Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනයෙන් අරාජිකවූ මෙරට විදේශ සේවය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රිපාලට බටහිර හා ඉන්දීය බලපෑම්

පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය. ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්ෂ හා ගෝඨභය රාජපක්ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට යුද්ධාපරාධ පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි ඒ රටවල් කියන බවත් මෛත්‍රිපාල සංධාන නායකයන්ට පවසා ඇත. එමෙන් ම මීළඟ ඡන්දයෙන් පසුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම් ඇති බවත් මෛත්‍රිපාල පිළිගෙන ඇත. එයින් වක්‍රව කියැවෙන්නේ ලබන මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති කළ යුතු බවට බලපෑම් ඇති බව ය. මහින්ද අගමැති අපේක්ෂක ලෙස නම් නොකරන්නේ ඇයි ද යන්න දැන් පැහැදිලි ය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මේ බලපෑම් තිබුණු බව අපි සඳහන් කළෙමු. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්ෂකයා ලෙස බටහිර රටවල් හා ඉන්දියාව විසින් පිළිගනු ලැබුයේ ඒ බලපෑම්වලට මෛත්‍රිපාල යට වූ බැවිනි. එසේ නොවන්නට මෛත්‍රිපාල කිසි දිනෙක ඊනියා පොදු අපේක්ෂකයා නොවනු ඇත. ඒ බලපෑම්වලට අමතර ව උතුරු හා නැගෙනහිර පළාත්වලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම ද විය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල බැඳී ඇත. එසේ ක්‍රියාත්මක කිරීම යනු පොලිස් හා ඉඩම් බලතල ද ලබාදීම ය. මෛත්‍රිපාල ජනාධිපති වූයේ ඒ සියළු පාවාදීම් මැද ය. ඒ සියල්ල වසා ගත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජය හා අතුරළියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙට ඇතුළත් ඊනියා යහපාලන කතාවලිනි.

අද මෛත්‍රිපාල සංධාන නායකයන් ඉදිරියේ තමන්ට බටහිරයන්ගෙන් හා ඉන්දීයයන්ගෙන් ඇති බලපෑම් ගැන කියන විට අප නොරැවටිය යුතු ය. ඔහු සංධාන නායකයන්ට කියන්නේ තමන්ට බටහිරයන්ට හා ඉන්දියයන්ට මුහුණ දීමට ධෛර්ය ලබාදෙන ලෙස නොව ඔහුට කරදර නොකර සිටින ලෙස ය. එහෙත් ඒ නිසා ඔහුට රට ජාතිය ආගම පාවාදීමට සංධාන නායකයන් ඉඩ දිය යුතු ද? ඔහු මේ බලපෑම් ගැන හිත් වේදනාවෙන් කතාකරන්නේ නම් ඔහු කළ යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ සමග වහාම සාකච්ඡා ඇරීම ය. මෛත්‍රිපාලට බටහිරයන් හා ඉන්දියයන් හමුවේ නොසැලී සිටීමට අවංක අවශ්‍යතාවක් වේ නම් ඔහු කළ යුත්තේ ඔහුට ඒ සඳහා ධෛර්ය ලබාදිය හැකි මහින්ද සමග එකතු වීම ය. එහෙත් ඔහු නොකරන්නේ ද එය ම ය.

ජනවාරි 9 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දුන් වහාම ඔහු නීති විරෝධීව රනිල් අගමැති ලෙස පත් කළේ ය. ඒ ඔහු බටහිරයන්ට හා ඉන්දියයන්ට ද ඔවුන්ගේ ඔත්තු සේවාවලට ද දෙන ලද පොරොන්දු අනුව ය. පසුව ඉතා වැදගත්් අධි ආරක්ෂිත කලාප ඉඩම් විශාල ප්‍රමාණයක් බෙදා දුන්නේ ය. සාම්පුර් කඳවුර ඉවත් කළේ ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් මාරු කළේ ය. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් කොටියකු ලෙස ගොරවයි. ඔහු උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා තුට්ටුවකටවත් මායිම් නො කරයි. විග්නේස්වරන්ට ඒ බලය හා ශක්තිය ලැබෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියයන්ගෙනි.

අද කළ යුත්තේ මෛත්‍රිපාලගේ අඳෝනාවලට රැවටීම නොව ඔහු ශ්‍රී ල නි පක්ෂයේ සභාපති ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීම ය. මෛත්‍රිපාල ජනාධිපති වී දින සියය තව දින කිහිපයකින් අවසන් වෙයි. එහෙත් ඔවුන් කළ දෙයක් නැත. නටපු තොවිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත. ජාතික හෙළ උරුමය තම ඓතිහාසික පාවාදීම කර අවසන් ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු ය. ව්‍යවස්ථා සම්පාදනයෙහි එ ජා ප නායක රනිල්ට උපදෙස් දෙන සමසමාජ ජයම්පති වික්‍රමරත්නට නොතේරුණාට විධායක බලතල දීමට සූදානම් වන්නේ ඕනෑම අගමැතිවරයකුට නොව රනිල් වික්‍රමසිංහට ය. සිංහල බෞද්ධ විරෝධියකු වූ ජයම්පතිට එය ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති වීම සිංහල බෞද්ධ සංස්කෘතියට මරු පහරක් වනු ඇත. රනිල් අගමැති වීම බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ ජයග්‍රහණයකි. අප එය පරාජය කළ යුතු ය. මහින්ද රාජපක්ෂ දැන් කරළියට පැමිණිය යුතු ය.

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 18

[QUOTE="funkyguy89, post: 18220709, member: 250919"] [SIZE="5"][B]මෛත්‍රිපාලට බටහිර හා ඉන්දීය බලපෑම්[/B][/SIZE] [SIZE="4"][COLOR="Navy"][B]පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහු පවසා ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ඇතුළු බටහිර රටවල් හා ඉන්දියාව තමන්ට මහත් බලපෑම් කරන බව ය.[/B][/COLOR] ඒ රටවල් වඩා විශ්වාසය තබන්නේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි බවත් මහින්ද රාජපක්ෂ හා ගෝඨභය රාජපක්ෂ ඇතුළු හතළිස් එක් දෙනකුට යුද්ධාපරාධ පිළිබඳ නඩු විභාග කළ යුතු යැයි ඒ රටවල් කියන බවත් මෛත්‍රිපාල සංධාන නායකයන්ට පවසා ඇත. එමෙන් ම මීළඟ ඡන්දයෙන් පසුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම් ඇති බවත් මෛත්‍රිපාල පිළිගෙන ඇත. එයින් වක්‍රව කියැවෙන්නේ ලබන මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති කළ යුතු බවට බලපෑම් ඇති බව ය. මහින්ද අගමැති අපේක්ෂක ලෙස නම් නොකරන්නේ ඇයි ද යන්න දැන් පැහැදිලි ය. පසුගිය ජනාධිපතිවරණයේ දී ද මේ බලපෑම් තිබුණු බව අපි සඳහන් කළෙමු. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්ෂකයා ලෙස බටහිර රටවල් හා ඉන්දියාව විසින් පිළිගනු ලැබුයේ ඒ බලපෑම්වලට මෛත්‍රිපාල යට වූ බැවිනි. එසේ නොවන්නට මෛත්‍රිපාල කිසි දිනෙක ඊනියා පොදු අපේක්ෂකයා නොවනු ඇත. ඒ බලපෑම්වලට අමතර ව උතුරු හා නැගෙනහිර පළාත්වලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීම ද විය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල බැඳී ඇත. එසේ ක්‍රියාත්මක කිරීම යනු පොලිස් හා ඉඩම් බලතල ද ලබාදීම ය. [COLOR="DarkRed"][B]මෛත්‍රිපාල ජනාධිපති වූයේ ඒ සියළු පාවාදීම් මැද ය. ඒ සියල්ල වසා ගත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජය හා අතුරළියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙට ඇතුළත් ඊනියා යහපාලන කතාවලිනි. [/B][/COLOR] අද මෛත්‍රිපාල සංධාන නායකයන් ඉදිරියේ තමන්ට බටහිරයන්ගෙන් හා ඉන්දීයයන්ගෙන් ඇති බලපෑම් ගැන කියන විට අප නොරැවටිය යුතු ය. [COLOR="Red"][B][U]ඔහු සංධාන නායකයන්ට කියන්නේ තමන්ට බටහිරයන්ට හා ඉන්දියයන්ට මුහුණ දීමට ධෛර්ය ලබාදෙන ලෙස නොව ඔහුට කරදර නොකර සිටින ලෙස ය. [/U][/B][/COLOR]එහෙත් ඒ නිසා ඔහුට රට ජාතිය ආගම පාවාදීමට සංධාන නායකයන් ඉඩ දිය යුතු ද? ඔහු මේ බලපෑම් ගැන හිත් වේදනාවෙන් කතාකරන්නේ නම් ඔහු කළ යුතුව ඇත්තේ මහින්ද රාජපක්ෂ සමග වහාම සාකච්ඡා ඇරීම ය. මෛත්‍රිපාලට බටහිරයන් හා ඉන්දියයන් හමුවේ නොසැලී සිටීමට අවංක අවශ්‍යතාවක් වේ නම් ඔහු කළ යුත්තේ ඔහුට ඒ සඳහා ධෛර්ය ලබාදිය හැකි මහින්ද සමග එකතු වීම ය. එහෙත් ඔහු නොකරන්නේ ද එය ම ය. ජනවාරි 9 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති ලෙස [COLOR="DarkGreen"][B]දිවුරුම් දුන් වහාම ඔහු නීති විරෝධීව රනිල් අගමැති ලෙස පත් කළේ ය. ඒ ඔහු බටහිරයන්ට හා ඉන්දියයන්ට ද ඔවුන්ගේ ඔත්තු සේවාවලට ද දෙන ලද පොරොන්දු අනුව ය. පසුව ඉතා වැදගත්් අධි ආරක්ෂිත කලාප ඉඩම් විශාල ප්‍රමාණයක් බෙදා දුන්නේ ය. සාම්පුර් කඳවුර ඉවත් කළේ ය. උතුරු හා නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් මාරු කළේ ය. අද උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් කොටියකු ලෙස ගොරවයි.[/B][/COLOR] ඔහු උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා තුට්ටුවකටවත් මායිම් නො කරයි. විග්නේස්වරන්ට ඒ බලය හා ශක්තිය ලැබෙන්නේ බටහිරයන්ගෙන් හා ඉන්දියයන්ගෙනි. අද කළ යුත්තේ මෛත්‍රිපාලගේ අඳෝනාවලට රැවටීම නොව ඔහු ශ්‍රී ල නි පක්ෂයේ සභාපති ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීම ය. මෛත්‍රිපාල ජනාධිපති වී දින සියය තව දින කිහිපයකින් අවසන් වෙයි. එහෙත් ඔවුන් කළ දෙයක් නැත. නටපු තොවිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත. ජාතික හෙළ උරුමය තම ඓතිහාසික පාවාදීම කර අවසන් ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කළ යුතු ය. ව්‍යවස්ථා සම්පාදනයෙහි එ ජා ප නායක රනිල්ට උපදෙස් දෙන සමසමාජ ජයම්පති වික්‍රමරත්නට නොතේරුණාට [COLOR="Red"][U][B]විධායක බලතල දීමට සූදානම් වන්නේ ඕනෑම අගමැතිවරයකුට නොව රනිල් වික්‍රමසිංහට ය. සිංහල බෞද්ධ විරෝධියකු වූ ජයම්පතිට එය ප්‍රශ්නයක් නොවනු ඇත. එහෙත් මැතිවරණයෙන් පසුව ද රනිල් අගමැති වීම සිංහල බෞද්ධ සංස්කෘතියට මරු පහරක් වනු ඇත.[/B][/U][/COLOR] රනිල් අගමැති වීම බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ ජයග්‍රහණයකි. අප එය පරාජය කළ යුතු ය. මහින්ද රාජපක්ෂ දැන් කරළියට පැමිණිය යුතු ය. [/SIZE] නලින් ද සිල්වා 2015 අප්‍රේල් 18 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom