Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
යහපාලනයට ඡන්දෙ දුන්න එවුන් දැන් ඉන්න විදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගැටුම තියෙන්නේ මුස්ලිම් මිනිස්සුවත්, දෙමළ මිනිස්සුවත්, ටෝය්යෝවත්, බය්යෝවත් එක්ක නෙමේ. අවිචාරවත් දේශපාලකයෝ විසින් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඇති කරපු කලබල වලට රැවටිලා, ඒ වෙනුවෙන් තමුන්ගේ සහෝදර රට වැසියන්ට තාඩන පීඩන කරන මිනිස්සු එක්කත්, ඒවා මෙහෙයවන දේශපාලනය එක්කත්. අපි ජාතින් විදිහට වෙන් වෙලා අනිත් ජාතින් පිඩාවට පත් කරද්දී, පක්ෂ පාට විදිහට වෙන්වෙලා ගැටෙද්දී, ඒකෙන් යහතින් වජබෙන්නේ අවස්ථාවාදී දේශපාලනයමයි, වැඩ බැරි දේශපලකයෝමයි. අද ඉන්න බහුතරයක් දේශපාලකයන්ට රටක තියන ප්‍රශ්න තේරුම් ගන්ඩ බුද්ධියක් නැහැ (ඇයි හරි හමන් අධ්‍යාපනයක් තියන උදවිය ඈ), ඒවාට විසදුම් හොයන්ඩ හැකියාවක් නැහැ. ගැටුමක් ඇති කරල මිනිස්සු කොටවද්දී ලස්සනට ඒගොල්ලන්ගේ අඩු පාඩු ටික වැහිලා යනවා. ඒ අතර ඒගොල්ලන්ගේ සුඛ විහරණයට, මිනිස්සුන්ට දරාගන්ඩ බැරි බදු පටවල, ගෙවගන්ඩ බැරි ණය අරගෙන අනාගත පරම්පරා ගානක් ණය කාරයෝ කරලා, මිනිස්සුන්ගේ වියදමෙන්ම පින් පඩියකුත් අරගෙන කිසි කරදරයක් නැතුව ජීවත් වෙනවා.

මේ ටික අපි තෝරගත්ත දවසක අපිටම පුළුවන් වෙයි අනිත් ජාතින් එක්ක සමගියෙන් ජීවත් වෙන්ඩ. එතකොට තේරෙයි අපිව පාලනය කරන්ඩ මෙච්චර පාලකයෝ ඕන නෑ නේද කියලත්. අන්න එහෙම දවසක අපිට ජාතියක් විදිහට අපිට දියුණු වෙන්ඩ පුළුවන් වෙයි. එතකන් අපි පරාදයි. දේශපාලකයෝ දිනුම්.

මම කියන්නේ ජාතින් අතර ගැටුමක් වෙලාම නැහැ කියන එක නෙමේ. අන්තවාදීන් නැහැ කියන එකත් නෙමේ. හැබැයි ලංකාවට අනන්‍ය සංස්කෘතියක් තියනවා. ඒ සංස්කෘතිය ඇතුලේ ඕනම ජාතියක මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්ඩ ඉඩකඩ තියනවා. අන්න ඒ සංස්කෘතිය අදුනගෙන, ඒකට ඔක්කොම එක්කාසු කරනවා වෙනුවට, අසමගිය ඇතිවෙන විදිහට තීන්දු තීරණ අරගෙන තියන්නේ, වැඩ බැරි හැබැයි කපටි දේශපලකයෝමයි කියන එකයි මේ කියන්නේ.

[QUOTE="soyanna, post: 24481827, member: 566820"] [SIZE=5]අපේ ගැටුම තියෙන්නේ මුස්ලිම් මිනිස්සුවත්, දෙමළ මිනිස්සුවත්, ටෝය්යෝවත්, බය්යෝවත් එක්ක නෙමේ. අවිචාරවත් දේශපාලකයෝ විසින් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඇති කරපු කලබල වලට රැවටිලා, ඒ වෙනුවෙන් තමුන්ගේ සහෝදර රට වැසියන්ට තාඩන පීඩන කරන මිනිස්සු එක්කත්, ඒවා මෙහෙයවන දේශපාලනය එක්කත්. අපි ජාතින් විදිහට වෙන් වෙලා අනිත් ජාතින් පිඩාවට පත් කරද්දී, පක්ෂ පාට විදිහට වෙන්වෙලා ගැටෙද්දී, ඒකෙන් යහතින් වජබෙන්නේ අවස්ථාවාදී දේශපාලනයමයි, වැඩ බැරි දේශපලකයෝමයි. අද ඉන්න බහුතරයක් දේශපාලකයන්ට රටක තියන ප්‍රශ්න තේරුම් ගන්ඩ බුද්ධියක් නැහැ (ඇයි හරි හමන් අධ්‍යාපනයක් තියන උදවිය ඈ), ඒවාට විසදුම් හොයන්ඩ හැකියාවක් නැහැ. ගැටුමක් ඇති කරල මිනිස්සු කොටවද්දී ලස්සනට ඒගොල්ලන්ගේ අඩු පාඩු ටික වැහිලා යනවා. ඒ අතර ඒගොල්ලන්ගේ සුඛ විහරණයට, මිනිස්සුන්ට දරාගන්ඩ බැරි බදු පටවල, ගෙවගන්ඩ බැරි ණය අරගෙන අනාගත පරම්පරා ගානක් ණය කාරයෝ කරලා, මිනිස්සුන්ගේ වියදමෙන්ම පින් පඩියකුත් අරගෙන කිසි කරදරයක් නැතුව ජීවත් වෙනවා. මේ ටික අපි තෝරගත්ත දවසක අපිටම පුළුවන් වෙයි අනිත් ජාතින් එක්ක සමගියෙන් ජීවත් වෙන්ඩ. එතකොට තේරෙයි අපිව පාලනය කරන්ඩ මෙච්චර පාලකයෝ ඕන නෑ නේද කියලත්. අන්න එහෙම දවසක අපිට ජාතියක් විදිහට අපිට දියුණු වෙන්ඩ පුළුවන් වෙයි. එතකන් අපි පරාදයි. දේශපාලකයෝ දිනුම්. මම කියන්නේ ජාතින් අතර ගැටුමක් වෙලාම නැහැ කියන එක නෙමේ. අන්තවාදීන් නැහැ කියන එකත් නෙමේ. හැබැයි ලංකාවට අනන්‍ය සංස්කෘතියක් තියනවා. ඒ සංස්කෘතිය ඇතුලේ ඕනම ජාතියක මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්ඩ ඉඩකඩ තියනවා. අන්න ඒ සංස්කෘතිය අදුනගෙන, ඒකට ඔක්කොම එක්කාසු කරනවා වෙනුවට, අසමගිය ඇතිවෙන විදිහට තීන්දු තීරණ අරගෙන තියන්නේ, වැඩ බැරි හැබැයි කපටි දේශපලකයෝමයි කියන එකයි මේ කියන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom