Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
යහපත් පුද්ගලයා කවරෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපත් පුද්ගලයා කවරෙක්ද?

“නවංන රූපේන නරෝසුජානෝ

නවිස්ස සේ ඉත්තර දස්සනේන

සුසං්යතානං විව්යඤ්ජනේන

අසං්යතා ලෝක විමං චරන්ති

පතිරූප කෝ මත්තිකා කුණ්ඩලෝව

ලෝහඩ්ඩ මාසෝව සුවංන ඡන්නෝ

චරන්ති ඒකේ පරිවාර ජන්නා

අන්තෝ අසුද්ධා බහිසෝභමානා තී...

සංයුක්ත නිකායේ සත්තජටිල සූත්‍රයෙහි සඳහන් ගාථා දෙකකි ඉහතින් සඳහන් කරන්නට යෙදුනෙ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකී ගාථාරත්නය පුද්ගලයාගේ ජීවිතය මෙලොව - පරලොව වශයෙන් සැපවත් කරගන්නට, වාසනාවන්ත කරන්නට හේතු වෙනවා සම්බුදුරදුන් දිනක් විශාඛා මහා උපාසිකාව විසින් තනා පූජා කරන ලද පූර්වාරාම විහාරස්ථානයේ විවේකී සුවයෙන් වැඩසිටින අවස්ථාවේ උන්වහන්සේ අබියසට කොසොල් මහරජතුමා පැමිණියා.

බුදුරදුන් බැහැදැකීමට පැමිණි කොසොල් රජු බුදුරදුන්ට නමස්කාර ගෞරව දක්වා එකත්පස්ව වාඩිගත්තා. ඉන් අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේත් කොසොල් රජතුමාත් අතර සුහද සාකච්ඡාවක් ඇති වුණා. ඒ අවස්ථාවේ ඉදිරියෙන් තිබුණු මාර්ගයක කණ්ඩායම් කිහිපයක් ගමන් කරනු දක්නට ලැබුණා. එම කණ්ඩායම් වුනේ,

සත්තජ ජටිලා සත්තජ පරිබ්රාජකා සත්තජ ඒකසාටිකා සත්තජ අජේලකා

මේ කණ්ඩායම් වල ගමන් ගත් පිරිස හත්දෙනා හත්දෙනා බැගින් වෙස් මාරු කරගෙන තමයි ගමන් කළේ. මොවුන් දෙස විමසිල්ලෙන් බැලුව කොසොල් මහරජතුමා බුදුරදුන් සමීපයෙන් නැගිටලා මේ පිරිස් වෙත ගමන් කොට ඔවුන්ට නමස්කාර ගෞරව කොට නැවත බුදුරදුන් ඉදිරියට පැමිණි කොසොල් රජු එම පිරිස් එක්කෝ රහතන් වහන්සේලා නැත්නම් රහත්වීමට උත්සාහ ගන්නා උසස් පිරිසක් වෙන්න ඇතියි කියලා ප්‍රකාශ කළා. එවිට කොසොල් රජුගේ ප්‍රකාශයට ඇහුම්කන් දුන් බුදුරදුන් රජුට මෙසේ ප්‍රකාශ කර සිටිනවා.

“මහරජ ඒ පාරේ ගිය පිරිස ගැන ඔබට ඔය විදිහට තේරුම් කරන්න. තීරණය කරන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව ඔබ කාමභෝගී කෙනෙක්. තීරණයක් ගන්න ඕනෑ නම් මම කාරණා කිහිපයක් තේරුම් කරලා දෙන්නම්.” යනුවෙන් දේශනා කළා.

එලෙස ප්‍රකාශ කළ බුදුරදුන් කාරණා හතරක් දේශනා කර සිටිනවා. පළමු කාරණය නම් සංවාසෙනකෝ මහාරාජ සීලං වේදිතබ්බං මහරජ, කෙනෙකුගේ සිල්වත් බව, ගුණවත් බව, දැනගැනීමට නම් හොඳට ආශ්‍රය කළ යුතුය යනුවෙන් දේශනා කළා. වර්තමාන සමාජයටත් හොඳ පණිවුඩයක් මින් ලබාදෙනවා. පැයක්, දෙකක්, අවුරුද්දක් හමාරක් යමෙක් ආශ්‍රය කිරීමෙන් තීන්දු තීරණවලට එළඹෙන්න බැහැ. දීර්ඝ කාලයක් පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් තමයි ඔහුගේ ස්වභාවය තේරුම්ගන්නට හැකි වෙන්නෙ. තමන් ඇසුරු කරන කෙනාගේ ප්‍රසාදයක් ලබාගත හැකි වෙන්නේ ගුණයහපත්කම්, සිල්වත්කම් තමා තුළින් ප්‍රකට වුණොත් පමණයි. සමහරුන් තමන් ආශ්‍රය කළ කෙනාගේ වැරැදි අඩුපාඩු දකින්නේ කාලයක් ඇසුරු කළාට පසුවයි. එම නිසා යමෙක් පිළිබඳව එකවර තීන්දු වලට පැමිණීමෙන් පුද්ගලයා වැළැකි සිටිය යුතුයි.

බුදුරදුන් කොසොල් මහරජතුමාට දේශනා කළ දෙවැනි කාරණය නම්, “සංවාසෙනකෝ මහාරාජ සෝචෙයියං වේදිතබ්බං” ඉන් අදහස් කළේ කෙනෙකුගේ ගුණවත් බව, හොඳ බව දැනගන්න නම් කෙනෙකුගේ කථා කරන පිළිවෙළ, කථා කරන විලාසය, ස්වරූපය දැනගන්නට ඕන බවයි. ඒ තුළින් කෙනෙක්ගේ වැදගත් බව තීරණය කරන්නට පුළුවන්. පුද්ගලයින් කථා කරන විට ප්‍රවේශම් විය යුත්තේ එය තම තමන්ගේ ගෞරවයට ද හේතුවක් වන නිසයි. වචන නිසිලෙස අවස්ථානුකූලව හසුරවන කල්හි සමාජයේ ප්‍රසාදය පුද්ගලයාට හිමිවෙයි.

පුද්ගලයෙක් තේරුම්ගත හැකි තුන්වෙනි කාරණය ලෙස බුදුරදුන් කොසොල් රජුට දේශනා කළේ, ‘සාකච්ඡායකෝ මහාරාජ පඤ්ඤාවේදිතබ්බා’ .

කෙනෙකුගේ බුද්ධිය, දැනුම ගැන දැනගන්න වුවමනා නම් සාකච්ඡා කළ යුතුයි යනුවෙනි. යමෙක් සමඟ සාකච්ඡා කළ විට ඇති බුද්ධිමත් බව ඥානවන්ත බව තේරුම් ගැනීමට හැකිවෙනවා. යම් දෙයක් පිළිබඳව පුද්ගලයා ලබන අවබෝධය ඉතා වැදගත් වෙනවා. කෙනෙක් පිළිබඳව පෙනුමෙන් තීරණ නොගෙන සාකච්ඡාවන්ට පිවිස ඔහුගේ ස්වරූපය තේරුම් ගත යුතු යි.

බුදුරදුන් දෙසූ හතරවෙනි කාරණය නම්,

ආපදාසුකෝ මහාරාජ තමෝ වේදිතබ්බෝ,

මහරජ! කෙනෙකුට යම් විපත්තියක් කරදරයක් ඇතිවුන වේලාවක පුද්ගලයා සතුව ඉවසීමේ ශක්තිය, හැකියාව තිබෙනවාදැයි දැනගන්න පුළුවන්. සමාජය තුළ බහුතරයක් පුද්ගලයෝ කරදර විපත්තිවලට පත්වෙන්නෙ ඉවසීම නොමැතිකම හේතුවෙන්. ඉවසීමේ ශක්තිය දියුණු කරගැනීම මේ ලෝකයේ මනුෂ්‍යයන් විසින් මහත් ඕනෑකමින් කළයුතු දෙයක්. තම තමන්ට බහුතරයක් පාඩු සිදුවෙන්නෙත් මේ නිසා. බුදුරදුන් පුද්ගලයෙක් තේරුම් ගැනීම සඳහා කොසොල් රජතුමාට දේශනා කළ කරුණු සතර මෙලොව ජීවත්වන හැමකෙනෙකුටම දෙලොව සුබසිද්ධියට ඉවහල් කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ කරුණු කාරණා රජුට තේරුම්කරදුන් පසුව රජු පැහැදීමට පත්ව අප්‍රමාණව සතුටු වුණා.

“අබ්බුතං භන්තේ අච්ඡරියං භන්තේ”

ස්වාමීනී! බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළ කාරණය හරිම ශ්‍රේෂ්ඨයි. ආශ්චර්යයි. ඉතාම හොඳයි. කියා රජු තම ප්‍රශංසාව ප්‍රකාශ කර සිටියා. ඉන්පසුව රජතුමා බුදුරජාණන් වහන්ස, ඒ පාරේ ගියේ මාගේ චරපුරුෂයෝ කියා පැවසුවා. මාගේ ආරක්ෂක පුරුෂයෝ වෙස්මාරු කරගෙන යම් යම් ප්‍රදේශ වලට පළාත්වලට ගිහිල්ලා ඒ ප්‍රදේශ, පළාත්වල තිබෙන තත්ත්වයන් මට පැහැදිලි කරනවා. මගේ රාජකාරී කටයුතු සිද්ධවෙන්නේ ඊට පසුව බව රජු බුදුරදුන්ට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ නැවතත් බුදුරදුන් පැහැදිලි කරනවා. මහරජ මේ කාරණයත් ඔබ විසින් තේරුම් ගැනීම යහපත් බව.

මහරජ, මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු රූපෙන්වත්, ඇඳුම් වස්ත්‍ර පැළදීමෙන්වත් හොඳ අයෙක් බව තීරණය කරන්න බැහැ. දැක්ක පමණින්ම යමෙක් ගැන පැහැදීම සුදුසු නැහැ. ලෝකය තුළ බොහොම සංවර, හොඳ අය හැටියට හොඳ බවක්, සංවර බවක් නැති අය හැසිරෙනවා. යනුවෙන් බුදුරදුන් කොසොල් මහරජතුමාට තවදුරටත් කරුණු පැහැදිලි කරදෙනවා උදාහරණ සහිතවම.

“පතිරූප කෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝව සුවංන ඡන්නෝ චරන්ති ඒකේ පරිවාර ඡන්නා අන්තෝ අසුද්ධා බහිසෝභමානා තී”

මැටියෙන් හදන ලද රන් ආලේපිත කරන ලද යම් ආභරණයක වටිනාකම අඩුයි. ඒ වාගේම රන් ආලේප කළ කාසියක වටිනාකමද අඩුයි. අන්න ඒ වගේ බොහොම හොඳ, සංවර අය හැටියට නරක පුද්ගලයෝ හැසිරෙනවා. නමුත් වටිනාකම අඩුය.

බුදුරදුන් වටිනාකම පවතින්න මනුෂ්‍ය ජීවිත පැහැදිලි කළා. තනිරත්තරනින් හදාපු ආභරණයක් ඔප දමලා, හැඩකරලා ගත් විට එහි වටිනාකම බොහෝ කල් පවතිනවා. ඒ ආකාරයෙන්ම තමයි මිනිස් ජීවිතයත් බාහිරව අලංකාර කරලා තිබුණට වැඩක් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයේ අභ්‍යන්තරය ගුණ ධර්ම තුළින් දියුණු කරගන්න ඕනෑ. එලෙස ඇතුළත ගුණධර්ම වගාකොට ගනිමින් පිටතින් බොහොම අලංකාර වූ විට තමයි පුද්ගල ජීවිත බොහොම සුන්දර වටිනා ජීවිත වන්නේ. මේ අයුරින් ගුණ ධර්ම වලින් දියුණු වූ මනුෂ්‍ය ජීවිත වල වටිනාකම පිළිබඳව බුදුරදුන් කොසොල් මහරජතුමාට දේශනා කළ කරුණුකාරණා වත්මන් සමාජයේ පුද්ගල ජීවිත වාසනාවන්ත කරගන්නට හේතු වෙනවා.

යමෙක් ඕනෑකමින්, සැලකිල්ලෙන් මෙකී කාරණා ක්‍රියාවට නංවන කල්හි පුද්ගලයට යහපත්ව ජීවිතය පවත්වාගෙනයාමට හැකිවන්නාසේම කෙනෙක්ව තේරුම් ගැනීමට පුළුවන්කම ඇතිවෙනවා. ලෝකය තුළ බහුතරයක් පුද්ගලයෝ හොඳ අය ලෙස පෙනීසිටිනවා. ඔවුන්ගේ අභ්‍යන්තර සිතිවිලි පිවිතුරු නැහැ.

පුද්ගලයෙක් කෙනෙක් හෝ පිරිසක් ඇසුරු කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ සහනයක් තම ජීවිතය තුළ දියුණුවක්, ඒ අනුව ජීවිත සැපවත් කරගැනීම සඳහා. පුද්ගලයා ඇසුරු කළ යුත්තේ යහපත් වූ ප්‍රතිපත්ති වල පිහිටා කටයුතු කරන අයයි. කරුණා, මෛත්‍රී ආදී ගුණදහම් ප්‍රගුණ කරන පුද්ගලයා සමාජයේ අනෙක් පුද්ගලයින්ට යහපත් මිත්‍රයෙක් වෙනවා. රළු, රෞද්‍ර, නින්දා, අපහසා වචන හසුරවමින් අගෞරව කරන පුද්ගලයාට සමාජය තුළ පිළිගැනීමක් නැත. දහම් කාරණා පිළිපදිමින් අන් අයගේ හිතසුව සඳහා කටයුතු කරන පුද්ගලයා බාහිරින් මෙන්ම ඇතුළතින්ද පිරිසුදු වෙනවා. එවන් ජීවිත සමාජය තුළ අගය කිරීමට ලක් වෙනවා.

[QUOTE="wp19, post: 11297612, member: 373060"] [b]යහපත් පුද්ගලයා කවරෙක්ද?[/b] [SIZE=3][COLOR=Blue][B]“නවංන රූපේන නරෝසුජානෝ නවිස්ස සේ ඉත්තර දස්සනේන සුසං්යතානං විව්යඤ්ජනේන අසං්යතා ලෝක විමං චරන්ති පතිරූප කෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝව සුවංන ඡන්නෝ චරන්ති ඒකේ පරිවාර ජන්නා අන්තෝ අසුද්ධා බහිසෝභමානා තී... [/B][/COLOR][/SIZE][LEFT][COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]සංයුක්ත නිකායේ සත්තජටිල සූත්‍රයෙහි සඳහන් ගාථා දෙකකි ඉහතින් සඳහන් කරන්නට යෙදුනෙ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ එකී ගාථාරත්නය පුද්ගලයාගේ ජීවිතය මෙලොව - පරලොව වශයෙන් සැපවත් කරගන්නට, වාසනාවන්ත කරන්නට හේතු වෙනවා සම්බුදුරදුන් දිනක් විශාඛා මහා උපාසිකාව විසින් තනා පූජා කරන ලද පූර්වාරාම විහාරස්ථානයේ විවේකී සුවයෙන් වැඩසිටින අවස්ථාවේ උන්වහන්සේ අබියසට කොසොල් මහරජතුමා පැමිණියා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]බුදුරදුන් බැහැදැකීමට පැමිණි කොසොල් රජු බුදුරදුන්ට නමස්කාර ගෞරව දක්වා එකත්පස්ව වාඩිගත්තා. ඉන් අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේත් කොසොල් රජතුමාත් අතර සුහද සාකච්ඡාවක් ඇති වුණා. ඒ අවස්ථාවේ ඉදිරියෙන් තිබුණු මාර්ගයක කණ්ඩායම් කිහිපයක් ගමන් කරනු දක්නට ලැබුණා. එම කණ්ඩායම් වුනේ,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]සත්තජ ජටිලා සත්තජ පරිබ්රාජකා සත්තජ ඒකසාටිකා සත්තජ අජේලකා[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]මේ කණ්ඩායම් වල ගමන් ගත් පිරිස හත්දෙනා හත්දෙනා බැගින් වෙස් මාරු කරගෙන තමයි ගමන් කළේ. මොවුන් දෙස විමසිල්ලෙන් බැලුව කොසොල් මහරජතුමා බුදුරදුන් සමීපයෙන් නැගිටලා මේ පිරිස් වෙත ගමන් කොට ඔවුන්ට නමස්කාර ගෞරව කොට නැවත බුදුරදුන් ඉදිරියට පැමිණි කොසොල් රජු එම පිරිස් එක්කෝ රහතන් වහන්සේලා නැත්නම් රහත්වීමට උත්සාහ ගන්නා උසස් පිරිසක් වෙන්න ඇතියි කියලා ප්‍රකාශ කළා. එවිට කොසොල් රජුගේ ප්‍රකාශයට ඇහුම්කන් දුන් බුදුරදුන් රජුට මෙසේ ප්‍රකාශ කර සිටිනවා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]“මහරජ ඒ පාරේ ගිය පිරිස ගැන ඔබට ඔය විදිහට තේරුම් කරන්න. තීරණය කරන්න පුළුවන්කමක් නෑ. ඒකට හේතුව ඔබ කාමභෝගී කෙනෙක්. තීරණයක් ගන්න ඕනෑ නම් මම කාරණා කිහිපයක් තේරුම් කරලා දෙන්නම්.” යනුවෙන් දේශනා කළා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]එලෙස ප්‍රකාශ කළ බුදුරදුන් කාරණා හතරක් දේශනා කර සිටිනවා. පළමු කාරණය නම් සංවාසෙනකෝ මහාරාජ සීලං වේදිතබ්බං මහරජ, කෙනෙකුගේ සිල්වත් බව, ගුණවත් බව, දැනගැනීමට නම් හොඳට ආශ්‍රය කළ යුතුය යනුවෙන් දේශනා කළා. වර්තමාන සමාජයටත් හොඳ පණිවුඩයක් මින් ලබාදෙනවා. පැයක්, දෙකක්, අවුරුද්දක් හමාරක් යමෙක් ආශ්‍රය කිරීමෙන් තීන්දු තීරණවලට එළඹෙන්න බැහැ. දීර්ඝ කාලයක් පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් තමයි ඔහුගේ ස්වභාවය තේරුම්ගන්නට හැකි වෙන්නෙ. තමන් ඇසුරු කරන කෙනාගේ ප්‍රසාදයක් ලබාගත හැකි වෙන්නේ ගුණයහපත්කම්, සිල්වත්කම් තමා තුළින් ප්‍රකට වුණොත් පමණයි. සමහරුන් තමන් ආශ්‍රය කළ කෙනාගේ වැරැදි අඩුපාඩු දකින්නේ කාලයක් ඇසුරු කළාට පසුවයි. එම නිසා යමෙක් පිළිබඳව එකවර තීන්දු වලට පැමිණීමෙන් පුද්ගලයා වැළැකි සිටිය යුතුයි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]බුදුරදුන් කොසොල් මහරජතුමාට දේශනා කළ දෙවැනි කාරණය නම්, “සංවාසෙනකෝ මහාරාජ සෝචෙයියං වේදිතබ්බං” ඉන් අදහස් කළේ කෙනෙකුගේ ගුණවත් බව, හොඳ බව දැනගන්න නම් කෙනෙකුගේ කථා කරන පිළිවෙළ, කථා කරන විලාසය, ස්වරූපය දැනගන්නට ඕන බවයි. ඒ තුළින් කෙනෙක්ගේ වැදගත් බව තීරණය කරන්නට පුළුවන්. පුද්ගලයින් කථා කරන විට ප්‍රවේශම් විය යුත්තේ එය තම තමන්ගේ ගෞරවයට ද හේතුවක් වන නිසයි. වචන නිසිලෙස අවස්ථානුකූලව හසුරවන කල්හි සමාජයේ ප්‍රසාදය පුද්ගලයාට හිමිවෙයි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]පුද්ගලයෙක් තේරුම්ගත හැකි තුන්වෙනි කාරණය ලෙස බුදුරදුන් කොසොල් රජුට දේශනා කළේ, ‘සාකච්ඡායකෝ මහාරාජ පඤ්ඤාවේදිතබ්බා’ .[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]කෙනෙකුගේ බුද්ධිය, දැනුම ගැන දැනගන්න වුවමනා නම් සාකච්ඡා කළ යුතුයි යනුවෙනි. යමෙක් සමඟ සාකච්ඡා කළ විට ඇති බුද්ධිමත් බව ඥානවන්ත බව තේරුම් ගැනීමට හැකිවෙනවා. යම් දෙයක් පිළිබඳව පුද්ගලයා ලබන අවබෝධය ඉතා වැදගත් වෙනවා. කෙනෙක් පිළිබඳව පෙනුමෙන් තීරණ නොගෙන සාකච්ඡාවන්ට පිවිස ඔහුගේ ස්වරූපය තේරුම් ගත යුතු යි.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]බුදුරදුන් දෙසූ හතරවෙනි කාරණය නම්,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]ආපදාසුකෝ මහාරාජ තමෝ වේදිතබ්බෝ,[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]මහරජ! කෙනෙකුට යම් විපත්තියක් කරදරයක් ඇතිවුන වේලාවක පුද්ගලයා සතුව ඉවසීමේ ශක්තිය, හැකියාව තිබෙනවාදැයි දැනගන්න පුළුවන්. සමාජය තුළ බහුතරයක් පුද්ගලයෝ කරදර විපත්තිවලට පත්වෙන්නෙ ඉවසීම නොමැතිකම හේතුවෙන්. ඉවසීමේ ශක්තිය දියුණු කරගැනීම මේ ලෝකයේ මනුෂ්‍යයන් විසින් මහත් ඕනෑකමින් කළයුතු දෙයක්. තම තමන්ට බහුතරයක් පාඩු සිදුවෙන්නෙත් මේ නිසා. බුදුරදුන් පුද්ගලයෙක් තේරුම් ගැනීම සඳහා කොසොල් රජතුමාට දේශනා කළ කරුණු සතර මෙලොව ජීවත්වන හැමකෙනෙකුටම දෙලොව සුබසිද්ධියට ඉවහල් කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ කරුණු කාරණා රජුට තේරුම්කරදුන් පසුව රජු පැහැදීමට පත්ව අප්‍රමාණව සතුටු වුණා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]“අබ්බුතං භන්තේ අච්ඡරියං භන්තේ”[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]ස්වාමීනී! බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කළ කාරණය හරිම ශ්‍රේෂ්ඨයි. ආශ්චර්යයි. ඉතාම හොඳයි. කියා රජු තම ප්‍රශංසාව ප්‍රකාශ කර සිටියා. ඉන්පසුව රජතුමා බුදුරජාණන් වහන්ස, ඒ පාරේ ගියේ මාගේ චරපුරුෂයෝ කියා පැවසුවා. මාගේ ආරක්ෂක පුරුෂයෝ වෙස්මාරු කරගෙන යම් යම් ප්‍රදේශ වලට පළාත්වලට ගිහිල්ලා ඒ ප්‍රදේශ, පළාත්වල තිබෙන තත්ත්වයන් මට පැහැදිලි කරනවා. මගේ රාජකාරී කටයුතු සිද්ධවෙන්නේ ඊට පසුව බව රජු බුදුරදුන්ට ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ නැවතත් බුදුරදුන් පැහැදිලි කරනවා. මහරජ මේ කාරණයත් ඔබ විසින් තේරුම් ගැනීම යහපත් බව.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]මහරජ, මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු රූපෙන්වත්, ඇඳුම් වස්ත්‍ර පැළදීමෙන්වත් හොඳ අයෙක් බව තීරණය කරන්න බැහැ. දැක්ක පමණින්ම යමෙක් ගැන පැහැදීම සුදුසු නැහැ. ලෝකය තුළ බොහොම සංවර, හොඳ අය හැටියට හොඳ බවක්, සංවර බවක් නැති අය හැසිරෙනවා. යනුවෙන් බුදුරදුන් කොසොල් මහරජතුමාට තවදුරටත් කරුණු පැහැදිලි කරදෙනවා උදාහරණ සහිතවම.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]“පතිරූප කෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහඩ්ඩ මාසෝව සුවංන ඡන්නෝ චරන්ති ඒකේ පරිවාර ඡන්නා අන්තෝ අසුද්ධා බහිසෝභමානා තී”[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]මැටියෙන් හදන ලද රන් ආලේපිත කරන ලද යම් ආභරණයක වටිනාකම අඩුයි. ඒ වාගේම රන් ආලේප කළ කාසියක වටිනාකමද අඩුයි. අන්න ඒ වගේ බොහොම හොඳ, සංවර අය හැටියට නරක පුද්ගලයෝ හැසිරෙනවා. නමුත් වටිනාකම අඩුය.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]බුදුරදුන් වටිනාකම පවතින්න මනුෂ්‍ය ජීවිත පැහැදිලි කළා. තනිරත්තරනින් හදාපු ආභරණයක් ඔප දමලා, හැඩකරලා ගත් විට එහි වටිනාකම බොහෝ කල් පවතිනවා. ඒ ආකාරයෙන්ම තමයි මිනිස් ජීවිතයත් බාහිරව අලංකාර කරලා තිබුණට වැඩක් වෙන්නේ නැහැ. මනුෂ්‍ය ජීවිතයේ අභ්‍යන්තරය ගුණ ධර්ම තුළින් දියුණු කරගන්න ඕනෑ. එලෙස ඇතුළත ගුණධර්ම වගාකොට ගනිමින් පිටතින් බොහොම අලංකාර වූ විට තමයි පුද්ගල ජීවිත බොහොම සුන්දර වටිනා ජීවිත වන්නේ. මේ අයුරින් ගුණ ධර්ම වලින් දියුණු වූ මනුෂ්‍ය ජීවිත වල වටිනාකම පිළිබඳව බුදුරදුන් කොසොල් මහරජතුමාට දේශනා කළ කරුණුකාරණා වත්මන් සමාජයේ පුද්ගල ජීවිත වාසනාවන්ත කරගන්නට හේතු වෙනවා.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]යමෙක් ඕනෑකමින්, සැලකිල්ලෙන් මෙකී කාරණා ක්‍රියාවට නංවන කල්හි පුද්ගලයට යහපත්ව ජීවිතය පවත්වාගෙනයාමට හැකිවන්නාසේම කෙනෙක්ව තේරුම් ගැනීමට පුළුවන්කම ඇතිවෙනවා. ලෝකය තුළ බහුතරයක් පුද්ගලයෝ හොඳ අය ලෙස පෙනීසිටිනවා. ඔවුන්ගේ අභ්‍යන්තර සිතිවිලි පිවිතුරු නැහැ.[/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Malithi Web][SIZE=3][COLOR=Blue]පුද්ගලයෙක් කෙනෙක් හෝ පිරිසක් ඇසුරු කිරීමෙන් බලාපොරොත්තුවෙන්නේ සහනයක් තම ජීවිතය තුළ දියුණුවක්, ඒ අනුව ජීවිත සැපවත් කරගැනීම සඳහා. පුද්ගලයා ඇසුරු කළ යුත්තේ යහපත් වූ ප්‍රතිපත්ති වල පිහිටා කටයුතු කරන අයයි. කරුණා, මෛත්‍රී ආදී ගුණදහම් ප්‍රගුණ කරන පුද්ගලයා සමාජයේ අනෙක් පුද්ගලයින්ට යහපත් මිත්‍රයෙක් වෙනවා. රළු, රෞද්‍ර, නින්දා, අපහසා වචන හසුරවමින් අගෞරව කරන පුද්ගලයාට සමාජය තුළ පිළිගැනීමක් නැත. දහම් කාරණා පිළිපදිමින් අන් අයගේ හිතසුව සඳහා කටයුතු කරන පුද්ගලයා බාහිරින් මෙන්ම ඇතුළතින්ද පිරිසුදු වෙනවා. එවන් ජීවිත සමාජය තුළ අගය කිරීමට ලක් වෙනවා.[/COLOR][/SIZE][/FONT][/COLOR][/LEFT] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom