Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපලානේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රවී ඇමති කැලඹුණු ප්‍රාඩෝ ජාවාරම

අපේ රටේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන විවෘත ආර්ථිකයට දැන් වසර හතළිහකට ආසන්නය. මේ කාලය තුළ රට පුරා පැතිර වූ ජාවාරම් හැරුණු විට අන් කිසිදු අගයක් ආර්ථිකයට එකතු කර නැති බව සහතික ය. මත්ද්‍රව්‍ය, අවි, කළු සල්ලි, ලිංගික ජාවාරම්වල සිට අලි ඇත් ජාවාරම පමණක් නොව ළදරු ජාවාරම සහ මිනිස් ජාවාරම දක්වා බොහෝ දේ ය. ඕස්ටේ්රලියාවට පන්නන මිනිස් ජාවාරම පසුගිය කාලයේ කොතරම් දරුණුවට ගියේ දැයි කල්පනා කිරීමෙන් තත්ත්වය ගැන තම තමන්ට සිතා ගත හැකිය.

ඒ සියල්ල අතර අපි මෙහි දී හෙළි කිරීමට සූදානම් වන්නේ සුඛෝපභෝගී වාහන ජාවාරමක් සම්බන්ධව ය. මෙය අලුත් දෙයක් නොවේ. ‘ලංකා’ කීප වරක් හෙළි කර තිබෙන්නෙක් ය. එසේ වුවත්, වෙනත් මුහුණුවරවලින් යළි යළිත් කෙරෙන්නක් ය. විශේෂත්වය වන්නේ යූ.එන්.පී.-ශී‍්‍ර ලංකා හවුල් ආණ්ඩුවේ දේශපාලන කෙරුමන් දැඩි ලෙස කරගෙන යන ජාවාරමක් බවට පත් කරගෙන තිබීම ය. මේ දක්වා රට තුළ සහ පිටත කි‍්‍රයාත්මක කරන ලද සියලුම ජාවාරම් පසුපස ප්‍රබල දේශපාලන චරිත එකක් හෝ කීපයක් සිට ඇත.

පසුගිය 27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සුඛෝපභෝගී රථවාහන ජාවාරමක් පිළිබඳව කළ හෙළිදරව්ව පසුපස ද ඇමතිවරයෙක් සිටීම කරුණු සහිතව ජවිපෙ මන්තී‍්‍ර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක හෙළි කර තිබිණ. එය ම ‘ලංකා’ ඊට පෙර ප්‍රධාන පුවතකින් ද හෙළි කර තිබේ. කෙසේ වෙතත්, අනුර දිසානායක මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේ දී මෙම හෙළි කිරීමත් සමඟ මුදල් ඇමති, රවී කරුණානායක දැඩි සේ කලබල වී ඇති බව පැහැදිලි ය. පසුගිය 01 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ඊට පිළිතුරු දී තිබීම විශේෂ සිද්ධියක් ය. පාර්ලිමේන්තුවේ කරන ලද හෙළිදරව් කිරීමකට එළියේ දී පිළිතුරු දීම අමුතු දෙයක් ය. ”අනුර දිසානායක පාර්ලිමේන්තුවෙන් පිටත දී රථවාහන සම්බන්ධ චෝදනාව නැවත ඉදිරිපත් කළහොත්, නීතිමය පියවර ගන්නවා.” යනුවෙන් 02 වැනිදා මාධ්‍යය විසින් එම ප්‍රවෘත්තිය පළ කර තිබිණ. අනුර දිසානායක මන්තී‍්‍රවරයා මුදල් ඇමතිවරයාගේ අභියෝගය බාර ගනිමින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී එම ප්‍රකාශය කරමින් සජීවී රූපවාහිනී විවාදයකට ද විවෘතව අභියෝග කළේය.

තමන් යටතේ පවතින ආයතන කීපයක ප්‍රධානීන් ද කැඳවාගෙන මුදල් ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡා පැවැත්වී ය. රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා ඇතුළු රේගුවේ උසස් නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු උසස් නිලධාරීන් රජය වෙනුවෙන් එහි ගෙන්වාගෙන සිටියහ. එයට අමතරව රජයේ නිල මට්ටමට කිසිදු අදාළත්වයක් නොමැති වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද එයට සහභාගි කරවාගෙන සිටියහ. මෙම තත්වය තේරුම් ගත යුත්තේ ‘දී කිරට බළලුත් සාක්ෂි’ යන පැරැණි, එහෙත්, අදටත් අදාළ කියමන අනුව ය.

මුදල් ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙන සුඛෝපභෝගී වාහන වංචාවට ප්රස්තුත වී තිබෙන්නේ ටොයෝටා, ප්‍රාඩෝ ජීප් රථ 930ක්ය. නැව් ගාස්තු රක්ෂණ ගාස්තු සහ මැදිහත්කරුගේ (බ්‍රෝකර්) ගාස්තුව ඇතුළත්ව ඇමරිකන් ඩොලර් 45,000ක් සහ 55,000ක් අතර මිලකට එක් ජීප් රථයක් මිල වී තිබේ. ජපන් ‘යෙන්’ හැටලක්ෂයක් පමණය. මෙම වාහන ලංකාවට ගෙන්වා ඇත්තේ නියමිත තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් සඳහන් කරමින් ය. ව්‍යාපාරික ක්ෂේත්රයේදී මෙය හඳුන්වන්නේ ”අන්ඩර්, වැලිව් (under velue&) කරනවා” යන්න ය. මෙම වාහන ජාවාරම මහින්ද රාජපක්ෂ පාලන සමයේ දිගටම කරගෙන ගොස් තිබෙන්නක් ය. ප්රශ්නය වී තිබෙන්නේ යහපාලනය පෙන්වා පැමිණි ආණ්ඩුවේ කෙරුමන් ද මෙයට අත ගසා තිබීම ය. වාර්තා වන අන්දමට 2015 වසර තුළ මෙම ප්‍රාඩෝ ජීප් රථ 930ක් ගෙන්වා තිබන බව රේගු විශේෂ විමර්ශන ඒකකය විසින් සොයාගෙන ඇත.

ප්රශ්නය වී තිබෙන්නේ ප්‍රාඩෝ රථ ගෙන්වීම නොවේ. ගෙන්වන ලද 930කින් 710ක් නියමිත වටිනාකමට වඩා අඩුවෙන් මිල සඳහන් කර ගෙන්වා තිබීම ය. මෙයින් 180ක් පිළිබඳව රේගුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ කරගෙන යන අතර ජීප් රථ 530ක් පරීක්ෂා නොකර ම පිටමං කර යවා ඇත. රේගු විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ ජාවරමට සම්බන්ධ නොවූ ජීප් 220ක් තිබෙන බව ය. ඉතිරි ජීප් රථ 710 සම්බන්ධයෙන් ඉතා බරපතල ජාවාරමක් සිදු කර තිබේ.

එයට අදාළ කරුණු කීපයක් ම පවතී. රේගු විමර්ශන කර ඇත්තේ, ජීප් රථ 180කට සම්බන්ධ වීම එක් කරුණක් ය. මේවා සම්බන්ධයෙන් හෙළි වී තිබෙන්නේ මොනවාද? ඇමරිකන් ඩොලර් 45,000 සහ 55,000 අතර සත්‍ය තක්සේරු වටිනාකම දක්වා තිබුණේ නම් එක් ජීප් රථයකින් ශී‍්‍ර ලංකා රේගුවට රුපියල් ලක්ෂ 140ක බදු මුදලක් අය විය යුතු ය. මුදල් අමාත්‍යාංශයේ බලගතු දේශපාලන හස්තය, රේගුවේ ඉහළ ම නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ඉහළ ම නිලධාරීන් සහ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ඈඳෙන්නේ මෙතැන දී ය. අඩු තක්සේරු මිලක් දැක්වීම තුළ ජීප් රථයකින් රජයට අහිමිවන බදු මුදල්වල සාමාන්‍ය රුපියල් ලක්ෂ 83ක්ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් නිවැරදිව බදු මුදල් ගෙවන්නේ නම්, එක් ජීප් රථයක මිල රුපියල් ලක්ෂ 83කින් ඉහළ යයි. නමුත් සිදුකර තිබෙන්නේ රුපියල් ලක්ෂ 83ක් වෙනුවට රුපියල් ලක්ෂ16ක් වූ ගාස්තුවක් ගෙවා ජීප් රථය ගෙන යාමට ඉඩ ලබා දීමය. එක් ජීප් රථයකින් රජයට අහිමිව තිබෙන ආදායම රුපියල් ලක්ෂ 67ක් ය. ජීප් රථ 180කින් රුපියල් මිලියන 300 ආදායමක් ලබාගෙන ඇත. අහිමි වී තිබෙන මුළු ආදායම රුපියල් මිලියන 1200ක්ය. පෙරකී මාධ්‍ය සාකච්ඡාව දී කිරට සාක්ෂි කී බළලුන් ඒකරාශි වී ඇත්තේ රුපියල් මිලියන 1200ක් වෙනුවෙන්ය.

රුපියල් ලක්ෂ 83ක් අය විය යුතු තැනට රුපියල් ලක්ෂ 16ක ගාස්තුවක් පමණක් ලබා ගැනීමෙන් අදාළ වාහන ගෙන්වන පුද්ගලයාට රුපියල් ලක්ෂ 67ක ලාභයක් දළ වශයෙන් අත්ව තිබේ. රේගුවේ විශේෂ විමර්ශන ඒකක නිලධාරීන් දිවි පරදුවට තබා මෙවැනි පරීක්ෂණ පවත්වා, රජයට ආදායම් උපයා දීමට කටයුතු කරන්නේය. නමුත් රට කන දේශපාලූවන් සහ නිලධාරින් අතළොස්සක් විසින් තමන්ගේ ආදායම් උල්පත් බවට පත්කර ගන්නේ රජයේ ආදායම් අහිමිකිරීම්ය. වාහන ආනයනකරුවන් නියමිත තක්සේරු වටිනාකම ස`ගවන්නේත් දේශපාලකයන් සහ නිලධාරින් ඒ සොරුන් ආරක්ෂා කරන්නේත් හොරුන්ගෙත් හොරු කම්බා හොරුන් නිසාය. මෙම ජීප් රථ 180 මුදා හරින ලෙස රේගුවට බලපෑම් කර තිබෙන්නේ මුදල් ඇමතිවරයා බව හෙළි වී තිබේ. එතැනින් නොනැවතී අදාළ පරීක්ෂණ කරගෙන ගිය නිලධාරීන් හට දඬුවම් මාරුවීම් ලබා දී ඇති බවට තොරතුරු ද අනාවරණය වේ. නිවැරැදිව කටයුතු කළ රේගු නිලධාරීන්ව මාරු කිරීම් පමණක් නොව පාතාලය යොදවා ඝාතනය කිරීම් පවා කළ අතීතයක් තිබේ.

රවී කරුණානායක මුදල් ඇමතිවරයා දැන් අනුර දිසානායක මන්තී‍්‍රවරයාට විරුද්ධව නඩු පවරන බව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කරන්නේ මෙම පසුබිම තුළ ය. කැරැට්ටුව බල්ලට දැමූ ඇමතිවරුනට මුදල් මිස වෙනත් කිසි ම දෙයක් ලොකු නැත. යහපාලනය පිහිටුවීමට දේශපාලන වේදිකාවේ මුරගෑවද, කි‍්‍රයාවේදී කරන්නේ මහජන මුදල් කොල්ලකෑම පමණය. එක් ජීප් රථයකින් රුපියල් ලක්ෂ 67ක දළ ලාභයක් ආනයනකරුට බන්දේසියක තබා දීමට මේ දේශපාලන සහ නිලධාරි කෙරුමන් කොපමණ මුදලක් පගා ගත්තේ දැයි අනාගතයේ දී හෙළි කර ගත හැකි වනු ඇත.

මෙම ප්‍රාඩෝ රථ ජාවාරමෙන් රජයට පාඩු වී ඇත්තේ රුපියල් මිලියන 1,200 නොවේ. ඊට වඩා බෙහෙවින් ඉහළ මුදලක් ය. ප්‍රාඩෝ රථ 530ක් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව පන්නා ඇති බව හෙළි කර ගෙන තිබේ. ඒ අනුව රේගුවට අය විය යුතු බදු මුදල් එක් රථයකින් රුපියල් ලක්ෂ 83ක් වශයෙන් ගණන් බැලුවහොත් ආදායම අහිමි වීම රුපියල් මිලියන 4,399ක් පමණ ය. සුළුපටු මුදලක් නොවේ ය. වංචා කර තිබෙන ප්‍රාඩෝ ජීප් රථ 710ට අදාළව ම බැලුවහොත්, මුළු පාඩුව රුපියල් මිලියන 5,599ක් (රුපියල් මිලියන 1,200+4,599) ය.

මෙම ගණන් බැලීම සිදු කර තිබෙන්නේ ජීප් රථවල වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම යටතේය. නමුත් වාහනවල තක්සේරු වටිනාකම ඉහළ යන විට අය කර ගන්නා බදු අනුපාතිකය වැඩි වේගයකින් ඉහළ යන ලෙස බදු අනුපාත නියමකර තිබේ. ජීප් රථයකට රුපියල් ලක්ෂ 83ක දළ බදු ප්‍රමාණයක් නියම කෙරී ඇත්තේ වටිනාකම ඩොලර් 39,500කට නියම කර තිබෙන තත්වයක් යටතේය. නමුත් සත්‍ය වටිනාකම ඩොලර් 55,000ක් ය.

මෙම මිල සඳහන් කළේ නම් ගෙවිය යුතු සත්‍ය බදු ප්‍රමාණය එක් ජීප් රථයකට රුපියල් ලක්ෂ 140ක් බව රේගුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සොයාගෙන තිබේ. එසේ නම් දැන් තත්ත්වය තවත් බරපතල ය. පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කර යවා තිබෙන ජීප් රථ 530ට අදාළව ලැබිය යුතු බදු මුදල රුපියල් මිලියන 7,420ක්ය. රේගු විමර්ශනවලට ලක් වූ ජීප් රථ 180ට අදාළ බදු මුදල රුපියල් මිලියන 2520ක් ය.

මේ අනුව ජාවාරම් කළ ප්‍රාඩෝ රථ 710ක් මඟින් රජයට ලැබිය යුතුව තිබූ මුළු බදු මුදල රුපියල් මිලියන 9,940ක්ය. (රුපියල් මිලියන 7,420+2,520) මෙම මුළු මුදල යනු සමෘද්ධි දීමනා ලබන පවුල් ලක්ෂ 14ක් වෙනුවෙන් වැය කරන මුදලට ආසන්න මුදලක් ය.

මේ අනුව එක දෙයක් පැහැදිලි වේ. යහපාලනය පිහිටු වීමට ඡුන්දය දුන් ජනතාවට දිගට හරහට පහර දෙමින් සිටින බවය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී බැඳුම්කර නිකුත් කර රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑ අන්දම කාටත් මතක ය. එම මූල්‍ය ජාවාම මෙහෙය වූවන් රැුකගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ය. ඒ සඳහා විවිධ දහම් ගැට ගසනු ලැබී ය. ජාවාරම වසා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පවා යොදා ගනු ලැබී ය. හෙළි වී තිබෙන තොරතුරු අනුව මෙම ප්‍රාඩෝ රථ ජාවාරම දෙවැනි වන්නේ හවුල් ආණ්ඩුවේ බැඳුම්කර වංචාවට පමණ ය. එය වසා ගැනීමට මුදල් ඇමතිවරයා පවත්වන මාධ්‍ය සාකච්ඡුාවලින් ඔබ්බට තවත් කුමන උපක්‍රම අනුගමනය කරන්නේ දැයි විමසිල්ලෙන් සිට ඒ සියල්ල පරාජය කිරීමට පෙළගැසීම ජනතාව සතු වගකීමය.

උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය

[QUOTE="waligamaya, post: 19682460, member: 435142"] [B][SIZE="4"]රවී ඇමති කැලඹුණු ප්‍රාඩෝ ජාවාරම[/SIZE][/B] [B][SIZE="3"] අපේ රටේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන විවෘත ආර්ථිකයට දැන් වසර හතළිහකට ආසන්නය. මේ කාලය තුළ රට පුරා පැතිර වූ ජාවාරම් හැරුණු විට අන් කිසිදු අගයක් ආර්ථිකයට එකතු කර නැති බව සහතික ය. මත්ද්‍රව්‍ය, අවි, කළු සල්ලි, ලිංගික ජාවාරම්වල සිට අලි ඇත් ජාවාරම පමණක් නොව ළදරු ජාවාරම සහ මිනිස් ජාවාරම දක්වා බොහෝ දේ ය. ඕස්ටේ්රලියාවට පන්නන මිනිස් ජාවාරම පසුගිය කාලයේ කොතරම් දරුණුවට ගියේ දැයි කල්පනා කිරීමෙන් තත්ත්වය ගැන තම තමන්ට සිතා ගත හැකිය. ඒ සියල්ල අතර අපි මෙහි දී හෙළි කිරීමට සූදානම් වන්නේ සුඛෝපභෝගී වාහන ජාවාරමක් සම්බන්ධව ය. මෙය අලුත් දෙයක් නොවේ. ‘ලංකා’ කීප වරක් හෙළි කර තිබෙන්නෙක් ය. එසේ වුවත්, වෙනත් මුහුණුවරවලින් යළි යළිත් කෙරෙන්නක් ය. විශේෂත්වය වන්නේ යූ.එන්.පී.-ශී‍්‍ර ලංකා හවුල් ආණ්ඩුවේ දේශපාලන කෙරුමන් දැඩි ලෙස කරගෙන යන ජාවාරමක් බවට පත් කරගෙන තිබීම ය. මේ දක්වා රට තුළ සහ පිටත කි‍්‍රයාත්මක කරන ලද සියලුම ජාවාරම් පසුපස ප්‍රබල දේශපාලන චරිත එකක් හෝ කීපයක් සිට ඇත. පසුගිය 27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සුඛෝපභෝගී රථවාහන ජාවාරමක් පිළිබඳව කළ හෙළිදරව්ව පසුපස ද ඇමතිවරයෙක් සිටීම කරුණු සහිතව ජවිපෙ මන්තී‍්‍ර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක හෙළි කර තිබිණ. එය ම ‘ලංකා’ ඊට පෙර ප්‍රධාන පුවතකින් ද හෙළි කර තිබේ. කෙසේ වෙතත්, අනුර දිසානායක මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේ දී මෙම හෙළි කිරීමත් සමඟ මුදල් ඇමති, රවී කරුණානායක දැඩි සේ කලබල වී ඇති බව පැහැදිලි ය. පසුගිය 01 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ඊට පිළිතුරු දී තිබීම විශේෂ සිද්ධියක් ය. පාර්ලිමේන්තුවේ කරන ලද හෙළිදරව් කිරීමකට එළියේ දී පිළිතුරු දීම අමුතු දෙයක් ය. ”අනුර දිසානායක පාර්ලිමේන්තුවෙන් පිටත දී රථවාහන සම්බන්ධ චෝදනාව නැවත ඉදිරිපත් කළහොත්, නීතිමය පියවර ගන්නවා.” යනුවෙන් 02 වැනිදා මාධ්‍යය විසින් එම ප්‍රවෘත්තිය පළ කර තිබිණ. අනුර දිසානායක මන්තී‍්‍රවරයා මුදල් ඇමතිවරයාගේ අභියෝගය බාර ගනිමින් අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී එම ප්‍රකාශය කරමින් සජීවී රූපවාහිනී විවාදයකට ද විවෘතව අභියෝග කළේය. තමන් යටතේ පවතින ආයතන කීපයක ප්‍රධානීන් ද කැඳවාගෙන මුදල් ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡා පැවැත්වී ය. රේගු අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා ඇතුළු රේගුවේ උසස් නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු උසස් නිලධාරීන් රජය වෙනුවෙන් එහි ගෙන්වාගෙන සිටියහ. එයට අමතරව රජයේ නිල මට්ටමට කිසිදු අදාළත්වයක් නොමැති වාහන ආනයන කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ද එයට සහභාගි කරවාගෙන සිටියහ. මෙම තත්වය තේරුම් ගත යුත්තේ ‘දී කිරට බළලුත් සාක්ෂි’ යන පැරැණි, එහෙත්, අදටත් අදාළ කියමන අනුව ය. මුදල් ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙන සුඛෝපභෝගී වාහන වංචාවට ප්රස්තුත වී තිබෙන්නේ ටොයෝටා, ප්‍රාඩෝ ජීප් රථ 930ක්ය. නැව් ගාස්තු රක්ෂණ ගාස්තු සහ මැදිහත්කරුගේ (බ්‍රෝකර්) ගාස්තුව ඇතුළත්ව ඇමරිකන් ඩොලර් 45,000ක් සහ 55,000ක් අතර මිලකට එක් ජීප් රථයක් මිල වී තිබේ. ජපන් ‘යෙන්’ හැටලක්ෂයක් පමණය. මෙම වාහන ලංකාවට ගෙන්වා ඇත්තේ නියමිත තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් සඳහන් කරමින් ය. ව්‍යාපාරික ක්ෂේත්රයේදී මෙය හඳුන්වන්නේ ”අන්ඩර්, වැලිව් (under velue&) කරනවා” යන්න ය. මෙම වාහන ජාවාරම මහින්ද රාජපක්ෂ පාලන සමයේ දිගටම කරගෙන ගොස් තිබෙන්නක් ය. ප්රශ්නය වී තිබෙන්නේ යහපාලනය පෙන්වා පැමිණි ආණ්ඩුවේ කෙරුමන් ද මෙයට අත ගසා තිබීම ය. වාර්තා වන අන්දමට 2015 වසර තුළ මෙම ප්‍රාඩෝ ජීප් රථ 930ක් ගෙන්වා තිබන බව රේගු විශේෂ විමර්ශන ඒකකය විසින් සොයාගෙන ඇත. ප්රශ්නය වී තිබෙන්නේ ප්‍රාඩෝ රථ ගෙන්වීම නොවේ. ගෙන්වන ලද 930කින් 710ක් නියමිත වටිනාකමට වඩා අඩුවෙන් මිල සඳහන් කර ගෙන්වා තිබීම ය. මෙයින් 180ක් පිළිබඳව රේගුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ කරගෙන යන අතර ජීප් රථ 530ක් පරීක්ෂා නොකර ම පිටමං කර යවා ඇත. රේගු විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ ජාවරමට සම්බන්ධ නොවූ ජීප් 220ක් තිබෙන බව ය. ඉතිරි ජීප් රථ 710 සම්බන්ධයෙන් ඉතා බරපතල ජාවාරමක් සිදු කර තිබේ. එයට අදාළ කරුණු කීපයක් ම පවතී. රේගු විමර්ශන කර ඇත්තේ, ජීප් රථ 180කට සම්බන්ධ වීම එක් කරුණක් ය. මේවා සම්බන්ධයෙන් හෙළි වී තිබෙන්නේ මොනවාද? ඇමරිකන් ඩොලර් 45,000 සහ 55,000 අතර සත්‍ය තක්සේරු වටිනාකම දක්වා තිබුණේ නම් එක් ජීප් රථයකින් ශී‍්‍ර ලංකා රේගුවට රුපියල් ලක්ෂ 140ක බදු මුදලක් අය විය යුතු ය. මුදල් අමාත්‍යාංශයේ බලගතු දේශපාලන හස්තය, රේගුවේ ඉහළ ම නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ ඉහළ ම නිලධාරීන් සහ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ඈඳෙන්නේ මෙතැන දී ය. අඩු තක්සේරු මිලක් දැක්වීම තුළ ජීප් රථයකින් රජයට අහිමිවන බදු මුදල්වල සාමාන්‍ය රුපියල් ලක්ෂ 83ක්ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් නිවැරදිව බදු මුදල් ගෙවන්නේ නම්, එක් ජීප් රථයක මිල රුපියල් ලක්ෂ 83කින් ඉහළ යයි. නමුත් සිදුකර තිබෙන්නේ රුපියල් ලක්ෂ 83ක් වෙනුවට රුපියල් ලක්ෂ16ක් වූ ගාස්තුවක් ගෙවා ජීප් රථය ගෙන යාමට ඉඩ ලබා දීමය. එක් ජීප් රථයකින් රජයට අහිමිව තිබෙන ආදායම රුපියල් ලක්ෂ 67ක් ය. ජීප් රථ 180කින් රුපියල් මිලියන 300 ආදායමක් ලබාගෙන ඇත. අහිමි වී තිබෙන මුළු ආදායම රුපියල් මිලියන 1200ක්ය. පෙරකී මාධ්‍ය සාකච්ඡාව දී කිරට සාක්ෂි කී බළලුන් ඒකරාශි වී ඇත්තේ රුපියල් මිලියන 1200ක් වෙනුවෙන්ය. රුපියල් ලක්ෂ 83ක් අය විය යුතු තැනට රුපියල් ලක්ෂ 16ක ගාස්තුවක් පමණක් ලබා ගැනීමෙන් අදාළ වාහන ගෙන්වන පුද්ගලයාට රුපියල් ලක්ෂ 67ක ලාභයක් දළ වශයෙන් අත්ව තිබේ. රේගුවේ විශේෂ විමර්ශන ඒකක නිලධාරීන් දිවි පරදුවට තබා මෙවැනි පරීක්ෂණ පවත්වා, රජයට ආදායම් උපයා දීමට කටයුතු කරන්නේය. නමුත් රට කන දේශපාලූවන් සහ නිලධාරින් අතළොස්සක් විසින් තමන්ගේ ආදායම් උල්පත් බවට පත්කර ගන්නේ රජයේ ආදායම් අහිමිකිරීම්ය. වාහන ආනයනකරුවන් නියමිත තක්සේරු වටිනාකම ස`ගවන්නේත් දේශපාලකයන් සහ නිලධාරින් ඒ සොරුන් ආරක්ෂා කරන්නේත් හොරුන්ගෙත් හොරු කම්බා හොරුන් නිසාය. මෙම ජීප් රථ 180 මුදා හරින ලෙස රේගුවට බලපෑම් කර තිබෙන්නේ මුදල් ඇමතිවරයා බව හෙළි වී තිබේ. එතැනින් නොනැවතී අදාළ පරීක්ෂණ කරගෙන ගිය නිලධාරීන් හට දඬුවම් මාරුවීම් ලබා දී ඇති බවට තොරතුරු ද අනාවරණය වේ. නිවැරැදිව කටයුතු කළ රේගු නිලධාරීන්ව මාරු කිරීම් පමණක් නොව පාතාලය යොදවා ඝාතනය කිරීම් පවා කළ අතීතයක් තිබේ. රවී කරුණානායක මුදල් ඇමතිවරයා දැන් අනුර දිසානායක මන්තී‍්‍රවරයාට විරුද්ධව නඩු පවරන බව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කරන්නේ මෙම පසුබිම තුළ ය. කැරැට්ටුව බල්ලට දැමූ ඇමතිවරුනට මුදල් මිස වෙනත් කිසි ම දෙයක් ලොකු නැත. යහපාලනය පිහිටුවීමට දේශපාලන වේදිකාවේ මුරගෑවද, කි‍්‍රයාවේදී කරන්නේ මහජන මුදල් කොල්ලකෑම පමණය. එක් ජීප් රථයකින් රුපියල් ලක්ෂ 67ක දළ ලාභයක් ආනයනකරුට බන්දේසියක තබා දීමට මේ දේශපාලන සහ නිලධාරි කෙරුමන් කොපමණ මුදලක් පගා ගත්තේ දැයි අනාගතයේ දී හෙළි කර ගත හැකි වනු ඇත. මෙම ප්‍රාඩෝ රථ ජාවාරමෙන් රජයට පාඩු වී ඇත්තේ රුපියල් මිලියන 1,200 නොවේ. ඊට වඩා බෙහෙවින් ඉහළ මුදලක් ය. ප්‍රාඩෝ රථ 530ක් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව පන්නා ඇති බව හෙළි කර ගෙන තිබේ. ඒ අනුව රේගුවට අය විය යුතු බදු මුදල් එක් රථයකින් රුපියල් ලක්ෂ 83ක් වශයෙන් ගණන් බැලුවහොත් ආදායම අහිමි වීම රුපියල් මිලියන 4,399ක් පමණ ය. සුළුපටු මුදලක් නොවේ ය. වංචා කර තිබෙන ප්‍රාඩෝ ජීප් රථ 710ට අදාළව ම බැලුවහොත්, මුළු පාඩුව රුපියල් මිලියන 5,599ක් (රුපියල් මිලියන 1,200+4,599) ය. මෙම ගණන් බැලීම සිදු කර තිබෙන්නේ ජීප් රථවල වටිනාකම අඩුවෙන් තක්සේරු කිරීම යටතේය. නමුත් වාහනවල තක්සේරු වටිනාකම ඉහළ යන විට අය කර ගන්නා බදු අනුපාතිකය වැඩි වේගයකින් ඉහළ යන ලෙස බදු අනුපාත නියමකර තිබේ. ජීප් රථයකට රුපියල් ලක්ෂ 83ක දළ බදු ප්‍රමාණයක් නියම කෙරී ඇත්තේ වටිනාකම ඩොලර් 39,500කට නියම කර තිබෙන තත්වයක් යටතේය. නමුත් සත්‍ය වටිනාකම ඩොලර් 55,000ක් ය. මෙම මිල සඳහන් කළේ නම් ගෙවිය යුතු සත්‍ය බදු ප්‍රමාණය එක් ජීප් රථයකට රුපියල් ලක්ෂ 140ක් බව රේගුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සොයාගෙන තිබේ. එසේ නම් දැන් තත්ත්වය තවත් බරපතල ය. පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කර යවා තිබෙන ජීප් රථ 530ට අදාළව ලැබිය යුතු බදු මුදල රුපියල් මිලියන 7,420ක්ය. රේගු විමර්ශනවලට ලක් වූ ජීප් රථ 180ට අදාළ බදු මුදල රුපියල් මිලියන 2520ක් ය. මේ අනුව ජාවාරම් කළ ප්‍රාඩෝ රථ 710ක් මඟින් රජයට ලැබිය යුතුව තිබූ මුළු බදු මුදල රුපියල් මිලියන 9,940ක්ය. (රුපියල් මිලියන 7,420+2,520) මෙම මුළු මුදල යනු සමෘද්ධි දීමනා ලබන පවුල් ලක්ෂ 14ක් වෙනුවෙන් වැය කරන මුදලට ආසන්න මුදලක් ය. මේ අනුව එක දෙයක් පැහැදිලි වේ. යහපාලනය පිහිටු වීමට ඡුන්දය දුන් ජනතාවට දිගට හරහට පහර දෙමින් සිටින බවය. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී බැඳුම්කර නිකුත් කර රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑ අන්දම කාටත් මතක ය. එම මූල්‍ය ජාවාම මෙහෙය වූවන් රැුකගත්තේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ය. ඒ සඳහා විවිධ දහම් ගැට ගසනු ලැබී ය. ජාවාරම වසා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පවා යොදා ගනු ලැබී ය. හෙළි වී තිබෙන තොරතුරු අනුව මෙම ප්‍රාඩෝ රථ ජාවාරම දෙවැනි වන්නේ හවුල් ආණ්ඩුවේ බැඳුම්කර වංචාවට පමණ ය. එය වසා ගැනීමට මුදල් ඇමතිවරයා පවත්වන මාධ්‍ය සාකච්ඡුාවලින් ඔබ්බට තවත් කුමන උපක්‍රම අනුගමනය කරන්නේ දැයි විමසිල්ලෙන් සිට ඒ සියල්ල පරාජය කිරීමට පෙළගැසීම ජනතාව සතු වගකීමය. උපුටාගැනීම ලංකා ඉරිදා සංග්‍රහය [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom