Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යලි උපදින්නට රෙද්ද අස්සේ දාගත්ත නයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යලි උපදින්නට රෙද්ද අස්සේ දාගත්ත නයි

[YOUTUBE]nVgae4_cwao[/YOUTUBE]

00:07:50 සද්ධර්මයේ පිහිට ලබන ඔබ

00:11:10 ප්‍රින්ටින් මැසිමේ කතාව

00:13:23 හිත පාපිස්සක් දක්වා ගැනීම

00:14:19 මාන්නක්කාරගතිය

00:18:18 කෙලෙස්බර අඩුයි

00:19:47 ගොපල්ලා

00:21:07 හරිම පරිස්සම් වෙන්න

00:25:38 ධර්මදේශනාව අහනවිට මලු ගෙන්න එපා

00:26:54 භාවනාවෙන් වෙන දේ

00:28:19 සොතාපන්නයා සෝතාපන්න භව විමසා ගැනීම

00:31:42 භාවනාවෙන් පසු රූප බලන විට

00:32:17 හිත තුලින් ධර්මය යැවීම

00:34:14 බුද්ධ යන්න

00:36:19 මැෂින් එක කැඩෙනකන් කල යුත්ත

00:38:00 අංගුලිමාල යනු

00:39:40 බස් හෝල්ට් එකේ ඉන්න විට

00:41:15 මන්තරයක් ජපකරලා පුලුවන්ද ?

00:43:28 කොන්ද කලින් තිය ගන්න

00:44:06 සුනාථ ධාරේත කියන ලද්දේ

00:45:54 මානය සහමුලින්ම දුරු වූ දා

00:52:25 අරූප ලෝකත් අනාථයි

00:55:56 සංකාර යනු

00:58:04 ඔබ රූපය උපාදාන කලොත්

00:59:18 විපරිනාම දුක්ඛය තේරුම් ගන්න

01:00:18 අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම

01:01:51 රූප සදහා කමටහන.

01:04:11 හැම ධම්මයක්ම ක්ෂය ධම්මයි

01:02:43 ක- ධම්ම යනු

01:06:31 වහා නිවන් දකින්න කැමති අය මෙය වඩන්න හැම මොහොතක

01:06:13 අනිච්ච්චං කයත්තේන යනු

01:10:01 සංඛත ඒ,ඒ මොහොතේ හේතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ.

01:09:50 මෙහි ආත්ම සහ අනාත්ම පනවන්න බෑ

01:12:20 පැනවිය හැක්කේ පටිච්ච සමුප්පන්න බවයි.

01:13:31 ක්ෂය ධම්මයි,වැය ධම්මයි,පටිච්ච සමුප්පන්නයි.

01:11:11 පෘථග්ජනයාට පමණක් ලොකු ශරීරය.

01:12:21 පිරිසිදු කල යුතු හිතයි, ඇග නෙමේ.

01:13:29 රාග අරමුණු කරා යන හිත.

01:16:17 සීල සුගන්ධයටයි දෙවිවරු ආකර්ෂණය වෙන්නේ.

01:18:46 බුද්ධ දර්මය ක්ෂය දර්මයක්

01:32:42 ධර්මයට නැගෙන්නට ඉඩ දෙන්න ලංකාවේ.

01:34:03 ශ්‍රී ලංකාද්වීපය වටින්නට හේතුව.

01:37:09 වේදනාව සංකතයි, පටිච්ච සමුප්පන්නයි,ක්ෂය ධම්මයි, වය ධම්මයි.

01:37:50 වීමක් දැනීමක් = වේදනාව.

01:37:53 සැප -දුකක් ,දුක -හුලක් ලෙසත්, උපේක්ෂාව -අනිච්ච ලෙසත් දකින්න.

01:38:06 ඔළු පහ තියෙන නාගයා.

01:41:09 සංඤාව -ස්පර්ශ ප්‍රත්‍යයෙන් මතුවේ.

01:41:23 සංඛාර

01:41:26 ධම්ම නිසා සංඛාර ගොඩ නැගේ.

01:42:16 ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන සංකාර.

01:43:45 විඥානය -නාම රූප ප්‍රත්‍යයෙන් ගොඩ නැගේ.

01:45:18 ඔබ වසගයේ ජීවිතය පවත්වනවාද කියා හිතන්න.

01:52:59 වැදගත් කර්මස්ථානයක්.

01:54:08 විස ගෝර සර්පයා දැක නෑර මෝඩයා.

01:55:03 උප්පන්නානං කාම විතක්කන් (විසගෝර සර්පයා)...

01:55:36 මහා වර්ෂාවක් වහිනවා නාගනිල්ලා හෙළුවෙන්.

01:57:26 නිවන් දකින්නට කෙටිම විදිය

01:59:07 ශක්රදෙවියාගෙන් ගත යුතු කමටහන.

02:02:29 ගුණ වෘද්ධිය සහ තපෝවෘද්ධිය වඩා වැදගත් වේ.

02:03:52 උත්තරීතර මානුෂීය ගුණ හා ආර්ය මාර්ගය

02:06:25 ධ්‍යාන නිවනට භාවිතා කරන්න

02:07:11 චේතෝ විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියට

02:08:51 ශරීරය, ආහාර, පැවිද්ද හා දූතාංග

02:09:58 තම ආර්ය ගති අන් අයට කිව යුතු ද

02:18:06 ඉන්ද්‍රය භාවනාව හා කාය මනෝ වචී සුචරිතය

02:18:23 සතර සතිපට්ඨානය වැඩෙන විට

02:19:07 වඩනවා, වැඩෙනවා අතර වෙනස

02:20:24 ලංකාවේ තරුණ පරපුරට ආරාධනාවක්

02:21:27 ඉන්ද්‍රය භාවනාව හා බුදුන්ගේ ඇපවීම

02:25:51 ච චක්ඛ සුත්‍රය මගින්...

02:27:11 6 යේ 6 ය ගැඹුරින්

02:27:45 වේදනාවෙන් නතර නොකලොත්..

02:31:08 ඇස් හා රූප පටිච්ච සමුප්පන්නව

02:33:08 භාෂාව, තේරුම් හා ආර්ය අර්ථ

02:34:58 ඇස, රූප හා නිවන

02:35:23 රූප...

02:35:45 ජාති බිහි කරන ඇස හා රූප

02:42:37 දැක්කොත් දැක්කා පමණි

02:43:34 අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුභයෙන්

02:47:20 ඇතුවත් බැරි නැතුවත් බැරි ඇස හා රූප

02:48:16 රහතන් වහන්සේට පෙනෙන හා දකින ආකාරය

02:50:48 මහා ගැඹුරට යාමට අවශ්‍ය ද...?

02:52:01 සංඝ හා සංග අතර වෙනස

02:53:19 සං පස්සජා වේදනා...

02:54:54 දේශනාව හොදින් මෙනෙහි කරන්න

02:58:00 පද පරමයෝ බිහිවන ආකාරය

02:58:54 සාස්තෘන්වහන්සේගේ පෙළ දහම පූර්ණ පැහැදිලියි

03:00:37 පැවිද්ද යනු පූර්ණය කල යුත්තකි

03:02:00 තිරිසන් යෝනියට ඇද දමන කාම ලොව

03:03:56 සතර සතිපට්ඨානයෙන් පටන් ගෙන අරිහත් භාවයට...

03:04:46 ප්‍රින්ටින් මැෂිම භාවිතා කරන්න..

03:05:04 ආර්ය මාර්ගය වඩන ඔබ සෝතාපන්න ද. ..

03:08:27 සෝතාපත්ති අංග 4 හා කරුණු...

03:17:03 සීලය හා වත...

03:20:08 ධර්ම මාර්ගය තුලින් පමණි ඵල...

03:21:48 සසර ගණුදෙනු හා නිවන් ගැලවීම

03:25:53 ආර්යාට වටින්නේ සීල සමාධි ප්‍රඥායි

03:26:44 ආර්ය මෛත්‍රිය වඩන්න..දහමට අනුව ජීවත් වන්න

03:29:27 මාර්ගය වඩමින් උපේක්ෂා සිතින් නිවන් පූර්ණය කරන්න

03:36:18 සෝතාපන්න සිතේ බලාපොරොත්තු හා දහම් අවබෝධය

03:36:34 චතුරාර්ය සත්‍යයෙන්...

03:39:39 ධර්මයයි ඔබයි පමණයි..!

03:40:28 අන්ධයයි කොරයි...

03:41:06 බුද්ධ පුත්‍රත්වය ලබා ගැනීමට නම්

03:42:00 හීන කල ආශ්රයව ඇති අයෙක් වන්න

03:45:01 අනාගත ලොව පුරා නිවන් මග පෙරමුණ ගෙනයන හමුදාවක්...

03:45:39 ලොව වටා සද්ධර්ම දේශනා

03:47:27 ඉදිවන ආරාමයේ අනාගතය

03:49:18 ධර්මයයි ඔබයි නිවනට පමණි

03:49:57 ප්‍රශ්න අසන ආකාරය...

03:51:37 සැමවිටම මැරෙන්න සූදානමින්...

03:53:36 පුණ්‍යානුමෝදනාව

දේශනාව සදහා වෙහෙසෙන සියලුම මහත්ම මහත්මියන් හට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා. දේශනාවලට සහභාගී වීමට කැමති ඔබ London පදිංචි නම් 07872857404 අමතන්න. එසේ නැතිනම් Skype : do-bbs හෝ http://www.dharmayaiobai.org සමඟ සම්බන්දවන්න. දහම් පිපාසයෙන් පෙළෙන පින්වත් ඔබ සියලුම දෙනාට මෙම සද්ධර්ම දේශනාව යම්තාක් දුරට හෝ උපනිශ්‍රය වේවා.......!!!

සම්මා සම්බුදු සරණයි.........

[QUOTE="rajitha.wijayaratne, post: 22087469, member: 563228"] [b]යලි උපදින්නට රෙද්ද අස්සේ දාගත්ත නයි[/b] [YOUTUBE]nVgae4_cwao[/YOUTUBE] 00:07:50 සද්ධර්මයේ පිහිට ලබන ඔබ 00:11:10 ප්‍රින්ටින් මැසිමේ කතාව 00:13:23 හිත පාපිස්සක් දක්වා ගැනීම 00:14:19 මාන්නක්කාරගතිය 00:18:18 කෙලෙස්බර අඩුයි 00:19:47 ගොපල්ලා 00:21:07 හරිම පරිස්සම් වෙන්න 00:25:38 ධර්මදේශනාව අහනවිට මලු ගෙන්න එපා 00:26:54 භාවනාවෙන් වෙන දේ 00:28:19 සොතාපන්නයා සෝතාපන්න භව විමසා ගැනීම 00:31:42 භාවනාවෙන් පසු රූප බලන විට 00:32:17 හිත තුලින් ධර්මය යැවීම 00:34:14 බුද්ධ යන්න 00:36:19 මැෂින් එක කැඩෙනකන් කල යුත්ත 00:38:00 අංගුලිමාල යනු 00:39:40 බස් හෝල්ට් එකේ ඉන්න විට 00:41:15 මන්තරයක් ජපකරලා පුලුවන්ද ? 00:43:28 කොන්ද කලින් තිය ගන්න 00:44:06 සුනාථ ධාරේත කියන ලද්දේ 00:45:54 මානය සහමුලින්ම දුරු වූ දා 00:52:25 අරූප ලෝකත් අනාථයි 00:55:56 සංකාර යනු 00:58:04 ඔබ රූපය උපාදාන කලොත් 00:59:18 විපරිනාම දුක්ඛය තේරුම් ගන්න 01:00:18 අහක යන නයි රෙද්ද අස්සේ දා ගැනීම 01:01:51 රූප සදහා කමටහන. 01:04:11 හැම ධම්මයක්ම ක්ෂය ධම්මයි 01:02:43 ක- ධම්ම යනු 01:06:31 වහා නිවන් දකින්න කැමති අය මෙය වඩන්න හැම මොහොතක 01:06:13 අනිච්ච්චං කයත්තේන යනු 01:10:01 සංඛත ඒ,ඒ මොහොතේ හේතුන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. 01:09:50 මෙහි ආත්ම සහ අනාත්ම පනවන්න බෑ 01:12:20 පැනවිය හැක්කේ පටිච්ච සමුප්පන්න බවයි. 01:13:31 ක්ෂය ධම්මයි,වැය ධම්මයි,පටිච්ච සමුප්පන්නයි. 01:11:11 පෘථග්ජනයාට පමණක් ලොකු ශරීරය. 01:12:21 පිරිසිදු කල යුතු හිතයි, ඇග නෙමේ. 01:13:29 රාග අරමුණු කරා යන හිත. 01:16:17 සීල සුගන්ධයටයි දෙවිවරු ආකර්ෂණය වෙන්නේ. 01:18:46 බුද්ධ දර්මය ක්ෂය දර්මයක් 01:32:42 ධර්මයට නැගෙන්නට ඉඩ දෙන්න ලංකාවේ. 01:34:03 ශ්‍රී ලංකාද්වීපය වටින්නට හේතුව. 01:37:09 වේදනාව සංකතයි, පටිච්ච සමුප්පන්නයි,ක්ෂය ධම්මයි, වය ධම්මයි. 01:37:50 වීමක් දැනීමක් = වේදනාව. 01:37:53 සැප -දුකක් ,දුක -හුලක් ලෙසත්, උපේක්ෂාව -අනිච්ච ලෙසත් දකින්න. 01:38:06 ඔළු පහ තියෙන නාගයා. 01:41:09 සංඤාව -ස්පර්ශ ප්‍රත්‍යයෙන් මතුවේ. 01:41:23 සංඛාර 01:41:26 ධම්ම නිසා සංඛාර ගොඩ නැගේ. 01:42:16 ස්පර්ශ ප්‍රත්‍යයෙන් ගොඩ නැගෙන සංකාර. 01:43:45 විඥානය -නාම රූප ප්‍රත්‍යයෙන් ගොඩ නැගේ. 01:45:18 ඔබ වසගයේ ජීවිතය පවත්වනවාද කියා හිතන්න. 01:52:59 වැදගත් කර්මස්ථානයක්. 01:54:08 විස ගෝර සර්පයා දැක නෑර මෝඩයා. 01:55:03 උප්පන්නානං කාම විතක්කන් (විසගෝර සර්පයා)... 01:55:36 මහා වර්ෂාවක් වහිනවා නාගනිල්ලා හෙළුවෙන්. 01:57:26 නිවන් දකින්නට කෙටිම විදිය 01:59:07 ශක්රදෙවියාගෙන් ගත යුතු කමටහන. 02:02:29 ගුණ වෘද්ධිය සහ තපෝවෘද්ධිය වඩා වැදගත් වේ. 02:03:52 උත්තරීතර මානුෂීය ගුණ හා ආර්ය මාර්ගය 02:06:25 ධ්‍යාන නිවනට භාවිතා කරන්න 02:07:11 චේතෝ විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියට 02:08:51 ශරීරය, ආහාර, පැවිද්ද හා දූතාංග 02:09:58 තම ආර්ය ගති අන් අයට කිව යුතු ද 02:18:06 ඉන්ද්‍රය භාවනාව හා කාය මනෝ වචී සුචරිතය 02:18:23 සතර සතිපට්ඨානය වැඩෙන විට 02:19:07 වඩනවා, වැඩෙනවා අතර වෙනස 02:20:24 ලංකාවේ තරුණ පරපුරට ආරාධනාවක් 02:21:27 ඉන්ද්‍රය භාවනාව හා බුදුන්ගේ ඇපවීම 02:25:51 ච චක්ඛ සුත්‍රය මගින්... 02:27:11 6 යේ 6 ය ගැඹුරින් 02:27:45 වේදනාවෙන් නතර නොකලොත්.. 02:31:08 ඇස් හා රූප පටිච්ච සමුප්පන්නව 02:33:08 භාෂාව, තේරුම් හා ආර්ය අර්ථ 02:34:58 ඇස, රූප හා නිවන 02:35:23 රූප... 02:35:45 ජාති බිහි කරන ඇස හා රූප 02:42:37 දැක්කොත් දැක්කා පමණි 02:43:34 අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුභයෙන් 02:47:20 ඇතුවත් බැරි නැතුවත් බැරි ඇස හා රූප 02:48:16 රහතන් වහන්සේට පෙනෙන හා දකින ආකාරය 02:50:48 මහා ගැඹුරට යාමට අවශ්‍ය ද...? 02:52:01 සංඝ හා සංග අතර වෙනස 02:53:19 සං පස්සජා වේදනා... 02:54:54 දේශනාව හොදින් මෙනෙහි කරන්න 02:58:00 පද පරමයෝ බිහිවන ආකාරය 02:58:54 සාස්තෘන්වහන්සේගේ පෙළ දහම පූර්ණ පැහැදිලියි 03:00:37 පැවිද්ද යනු පූර්ණය කල යුත්තකි 03:02:00 තිරිසන් යෝනියට ඇද දමන කාම ලොව 03:03:56 සතර සතිපට්ඨානයෙන් පටන් ගෙන අරිහත් භාවයට... 03:04:46 ප්‍රින්ටින් මැෂිම භාවිතා කරන්න.. 03:05:04 ආර්ය මාර්ගය වඩන ඔබ සෝතාපන්න ද. .. 03:08:27 සෝතාපත්ති අංග 4 හා කරුණු... 03:17:03 සීලය හා වත... 03:20:08 ධර්ම මාර්ගය තුලින් පමණි ඵල... 03:21:48 සසර ගණුදෙනු හා නිවන් ගැලවීම 03:25:53 ආර්යාට වටින්නේ සීල සමාධි ප්‍රඥායි 03:26:44 ආර්ය මෛත්‍රිය වඩන්න..දහමට අනුව ජීවත් වන්න 03:29:27 මාර්ගය වඩමින් උපේක්ෂා සිතින් නිවන් පූර්ණය කරන්න 03:36:18 සෝතාපන්න සිතේ බලාපොරොත්තු හා දහම් අවබෝධය 03:36:34 චතුරාර්ය සත්‍යයෙන්... 03:39:39 ධර්මයයි ඔබයි පමණයි..! 03:40:28 අන්ධයයි කොරයි... 03:41:06 බුද්ධ පුත්‍රත්වය ලබා ගැනීමට නම් 03:42:00 හීන කල ආශ්රයව ඇති අයෙක් වන්න 03:45:01 අනාගත ලොව පුරා නිවන් මග පෙරමුණ ගෙනයන හමුදාවක්... 03:45:39 ලොව වටා සද්ධර්ම දේශනා 03:47:27 ඉදිවන ආරාමයේ අනාගතය 03:49:18 ධර්මයයි ඔබයි නිවනට පමණි 03:49:57 ප්‍රශ්න අසන ආකාරය... 03:51:37 සැමවිටම මැරෙන්න සූදානමින්... 03:53:36 පුණ්‍යානුමෝදනාව දේශනාව සදහා වෙහෙසෙන සියලුම මහත්ම මහත්මියන් හට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා. දේශනාවලට සහභාගී වීමට කැමති ඔබ London පදිංචි නම් 07872857404 අමතන්න. එසේ නැතිනම් Skype : do-bbs හෝ [url]http://www.dharmayaiobai.org[/url] සමඟ සම්බන්දවන්න. දහම් පිපාසයෙන් පෙළෙන පින්වත් ඔබ සියලුම දෙනාට මෙම සද්ධර්ම දේශනාව යම්තාක් දුරට හෝ උපනිශ්‍රය වේවා.......!!! සම්මා සම්බුදු සරණයි......... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom