Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනයකට ඡන්දේ දීල සෑහිමකට පත් නොවන අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිස්ට් එකේ තියෙන ගොඩක් ව්‍යාපෘති දැනටමත් ලාභ ලැබෙන ඒවා.

කියවන අය තේරුම් ගනීවි කියලා මමත් හිතනවා, කවුද රටට වැඩක් කළේ, කවුද නොකළේ කියලා.

මොකද මේ සැරේ මහින්දට විරුද්ධව කෑ ගහන එක්කෙනෙකුටවත් තමන් රට වෙනුවෙන් මේක කළා කියන්න දෙයක් නෑ.

ඔය බයියෝ, ටෝයියෝ කියාගන්න දෙගොල්ලගෙ මම දකින වෙනසක් ඒක. අපි යුද්ධය දිගටම කරගෙන යන්න කිව්වේ නැහැ. නමුත් බෝම්බ පිපිරෙන්නේ නැති රට දැක්කාම අපිට සන්තෝසයි, අපි ජිවත් වෙන පළාතේ කවදාවත් බෝම්බයක් පිපිරුණේ නැතත්. දකුණු ආසියාවේ විධිමත් නගරයක් විදිහට කොළඹ සංවර්ධනය වෙනකොට අපට සන්තෝසයි. ලෝකේ මිනිස්සු ලංකාවට ඇවිල්ල නෙළුම් කුළුනේ තරුපහේ හෝටලේකින් කෑම කාල යනවා, නෙළුම් කුළුණේ ෂොපින් කරනවා, නිවාඩුවට ඇවිත් නෙළුම් පොකුණේ හෝටල්වල නවාතැන් ගන්නවා දකින්න අපි කැමතියි. ඒවගෙන් රටට ආදායමක් ලැබෙනවාට අපි කැමතියි. දැන් මහනුවර City Center වගේ රට වටේම කරපු ව්‍යාපෘති වලින් කොපමණ ලාබ ලැබෙනවද? ඒ වගේ ව්‍යාපෘතිත් ඇතුළත් කළොත් ඔය දැනටමත් දිගයි කියන ලිපිය මාගලක් වාගේ වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් පමණයි ඕකෙ දක්වලා තියෙන්නෙ.

මහවැලි ව්‍යාපෘතිය කරලා විදුලිය දෙන්න ගියාමත් කොච්චර මිනිස්සු ඒකට විරුද්ධ වුණාද? ඒත් අද අපි හැමෝම එක භුක්ති විඳිනවා.

//ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුලුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.

බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේම පමණක් නොව විශේෂයෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක්ම වනු ඇත. ලෝකයේ උසම කුලුනු පහ ලෙස පිළිවෙළින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි.

මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ.

මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ.

මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත.

කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. //

ඔව්.

[QUOTE="Hyaenidae, post: 18718001, member: 530392"] [SIZE="4"]ලිස්ට් එකේ තියෙන ගොඩක් ව්‍යාපෘති දැනටමත් ලාභ ලැබෙන ඒවා. කියවන අය තේරුම් ගනීවි කියලා මමත් හිතනවා, කවුද රටට වැඩක් කළේ, කවුද නොකළේ කියලා. මොකද මේ සැරේ මහින්දට විරුද්ධව කෑ ගහන එක්කෙනෙකුටවත් තමන් රට වෙනුවෙන් මේක කළා කියන්න දෙයක් නෑ. ඔය බයියෝ, ටෝයියෝ කියාගන්න දෙගොල්ලගෙ මම දකින වෙනසක් ඒක. අපි යුද්ධය දිගටම කරගෙන යන්න කිව්වේ නැහැ. නමුත් බෝම්බ පිපිරෙන්නේ නැති රට දැක්කාම අපිට සන්තෝසයි, අපි ජිවත් වෙන පළාතේ කවදාවත් බෝම්බයක් පිපිරුණේ නැතත්. දකුණු ආසියාවේ විධිමත් නගරයක් විදිහට කොළඹ සංවර්ධනය වෙනකොට අපට සන්තෝසයි. ලෝකේ මිනිස්සු ලංකාවට ඇවිල්ල නෙළුම් කුළුනේ තරුපහේ හෝටලේකින් කෑම කාල යනවා, නෙළුම් කුළුණේ ෂොපින් කරනවා, නිවාඩුවට ඇවිත් නෙළුම් පොකුණේ හෝටල්වල නවාතැන් ගන්නවා දකින්න අපි කැමතියි. ඒවගෙන් රටට ආදායමක් ලැබෙනවාට අපි කැමතියි. දැන් මහනුවර City Center වගේ රට වටේම කරපු ව්‍යාපෘති වලින් කොපමණ ලාබ ලැබෙනවද? ඒ වගේ ව්‍යාපෘතිත් ඇතුළත් කළොත් ඔය දැනටමත් දිගයි කියන ලිපිය මාගලක් වාගේ වෙනවා. මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් පමණයි ඕකෙ දක්වලා තියෙන්නෙ. මහවැලි ව්‍යාපෘතිය කරලා විදුලිය දෙන්න ගියාමත් කොච්චර මිනිස්සු ඒකට විරුද්ධ වුණාද? ඒත් අද අපි හැමෝම එක භුක්ති විඳිනවා[/SIZE]. //ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුලුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි. බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේම පමණක් නොව විශේෂයෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක්ම වනු ඇත. ලෝකයේ උසම කුලුනු පහ ලෙස පිළිවෙළින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි. මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ. මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ. මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත. කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. // [SIZE="4"]ඔව්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom