Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
5 minutes ago
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපත් සාධාරණ ජීවිතය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තාමත් උබ කියන්න හදන දේ පැහැදිලි නෑ. .

සතුට කියනදේ සාපේක්ශයි. . එකෙක් පීසා එකක් කාලා ගන්න සතුටට වඩා සතුටක් තව එකෙක් බුරියානි එකක් කාලා ලබාගන්න පුලුවන්. .

පීසා කන එව්න් කොච්චර ඉන්නවද අනේ මට පීසා එකක් වත් කන්න නෑනේ කියලා දුක්වෙලා හරියනවද? නෑ උබට ඕනේ පීසා නම් උබ සතුටක් ලබන්නේ ඒකෙන් නම් උබ ඒක කන්න සල්ලි හොයන්න ඕනා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනා. .

තේරුනාද උබට. .

මන් උබට මෙහෙම තේරෙන්න කියන්නම්. . දැන් උබ කියපු නරකවැඩම ගමුකෝ. .

උබ බඩුවක් ගහන්න යනවා තුන් හාරදාහක් වියදන් කරන්. .

උබ විනාඩි 10න් 15න් වතුර ටිකත් යවාගන්නවා අන්තිමට උබ කරපු දේ ගැන ගොඩක් වෙලාවට උබ දුක් වෙනවා. .

එක්කෝ ඒකි උබ බලපොරොත්තුවුන සැප උබට දීලා නෑ. . එක්කෝ සැප ගන්න තරම් වෙලාවක් උබට වතුර යවාගන්නේ නැතුව ඉන්න බෑ. . අන්තිමට සල්ලි අපරාදේ කියලා හිතෙනවා. .

ස්පා එකකට ගියත් ඔච්චරයි දෙදහක් දීලා අ% පාරක් ගස්සගෙන (.)(.) උරලා එනවා. . සමහර විට (.)(.) උරන්නත් නෑ. . 2000ක් 3000ක් කුඩු උබට දැන් සතුටක් ලැබුනද නෑ නේ. .

උබ බොනවයි කියලා හිතපන්කෝ. . වැඩිවුනොත් වමනේ දාන් චාටර් වෙලා පහුවදාට ඔලුවෙ කැක්කුම වැඩක් කරන්න වෙන්නෙත් නෑ. . බීලා සතුටක් ලැබෙනවද? නෑනේ බන්. .

නරකයි කියන හැම දේකම හිතට සතුටක් නෑ බන්. .

අපි වන්චාවක් කලත්, හොරකමක් කලත්, සතෙක් මැරුවත් ඔයදේම තමයි. . සතුටක් නෑ. .

ඒ නිසා අනිත් එවුන් ඕන දෙයක් කරපු දෙන් ඒවා උබට වැඩක් නෑ. .

උබට යන්න ඕන තැනක් තියෙනවනම් උබ මුලින්ම එතනට යන්න ප්ලෑන් එකක් හදපන් ටාගට් එකක් හදපන්. .

මීට වඩා පැහැදිලි කිරීමක් කරන්න උබ බය නැතුව උබේ ප්රශ්නේ කියපන්. .

[QUOTE="XibitZ, post: 20719687, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මට තාමත් උබ කියන්න හදන දේ පැහැදිලි නෑ. . සතුට කියනදේ සාපේක්ශයි. . එකෙක් පීසා එකක් කාලා ගන්න සතුටට වඩා සතුටක් තව එකෙක් බුරියානි එකක් කාලා ලබාගන්න පුලුවන්. . පීසා කන එව්න් කොච්චර ඉන්නවද අනේ මට පීසා එකක් වත් කන්න නෑනේ කියලා දුක්වෙලා හරියනවද? නෑ උබට ඕනේ පීසා නම් උබ සතුටක් ලබන්නේ ඒකෙන් නම් උබ ඒක කන්න සල්ලි හොයන්න ඕනා සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනා. . තේරුනාද උබට. . මන් උබට මෙහෙම තේරෙන්න කියන්නම්. . දැන් උබ කියපු නරකවැඩම ගමුකෝ. . උබ බඩුවක් ගහන්න යනවා තුන් හාරදාහක් වියදන් කරන්. . උබ විනාඩි 10න් 15න් වතුර ටිකත් යවාගන්නවා අන්තිමට උබ කරපු දේ ගැන ගොඩක් වෙලාවට උබ දුක් වෙනවා. . එක්කෝ ඒකි උබ බලපොරොත්තුවුන සැප උබට දීලා නෑ. . එක්කෝ සැප ගන්න තරම් වෙලාවක් උබට වතුර යවාගන්නේ නැතුව ඉන්න බෑ. . අන්තිමට සල්ලි අපරාදේ කියලා හිතෙනවා. . ස්පා එකකට ගියත් ඔච්චරයි දෙදහක් දීලා අ% පාරක් ගස්සගෙන (.)(.) උරලා එනවා. . සමහර විට (.)(.) උරන්නත් නෑ. . 2000ක් 3000ක් කුඩු උබට දැන් සතුටක් ලැබුනද නෑ නේ. . උබ බොනවයි කියලා හිතපන්කෝ. . වැඩිවුනොත් වමනේ දාන් චාටර් වෙලා පහුවදාට ඔලුවෙ කැක්කුම වැඩක් කරන්න වෙන්නෙත් නෑ. . බීලා සතුටක් ලැබෙනවද? නෑනේ බන්. . නරකයි කියන හැම දේකම හිතට සතුටක් නෑ බන්. . අපි වන්චාවක් කලත්, හොරකමක් කලත්, සතෙක් මැරුවත් ඔයදේම තමයි. . සතුටක් නෑ. . ඒ නිසා අනිත් එවුන් ඕන දෙයක් කරපු දෙන් ඒවා උබට වැඩක් නෑ. . උබට යන්න ඕන තැනක් තියෙනවනම් උබ මුලින්ම එතනට යන්න ප්ලෑන් එකක් හදපන් ටාගට් එකක් හදපන්. . මීට වඩා පැහැදිලි කිරීමක් කරන්න උබ බය නැතුව උබේ ප්රශ්නේ කියපන්. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom