Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහන්ගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පත්තරේ ලියන්න නම් හරියට තොරතුරු එකතු කර ගනින්. මම දන්න විස්තර ටික කියන්නම්.

යහන්ගල තියෙන්නේ නම් නුවර - මහියංගන පාරේ උඩුදුම්බර ටවුන් එකෙන් කලුගල පාරේ කිලෝමීටර් 10 විතර ඇවිත් එතන ඉඳල ටිකක් දුර පයින් යන්න ඕනේ. Google point එක ( 7.409041, 80.905334 )

රාවනා ඉතිහාසය ගැන නම් මුකුත් නොකියා ඉන්නම්. එව්වා ගැන විස්තර නම් හොඳට ඉතිහාසය ගැන දන්න කියන උදවියගෙන අහගන්න එක හොඳයි.ඒ අවට පිට පන්සල් වලින් නම් තොරතුරු ගත්ත හැකි.

යහන්ගලට පාමුලින් තියෙන්නේ වේලන්ගොල්ල පතන. හරිම ලස්සන තැනක්. අවුරුද්දෙ සමහර කාල වලට වස්ගමුව කැලේ ඉඳල අලි එනවා ඔය පතනට.විසිරුණු අලි රංචුවක් ඉන්නේ.ඒ කියන්නේ තැන් තැන්වල අලි එකා දෙන්නා බැගින් ඉන්නේ. අවුරුද්දේ වැඩි කාලයක් තද හුළං හමනවා ඔය හරියට.මොකද ඔය මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු පන්තියේ නැගෙනහිර බෑවුම ඉවර වෙන්නේ ඔය කොනෙන්.වැඩි හරියක් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසමෙන්.යහන්ගල කන්දේ නියම උස මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1 : 50 000 මෙට්‍රික් සිතියමේ නම් සඳහන් වෙන්නේ නෑ. නමුත් ලක්දසුන් සංචාරක වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ 1220 m වශයෙන්.දැන් නම් ගොඩක් සංචාරකයෝ යහන්ගල කන්ද නගිනවා. කඳවුරු බඳිනවා.

කන්ද මුදුනට නගින්න ප්‍රධාන ක්‍රම ( පැති ) දෙකක් භාවිතා කරනවා.

01- ප්‍රපාතාකාර බෑවුම ඔස්සේ ගලින් ගලට අත් සහ කකුල් පාවිච්චි කිරීමෙන් - rock bouldering.ඉතාම අවදානම් නමුත් කෙටි පාර.අධික සුලන් තත්ත්ව වලදී ඉතා භයානකයි.

02- කන්දේ උතුරු කොටසේ සාමාන්‍යය ආනතිය ඇති දිශාවෙන් සාමාන්‍ය තරණයක්. normal hike ඕනෑම කාලගුණ තත්වයක් යටතේ පහසුයි. නමුත් විශාල දුරක් ඇවිද යාමට තියෙනවා.

කඳු මුදුනේ නම් ජලය නැහැ. නමුත් යහන්ගල - වෙලන්ගොල්ල පතනෙ ජල පෝෂක ඊට පහලින් ගලා යන හසලක ඔය ඔස්සේ මහවැලි ගඟට එකතු වෙනවා.

ඔය ප්‍රදේශයට අධිපතිත්වය දරන්නේ ගලේ බණ්ඩාර දෙවියෝ වශයෙන් තමා ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන්නේ.

ඔන්න අවසානෙට උඹට තව වැඩිදුර විස්තර ඕනේ හරි ඒ පැත්තට යන්න අදහස් කරගෙන හරි ඉන්නවා නම්, මෙන්න කලුගල වසමේ ආරච්චි ( ග්‍රාම සේවක නිලධාරි ) අබේසිංහ මහත්තයාගේ ටෙලිපෝන් නොම්බරේ. ඔය මනුස්සයට කතා කරලා අවශ්‍ය උදව්වක් ඉල්ල ගනින්.කරලා දෙයි.

අබේසිංහ - 0720110792

මම ගහපු පොටෝ කීපයක් මෙතන දානවා. ලොකු කොලිටි නම් නෑ. පොඩි පොකට් ඩිජිටල් කැමරාවකින් ගත්තේ.

[QUOTE="Dodo Mahaththaya, post: 23478392, member: 563080"] [B][SIZE="3"][COLOR="Purple"]පත්තරේ ලියන්න නම් හරියට තොරතුරු එකතු කර ගනින්. මම දන්න විස්තර ටික කියන්නම්. යහන්ගල තියෙන්නේ නම් නුවර - මහියංගන පාරේ උඩුදුම්බර ටවුන් එකෙන් කලුගල පාරේ කිලෝමීටර් 10 විතර ඇවිත් එතන ඉඳල ටිකක් දුර පයින් යන්න ඕනේ. Google point එක ( 7.409041, 80.905334 ) රාවනා ඉතිහාසය ගැන නම් මුකුත් නොකියා ඉන්නම්. එව්වා ගැන විස්තර නම් හොඳට ඉතිහාසය ගැන දන්න කියන උදවියගෙන අහගන්න එක හොඳයි.ඒ අවට පිට පන්සල් වලින් නම් තොරතුරු ගත්ත හැකි. යහන්ගලට පාමුලින් තියෙන්නේ වේලන්ගොල්ල පතන. හරිම ලස්සන තැනක්. අවුරුද්දෙ සමහර කාල වලට වස්ගමුව කැලේ ඉඳල අලි එනවා ඔය පතනට.විසිරුණු අලි රංචුවක් ඉන්නේ.ඒ කියන්නේ තැන් තැන්වල අලි එකා දෙන්නා බැගින් ඉන්නේ. අවුරුද්දේ වැඩි කාලයක් තද හුළං හමනවා ඔය හරියට.මොකද ඔය මධ්‍යම කඳුකරයේ නකල්ස් කඳු පන්තියේ නැගෙනහිර බෑවුම ඉවර වෙන්නේ ඔය කොනෙන්.වැඩි හරියක් වර්ෂාව ලැබෙන්නේ ඊසාන දිග මෝසමෙන්.යහන්ගල කන්දේ නියම උස මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1 : 50 000 මෙට්‍රික් සිතියමේ නම් සඳහන් වෙන්නේ නෑ. නමුත් ලක්දසුන් සංචාරක වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ 1220 m වශයෙන්.දැන් නම් ගොඩක් සංචාරකයෝ යහන්ගල කන්ද නගිනවා. කඳවුරු බඳිනවා. කන්ද මුදුනට නගින්න ප්‍රධාන ක්‍රම ( පැති ) දෙකක් භාවිතා කරනවා. 01- ප්‍රපාතාකාර බෑවුම ඔස්සේ ගලින් ගලට අත් සහ කකුල් පාවිච්චි කිරීමෙන් - rock bouldering.ඉතාම අවදානම් නමුත් කෙටි පාර.අධික සුලන් තත්ත්ව වලදී ඉතා භයානකයි. 02- කන්දේ උතුරු කොටසේ සාමාන්‍යය ආනතිය ඇති දිශාවෙන් සාමාන්‍ය තරණයක්. normal hike ඕනෑම කාලගුණ තත්වයක් යටතේ පහසුයි. නමුත් විශාල දුරක් ඇවිද යාමට තියෙනවා. කඳු මුදුනේ නම් ජලය නැහැ. නමුත් යහන්ගල - වෙලන්ගොල්ල පතනෙ ජල පෝෂක ඊට පහලින් ගලා යන හසලක ඔය ඔස්සේ මහවැලි ගඟට එකතු වෙනවා. ඔය ප්‍රදේශයට අධිපතිත්වය දරන්නේ ගලේ බණ්ඩාර දෙවියෝ වශයෙන් තමා ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන්නේ. ඔන්න අවසානෙට උඹට තව වැඩිදුර විස්තර ඕනේ හරි ඒ පැත්තට යන්න අදහස් කරගෙන හරි ඉන්නවා නම්, මෙන්න කලුගල වසමේ ආරච්චි ( ග්‍රාම සේවක නිලධාරි ) අබේසිංහ මහත්තයාගේ ටෙලිපෝන් නොම්බරේ. ඔය මනුස්සයට කතා කරලා අවශ්‍ය උදව්වක් ඉල්ල ගනින්.කරලා දෙයි. අබේසිංහ - 0720110792 මම ගහපු පොටෝ කීපයක් මෙතන දානවා. ලොකු කොලිටි නම් නෑ. පොඩි පොකට් ඩිජිටල් කැමරාවකින් ගත්තේ.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom