Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහගුණ පිරි දරුවන් හදන මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහගුණ පිරි දරුවන් හදන මග

යහගුණ පිරි දරුවන් හදන මග...

අගමැති රනිල්ගෙන් පාර්ලිමේන්තුවටම ආදර්ශයක් !. ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකු ලියූ පළමු පොත කොළඹ පොත් ප්‍රදර්ශනයේදී එළි දක්වයි.

හැමෝම යන නිසා මමත් පසුගිය දා කොළඹ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියා. ඒ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතීක සම්මන්ත්රණ ශාලාවේ පැවැති පොත් ප්‍රදර්ශණයකට. ඒ පොත් මිළදී ගැනීමටත් වඩා මැගී නූඩ්ල්ස් එකක් කා සෙල්ෆියක් ගෙන ෆේස්බුක් දැමීමට.

නූඩ්ලස් එක කන අතරතුර මට අහම්බෙන් මෙන් එම් ඩී ගුණසේන පොත් කුටිය දිස්වුනා. දරුවන් සිටින දෙමව්පියන් මෙන් පෙනුමෙන් යුත් පිරිසක් සිය දරුවන්ද රැගෙන එම් ඩී ගුණසේන පොත් කුටිය අසලට රැස්වී සිටිනු මට දැකගත හැකි උනා. මෙතරම් පිරිසක් එම් ඩී ගුණසේන පොත් කුටිය වටා සිටිනුයේ අලුත් පොතක් එළිදක්වීමේ මුහුරත් උළෙලක් නිසා බව මට වැටහුණත් මෙතරම් සෙනගක් එම කුටියට රැස්ව ඇත්තේ ඇයිදැයි වටහා ගැනීමට මාගේ බුද්ධිය ප්‍රමාණවත් වූයේ නෑ. ඇතිවු කුතුහලය නිසාම මමද කෙමෙන් කෙමෙන් ඒ දිශාවට ඇදෙන්නට උනා.

ගුණසේන කුටිය අසල ගසා තිබු පුවරුව මා මොහොතකට ගල් කිරීමට සමත් උනා. "අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ පොත එළිදැක්වීමේ මුහුරත් උළෙල" යැයි එහි සටහන්ව තිබුනා. බුද්ධියෙන් පරීපූර්ණ මේ උගත් මිනිසා පොතක් ලියා එය ප්‍රකාශයට පත් කිරීමටත් සුදානම්. ඒ ජනමාධ්‍යයන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් කිසිවෙකු නොමැතිව. අගමැති රනිල් මැතිදුන්ගේ සරලබව මාහට එක්කලේ මහත් අභිමානයක් !.

මා එතැනට ගොස් මොහොතක් යන්නටත් ප්‍රථම අගමැතිදුන් උත්සවයට පැමිණියා. ඒ සිය බිරිදට අයත් මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයකින්. විපක්ෂයේ පිරිස් එතුමාට මහ බැංකු හොරා , බැදුම්කර හොරා යැයි මඩ ගැසුවත් එතුමා සතුව නවීන මෝටර් රථයක් හෝ නොමැතිවීම එම තර්ක බිද හෙළයි.

කෙසෙ වෙතත් අගමැතිදුන් එම ස්ථානයට ආ සැනින් අවට තරුණයන් විශාල ප්‍රමාණයක් එතුමාව වට කරගෙන සෙල්ෆි ඡායාරූප ලබා ගන්නා අයුරු දිස් උනා. අගමැතිදුන්ද මහත් ඕනෑ කමින් තරුණයන්ගේ අත් අල්ලා ගනිමින් සිනා සෙමින් සෙල්ෆී ඡායාරූප වලට පෙනි සිටියා.

මමද කමින් තිබුනු නූඩ්ල්ස් එක පසෙක තබා අගමැතිදුන් සමීපයට ගියේ එතුමා සමග වචන කිහිපයක් කතා කිරීමට. අගමැතිදුන් මා දුටු සැනින්ම පුදුමයට පත් වූ අයුරක් පෙනුනා. "හිතේෂ් ඔයා මොකද මෙහෙ කරන්නේ ?" අගමැතිදුන් ඇසුවා. "සර්ගේ පොතේ මුහුරත් උළෙල ගැන ෆේස්බුක් කවරේජ් එක කරන්න ආවේ සර්" මම එතුමන්ට පිළිතුරු දුන්නා. මාගේ පිළිතුරෙන් එතුමාගේ ඇස් වල ඉමහත් සෙනෙහසක් පිරෙනු මා දුටුවා. මාගෙ අතින් අල්ලාගත් රනිල් මැතිදු මා ඔහු දෙසට ඇදගෙන මා සිය ළයට තුරුල් කර ගත්තා. මා පපුවට තුරුලු කරගත් රනිල් මැතිදු මා එක්සත් බොදුනුවා පිටුවෙන් කරන සේවය වර්ණනා කලේ මගෙ කණට මුමුනමින්.

"සර් ඔය ඇස් අමතක වෙන්න නම් මගෙ ඇස් පිය වෙන්න වෙයි" මමද මුමුණමින් එතුමාට පිළිතුරු දුන්නා.

කෙසේ හෝ රනිල් මැතිදුන්ගේ පොත එළිදැක්වීමේ අවස්ථාව එලබුනා. මා පොත් ප්‍රදර්ශණයට ගියේ පොත් මිළදි ගැනීමට නොවුනත් අගමැතිදුන්ගේ පොත මා මිළදි ගන්නවා යැයි අදිටන් කර ගත්තේ මෙවන් උගත් බුද්ධිමත් මිනිසෙකු ලියු පොතක් සාරඝර්භ බව මම දැන සිටි නිසා. අවසන රනිල් මැතිදු පොත ඉදිරිපත් කරමින් සිය කතාව ඇරබුවා

මහින්ද රාජපක්ෂ යහගුණදම් නොඋන්වා දරුවන් සෑදූ නිසා රටට සිදුවූ විපත් එතුමා සිය කතාවෙන් පැහැදිලි කලා. විශේෂයෙන්ම වර්තමාන දෙමව්පියන් දරුවන් සැදීමේදි ඔහුන්ට නිසිමග කියා නොදීම රටට අහිතකර බලපෑම් ගෙනෙන බව එතුමා ප්‍රකාශ කර සිටියා. දරුවන් කුඩා කල සිටම හරියට හදන්න මහින්ද රාජපක්ෂත් මේ පොත කියවා ඉගෙන ගත යුතු බව එතුමා පැවසුවේ සුපිරුදු සිනහවෙන්. එතුමා පාර්ලීමේන්තුවේ කියන ඕනෑම කතාවකට සිනාසෙන ලක්ෂ්මන් කිරිඇල්ල මැතිදුන් මෙන් මමද උස් හඩ නගමින් සිනා සුනෙ මහින්දට සමච්චලයට. අගමැතිදුන් පැවසූ සියලු දේ මෙහි පැවසීමට නොහැකියි .නමුත් ඒ සියලු දේ එතුමා ලියු යහගුණ පිරි දරුවන් හදන මග නම් කෘතියෙහි අඩංගුය.

එහි සාර්ථක දෙමව්පියෙකු වන්නේ කෙසේද

හොද දරුවෙකු සැදීමට බිරිද හා එක්විය යුතු සරු දින තෝරා ගන්නේ කෙසේද

ඝර්භණී බිරිදට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වර්ග දහයක්

දරුවෙක්ව කුඩා කල නිවැරදි ක්‍රමයට වඩා ගන්නේ කෙසේද

ආහාර ප්‍රතික්ෂේප කරන දරුවෙක්ට නිසි පරිදි කෑම කවන්නේ කෙසේද

අඩන දරුවෙකු නළවා ගන්නේ කෙසේද

දරුවෙකුටට හරි මග පියෙකු සේ පෙන්වන්නේ කෙසේද

ප්‍රේම සම්බන්ධ වලින් තරුණවියෙ පිරිමි දරුවන් වලකන්නේ කෙසේද යන කරුණු සියල්ල අඩංගුය.

එපමණක් නොව තරුණයෙකු ලෙස ජීවිතය සමබරව ජයගන්නා ආකාරයත් තරුණියන්ගේ අනවශ්‍ය කරදර වලින් වැලකී තරුණයන් සමගම ඇසුරු කරන ආකාරයත්, සිය ප්‍රතිවාදීන් හා සතුරන් සමග සාම ගිවිසුම් වලින් සාමය උදාර කරගන්නා ආකාරයත් එම පොතෙ අඩංගුය. දරුවන් සිටින දෙමාපියන්ට පමණක් නොව අනාගතයේදී දෙමාපියන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ජීවිතයට වැදගත් වන බොහෝ කරුණු එහි ඇතුළත්ය.

එසේම සිය දේශපාලන ජිවීතයේදී බටලන්ද නම් ගමේදී එතුමාට සිදූවූ රසබර සිදුවීම් රාශියක්ද මේ ග්රන්ථයෙහි ඇතුළත්.කිසිදිනෙක පොත් කියවීම පුරුද්දක් නොකරගත් මා මේ දිනවල මට නිවාඩු පාඩුවක් ලැබුනු විට කරන්නේ එම පොත කියවීමය.ඒ අතින් පොත් කියවීමට මා හුරු කිරීම ගැන අගමැතිදුන්ට අනේකවාරයක් පිං දිය යුතුය.

පිටු 1265 කින් සමන්විත එම කෘතිය රු 1650 /- ක් පමණයි. එම් ඩී ගුණසේන සමාගමට රනිල් මැතිදු සමග ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් පෙන්වීම මගින් 40 % ක අතිවිශේෂ වට්ටමක් තරුණයන්ට පමණක් ලබා ගත හැක.

ඉතින් පොත් කියවන , නොකියවන ඔබට මේ පොත මිලදි ගෙන කියවා තමන්ගේ දරුවන් හරියට හදා හරි පාරේ යවන ක්‍රමය ඉගෙන ගන්නා ලෙස මම ආරාධනා කර සිටිමි. එසේත් නැත්නම් ඔබෙ දරුවාත් මහින්ද රාජපක්ෂගේ දරුවන් මෙන් අයාලේ යාවී.

[QUOTE="Anti BBC, post: 20499041, member: 556421"] [b]යහගුණ පිරි දරුවන් හදන මග[/b] [B]යහගුණ පිරි දරුවන් හදන මග... [/B] [SIZE="2"]අගමැති රනිල්ගෙන් පාර්ලිමේන්තුවටම ආදර්ශයක් !. ශ්‍රී ලංකාවේ අගමැතිවරයෙකු ලියූ පළමු පොත කොළඹ පොත් ප්‍රදර්ශනයේදී එළි දක්වයි. හැමෝම යන නිසා මමත් පසුගිය දා කොළඹ පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියා. ඒ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතීක සම්මන්ත්රණ ශාලාවේ පැවැති පොත් ප්‍රදර්ශණයකට. ඒ පොත් මිළදී ගැනීමටත් වඩා මැගී නූඩ්ල්ස් එකක් කා සෙල්ෆියක් ගෙන ෆේස්බුක් දැමීමට. නූඩ්ලස් එක කන අතරතුර මට අහම්බෙන් මෙන් එම් ඩී ගුණසේන පොත් කුටිය දිස්වුනා. දරුවන් සිටින දෙමව්පියන් මෙන් පෙනුමෙන් යුත් පිරිසක් සිය දරුවන්ද රැගෙන එම් ඩී ගුණසේන පොත් කුටිය අසලට රැස්වී සිටිනු මට දැකගත හැකි උනා. මෙතරම් පිරිසක් එම් ඩී ගුණසේන පොත් කුටිය වටා සිටිනුයේ අලුත් පොතක් එළිදක්වීමේ මුහුරත් උළෙලක් නිසා බව මට වැටහුණත් මෙතරම් සෙනගක් එම කුටියට රැස්ව ඇත්තේ ඇයිදැයි වටහා ගැනීමට මාගේ බුද්ධිය ප්‍රමාණවත් වූයේ නෑ. ඇතිවු කුතුහලය නිසාම මමද කෙමෙන් කෙමෙන් ඒ දිශාවට ඇදෙන්නට උනා. ගුණසේන කුටිය අසල ගසා තිබු පුවරුව මා මොහොතකට ගල් කිරීමට සමත් උනා. "අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ පොත එළිදැක්වීමේ මුහුරත් උළෙල" යැයි එහි සටහන්ව තිබුනා. බුද්ධියෙන් පරීපූර්ණ මේ උගත් මිනිසා පොතක් ලියා එය ප්‍රකාශයට පත් කිරීමටත් සුදානම්. ඒ ජනමාධ්‍යයන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් කිසිවෙකු නොමැතිව. අගමැති රනිල් මැතිදුන්ගේ සරලබව මාහට එක්කලේ මහත් අභිමානයක් !. මා එතැනට ගොස් මොහොතක් යන්නටත් ප්‍රථම අගමැතිදුන් උත්සවයට පැමිණියා. ඒ සිය බිරිදට අයත් මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයකින්. විපක්ෂයේ පිරිස් එතුමාට මහ බැංකු හොරා , බැදුම්කර හොරා යැයි මඩ ගැසුවත් එතුමා සතුව නවීන මෝටර් රථයක් හෝ නොමැතිවීම එම තර්ක බිද හෙළයි. කෙසෙ වෙතත් අගමැතිදුන් එම ස්ථානයට ආ සැනින් අවට තරුණයන් විශාල ප්‍රමාණයක් එතුමාව වට කරගෙන සෙල්ෆි ඡායාරූප ලබා ගන්නා අයුරු දිස් උනා. අගමැතිදුන්ද මහත් ඕනෑ කමින් තරුණයන්ගේ අත් අල්ලා ගනිමින් සිනා සෙමින් සෙල්ෆී ඡායාරූප වලට පෙනි සිටියා. මමද කමින් තිබුනු නූඩ්ල්ස් එක පසෙක තබා අගමැතිදුන් සමීපයට ගියේ එතුමා සමග වචන කිහිපයක් කතා කිරීමට. අගමැතිදුන් මා දුටු සැනින්ම පුදුමයට පත් වූ අයුරක් පෙනුනා. "හිතේෂ් ඔයා මොකද මෙහෙ කරන්නේ ?" අගමැතිදුන් ඇසුවා. "සර්ගේ පොතේ මුහුරත් උළෙල ගැන ෆේස්බුක් කවරේජ් එක කරන්න ආවේ සර්" මම එතුමන්ට පිළිතුරු දුන්නා. මාගේ පිළිතුරෙන් එතුමාගේ ඇස් වල ඉමහත් සෙනෙහසක් පිරෙනු මා දුටුවා. මාගෙ අතින් අල්ලාගත් රනිල් මැතිදු මා ඔහු දෙසට ඇදගෙන මා සිය ළයට තුරුල් කර ගත්තා. මා පපුවට තුරුලු කරගත් රනිල් මැතිදු මා එක්සත් බොදුනුවා පිටුවෙන් කරන සේවය වර්ණනා කලේ මගෙ කණට මුමුනමින්. "සර් ඔය ඇස් අමතක වෙන්න නම් මගෙ ඇස් පිය වෙන්න වෙයි" මමද මුමුණමින් එතුමාට පිළිතුරු දුන්නා. කෙසේ හෝ රනිල් මැතිදුන්ගේ පොත එළිදැක්වීමේ අවස්ථාව එලබුනා. මා පොත් ප්‍රදර්ශණයට ගියේ පොත් මිළදි ගැනීමට නොවුනත් අගමැතිදුන්ගේ පොත මා මිළදි ගන්නවා යැයි අදිටන් කර ගත්තේ මෙවන් උගත් බුද්ධිමත් මිනිසෙකු ලියු පොතක් සාරඝර්භ බව මම දැන සිටි නිසා. අවසන රනිල් මැතිදු පොත ඉදිරිපත් කරමින් සිය කතාව ඇරබුවා මහින්ද රාජපක්ෂ යහගුණදම් නොඋන්වා දරුවන් සෑදූ නිසා රටට සිදුවූ විපත් එතුමා සිය කතාවෙන් පැහැදිලි කලා. විශේෂයෙන්ම වර්තමාන දෙමව්පියන් දරුවන් සැදීමේදි ඔහුන්ට නිසිමග කියා නොදීම රටට අහිතකර බලපෑම් ගෙනෙන බව එතුමා ප්‍රකාශ කර සිටියා. දරුවන් කුඩා කල සිටම හරියට හදන්න මහින්ද රාජපක්ෂත් මේ පොත කියවා ඉගෙන ගත යුතු බව එතුමා පැවසුවේ සුපිරුදු සිනහවෙන්. එතුමා පාර්ලීමේන්තුවේ කියන ඕනෑම කතාවකට සිනාසෙන ලක්ෂ්මන් කිරිඇල්ල මැතිදුන් මෙන් මමද උස් හඩ නගමින් සිනා සුනෙ මහින්දට සමච්චලයට. අගමැතිදුන් පැවසූ සියලු දේ මෙහි පැවසීමට නොහැකියි .නමුත් ඒ සියලු දේ එතුමා ලියු යහගුණ පිරි දරුවන් හදන මග නම් කෘතියෙහි අඩංගුය. එහි සාර්ථක දෙමව්පියෙකු වන්නේ කෙසේද හොද දරුවෙකු සැදීමට බිරිද හා එක්විය යුතු සරු දින තෝරා ගන්නේ කෙසේද ඝර්භණී බිරිදට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර වර්ග දහයක් දරුවෙක්ව කුඩා කල නිවැරදි ක්‍රමයට වඩා ගන්නේ කෙසේද ආහාර ප්‍රතික්ෂේප කරන දරුවෙක්ට නිසි පරිදි කෑම කවන්නේ කෙසේද අඩන දරුවෙකු නළවා ගන්නේ කෙසේද දරුවෙකුටට හරි මග පියෙකු සේ පෙන්වන්නේ කෙසේද ප්‍රේම සම්බන්ධ වලින් තරුණවියෙ පිරිමි දරුවන් වලකන්නේ කෙසේද යන කරුණු සියල්ල අඩංගුය. එපමණක් නොව තරුණයෙකු ලෙස ජීවිතය සමබරව ජයගන්නා ආකාරයත් තරුණියන්ගේ අනවශ්‍ය කරදර වලින් වැලකී තරුණයන් සමගම ඇසුරු කරන ආකාරයත්, සිය ප්‍රතිවාදීන් හා සතුරන් සමග සාම ගිවිසුම් වලින් සාමය උදාර කරගන්නා ආකාරයත් එම පොතෙ අඩංගුය. දරුවන් සිටින දෙමාපියන්ට පමණක් නොව අනාගතයේදී දෙමාපියන් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයටත් ජීවිතයට වැදගත් වන බොහෝ කරුණු එහි ඇතුළත්ය. එසේම සිය දේශපාලන ජිවීතයේදී බටලන්ද නම් ගමේදී එතුමාට සිදූවූ රසබර සිදුවීම් රාශියක්ද මේ ග්රන්ථයෙහි ඇතුළත්.කිසිදිනෙක පොත් කියවීම පුරුද්දක් නොකරගත් මා මේ දිනවල මට නිවාඩු පාඩුවක් ලැබුනු විට කරන්නේ එම පොත කියවීමය.ඒ අතින් පොත් කියවීමට මා හුරු කිරීම ගැන අගමැතිදුන්ට අනේකවාරයක් පිං දිය යුතුය. පිටු 1265 කින් සමන්විත එම කෘතිය රු 1650 /- ක් පමණයි. එම් ඩී ගුණසේන සමාගමට රනිල් මැතිදු සමග ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් පෙන්වීම මගින් 40 % ක අතිවිශේෂ වට්ටමක් තරුණයන්ට පමණක් ලබා ගත හැක. ඉතින් පොත් කියවන , නොකියවන ඔබට මේ පොත මිලදි ගෙන කියවා තමන්ගේ දරුවන් හරියට හදා හරි පාරේ යවන ක්‍රමය ඉගෙන ගන්නා ලෙස මම ආරාධනා කර සිටිමි. එසේත් නැත්නම් ඔබෙ දරුවාත් මහින්ද රාජපක්ෂගේ දරුවන් මෙන් අයාලේ යාවී.[/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-0/p480x480/13906885_1640102962972599_1885338754505503847_n.jpg?oh=60452a5b1cae7bd9c0e39c8c6d243a95&oe=582B64FD[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom