Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
යශෝධරාවන්ගේ ඌණ පූර්ණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට උත්තරයක් දෙන්න...

සාදාරණ සැකයක් තියෙන්න ඇති...ඒත් බමුණො 8 දෙනෙක්ගෙන් එක්කෙනයි එහෙම කිව්වෙ.අනික ඒ වෙද්දි බුදු වරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුන කියල හිතන්න අමාරුයි.බුදු දහමක් ඒ වන විට භාරතයෙ තිබුනෙ නෑ.මම හිතන විදියට කොණ්ඩඥ්ඥ බමුණත්, කාලදේවල තව්සත් කිව්වෙ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදුවන බව නොව ඒකාන්තයෙන්ම සත්‍ය සොයා ගන්නා බව කියලයි.සත්‍ය සොයා යාම කියන්නෙ ඒ කලෙ තිබුන එක රැල්ලක් විතරයි...

අමතක කරන්න එපා... සුද්ධෝධන රජ තුමාගෙ එකම බලාපොරොත්තුව උනේ සිදුහත් කුමාරයා සක්විතිrolleyes රජ වෙනවා දකින්න...

බමුණො 7 දෙනෙක්ගෙම මතය උනෙත් ඒකනෙ...

මම දකින විදියට ඒ නිසා තමා විවිධ දේශයන් වල භාශා ඉගෙන ගන්න ඇත්තෙ...

බුද්ධ චරිතයෙ සඳහන් වෙනවද බුදුන් වහන්සෙ විවිධ භාශා උපයෝගි කරගත්ත කියල ධර්මය දේශනා කරන්න ?

මම දන්න විදියට බුදුරදුන් බණ දේශනා කලෙත්, ඒ සමාජයෙ වැඩි දෙනෙක් (සාමාන්‍ය ජනතාව) භාවිත කලෙත් මාගධි භාශාව...

ඔබ මේ කියන භාශාවල සම්බන්ධය මට පැහැදිලි මදි...

ඔබ "දැකීම" පටලවාගෙන කියලයි මට හිතෙන්නෙ...

ඔතන දැකීම කියල අර්ථ දක්වල තියෙන්නෙ මසැසින් නොව මනසින් දැකීම;

සිදුහත් කුමාරයගෙ සිතිවිලි වලට, චර්යාවන්ට ඒ නිමිති නිමිත්තක් උනේ නෑ..

එහෙම නොවෙන තරමටම එතුමාගෙ සිත විවිද ආතල් වලින් පුරවන්න සුද්දෝධන රජතුමා වග බලාගත්තා.

කුමාරයා ජීවත් උනේ කාමුක ලෝකෙක...

සතර පෙර නිමිති දැකීම අට විසි බුදු වරුන් ඇතුලු ලොව පහල වන්නා වූ සියලු බුදු වරුන්ට පොදු වූ කාරණාවක් කියලයි පොත පතේ සඳහන් වෙන්නේ....

තුසිතෙ ඉඳල මෙහෙ ආවට පස්සෙ ඒ මනුස්සය දන්නෙ නෑ මම බුදු වෙන්න ඕනෙ කියල...ඒකට යම් නිමිත්තක් ඕනෙ....ගිහි ජීවිතේ කලකිරෙන්න හේතු ඕනෙ...

(සිදුහත් කියන්නෙ එතකොට පෘතග්ජන පුද්ගලයෙක් පමණයි.එයාට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවන නෑ)

ඉහත කරුණු අනුව මගෙ අදහසනම් සිදුහත්,යශෝදරා පමණක් නෙමෙයි රජ පව්ලෙ එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑ බෝසතුන්ගෙ බුදුවීම ගැන තබා බුදු වීම කියන්නෙ මොකක්ද කියලවත් !

බුදුන් වහන්සෙම පසු කළෙක දේශනා කරනවා "කිං කරිස්සති තාරකා" කියලා...නක්ශත්රය විශ්වාස කළ නොහැකියී (ඒක වෙනමම කතාවක්)

මම කිව්වනෙ...ඇය දැනගෙන හිටියෙ නෑ...

වයස 29ක් උනත් අවුරුදු 16දි විවාහ උන ඒ දෙපළ... රජ මාලිගාවෙම ඉඳල...රජ සැපට හැදිල...සමාජෙ ගැන මොනවද දන්නෙ...???

යශෝදරාව පාරමිතා පිරුවෙ මේ භවේ නෙමේනෙ... ඒක මේ භවයත් එක්ක පටලවා ගන්නෙපා...

සත්‍යාවබෝධය කියන්නෙ ඒ කාලෙ තිබුන රැල්ලක් විතරයි...

ඒ රැල්ලට ගිය තමන්ගෙ ස්වාමිය ගැන සාමාන්‍ය ඇසින් නැතිව කොහොම බලන්නද ?

මට උත්තරයක් දෙන්න...

බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන...

අවුරුදු 13ක් කම් සැප විඳි යශෝදරාවට... තම කුළුඳුල් දරුවා උපන් දවසෙම ස්වාමියා හැරයාම..ඊටත් වඩා... සිදුහත්ට එච්චර ආදරේ කරපු ඇය...ස්වාමියා ගියෙ කොහෙද, ආරක්ශිතව ඉන්නවද, කියල දන්නෙ නැතිව දුක දරා ගන්න බෑ...

ඔබේ මව කෙතරම් සතුටු වෙන්න ඇතිද ඔබේ පියා සමග ඔබ උපන් දවසෙ....

ගැහැණියකගෙ ලොකුම බලාපොරොත්තුව අම්ම කෙනෙක් වෙන එක...

අම්ම කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව දරුවගෙ යහපත් අනාගතය...තමන්ගෙ දරුව ලොකු මහත් වෙනව තමන්ගෙ ස්වාමියත් එක්ක බලන් ඉන්න බිරිඳක් කැමති නැතිද ?

උපන් දවසෙම තාත්ත දාල ගිය දරුවගෙ අනාගතේ යහපත් වේවි කියල පෘතග්ජන යශෝදරාව කොහොම හිතන්නද ?

[QUOTE="nexuszone, post: 6594840, member: 231661"] [b]මට උත්තරයක් දෙන්න...[/b] [COLOR=DarkOrchid][SIZE=3]සාදාරණ සැකයක් තියෙන්න ඇති...ඒත් බමුණො 8 දෙනෙක්ගෙන් එක්කෙනයි එහෙම කිව්වෙ.අනික ඒ වෙද්දි බුදු වරයෙක් ගැන අදහසක් සමාජයේ තිබුන කියල හිතන්න අමාරුයි.බුදු දහමක් ඒ වන විට භාරතයෙ තිබුනෙ නෑ.මම හිතන විදියට කොණ්ඩඥ්ඥ බමුණත්, කාලදේවල තව්සත් කිව්වෙ සිදුහත් කුමාරය ඒකාන්තයෙන්ම බුදුවන බව නොව ඒකාන්තයෙන්ම සත්‍ය සොයා ගන්නා බව කියලයි.සත්‍ය සොයා යාම කියන්නෙ ඒ කලෙ තිබුන එක රැල්ලක් විතරයි... [/SIZE][/COLOR] [COLOR=DarkGreen] [/COLOR][COLOR=DarkOrchid][SIZE=3] අමතක කරන්න එපා... සුද්ධෝධන රජ තුමාගෙ එකම බලාපොරොත්තුව උනේ සිදුහත් කුමාරයා සක්විති(:rolleyes:) රජ වෙනවා දකින්න... බමුණො 7 දෙනෙක්ගෙම මතය උනෙත් ඒකනෙ... මම දකින විදියට ඒ නිසා තමා විවිධ දේශයන් වල භාශා ඉගෙන ගන්න ඇත්තෙ... බුද්ධ චරිතයෙ සඳහන් වෙනවද බුදුන් වහන්සෙ විවිධ භාශා උපයෝගි කරගත්ත කියල ධර්මය දේශනා කරන්න ? මම දන්න විදියට බුදුරදුන් බණ දේශනා කලෙත්, ඒ සමාජයෙ වැඩි දෙනෙක් (සාමාන්‍ය ජනතාව) භාවිත කලෙත් මාගධි භාශාව... ඔබ මේ කියන භාශාවල සම්බන්ධය මට පැහැදිලි මදි...:confused: [/SIZE][/COLOR][COLOR=DarkGreen] [/COLOR][COLOR=DarkOrchid][SIZE=3]ඔබ [B]"දැකීම" [/B]පටලවාගෙන කියලයි මට හිතෙන්නෙ... ඔතන දැකීම කියල අර්ථ දක්වල තියෙන්නෙ මසැසින් නොව මනසින් දැකීම; සිදුහත් කුමාරයගෙ සිතිවිලි වලට, චර්යාවන්ට ඒ නිමිති නිමිත්තක් උනේ නෑ.. එහෙම නොවෙන තරමටම එතුමාගෙ සිත විවිද ආතල් වලින් පුරවන්න සුද්දෝධන රජතුමා වග බලාගත්තා. කුමාරයා ජීවත් උනේ කාමුක ලෝකෙක... [/SIZE][/COLOR][COLOR=DarkOrchid][SIZE=3]සතර පෙර නිමිති දැකීම අට විසි බුදු වරුන් ඇතුලු ලොව පහල වන්නා වූ සියලු බුදු වරුන්ට පොදු වූ කාරණාවක් කියලයි පොත පතේ සඳහන් වෙන්නේ.... තුසිතෙ ඉඳල මෙහෙ ආවට පස්සෙ ඒ මනුස්සය දන්නෙ නෑ මම බුදු වෙන්න ඕනෙ කියල...[/SIZE][/COLOR][COLOR=DarkOrchid][SIZE=3]ඒකට යම් නිමිත්තක් ඕනෙ....ගිහි ජීවිතේ කලකිරෙන්න හේතු ඕනෙ... [/SIZE][/COLOR][COLOR=DarkOrchid][SIZE=3](සිදුහත් කියන්නෙ එතකොට පෘතග්ජන පුද්ගලයෙක් පමණයි.එයාට පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවන නෑ) [/SIZE][/COLOR][COLOR=DarkGreen] [/COLOR][COLOR=DarkOrchid][SIZE=3]ඉහත කරුණු අනුව මගෙ අදහසනම් සිදුහත්,යශෝදරා පමණක් නෙමෙයි රජ පව්ලෙ එක්කෙනෙක්වත් දැනගෙන හිටියෙ නෑ බෝසතුන්ගෙ බුදුවීම ගැන තබා [B]බුදු වීම[/B] කියන්නෙ මොකක්ද කියලවත් ![/SIZE][/COLOR] [COLOR=DarkOrchid][SIZE=3]බුදුන් වහන්සෙම පසු කළෙක දේශනා කරනවා [B]"කිං කරිස්සති තාරකා"[/B] කියලා...නක්ශත්රය විශ්වාස කළ නොහැකියී (ඒක වෙනමම කතාවක්)[/SIZE][/COLOR] [COLOR=DarkGreen] [/COLOR][COLOR=DarkOrchid][SIZE=3]මම කිව්වනෙ...ඇය දැනගෙන හිටියෙ නෑ... වයස 29ක් උනත් අවුරුදු 16දි විවාහ උන ඒ දෙපළ... රජ මාලිගාවෙම ඉඳල...රජ සැපට හැදිල...සමාජෙ ගැන මොනවද දන්නෙ...??? යශෝදරාව පාරමිතා පිරුවෙ මේ භවේ නෙමේනෙ... ඒක මේ භවයත් එක්ක පටලවා ගන්නෙපා... සත්‍යාවබෝධය කියන්නෙ ඒ කාලෙ තිබුන රැල්ලක් විතරයි... ඒ රැල්ලට ගිය තමන්ගෙ ස්වාමිය ගැන සාමාන්‍ය ඇසින් නැතිව කොහොම බලන්නද ? [/SIZE][/COLOR][COLOR=DarkGreen] [/COLOR]:confused:[COLOR=DarkGreen][SIZE=3][COLOR=Red]මට උත්තරයක් දෙන්න... [/COLOR][/SIZE][/COLOR][COLOR=SeaGreen][B][SIZE=3]බොහෝ දෙනෙක් පුහුදුන් යශෝදරාවයි, අරහත් යශෝදරාවයි පටලවාගෙන... අවුරුදු 13ක් කම් සැප විඳි යශෝදරාවට... තම කුළුඳුල් දරුවා උපන් දවසෙම ස්වාමියා හැරයාම..ඊටත් වඩා... සිදුහත්ට එච්චර ආදරේ කරපු ඇය...ස්වාමියා ගියෙ කොහෙද, ආරක්ශිතව ඉන්නවද, කියල දන්නෙ නැතිව දුක දරා ගන්න බෑ... [COLOR=Magenta]ඔබේ මව කෙතරම් සතුටු වෙන්න ඇතිද ඔබේ පියා සමග ඔබ උපන් දවසෙ.... ගැහැණියකගෙ ලොකුම බලාපොරොත්තුව අම්ම කෙනෙක් වෙන එක... අම්ම කෙනෙක්ගෙ ලොකුම බලාපොරොත්තුව දරුවගෙ යහපත් අනාගතය...තමන්ගෙ දරුව ලොකු මහත් වෙනව තමන්ගෙ ස්වාමියත් එක්ක බලන් ඉන්න බිරිඳක් කැමති නැතිද ? උපන් දවසෙම තාත්ත දාල ගිය දරුවගෙ අනාගතේ යහපත් වේවි කියල පෘතග්ජන යශෝදරාව කොහොම හිතන්නද ? [/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom