Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනයේ ගමන් මග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලනයේ ගමන් මග

යහපාලනයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපුසු හරි බැලීමක්

සහිමට පත්විය හැකි කරුණු

1. මෙගා කැබිනෙට්ටුවක් වෙනුවට සාපේක්ෂව කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම.

2. අමාත්‍ය ධුර සඳහා අලුත් පුද්ගලයින් පත් වීම

3. තමන් ප්‍රිය කරනු ලබන පක්ෂයේ මන්ත්‍රීවරුන් හට තනතුරු ලැබීම.

සහිමට පත්විය නොහැකි කරුණු

1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම

2. දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් අය හට අමාත්‍ය ධුර ලබා දීම

3. මැතිවරණ පොරොන්දුව අනුව යමින් ඇමති ධුර ප්‍රමාණය 30කට සීමා නො කිරීම

4. අමාත්‍ය මණ්ඩලයට වගකීම් පවරද්දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ බවක් නො පෙනීම.

යහපාලනයක් අවශ්‍ය නම් රැකිය යුතු ප්‍රධාන සාධකය වෙන්නේ නීතියේ ආධිපත්‍යයි. නීති විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් හට රටේ විධායක බලතල ලබා මෙන් නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත.

කිරි භාජනයට ගොම මුසු වී තිබේ. ගොම මුසු වූ විට එම කිරි තව දුරටත් පානය කළ නො හැක.

මේ රට ට දැන් අවශ්‍ය පාලකයා කරන කරන දේ අනුමත කරනු ලබන එහෙයි ජනතාවක් නොවේ. යහපත් දේ යහපත් යැයි පැවසීමට නිහතමානී ගුණයක් ඇති සේම වරද දුටු විට එය වරදක් බව හඬගා පැවසිය හැකි ජනතාවක් අවශ්‍ය වී තිබේ.

පසුගිය කාලයේ මරා ෆෑන්ස්ලා යනුවෙන් හැඳින්වූ මහින්ද ලෝලයින් පිරිසක් අන්තරජාලය අරක් ගෙන සිටියහ. ඒ ආකාරයේ ම මෛත්‍රී ෆෑන්ස්ලා නොහොත් MY3 ලෝලයින් පිරිසක් බිහි වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා

මහින්ද ලෝලීන් මහින්ද පාලනය අවසන් කිරීමට දායක වූවා සේ ම මෛත්‍රී ලෝලීන් ද යහපාලනයේ අවසානය සටහන් කිරීමට දායක වෙනු ඇත.

විවේචනාත්මක සහාය ලබා දෙන සත්‍ය එලෙසින් ම දැකීමේ ශක්තිය ඇත්තෝ පාලනය නිසි මගට ගැනීමට මග කියනු ඇත.

මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන්

පාර්ලිමේන්තුවේ

ව්‍යවස්ථාවේ

නීතියේ ,

මාධ්‍යයේ ,

රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති

ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා.

මෙම ක්‍රමයෙන්

ආර්ථිකයේ අසමානතාවය අඩුකරන්න මේ යන විදියට නොහැකියි.

නිතිය වෙනුවට යුක්තිය පසිඳලන්න නොහැකියි

වංචාව දුෂණය මුලිනුපුටා දමන්න එයාලට බැහැ කියලා හිතනවා

මේ සමාජයේ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න එයාලට බැහැ .

එත් අපි කලබල නොවී දින සියය සාර්ථක කරගන්න උපරිම මහන්සිය ගමු උපරිම සහයෝගය ලබාදෙමු.

[QUOTE="maxboysl, post: 17788053, member: 346679"] [b]යහපාලනයේ ගමන් මග[/b] [COLOR="DarkRed"][SIZE="5"][B][U]යහපාලනයේ මෙතෙක් ආ ගමන් මග දෙස ආපුසු හරි බැලීමක් [/U][/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]සහිමට පත්විය හැකි කරුණු [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][B][SIZE="4"]1. මෙගා කැබිනෙට්ටුවක් වෙනුවට සාපේක්ෂව කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම. 2. අමාත්‍ය ධුර සඳහා අලුත් පුද්ගලයින් පත් වීම 3. තමන් ප්‍රිය කරනු ලබන පක්ෂයේ මන්ත්‍රීවරුන් හට තනතුරු ලැබීම.[/SIZE][/B][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]සහිමට පත්විය නොහැකි කරුණු [/B][/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][COLOR="Purple"][SIZE="4"][B]1. රටේ ලිඛිත නීති කඩ කළ පුද්ගලයෙකු හට මූල්‍ය ක්ෂේත්රයේ උසස් ම තනතුර වූ මුදල් අමාත්‍ය ධුරය පිරිනැමීම 2. දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලත් තවත් අය හට අමාත්‍ය ධුර ලබා දීම 3. මැතිවරණ පොරොන්දුව අනුව යමින් ඇමති ධුර ප්‍රමාණය 30කට සීමා නො කිරීම 4. අමාත්‍ය මණ්ඩලයට වගකීම් පවරද්දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ බවක් නො පෙනීම. [/B][/SIZE][/COLOR][/COLOR] [SIZE="4"][COLOR="Purple"][B]යහපාලනයක් අවශ්‍ය නම් රැකිය යුතු ප්‍රධාන සාධකය වෙන්නේ නීතියේ ආධිපත්‍යයි. නීති විරෝධී හෝ සදාචාර විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයින් හට රටේ විධායක බලතල ලබා මෙන් නීතියේ ආධිපත්‍ය සුරැකෙන්නේ නැත. කිරි භාජනයට ගොම මුසු වී තිබේ. ගොම මුසු වූ විට එම කිරි තව දුරටත් පානය කළ නො හැක. මේ රට ට දැන් අවශ්‍ය පාලකයා කරන කරන දේ අනුමත කරනු ලබන එහෙයි ජනතාවක් නොවේ. යහපත් දේ යහපත් යැයි පැවසීමට නිහතමානී ගුණයක් ඇති සේම වරද දුටු විට එය වරදක් බව හඬගා පැවසිය හැකි ජනතාවක් අවශ්‍ය වී තිබේ. පසුගිය කාලයේ මරා ෆෑන්ස්ලා යනුවෙන් හැඳින්වූ මහින්ද ලෝලයින් පිරිසක් අන්තරජාලය අරක් ගෙන සිටියහ. ඒ ආකාරයේ ම මෛත්‍රී ෆෑන්ස්ලා නොහොත් MY3 ලෝලයින් පිරිසක් බිහි වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා මහින්ද ලෝලීන් මහින්ද පාලනය අවසන් කිරීමට දායක වූවා සේ ම මෛත්‍රී ලෝලීන් ද යහපාලනයේ අවසානය සටහන් කිරීමට දායක වෙනු ඇත. විවේචනාත්මක සහාය ලබා දෙන සත්‍ය එලෙසින් ම දැකීමේ ශක්තිය ඇත්තෝ පාලනය නිසි මගට ගැනීමට මග කියනු ඇත. මෛත්‍රී පාලනයෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේ වෙලාවේ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ නීතියේ , මාධ්‍යයේ , රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති ඉහත කරුණු ඉටු කරගන්නවා හැර වෙනත් දේවල් බලාපොරොත්තු වෙන එක නිෂ්පල දෙයක් කියලා මම හිතනවා. මෙම ක්‍රමයෙන් ආර්ථිකයේ අසමානතාවය අඩුකරන්න මේ යන විදියට නොහැකියි. නිතිය වෙනුවට යුක්තිය පසිඳලන්න නොහැකියි වංචාව දුෂණය මුලිනුපුටා දමන්න එයාලට බැහැ කියලා හිතනවා මේ සමාජයේ තියෙන පසුගාමී ආකල්ප වෙනස් කරන්න එයාලට බැහැ . එත් අපි කලබල නොවී දින සියය සාර්ථක කරගන්න උපරිම මහන්සිය ගමු උපරිම සහයෝගය ලබාදෙමු.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom