Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
යහපත් ස්වාමි, භාර්යා සබඳතාවකට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වකීය ස්වාමියා නිවෙසට පැමිණි විට බොහෝ කලකින් හමුවූ යහළුවකු මෙන් මුව පුරා සිනාසී ඔහු යම් ආකාරයෙකින් සුහදව පිළිගනී ද, කුලය රකින්නා වූ ඇය පතිවත ඇත්තීද, ඇය සඛි භරියා යැයි දත යුතුය. යම් විටෙක කිපුණු ස්වාමියා විසින් දඬු ගෙන භාර්යාවට තලනු ලබන විට තම ස්වාමියා කෙරෙහි දුෂ්ඨ චිත්ත නැතිව ඔහුට කමා කරන යම් භාර්යාවක ඇත්ද, ඇය දාස භාර්යාව යැයි හඳුන්වනු ලැබේ.

ක්‍රි. පූ. 6 වන සියවස පිළිබඳ සලකා බලන කල්හි එකල කාන්තාවට සමාජයේ පැවැති තත්ත්වය සතුටුදායක නොවන බව පැහැදිලිය. එයට මූලික හේතු වශයෙන් සැලකිය හැක්කේ එකල සමාජ බලය අල්ලාගෙන සිටි බ්‍රාහ්මණ ආධිපත්‍ය බව සඳහන් කළ හැකිය.

බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමඟ මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. මාතෘත්වය වැනි කාරණා මුල් කොටගෙන තථාගතයන් වහන්සේ විසින් සකසන ලද සමාජ අඩිතාලම විශාල සමාජ පෙරැළියකට හේතු වන්නට විය.

එමනිසා බුදු සමයේ කාන්තාවට ගැරැහීම හෝ ඇය අවඥාවට ලක් කිරීම හෝ කිසිවිටක අනුමත කොට නොමැත.

තථාගතයන් වහන්සේ නිතර උත්සාහ කොට ඇත්තේ කාන්තාවට සමාජයේ නිසි තැන ලබා දී ඇය තම සැමියා ඉදිරියේ හා සමාජය ඉදිරියේ ගෞරවාන්විත චරිතයක් බවට පත් කිරීමටය.

අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් සප්ත භරියා සූත්‍ර දේශනයෙන් උන්වහන්සේ පැහැදිලි කොට ඇත්තේ උසස් කාන්තාවක ලෙස තම සැමියා ඉදිරියේ පැවැතිය යුතු උතුම් ගුණාංග කෙසේ විය යුතුද යන්න හා යහපත් ස්වාමියකුට යහපත් බිරියක් වශයෙන් කටයුතු කොට යහපත් පවුල් සංස්ථාවක් ගොඩනඟා ගන්නා ආකාරය වන්නේ ය.

දිනක් සුජාතා සිටු දියණිය අරභයා මෙම සප්ත භරියා සූත්‍රය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ අතර එහිදී උන්වහන්සේ සුජාතාව අමතා ප්‍රකාශ කොට සිටියේ භාර්යාවන් සත් දෙනකු ඇති බවය. ඒ වධකසමා, චෝරිසමා, අරියසමා, මාතුසමා, භගිනිසමා, සඛිසමා, දාසිසමා වශයෙනි. මෙම භාර්යාවන් සත් දෙනාගෙන් තිදෙනකු ස්වකීය ස්වාමියාට මහත් හිරහැර සහගත අතර සිව් දෙනකු යහපත් ගති ඇත්තියන් ලෙස දක්වා ඇත.

යම් බිරියක් වනාහි දුෂ්ඨ වූ සිත් සහිතව, පුරුෂයාට හිතානුකම්පා රහිතව කටයුතු කරයි ද පරපුරුෂයන් පිළිබඳ නිතර සිතමින් ඔවුන් පසුපස යන්නීද, සිය සැමියා ඉක්ම සිතයි ද, හැසිරෙයි ද, නිතර නිතර ස්වකීය සැමියාගේ ධනය විනාශය පිණිසම කටයුතු කරයි ද, ඇය වධක භාර්යාව යැයි දත යුතුය.

මෙවැනි භාර්යාවක් ලද යම් ස්වාමි පුරුෂයකු ඇත් ද ඔහුගේ මෙලොව දිවිය පමණක් නොව පරලොව දිවිය ද පිරිහී යන බව දත යුතුය.

කිසියම් බිරියක් ස්වකීය ස්වාමියා විසින් ගොවිකම් හෝ වෙළෙදාම් කොට උපයනු ලබන යම් ධනයක් ඇත් ද, එම ධනයෙන් ස්වල්පයක් හෝ සොරකම් කිරීමේ සිත පහළ කරගන්නීද, එසේ කරයි ද, ඇය චෝර භාර්යාව යැයි තථාගතයන් වහන්සේ මෙහිදී පැහැදිලි කළ සේක. බිරිඳ විසින් තම ස්වාමියා දුක් මහන්සියෙන් උපයන ධනය සොරාගනු ලබන්නී ද ඇය තම සැමියාගේ විශ්වාසනීයත්වය බිඳ දමන ලද සෙරක බැව් මෙහි දත යුතු කරුණකි.

ඇතැම් ස්ත්‍රියක තම ස්වාමියාගේ කටයුතු නොරුස්සන්නීය. එසේම නිතර නිතර ආහාරයෙහි ගිජුව කටයුතු කරන්නීය. රළු චණ්ඩ ගති ඇති ඇතැම් ස්ත්‍රීහු ස්වාමියා වචංනිකව රවටනු සඳහා ඔහු ඉදිරියේ දත් පෙන්නමින් සිනාසුන ද නිතර කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරති. ඇය අරිය භාර්යාව යැයි පෙන්වා දී ඇත.

යම් බිරිඳක් ස්වාමියාට හිතානුකම්පා ඇතිව මවක තම පුතුට සත්කාර කරන්නා සේ හිමියා රකින්නීද, සැමියා උපයන ධනය ආරක්ෂා කරන්නීද, මෙබඳු බිරියක ලද්දේ නම් ඇය මාතෘ භරියා නම් යැයි දත යුතුය. එසේම ජ්‍යෙෂ්ඨ සොහොයුරියක තම කනිටු සොහොයුරා යම් ආකාරයෙන් රකී ද ඒ ආකාරයෙන්ම තම ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සහිත වේ ද, ඇය භගිනි භාර්යාවක යැයි දත යුතුය.

ස්වකීය ස්වාමියා නිවෙසට පැමිණි විට බොහෝ කලකින් හමුවූ යහළුවකු මෙන් මුව පුරා සිනාසී ඔහු යම් ආකාරයෙකින් සුහදව පිළිගනී ද, කුලය රකින්නා වූ ඇය පතිවත ඇත්තීද, ඇය සඛි භරියා යැයි දත යුතුය. යම් විටෙක කිපුණු ස්වාමියා විසින් දඬු ගෙන භාර්යාවට තලනු ලබන විට තම ස්වාමියා කෙරෙහි දුෂ්ඨ චිත්ත නැතිව ඔහුට කමා කරන යම් භාර්යාවක ඇත්ද, ඇය දාස භාර්යාව යැයි හඳුන්වනු ලැබේ.

මේ ආකාරයට මෙම භාර්යාවන් සත් දෙනා අතරින් පළමු තිදෙනා එනම්, මෙලොව යම් බිරියක වධකා යැයි කියනු ලැබේ ද, චෝරී යැයි කියනු ලැබේ ද, අරියා යැයි කියයි ද මේ තිදෙනා මරණින් මතු නිරයෙහි උපදින බවත්, එසේම මාතු භරියා, භගිනි භරියා, සඛි භරියා, දාසි භරියා යන සිව් දෙනා මරණින් මතු සුගතියේ උපදින බවත් තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක.

ස්වාමී, භාර්යා සබැඳියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පඨම සංවාස සූත්‍රයේ දී තවදුරටත් පැහැදිලි කළ සේක. එහි දී ඡවෝ ඡවාය සද්ධිං සංවසති, ඡවෝ දේවියා සද්ධිං සංවසති, දේවෝ ඡවාය සද්ධිං සංවසති, දේවෝ දේවියා සද්ධිං සංවසති යනුවෙන් පැහැදිලි කොට ඇත.

එහි දී ‘ ඡවෝ ඡවාය සද්ධිං සංවසති’ යනුවෙන් දක්වා ඇත්තේ ගුණ නැති පුරුෂයකු ඒ හා සමාන ගති ඇත්තියක සමඟ එකට විසීම වශයෙනි. එහි දී ස්වාමියා පස් පව් කරන අයකු වන අතර භාර්යාව ද ඒ අනුව යමින් නිතර පංච දුෂ්චරිතයෙහි ඇලී වාසය කරන බව දත යුතුය. එය මළ කඳක් මළ කඳක් සමඟ විසීම හා සමාන යැයි උපමා කොට ඇත. දුශ්ශීල පුරුෂයකු යම් ආකාරයෙකින් සිල්වත් බිරියක ලදහොත් එය මළ කඳක් සමඟ දේවතාවියක විසීම හා සමාන යැයි උපමා කොට ඇත. ස්වාමියා දුශ්ශීලකම් කළ ද බිරිය සිල්වත්ව කටයුතු කරන බවමහි පැහැදිලි කිරීම වී ඇත. එය ‘ඡවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් දේශනා කෛාට ඇත.

එසේම ‘දේවෝ ඡවාය සද්ධිං සංවසති’ යනුවෙන් දක්වන ලද්දේ සිල්වත් ස්වාමි පුරුෂයකුට දුශ්ශීල බිරියක ලැබීමය. මෙහි දී ස්වාමියා පස් පව්වලින් වැළැකී සිටිය ද බිරිය නිතර පංච දුෂ්චරිතයෙහිම ඇලී වාසය කරන බව දත යුතුය. එය දේවතාවකු මළ කඳක් සමඟ විසීම හා සමාන යැයි උපමා කොට ඇත.

යම් ආකාරයකින් ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනාම සිල්වන්ත නම් එය දේවතාවකු සමඟ දේවතාවියක එකට විසීම හා සමාන යැයි උපමා කොට ඇත. එය ‘දේවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් දේශනා කොට ඇත. මෙහි ඇති තවත් වැදගත් කරුණක් නම්, මෙවැනි සිල්වන්ත මවුපියන්ට යම් දරුවකු ඉපදුණ ද එම දරුවා මනා හික්මීමෙන් හා ගුණ නැණ දෙකින් අංග සම්පූර්ණ වීමය.

මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ සප්ත භරියා සූත්‍රයෙන් හා පඨම සංවාස සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ස්වාමි, භාර්යා යන දෙදෙනාගේම යහපත් පැවැත්මෙන් හොඳ පවුල් සංස්ථාවක් ගොඩනඟා ගතහැකි බවය. එසේම දෙදෙනාගේ අයහපත් පැවැතුම් මුල්කොට අසාර්ථක දිවියකට මග පෑදෙන බවය.

[QUOTE="Radical78, post: 10573686, member: 272036"] [B][SIZE=5][COLOR=Indigo]ස්වකීය ස්වාමියා නිවෙසට පැමිණි විට බොහෝ කලකින් හමුවූ යහළුවකු මෙන් මුව පුරා සිනාසී ඔහු යම් ආකාරයෙකින් සුහදව පිළිගනී ද, කුලය රකින්නා වූ ඇය පතිවත ඇත්තීද, ඇය සඛි භරියා යැයි දත යුතුය. යම් විටෙක කිපුණු ස්වාමියා විසින් දඬු ගෙන භාර්යාවට තලනු ලබන විට තම ස්වාමියා කෙරෙහි දුෂ්ඨ චිත්ත නැතිව ඔහුට කමා කරන යම් භාර්යාවක ඇත්ද, ඇය දාස භාර්යාව යැයි හඳුන්වනු ලැබේ. ක්‍රි. පූ. 6 වන සියවස පිළිබඳ සලකා බලන කල්හි එකල කාන්තාවට සමාජයේ පැවැති තත්ත්වය සතුටුදායක නොවන බව පැහැදිලිය. එයට මූලික හේතු වශයෙන් සැලකිය හැක්කේ එකල සමාජ බලය අල්ලාගෙන සිටි බ්‍රාහ්මණ ආධිපත්‍ය බව සඳහන් කළ හැකිය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] බුදුරජාණන් වහන්සේගේ පහළ වීමත් සමඟ මෙම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වන්නට විය. මාතෘත්වය වැනි කාරණා මුල් කොටගෙන තථාගතයන් වහන්සේ විසින් සකසන ලද සමාජ අඩිතාලම විශාල සමාජ පෙරැළියකට හේතු වන්නට විය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] එමනිසා බුදු සමයේ කාන්තාවට ගැරැහීම හෝ ඇය අවඥාවට ලක් කිරීම හෝ කිසිවිටක අනුමත කොට නොමැත.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] තථාගතයන් වහන්සේ නිතර උත්සාහ කොට ඇත්තේ කාන්තාවට සමාජයේ නිසි තැන ලබා දී ඇය තම සැමියා ඉදිරියේ හා සමාජය ඉදිරියේ ගෞරවාන්විත චරිතයක් බවට පත් කිරීමටය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් සප්ත භරියා සූත්‍ර දේශනයෙන් උන්වහන්සේ පැහැදිලි කොට ඇත්තේ උසස් කාන්තාවක ලෙස තම සැමියා ඉදිරියේ පැවැතිය යුතු උතුම් ගුණාංග කෙසේ විය යුතුද යන්න හා යහපත් ස්වාමියකුට යහපත් බිරියක් වශයෙන් කටයුතු කොට යහපත් පවුල් සංස්ථාවක් ගොඩනඟා ගන්නා ආකාරය වන්නේ ය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] දිනක් සුජාතා සිටු දියණිය අරභයා මෙම සප්ත භරියා සූත්‍රය තථාගතයන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ අතර එහිදී උන්වහන්සේ සුජාතාව අමතා ප්‍රකාශ කොට සිටියේ භාර්යාවන් සත් දෙනකු ඇති බවය. ඒ වධකසමා, චෝරිසමා, අරියසමා, මාතුසමා, භගිනිසමා, සඛිසමා, දාසිසමා වශයෙනි. මෙම භාර්යාවන් සත් දෙනාගෙන් තිදෙනකු ස්වකීය ස්වාමියාට මහත් හිරහැර සහගත අතර සිව් දෙනකු යහපත් ගති ඇත්තියන් ලෙස දක්වා ඇත.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] යම් බිරියක් වනාහි දුෂ්ඨ වූ සිත් සහිතව, පුරුෂයාට හිතානුකම්පා රහිතව කටයුතු කරයි ද පරපුරුෂයන් පිළිබඳ නිතර සිතමින් ඔවුන් පසුපස යන්නීද, සිය සැමියා ඉක්ම සිතයි ද, හැසිරෙයි ද, නිතර නිතර ස්වකීය සැමියාගේ ධනය විනාශය පිණිසම කටයුතු කරයි ද, ඇය වධක භාර්යාව යැයි දත යුතුය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] මෙවැනි භාර්යාවක් ලද යම් ස්වාමි පුරුෂයකු ඇත් ද ඔහුගේ මෙලොව දිවිය පමණක් නොව පරලොව දිවිය ද පිරිහී යන බව දත යුතුය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] කිසියම් බිරියක් ස්වකීය ස්වාමියා විසින් ගොවිකම් හෝ වෙළෙදාම් කොට උපයනු ලබන යම් ධනයක් ඇත් ද, එම ධනයෙන් ස්වල්පයක් හෝ සොරකම් කිරීමේ සිත පහළ කරගන්නීද, එසේ කරයි ද, ඇය චෝර භාර්යාව යැයි තථාගතයන් වහන්සේ මෙහිදී පැහැදිලි කළ සේක. බිරිඳ විසින් තම ස්වාමියා දුක් මහන්සියෙන් උපයන ධනය සොරාගනු ලබන්නී ද ඇය තම සැමියාගේ විශ්වාසනීයත්වය බිඳ දමන ලද සෙරක බැව් මෙහි දත යුතු කරුණකි.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] ඇතැම් ස්ත්‍රියක තම ස්වාමියාගේ කටයුතු නොරුස්සන්නීය. එසේම නිතර නිතර ආහාරයෙහි ගිජුව කටයුතු කරන්නීය. රළු චණ්ඩ ගති ඇති ඇතැම් ස්ත්‍රීහු ස්වාමියා වචංනිකව රවටනු සඳහා ඔහු ඉදිරියේ දත් පෙන්නමින් සිනාසුන ද නිතර කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරති. ඇය අරිය භාර්යාව යැයි පෙන්වා දී ඇත.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] යම් බිරිඳක් ස්වාමියාට හිතානුකම්පා ඇතිව මවක තම පුතුට සත්කාර කරන්නා සේ හිමියා රකින්නීද, සැමියා උපයන ධනය ආරක්ෂා කරන්නීද, මෙබඳු බිරියක ලද්දේ නම් ඇය මාතෘ භරියා නම් යැයි දත යුතුය. එසේම ජ්‍යෙෂ්ඨ සොහොයුරියක තම කනිටු සොහොයුරා යම් ආකාරයෙන් රකී ද ඒ ආකාරයෙන්ම තම ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සහිත වේ ද, ඇය භගිනි භාර්යාවක යැයි දත යුතුය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] ස්වකීය ස්වාමියා නිවෙසට පැමිණි විට බොහෝ කලකින් හමුවූ යහළුවකු මෙන් මුව පුරා සිනාසී ඔහු යම් ආකාරයෙකින් සුහදව පිළිගනී ද, කුලය රකින්නා වූ ඇය පතිවත ඇත්තීද, ඇය සඛි භරියා යැයි දත යුතුය. යම් විටෙක කිපුණු ස්වාමියා විසින් දඬු ගෙන භාර්යාවට තලනු ලබන විට තම ස්වාමියා කෙරෙහි දුෂ්ඨ චිත්ත නැතිව ඔහුට කමා කරන යම් භාර්යාවක ඇත්ද, ඇය දාස භාර්යාව යැයි හඳුන්වනු ලැබේ.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] මේ ආකාරයට මෙම භාර්යාවන් සත් දෙනා අතරින් පළමු තිදෙනා එනම්, මෙලොව යම් බිරියක වධකා යැයි කියනු ලැබේ ද, චෝරී යැයි කියනු ලැබේ ද, අරියා යැයි කියයි ද මේ තිදෙනා මරණින් මතු නිරයෙහි උපදින බවත්, එසේම මාතු භරියා, භගිනි භරියා, සඛි භරියා, දාසි භරියා යන සිව් දෙනා මරණින් මතු සුගතියේ උපදින බවත් තථාගතයන් වහන්සේ පැහැදිලි කළ සේක.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] ස්වාමී, භාර්යා සබැඳියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් පඨම සංවාස සූත්‍රයේ දී තවදුරටත් පැහැදිලි කළ සේක. එහි දී ඡවෝ ඡවාය සද්ධිං සංවසති, ඡවෝ දේවියා සද්ධිං සංවසති, දේවෝ ඡවාය සද්ධිං සංවසති, දේවෝ දේවියා සද්ධිං සංවසති යනුවෙන් පැහැදිලි කොට ඇත.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] එහි දී ‘ ඡවෝ ඡවාය සද්ධිං සංවසති’ යනුවෙන් දක්වා ඇත්තේ ගුණ නැති පුරුෂයකු ඒ හා සමාන ගති ඇත්තියක සමඟ එකට විසීම වශයෙනි. එහි දී ස්වාමියා පස් පව් කරන අයකු වන අතර භාර්යාව ද ඒ අනුව යමින් නිතර පංච දුෂ්චරිතයෙහි ඇලී වාසය කරන බව දත යුතුය. එය මළ කඳක් මළ කඳක් සමඟ විසීම හා සමාන යැයි උපමා කොට ඇත. දුශ්ශීල පුරුෂයකු යම් ආකාරයෙකින් සිල්වත් බිරියක ලදහොත් එය මළ කඳක් සමඟ දේවතාවියක විසීම හා සමාන යැයි උපමා කොට ඇත. ස්වාමියා දුශ්ශීලකම් කළ ද බිරිය සිල්වත්ව කටයුතු කරන බවමහි පැහැදිලි කිරීම වී ඇත. එය ‘ඡවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් දේශනා කෛාට ඇත.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] එසේම ‘දේවෝ ඡවාය සද්ධිං සංවසති’ යනුවෙන් දක්වන ලද්දේ සිල්වත් ස්වාමි පුරුෂයකුට දුශ්ශීල බිරියක ලැබීමය. මෙහි දී ස්වාමියා පස් පව්වලින් වැළැකී සිටිය ද බිරිය නිතර පංච දුෂ්චරිතයෙහිම ඇලී වාසය කරන බව දත යුතුය. එය දේවතාවකු මළ කඳක් සමඟ විසීම හා සමාන යැයි උපමා කොට ඇත.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] යම් ආකාරයකින් ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනාම සිල්වන්ත නම් එය දේවතාවකු සමඟ දේවතාවියක එකට විසීම හා සමාන යැයි උපමා කොට ඇත. එය ‘දේවෝ දේවියා සද්ධිං සංවසති’ යනුවෙන් දේශනා කොට ඇත. මෙහි ඇති තවත් වැදගත් කරුණක් නම්, මෙවැනි සිල්වන්ත මවුපියන්ට යම් දරුවකු ඉපදුණ ද එම දරුවා මනා හික්මීමෙන් හා ගුණ නැණ දෙකින් අංග සම්පූර්ණ වීමය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo] මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ සප්ත භරියා සූත්‍රයෙන් හා පඨම සංවාස සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ස්වාමි, භාර්යා යන දෙදෙනාගේම යහපත් පැවැත්මෙන් හොඳ පවුල් සංස්ථාවක් ගොඩනඟා ගතහැකි බවය. එසේම දෙදෙනාගේ අයහපත් පැවැතුම් මුල්කොට අසාර්ථක දිවියකට මග පෑදෙන බවය.[/COLOR][/SIZE][COLOR=Indigo] [/COLOR][SIZE=5][COLOR=Indigo]:)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom