වාස කරන්නෙ නැහැ ඔව් මහින්ද ගැනත් දැඩි විශ්වාසයක් නැහැ. මේ දේශපාලනඥයන් ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් රකිනවා. ඒ ඡන්ද සඳහා. ඒ මුස්ලිම් දේශපාලනඥයන් වහාබ්වාදීන් කියා මා කියන්නේ නැහැ. එහෙත් ඔවුන් අයිසිස් ත්‍රස්තවාදී අන්තවාදීන් රැක්කා. අප මේ ඡන්ද දේශපාලනයෙන් ඔබ්බට යන්න ඕන. එහි දී පළමුවෙන් කළ හැකි වැඩ දෙකක් තියෙනවා. මේ අයිසිස් අන්තවාදීන් රැකි දේශපාලනඥයන් සමග හෝ වෙනත් ජාතිවාදී දේශපාලන පක්ෂවල සාමාජිකයන් සමග හෝ හණුදෙනු (ඩීල්) දේශපාලනයක නොයෙදීම. ඡන්ද බලාගෙන ඔවුන්ට ඇමතිකම් ආණ්ඩුකාරකම් තනතුරු නො දීම. මෛතිපාලත් ඩීල් දේශපාලනඥයෙක්. ඔහුටත් සිංහලයන්ට වඩා ජාතිවාදී දේශපාලනඥයන් වටිනවා. මොවුන් හිතන්නේ සිංහලයන් කොහොමටත් ඔවුන්ට ඡන්දෙ දෙයි කියලයි. මේ විශ්වාසය කඩන්න ඕන. දෙවනුව සිංහලයන් එකතු වන්න ඕන. අද සිංහල බෞද්ධ හා සිංහල කතෝලික ජනයා අතර එකමුතුවක් ගොඩ නැගී තියෙනවා. කාදිනල්තුමා එහි දී විශාල කාර්යභාරයක් ඉටු කරල තියෙනවා. හාමුදුරුවරුන් හා කතෝලික පූජකතුමන්ලා එකතු වී බලවේගයක් ගොඩ නගන්න පුළුවන්. ඒ රට පාලනය කරන්න නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙ එහෙම පාලනයක් නැහැ. කාදිනල්තුමා සිංහල බෞද්ධ සංස්කෘතිය අගයනවා. මේ බලවේගය අවශ්‍ය වන්නේ උපදෙස් දීමට. සිංහලයන්ට වගේ ම දෙමළ කතා කරන ජනයාටත් මුස්ලිම් ජනයාටත්. මෙයට මෞලවිතුමන්ලත් සහභගි කරගන්න පුළුවන් නම් හොඳයි. මේ උපදෙස් ජනතාවට පමණක් නොවෙයි දේශපාලනඥයන්ටත් දෙන්න ඕන. සිංහලයන් 75%ක් ඉන්න රටක ජනගහනයෙන් 50%ක් හදාගන්න බැරි ජාතික නායකත්වයක් නැති නිසයි. ඉදිරි ජාතික නායකයා මුස්ලිම් ඡන්දවලට කෑදර වෙන්නෙ නැතිව ජාතිකත්වයකින් සිංහලයන්ට ආමන්ත්‍රණය කරනව නම් සිංහලයන්ගෙන් තුනෙන් දෙකක් (ජනගහනයෙන් 50%ක්) කැමති කරව ගන්න එක ප්‍රශ්ණයක් නො වෙයි. සිංහලයන් එකතු වෙන කොට ජනවර්ගත් ඒ එකතුව වටා ගොනු වේවි. අපට ජනවර්ග අමතක කරන්න බැහැ. අප පළමු කොට ම වෙන්නෙ මොකක් ද කියන එක දැන ගන්න ඕන. වන්ද්‍රිකා එංගලන්තයෙන් ගෙන ඒම, මහින්ද පරාජය කිරීම, සිරිසේන කරළියට ගෙන ඒම, රනිල්ගෙ ආණ්ඩුවක් පිහිටුවීම, අලුත්ගම දිගන සිද්ධි, පාස්කු ප්‍රහාරය මේ සියල්ල එක ම කතාවක්. (www1.Kalaya.org) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom