Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
යහපාලනයේ රට යන අත හා යායුතු අත- අනුර කුමාර ද&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යහපාලනයේ රට යන අත හා යායුතු අත- අනුර කුමාර ද&#

වංචනිකයන්, දූෂිතයන් රකින්නන්ගේ තරාතිරම නොතකා හෙළි කරනවා

ඇවන්ගාඩ් අධිපතිවරයාට විදේශගතවීම සඳහා අධිකරණයේ තිබූ බාධාව ඉවත් කරවා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදු කර ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාත් අග්‍රාමාත්‍ය උපදේශක තිලක් මාරපන මහතාත් මැදිහත් වූ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගියදා රට හමුවේ හෙළිදරව් කළ අතර ඉන් පසු එය රටතුළ ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපතිවරයාත් අමාත්‍ය විජේදාස රාජපක්ෂත් විවිධ ප්‍රකාස සිදුකළ අතර පසුගියදා අමාත්‍යවරයා පවසා තිබුන්නේ ජවිපෙ විසින් තමන්ගෙන් මුදල් ඉල්ලූ නමුත් එය නොදුන් නිසා මෙලෙස චෝදනා කරන බවයි.

වරෙක් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදුන් බවද පවසා තීබූ අමාත්‍යවරයා වරින් වර විවිධ ප්‍රකාශ සිදු කළේය. පැවති රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනගියේ බොරු අවලාද නැගීමේ ව්‍යාපාරයක් බවද ඔහු ඒ අතර පැවසීය. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමග මවුබිම ඉරිදා පුවත් පත සිදුකළ විශේෂ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් මෙස් පහතින් පළ වේ.

අප අපේ සාර්ථකත්වය මනින්නෙ මිතුරාගේ ප්‍රශංසනීය මිහිරි වදන්වලින් නොව සතුරන්ගේ කෝපාවිශ්ඨ රළු හඬින්...

"ඇයි ඔය තරම් වෛරයෙන් කතා කරන්නෙ, එකට ආණ්ඩුව හදන්න සෙට් වුණු කට්ටිය නේද විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාලා සහ ඔබතුමාලා.?

වෛරයෙන් හා කෝපයෙන් හැසිරෙන්නෙ කවුද කියලා එතුමගෙ පසුගිය සාකච්ඡාවෙන්ම පේනවා. මම කිසිසේත්ම විජේදාසගෙන් චරිත සහතික බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔහු මා හොඳයි කිව්වොත් තමයි මම වැඩියෙන්ම බය වෙන්නෙ. මා ඕ සේතුං කියලා තියෙන්නෙ අප අපේ සාර්ථකත්වය මනින්නෙ මිතුරාගේ ප්‍රශංසනීය මිහිරි වදන්වලින් නොව සතුරන්ගේ කෝපාවිශ්ඨ රළු හඬින් කියලයි.

හොරුන් දූෂිතයන් ආරක්ෂා කරන්නන් අපි හෙළිදරව් කරනවා...

ඔහොම කිව්වට පහුගිය සතියෙ පත්තරවලට ඇමැතිවරයා කරුණු සහිතව ඔබට උත්තර දීලා තිබුණා...?

ඔහුට ඔය තරම් පරල වීමට හෝ කලබල වීමට හේතුවක් නැහැ. සමහර දේ කලබලවීමේ තරමෙන්ම තේරුම් ගන්න පුළුවන්. අගමැතිවරයත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයත්, මංගල සමරවීර ඇමැතිවරයත්, රජයේ උසස් නිලධාරීනුත් සහභාගි වුණු සාකච්ඡාවකදී ඇවන්ගාඩ් අයිතිකරුට උසාවියෙන් අත්හිටුවන ලද ගමන් බලපත්‍රය නැවත ලබාදීමට හේතු වූයේ කුමක්ද කියා විමසන විට විජයදාස රාජපක්ෂගෙම අමාත්‍යංශයට අයත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහභාගි වූ උසස්ම නිලධාරියෙක් කිව්වෙ එම ගමන් බලපත්‍රය ලබාදීමට හේතු වුණේ තිලක් මාරපන හිටපු ඇමැතිවරයාගේත්, විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේත් මැදිහත්වීමක් කියලයි.

අගමැති රනිල් වික්‍රමසිංහ ඒක අහගෙන නිහඬව හිටියට අපට කිසිම අයිතියක් නැහැ නිහඬව ඉන්න. අපේ වගකීම තමයි, වංචා දූෂණවල යෙදුණු අය හෙළිදරව් කරලා ඔවුන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම් කිරීමත්, එයට බාධා කරන්නන් හෙළිදරව් කිරීමත්. මම කළේ ඒ පැවරී තිබෙන වගකීම හරියාකාරව ඉෂ්ඨ කරපු එකයි.

එතකොට අගමැතිවරයගෙ නිහඩතාවය ගැන ප්‍රශ්න නොකළෙ ඇයි?

ඒක අපිට අදාළ නැහැ. එය ඔහුගේ ප්‍රතිපත්තිය සහ හොරුන්ට දඬුවම් ලබාදීමට අදාළ ක්‍රමවේදයේදී ඔහුගේ තියෙන උදාසීන බව වෙන්න පුළුවන්.

ජවිපෙ මන්ත්‍රී ධූර දෙක නොතිබුණා නම් විජයදාස පාර්ලිමේන්තු නොඑන්නත් ඉඩ තිබුණා...

ඔය මොනව කිව්වත් ඇත්තටම මේ වෙලාවෙ ජවිපෙ වැඩ කරන්නෙ ඊළඟ ඡන්දෙ බලාගෙන කියලා හිතන්නත් පුළුවන්, බයක් තියෙනව නේද හිතන තරම් ඡන්ද නැතිවෙයි කියලා?

ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ඡන්ද හෝ මන්ත්‍රී ධූර පමණක් ඉලක්ක කරගෙන දේශපාලනය කරන ව්‍යාපාරයක් නෙමෙයි. 2004 වසරෙදි එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජාතික ලැයිස්තුවෙ මන්ත්‍රී ධූර පත්කිරීමේ අසීරුතාවයකින් පෙළෙන කොට ඒක විසඳගන්න අපෙන් උදව් ඉල්ලුවා. අපි අපිට ලැබුණු මන්ත්‍රී ධූර පහෙන් දෙකක් දුන්නා. 2004 විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු ආවෙ ජාතික ලැයිස්තුවෙන්. අපි දුන්නු මන්ත්‍රී ධූර දෙක නොතිබුණා නම් සමහර විට විජයදාස පාර්ලිමේන්තු නොඑන්නත් ඉඩ තිබුණා.

විජේදාසගේ බාලම තර්කය...

තවත් තැනක විජයදාස කියලා තිබුණා, පහුගිය කාලෙ ජවිපෙට මාතෘකාවක් හොයාගන්න නොතිබුණු නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දූෂිතයි කිව්වා කියලා. මේක තමයි විජයදාසගෙ බාලම තර්කය. ඔහු උත්සාහ කරනවා, රාජපක්ෂගෙ ආණ්ඩුවට එරෙහිවත් අප විසින් කරන ලද ප්‍රකාශ බොරු බව කියන්න. ඔහු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් රාජපක්ෂ පාලනයද ආරක්ෂා කිරීමට පෙළඹී සිටිනවා. අප ඒ රාජපක්ෂ ගැනත් මේ රාජපක්ෂ ගැනත් කියපු හැමදේම සත්‍ය කරුණු. ඒ පිළිබඳව ඕනෑම විවාදයකට සූදානම්. පැවැති පාලනයත් ඔවුන්ගේ වංචා දූෂණ හෙළිදරව් කරන කොට ඔය වගේම ඡන්ද බලාගෙන ඒවා කරනවා යැයි කෑගැහුවා. අද වංචනිකයන්ට තියෙන හොඳම සළුව තමයි ඔය කතාව.

අගමැතිවරයා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාව කැඳවායි...

විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කියලා තිබුණා, ඔබ ජනාධිපතිවරයවත් අගමැතිවරයවත් මුණගැහිලා විවාදෙකට නොයා මේක ගොඩින් බේරගන්න උත්සාහ කළා කියලා. මෑතකාලීනව ජවිපෙට මේ වගේ බරපතළ චෝදනාවක් එල්ල වුණු පළමු අවස්ථාව මේක?

මීට සමාන අදහසක් ඔබගේ පුවත්පතෙත් සඳහන් කර තිබුණා. මේක අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශයක්. විධායක සභාවෙදි මම පෙන්වා දුන්නා, අප විසින් සීඅයිඩී එකටත් අල්ලස් කොමිසමටත් ඉදිරිපත් කරන ලද පැමිණිලි පිළිබඳව පරීක්ෂණයක් නොපැවැත්වීම බරපතළ කාරණයක් කියලා. ඒ ගැන ගැඹුරින් ප්‍රශ්න කළා. ඒ අනුව පහුගිය මාර්තු 02 වැනි දින අපගේ අදාළ පැමිණිලි පිළිබඳවත් ඊට අදාළ පියවර ගැනීමේ දුර්වලතා පිළිබඳවත් ජනාධිපතිවරයත්, අගමැතිවරයත්, චම්පික රණවක ඇමැතිවරයත්, රාජිත සේනාරත්න ඇමැතිවරයත්, මමත් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. එහෙම සාකච්ඡාවක් යෝජනා කළේ ජනාධිපතිවරයා විසින්මයි. එම සාකච්ඡාවේදි මම පෙන්වා දුන්නේ දැන් බරපතළම ප්රශ්නය වී තිබෙන්නේ මෙම වංචනිකයන්ට දඩුවම් දීම වැළැක්වීම සඳහා කෙරෙන අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් කියන එකයි. ඒ විතරක් නෙමෙයි, එවැනි මැදිහත්වීම් කරන අයම මට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කර තිබෙනවා කියන එකයි. එවිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ ඇවන්ගාඩ් පිළිබඳව විවාදයකට යන එක පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වන නිසා ඒ වගේ ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසයි. මම ඔවුන්ට පැහැදිලිව පෙන්වා දුන්නේ ඇමැතිවරයා මාධ්‍ය හරහා මට විවාදයකට ආරාධනා කර තිබෙන නිසා මම ඊට සූදානම් කියලයි.

ඒ වෙලාවෙ අගමැතිවරයා විජයදාසව එතැන්ට කැඳෙව්වා. ඔහු ඉදිරිපිටදීත් මම කිව්වෙ විවාදයට සූදානම් කියලයි. ඒ විතරක් නෙමෙයි, පසුදින පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තිබුණු වැඩසටහනකදිත් මම ඒක පැහැදිලිව කිව්වා.

සත්‍ය මෙසේ තිබියදී ඊට හාත්පසින්ම විකෘති කරුණක් විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ඉදිරිපත් කිරීමෙන්ම ඔහුගේ සදාචාරයේ තරම පේනවා.

මුදලට හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් නීතිමය කටයුතුවලට බාධා කරන්න එපා...

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යන කට්ටියත් විජයදාස රාජපක්ෂ වගේම මේ ඇවන්ගාඞ් සමාගමේ නීත්‍යනුකූලභාවය ගැන විවිධ සහතික දීලා තියෙනවා. ඔබට විතරක් මේක ප්‍රශ්නයක්, මේ සමාගම සියඹලා ගෙනැල්ලම නැද්ද එතකොට.?

මේකම තමයි ප්‍රශ්නෙ. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙන් අවි ගබඩාවක් හමුවීම සහ ගාලූ වරායෙන් අවි ගබඩාවක් හමුවීම හරහා මේ ප්රශ්නය කරළියට එනවා. මෙම සමාගමට විශාල මූල්‍ය බලයක්, අවි ආයුධ බලයක් හා විශ්‍රාමික පුහුණු හමුදා බලයක් තියෙනවා. මේ බලය හමුවේ ඔවුන් සමත් වී තිබෙනවා, විවිධ අයව තමන්ට ඕනෙ විදිහට හසුරුවන්න. දේශපාලකයන් විතරක් නෙමෙයි, නිලධාරීනුත් එයට හවුල් වී තිබෙනවා. ඒ නිසා මෙම ඇවන්ගාඞ් ගනුදෙනුව ගැන කෙරෙන පරීක්ෂණය තමයි ආණ්ඩුවේ වංචනිකයන්ට දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය පරීක්ෂා කරන්න තියෙන ලිට්මස් පරීක්ෂාව. දැනට එම පරීක්ෂාවෙන් ආණ්ඩුව අසමත්.

අනෙක් කාරණය තමයි, ඇවන්ගාඩ් හරිද වැරැදිද කියලා තීරණය කරන එක මට අදාළ නැහැ. නමුත් ඔවුන් සතුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට වුවත් සෑහෙන ආයුධ සහ සන්නද්ධ පුහුණුව ලත් කණ්ඩායම් ඉන්නවා. ඒවා නීත්‍යනුකූලද නැද්ද කියලා හොයන එක මගෙ වැඩක් නෙමෙයි. ඒක අධිකරණයේ වැඩක්. මම නැවත නැවතත් කියන්නෙ මුදලට හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ඒ නීතිමය කටයුතුවලට බාධා කරන්න එපා කියලයි.

ඇවන්ගාඩ් නීතීඥයා තිලක් මාරපන...

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියන රටේ ඉහළම තැන් දෙකෙන් මේ ගැන පරීක්ෂණ කරන්න දැනටමත් නියෝග කරලා තියෙනවා. ඔබ කියන්නෙ එහෙම හරියට පරීක්ෂණ නොකර පහුගිය ආණ්ඩුව වගේ නීතිය අතට ගන්න කියලද, ඔබේ මේ හදිස්සියෙන් නම් එහෙම එකක් තමයි පේන්න තියෙන්නෙ.?

කිසිසේත්ම නැහැ. කළ යුතු වන්නේ කෙරෙන පරීක්ෂණ වලට බාධා නොකර ඉන්න එකයි. ගමේ සාමාන්‍ය පුරවැසියෙක් ළඟ බඳින තුවක්කුවක් තිබුණොත් පරීක්ෂණ සිද්ධ වෙන ආකාරය අපි දන්නවා. අවි ආයුධ ගබඩා හොයාගත්තා. මුහුදු ආරක්ෂක සේවය සඳහා සෙබළු යැවීමේ ඒකාධිකාරය රක්නා ලංකා ආරක්ෂක සමාගමත් එක්ක ගිවිසුමකින් අත්පත් කරගෙන තියෙන තත්ත්වයක් මෙතැන තියෙන්නෙ. ඒ පිළිබඳව සීඅයිඩී එකෙන් පරීක්ෂණයක් කරනවා.

එසේ තිබියදී ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රකාශ කරනවා මෙය නීත්‍යනුකූලයි කියලා. සභානායක කිරිඇල්ලත් ප්‍රකාශ කරනවා මෙය නිවැරැදි බව. රනිල් වික්‍රමසිංහ මහත්මයගෙ වංචා දූෂණ කමිටුවේ උපදේශකයෙක් ලෙස කිහිප වතාවක් සහභාගි වුණු තිලක් මාරපන ඇවන්ගාඩ් එකේ නීතීඥයා වෙනවා. අධිකරණ ඇමැති ගමන් බලපත්‍ර නිදහස් කරන්න මැදිහත් වුණා කියලා එහි නිලධාරියෙක් කියනවා. ආරක්ෂක ලේකම්වරයා ඉරිදා දිනයකදී ඔහුට අත්‍යවශ්‍ය හේතුවක් මත විදෙස් ගත වීමට අවසර ලබා දිය යුතුයැයි ලිඛිතව දැනුම් දෙනවා. දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ මේ මැදිහත්වීම් තමයි මෙම පරීක්ෂණයට බාධා කරමින් තිබෙන්නෙ.

මේ දවස් හැත්තෑවට තවත් මොනවද ඔය හැටි ජවිපෙ බලාපොරොත්තු වෙන්නෙ...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් පවා මේ ගැන සීඅයිඩීය ප්‍රශ්න කළා. මේ දවස් හැත්තෑවට තවත් මොනවද ඔය හැටි බලාපොරොත්තු වෙන්නෙ?

ඔව්. මේ සිදුවීමේ බරපතළකම ඒකෙන්ම පේනවා. මේ වනවිටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේත් හිටපු නාවික හමුදාපතිවරයාගේත් විදෙස් ගමන් අත්හිටුවා තිබෙනවා. ඒ නිසාම තමයි මේ පරීක්ෂණය ඉතාමත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව සිදු කළ යුතු වන්නේ. මෙය තවත් වාහනයක් පැහැර ගැනීමක් හෝ ඒ ජාතියේ හොරකමක් නෙමෙයි. මෙය සෘජුවම රාජ්‍ය ආරක්ෂාවට බලපානවා. ඒ වගේම ඔවුන් මහා ධනයක් අයථා ලෙස එක්රැස් කරලා තියෙනවා. කටඋත්තර ගත් පමණින්, විදෙස් ගමන් තහනම් කළ පමණින් පරීක්ෂණ සාර්ථකයි කියන්න බැහැ. පරීක්ෂණයට යටින් සිදු වන දේ ඉතා හොඳින් අපි දන්න නිසා තමයි ඒවට එල්ල කෙරෙන බාධාවන්ට එරෙහිව මේ සටන කරන්නෙ.

මේ දවස් හැත්තෑවෙදි පරීක්ෂණ මෙන්ම පරීක්ෂණවලට බාධා කරන ආකාරයත් අපි දැකලා තියෙනවා. ඒ බාධාවන් නොතිබුණා නම් මේ පරීක්ෂණ මීට වඩා ඉහළ අඩියක තියෙන බව අපි හොඳටම දන්නවා.

කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා...

ඔවුන් කියන විදිහට රටට විශාල ආයෝජනයක් ගේන්න තමයි ඇවන්ගාඩ් හිමිකරු අවසර ඉල්ලුවෙ. ඒ වගේ වෙලාවක කොන්දේසි සහිතව මෙහෙම වැඩ කරන්න බැරිද, අනෙක අවසාන වශයෙන් මේ තීන්දුව ගත්තෙ අධිකරණය. ඔබ කියන ඇමැතිවරයා නෙමෙයි..?

සරත් ෆොන්සේකා හිරේ දාන තීරණය දුන්නෙත් අධිකරණය. යුද්ධාදිකරණය අධිකරණයක් කියලා පිළිගත්තෙත් අධිකරණය. ශ්‍රීපති සූරියආරච්චි විජයදාසලත් එක්ක ආණ්ඩුවෙන් එළියට බහිනකොටම රිමාන්ඩ් කළෙත් අධිකරණය.

ඒ වගේම තමයි, අබ්දුල් කාදර්ගෙ සමෘද්ධි මුදල් වංචා නඩුව ඉල්ලා අස්කරගත්තෙ, චන්දන කත්‍රිආරච්චිගෙ මිනිස් ඝාතන පිළිබඳ චෝදනා වෙනස් කළේ නීතිපතිවරයා. එහෙමනම් මොවුන් කියන්නෙ මේවට කවදාවත් දේශපාලන මැදිහත්වීම් සිදු නොවුණු බවද. මේ හැම අවස්ථාවකදිම පැවැති ආණ්ඩුවත් කිව්වෙ ඔය කතාවමයි. මේක හරියට කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා වගේ වැඩක්.

අපේ රටට ආයෝජන ගේනව නම්, ව්‍යාපාරික ගිවිසුම් ගහනව නම් ඔවුන්ට නීතියෙන් රැකවරණයක් ලැබෙනවද. එහෙනම් දඬුවම් ලැබිය යුත්තේ ඒ කිසිම ගිවිසුමක් ගහන්න බැරි ආයෝජනයක් ගේන්න බැරි සාමාන්‍ය මිනිස්සු විතරද. මේ දෙබිඩි බව තමයි අපි ප්‍රශ්න කරන්නෙ.

මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නෙ...

මේක විශේෂ සිද්ධියක්. පළමු වතාවට ජවිපෙ මූලස්ථානය ඉස්සරහා ඇවන්ගාඩ් සේවකයො පිරිසක් උද්ඝෝෂණයක් කළා. සමාගමේ ප්‍රධානියා ඔබට විවාදෙකටත් ආරාධනා කළා, ඔබ ඒවට නොගිහින් මේ විදිහට එළියෙදි ඔවුන්ව ප්‍රශ්න කරනවා..?

ඔහු ඔය විවාදෙට ආරාධනා කරන්න කලින් විවිධ කණ්ඩායම් හරහා මාව මුණ ගැහෙන්න උත්සාහ කළා. එහිදී මම ඔහුට කියන්න කියලා කිව්වෙ පෞද්ගලිකව මට ඔහුගෙන් දැනගන්න කිසිවක් නැහැ, ඔහුට කියන්න තියෙන දේ සීඅයිඞී එකට ගිහින් කියන්න කියලයි. නමුත් ඔහු විජයදාසගේ හෙළිදරව්ව මම කළාට පස්සෙ විජයදාසටත් කලින් විවාදයකට ආරාධනා කිරීමත් අපේ කාර්යාලය ඉදිරිපිටට පිරිසක් එවීමත් කළා. මේ සිදුවීමෙන්ම ඔවුන් අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලියි. ගමේ භාෂාවෙන් මේකට කියන්නෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලයි. මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන අපේ ලස්සන සින්දුවක් තියෙනවා. ඒකෙ විෂුවල්වල එකතැනක තියෙනවා, මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නෙ කියලා. මට අහන්න තියෙන්නෙ විජයදාස ගැන කියනකොට ඇවන්ගාඩ්ට රිදෙන්නෙ ඇයි කියලයි.

ඒ වගේම කියන්න ඕනෙ, ඔය වගේ උද්ඝෝෂණවලින්, බියගැන්වීම්වලින්, ඞීල්වලින් ජවිපෙ යටපත් කරන්න උත්සාහ කරනව නම් ඒ අය ජනතා විමුක්ති පෙරමුණ ගැන හරියට දන්නෙ නැහැ කියලා. මේ ඇවන්ගාඩ් සමාගමේ අයථා කටයුතු වහන්න හදන, ඔවුන්ව රකින්න හදන සියලු දෙනා හෙළිදරව් කිරීමටත්, අදාළ අයථා කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය උපරිම මැදිහත්වීම අපි කරනවා.

විජේදාසගේ ලක්ෂ 25හේ කතාව බොරුවක්...

හොඳ තැනකට ආවෙ. ඔබ ඩීල් නැහැ කියලා ලෝකෙට හොඳ මුහුණක් පෙන්නන්න හැදුවට විජයදාස ඇමැතිවරයා කියලා තිබුණා, 2010 දි ඔබට ලක්ෂ 25ක් දුන්නා කියලා, ජවිපෙ ඉඳගෙන එජාපයෙන් සල්ලි ගන්න එකත් ඩීල් එකක්..?

ඔහුගේ බංකොලොත්භාවය මෙයින්ම පේනවා. අපි විජයදාසට කියන්නෙ මඩින් නැතුව ගොඩින් එන්න කියලයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට විවිධ කණ්ඩායම් ආධාර කරනවා. විශේෂ ආධාරයක් නම් ඔහුගෙන් එම ආධාරය ලබාගත යුතුද නැද්ද කියලා පක්ෂෙ ඇතුළෙ සාකච්ඡාවක් කරලා තීරණයක් ගන්නවා. ඒ වගේම සෑම මුදලක්ම ගන්නකොට පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකුට වඩා සිටිය යුතුයි කියලා නීතියක් තියෙනවා. ඒ විදිහට අපේ පක්ෂය මුදල් ගැන ඉතාමත් විනිවිදභාවයෙන් කටයුතු කරනවා. පැහැදිලිව කියන්න ඕනෙ, ඔහුගෙන් කිසිදු මුදලක් කිසිදු දිනෙක අරගෙන නැහැ. නැවත වතාවක් මම කියන්නෙ විජයදාස මෙවැනි තත්ත්වයකට පත්වීම ගැන මට තියෙන්නෙ කණගාටුවක්.

ඒ වගේම ඔහු එජාපයේ සංවිධායකයෙක් විදිහට ඉන්න අතරෙ අපට ආධාර කරන්නෙ මොකටද. මම ඔහුට අභියෝග කරනවා, පුළුවන් නම් මේක ඔප්පු කරන්න කියලා. මේ වගේ අවලාද කියන, මඩ ගහන දේශපාලනය අත්හරින්න කියලා මම ඔහුගෙන් ඉල්ලනවා. නමුත් ඔහු අපට අවස්ථා කිහිපයකදි නීතීඥ සහාය ලබා දීලා තියෙනවා. උතුරු නැගෙනහිර වෙන් කිරීමේ නඩුවෙදිත්, සුනාමි සහන මණ්ඩල නඩුවෙදිත්, මාතලේ සමූහ ඝාතන නඩුවෙදිත්, වර්තමානයේ කේපීට එරෙහිව අපි ගොනු කර තිබෙන නඩුවෙදිත් බොහෝ නීතීඥ කණ්ඩායම් අප වෙනුවෙන් නොමිලේ පෙනී ඉඳලා තියෙනවා. ඒ හැම නඩුවක්ම පෞද්ගලිකව අපේ ඉඩම් නඩුවක් නෙමෙයි, ඒක සමාජ වගකීමක්. ඒ විදිහට පෙනී හිටපු බොහෝ අය අපට එරෙහි කඳවුරටත් ගිහින් තියෙනවා. ඒත් ළිඳ ළඟ සංගමය වගේ ඒවා තැන-තැන කිය-කියා ගිහින් නැහැ.

දේශපාලනඥයන් පමණක් නොව ඇතැම් වෙබ් මාධ්‍යකරුවන්ද මිලදී ගන්න මොවුන් සමත් වෙලා...

එක්තරා ප්රවෘත්ති වෙබ් අඩවියක පළවෙලා තිබුණා, ඔබ මේ මැතිවරණයෙදි විජයදාස රාජපක්ෂ ඇමැතිවරයගෙන් සල්ලි ඉල්ලුවා, ඒ සල්ලි නොලැබුණු නිසා මේ විදිහට පෞද්ගලික තරහක් පිරිමහනවා කියලා?

මමත් දැක්කා, එක්තරා වෙබ් අඩවියක මේ ප්‍රවෘත්තිය පළ වෙලා තියෙනවා. ඒ කියන්නෙ දේශපාලකයන්, නිලධාරීන් විතරක් නෙමෙයි, ඇතැම් වෙබ් මාධ්‍යකරුවන්ද මිලදී ගන්න මොවුන් සමත් වෙලා තියෙනවා. මම ඔවුන්ගෙන් ඉල්ලන්නෙ පහුගිය රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ප්රවෘත්ති වෙබ් අඩවි විශාල කාර්යභාරයක් ඉටු කළා, ඒ පිළිබ`ද ජනතාව විශ්වාසය තැබුවා, මෙවැනි ප්රවෘත්ති පැළකොට පළකිරීම හරහා ඒ ජනතා විශ්වාසය පළුදු කර ගන්න එපා කියලයි. ඒ වගේම මම පැහැදිලිව කියනවා, සමස්ත මැතිවරණ කාලයේදීත් මැතිවරණයෙන් පසුවත් විජයදාස රාජපක්ෂව මුණ ගැසී හෝ දුරකතනයෙන් කතා කරලා නෑ කියන එක.

ඇවන්ගාඩ් ගනුදෙනුවත් මහ බැංකු ගනුදෙනුවත් අපි රටට හෙළි කළා...

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කරන්න ජවිපෙ වගේම එජාපයත් සැලකිය යුතු කාර්යභාරයක් කළා. හැබැයි දවස් හැත්තෑවෙන් දෙගොල්ලො දෙපැත්තකට බෙදිලා. පහුගිය කාලෙ පුරාම අපි දැක්කා, මේ විදිහට එකට වැඩක් කරලා දෙපැත්තකට වුණහම ඒකෙ වාසිය ගන්නෙ ඌරො කැකුණ තළනකම් බලන් ඉන්න හබන් කුකුළා කියලා. කෙනෙකුට දැන් කියන්න පුළුවන්, ජවිපෙ තමන්ගෙ ඡන්ද වාසිය තකා ජනතා මතය පැත්තකට දාලා හබන් කුකුළගෙ වාසියට වැඩ කරනවා කියලා. ඒක අසාධාරණ කතාවක් නෙමෙයිනෙ..?

මුලින්ම කියන්න ඕනෙ, කවදාවත් අපි එජාපයත් එක්ක එකට හිටගත්තෙ නැහැ. අදත් එහෙමයි. ඔවුන් එක්ක අපිට එකට හිටගන්නත් බෑ. ඒ කියන්නෙ බෙදෙන්න දෙපැත්තක් තිබුණෙ නැහැ. ඉන්නෙ දෙපැත්තෙම තමයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්න ජන වරමක් නැහැ. 2010 පාර්ලිමේන්තුවට අනුව ඔවුන් නියෝජනය කරන්නෙ මන්ත්‍රීවරු 41යි. අපට එජාපයද, ශී්රලනිපයද කියන එකේ ලොකු වෙනසක් නැහැ. මේ දින කීපය තුළත් ජනතාවට ඒක ඒත්තු ගිහින් තියෙනවා. ඇවන්ගාඩ් සිද්ධියෙදිත්, මහ බැංකු අධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදු කර ඇති අයථා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නයෙදිත් අපි පෙනී ඉන්නෙ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්. මේ ඡන්දෙදි වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන් වුණේ වංචනිකයන් හෙළදරව් කිරීමත්, ඔවුන් නීතිය හමුවට පැමිණවීමත්, ඔවුන්ට දඬුවම් ලබාදීමත් කියන කාරණා. ඒක මොනතරම් ප්‍රබලද කියනව නම් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මැතිවරණ වේදිකාවෙදි වරක් කිව්වා, ගුවන් තොටුපොළ වහනවා කියලා. ඒ කතාවෙ තේරුම වුණේ වංචනිකයන්ට පැනලා යන්න ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි.

මේ විදිහටම 1994දිත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කිව්වා, හොරුන්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා හම ගහනවා කියලා. හැබැයි ඇත්තටම සිද්ධවුණේ මොකක්ද. ඒ හින්දා ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා මේ පාරත් ඒ ආරක්ෂාවම හොරුන්ට - වංචනිකයන්ට ලැබෙයි කියලා."

මද්යස්ත මතවල වල ඉන්න සියලුම දෙන යම් අදසසක් හා පැහැදිලි බවයක් ගන්න පුළුවන් කියල හිතනවා ජවිපෙ ක්‍රියාපිළිවෙත් පිලිබදව. විෂවශ් කරන අයට කරන්න පුළුවන් . නොකරන අයට නොකරන්න පුළුවන්

[QUOTE="maxboysl, post: 18045366, member: 346679"] [b]යහපාලනයේ රට යන අත හා යායුතු අත- අනුර කුමාර ද&#[/b] [IMG]https://m.ak.fbcdn.net/sphotos-c.ak/hphotos-ak-xpa1/v/t1.0-9/1507013_715335778583135_6812069845957805141_n.jpg?oh=85696880c745cd09065670af9abb9849&oe=55869232&__gda__=1433737487_ce88f5c24147384d86f2da5381cb6043[/IMG] [SIZE="4"]වංචනිකයන්, දූෂිතයන් රකින්නන්ගේ තරාතිරම නොතකා හෙළි කරනවා ඇවන්ගාඩ් අධිපතිවරයාට විදේශගතවීම සඳහා අධිකරණයේ තිබූ බාධාව ඉවත් කරවා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමක් සිදු කර ගැනීම සඳහා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාත් අග්‍රාමාත්‍ය උපදේශක තිලක් මාරපන මහතාත් මැදිහත් වූ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගියදා රට හමුවේ හෙළිදරව් කළ අතර ඉන් පසු එය රටතුළ ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්විය. ඒ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් අධිපතිවරයාත් අමාත්‍ය විජේදාස රාජපක්ෂත් විවිධ ප්‍රකාස සිදුකළ අතර පසුගියදා අමාත්‍යවරයා පවසා තිබුන්නේ ජවිපෙ විසින් තමන්ගෙන් මුදල් ඉල්ලූ නමුත් එය නොදුන් නිසා මෙලෙස චෝදනා කරන බවයි. වරෙක් රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදුන් බවද පවසා තීබූ අමාත්‍යවරයා වරින් වර විවිධ ප්‍රකාශ සිදු කළේය. පැවති රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ගෙනගියේ බොරු අවලාද නැගීමේ ව්‍යාපාරයක් බවද ඔහු ඒ අතර පැවසීය. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සමග මවුබිම ඉරිදා පුවත් පත සිදුකළ විශේෂ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් මෙස් පහතින් පළ වේ. අප අපේ සාර්ථකත්වය මනින්නෙ මිතුරාගේ ප්‍රශංසනීය මිහිරි වදන්වලින් නොව සතුරන්ගේ කෝපාවිශ්ඨ රළු හඬින්... [COLOR="Red"]"ඇයි ඔය තරම් වෛරයෙන් කතා කරන්නෙ, එකට ආණ්ඩුව හදන්න සෙට් වුණු කට්ටිය නේද විජයදාස රාජපක්ෂ ඇමැතිතුමාලා සහ ඔබතුමාලා.?[/COLOR] වෛරයෙන් හා කෝපයෙන් හැසිරෙන්නෙ කවුද කියලා එතුමගෙ පසුගිය සාකච්ඡාවෙන්ම පේනවා. මම කිසිසේත්ම විජේදාසගෙන් චරිත සහතික බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔහු මා හොඳයි කිව්වොත් තමයි මම වැඩියෙන්ම බය වෙන්නෙ. මා ඕ සේතුං කියලා තියෙන්නෙ අප අපේ සාර්ථකත්වය මනින්නෙ මිතුරාගේ ප්‍රශංසනීය මිහිරි වදන්වලින් නොව සතුරන්ගේ කෝපාවිශ්ඨ රළු හඬින් කියලයි. හොරුන් දූෂිතයන් ආරක්ෂා කරන්නන් අපි හෙළිදරව් කරනවා... [COLOR="Red"]ඔහොම කිව්වට පහුගිය සතියෙ පත්තරවලට ඇමැතිවරයා කරුණු සහිතව ඔබට උත්තර දීලා තිබුණා...? [/COLOR] ඔහුට ඔය තරම් පරල වීමට හෝ කලබල වීමට හේතුවක් නැහැ. සමහර දේ කලබලවීමේ තරමෙන්ම තේරුම් ගන්න පුළුවන්. අගමැතිවරයත්, එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයත්, මංගල සමරවීර ඇමැතිවරයත්, රජයේ උසස් නිලධාරීනුත් සහභාගි වුණු සාකච්ඡාවකදී ඇවන්ගාඩ් අයිතිකරුට උසාවියෙන් අත්හිටුවන ලද ගමන් බලපත්‍රය නැවත ලබාදීමට හේතු වූයේ කුමක්ද කියා විමසන විට විජයදාස රාජපක්ෂගෙම අමාත්‍යංශයට අයත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහභාගි වූ උසස්ම නිලධාරියෙක් කිව්වෙ එම ගමන් බලපත්‍රය ලබාදීමට හේතු වුණේ තිලක් මාරපන හිටපු ඇමැතිවරයාගේත්, විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේත් මැදිහත්වීමක් කියලයි. අගමැති රනිල් වික්‍රමසිංහ ඒක අහගෙන නිහඬව හිටියට අපට කිසිම අයිතියක් නැහැ නිහඬව ඉන්න. අපේ වගකීම තමයි, වංචා දූෂණවල යෙදුණු අය හෙළිදරව් කරලා ඔවුන්ට දඬුවම් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම් කිරීමත්, එයට බාධා කරන්නන් හෙළිදරව් කිරීමත්. මම කළේ ඒ පැවරී තිබෙන වගකීම හරියාකාරව ඉෂ්ඨ කරපු එකයි. [COLOR="Red"]එතකොට අගමැතිවරයගෙ නිහඩතාවය ගැන ප්‍රශ්න නොකළෙ ඇයි?[/COLOR] ඒක අපිට අදාළ නැහැ. එය ඔහුගේ ප්‍රතිපත්තිය සහ හොරුන්ට දඬුවම් ලබාදීමට අදාළ ක්‍රමවේදයේදී ඔහුගේ තියෙන උදාසීන බව වෙන්න පුළුවන්. [SIZE="5"]ජවිපෙ මන්ත්‍රී ධූර දෙක නොතිබුණා නම් විජයදාස පාර්ලිමේන්තු නොඑන්නත් ඉඩ තිබුණා..[/SIZE]. [COLOR="Red"]ඔය මොනව කිව්වත් ඇත්තටම මේ වෙලාවෙ ජවිපෙ වැඩ කරන්නෙ ඊළඟ ඡන්දෙ බලාගෙන කියලා හිතන්නත් පුළුවන්, බයක් තියෙනව නේද හිතන තරම් ඡන්ද නැතිවෙයි කියලා?[/COLOR] ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ ඡන්ද හෝ මන්ත්‍රී ධූර පමණක් ඉලක්ක කරගෙන දේශපාලනය කරන ව්‍යාපාරයක් නෙමෙයි. 2004 වසරෙදි එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජාතික ලැයිස්තුවෙ මන්ත්‍රී ධූර පත්කිරීමේ අසීරුතාවයකින් පෙළෙන කොට ඒක විසඳගන්න අපෙන් උදව් ඉල්ලුවා. අපි අපිට ලැබුණු මන්ත්‍රී ධූර පහෙන් දෙකක් දුන්නා. 2004 විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු ආවෙ ජාතික ලැයිස්තුවෙන්. අපි දුන්නු මන්ත්‍රී ධූර දෙක නොතිබුණා නම් සමහර විට විජයදාස පාර්ලිමේන්තු නොඑන්නත් ඉඩ තිබුණා. [SIZE="5"]විජේදාසගේ බාලම තර්කය... [/SIZE] තවත් තැනක විජයදාස කියලා තිබුණා, පහුගිය කාලෙ ජවිපෙට මාතෘකාවක් හොයාගන්න නොතිබුණු නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දූෂිතයි කිව්වා කියලා. මේක තමයි විජයදාසගෙ බාලම තර්කය. ඔහු උත්සාහ කරනවා, රාජපක්ෂගෙ ආණ්ඩුවට එරෙහිවත් අප විසින් කරන ලද ප්‍රකාශ බොරු බව කියන්න. ඔහු ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් රාජපක්ෂ පාලනයද ආරක්ෂා කිරීමට පෙළඹී සිටිනවා. අප ඒ රාජපක්ෂ ගැනත් මේ රාජපක්ෂ ගැනත් කියපු හැමදේම සත්‍ය කරුණු. ඒ පිළිබඳව ඕනෑම විවාදයකට සූදානම්. පැවැති පාලනයත් ඔවුන්ගේ වංචා දූෂණ හෙළිදරව් කරන කොට ඔය වගේම ඡන්ද බලාගෙන ඒවා කරනවා යැයි කෑගැහුවා. අද වංචනිකයන්ට තියෙන හොඳම සළුව තමයි ඔය කතාව. [SIZE="5"] අගමැතිවරයා විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාව කැඳවායි... [/SIZE] [COLOR="Red"]විජේදාස රාජපක්ෂ ඇමැතිවරයා කියලා තිබුණා, ඔබ ජනාධිපතිවරයවත් අගමැතිවරයවත් මුණගැහිලා විවාදෙකට නොයා මේක ගොඩින් බේරගන්න උත්සාහ කළා කියලා. මෑතකාලීනව ජවිපෙට මේ වගේ බරපතළ චෝදනාවක් එල්ල වුණු පළමු අවස්ථාව මේක? [/COLOR] මීට සමාන අදහසක් ඔබගේ පුවත්පතෙත් සඳහන් කර තිබුණා. මේක අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශයක්. විධායක සභාවෙදි මම පෙන්වා දුන්නා, අප විසින් සීඅයිඩී එකටත් අල්ලස් කොමිසමටත් ඉදිරිපත් කරන ලද පැමිණිලි පිළිබඳව පරීක්ෂණයක් නොපැවැත්වීම බරපතළ කාරණයක් කියලා. ඒ ගැන ගැඹුරින් ප්‍රශ්න කළා. ඒ අනුව පහුගිය මාර්තු 02 වැනි දින අපගේ අදාළ පැමිණිලි පිළිබඳවත් ඊට අදාළ පියවර ගැනීමේ දුර්වලතා පිළිබඳවත් ජනාධිපතිවරයත්, අගමැතිවරයත්, චම්පික රණවක ඇමැතිවරයත්, රාජිත සේනාරත්න ඇමැතිවරයත්, මමත් විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. එහෙම සාකච්ඡාවක් යෝජනා කළේ ජනාධිපතිවරයා විසින්මයි. එම සාකච්ඡාවේදි මම පෙන්වා දුන්නේ දැන් බරපතළම ප්රශ්නය වී තිබෙන්නේ මෙම වංචනිකයන්ට දඩුවම් දීම වැළැක්වීම සඳහා කෙරෙන අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් කියන එකයි. ඒ විතරක් නෙමෙයි, එවැනි මැදිහත්වීම් කරන අයම මට ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කර තිබෙනවා කියන එකයි. එවිට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ ඇවන්ගාඩ් පිළිබඳව විවාදයකට යන එක පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වන නිසා ඒ වගේ ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසයි. මම ඔවුන්ට පැහැදිලිව පෙන්වා දුන්නේ ඇමැතිවරයා මාධ්‍ය හරහා මට විවාදයකට ආරාධනා කර තිබෙන නිසා මම ඊට සූදානම් කියලයි. ඒ වෙලාවෙ අගමැතිවරයා විජයදාසව එතැන්ට කැඳෙව්වා. ඔහු ඉදිරිපිටදීත් මම කිව්වෙ විවාදයට සූදානම් කියලයි. ඒ විතරක් නෙමෙයි, පසුදින පෞද්ගලික රූපවාහිනී නාලිකාවක තිබුණු වැඩසටහනකදිත් මම ඒක පැහැදිලිව කිව්වා. සත්‍ය මෙසේ තිබියදී ඊට හාත්පසින්ම විකෘති කරුණක් විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ඉදිරිපත් කිරීමෙන්ම ඔහුගේ සදාචාරයේ තරම පේනවා. [SIZE="5"]මුදලට හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් නීතිමය කටයුතුවලට බාධා කරන්න එපා... [/SIZE] [COLOR="Red"]ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල යන කට්ටියත් විජයදාස රාජපක්ෂ වගේම මේ ඇවන්ගාඞ් සමාගමේ නීත්‍යනුකූලභාවය ගැන විවිධ සහතික දීලා තියෙනවා. ඔබට විතරක් මේක ප්‍රශ්නයක්, මේ සමාගම සියඹලා ගෙනැල්ලම නැද්ද එතකොට.?[/COLOR] මේකම තමයි ප්‍රශ්නෙ. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවෙන් අවි ගබඩාවක් හමුවීම සහ ගාලූ වරායෙන් අවි ගබඩාවක් හමුවීම හරහා මේ ප්රශ්නය කරළියට එනවා. මෙම සමාගමට විශාල මූල්‍ය බලයක්, අවි ආයුධ බලයක් හා විශ්‍රාමික පුහුණු හමුදා බලයක් තියෙනවා. මේ බලය හමුවේ ඔවුන් සමත් වී තිබෙනවා, විවිධ අයව තමන්ට ඕනෙ විදිහට හසුරුවන්න. දේශපාලකයන් විතරක් නෙමෙයි, නිලධාරීනුත් එයට හවුල් වී තිබෙනවා. ඒ නිසා මෙම ඇවන්ගාඞ් ගනුදෙනුව ගැන කෙරෙන පරීක්ෂණය තමයි ආණ්ඩුවේ වංචනිකයන්ට දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය පරීක්ෂා කරන්න තියෙන ලිට්මස් පරීක්ෂාව. දැනට එම පරීක්ෂාවෙන් ආණ්ඩුව අසමත්. අනෙක් කාරණය තමයි, ඇවන්ගාඩ් හරිද වැරැදිද කියලා තීරණය කරන එක මට අදාළ නැහැ. නමුත් ඔවුන් සතුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට වුවත් සෑහෙන ආයුධ සහ සන්නද්ධ පුහුණුව ලත් කණ්ඩායම් ඉන්නවා. ඒවා නීත්‍යනුකූලද නැද්ද කියලා හොයන එක මගෙ වැඩක් නෙමෙයි. ඒක අධිකරණයේ වැඩක්. මම නැවත නැවතත් කියන්නෙ මුදලට හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් ඒ නීතිමය කටයුතුවලට බාධා කරන්න එපා කියලයි. [SIZE="5"]ඇවන්ගාඩ් නීතීඥයා තිලක් මාරපන...[/SIZE] [COLOR="Red"]ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියන රටේ ඉහළම තැන් දෙකෙන් මේ ගැන පරීක්ෂණ කරන්න දැනටමත් නියෝග කරලා තියෙනවා. ඔබ කියන්නෙ එහෙම හරියට පරීක්ෂණ නොකර පහුගිය ආණ්ඩුව වගේ නීතිය අතට ගන්න කියලද, ඔබේ මේ හදිස්සියෙන් නම් එහෙම එකක් තමයි පේන්න තියෙන්නෙ.?[/COLOR] කිසිසේත්ම නැහැ. කළ යුතු වන්නේ කෙරෙන පරීක්ෂණ වලට බාධා නොකර ඉන්න එකයි. ගමේ සාමාන්‍ය පුරවැසියෙක් ළඟ බඳින තුවක්කුවක් තිබුණොත් පරීක්ෂණ සිද්ධ වෙන ආකාරය අපි දන්නවා. අවි ආයුධ ගබඩා හොයාගත්තා. මුහුදු ආරක්ෂක සේවය සඳහා සෙබළු යැවීමේ ඒකාධිකාරය රක්නා ලංකා ආරක්ෂක සමාගමත් එක්ක ගිවිසුමකින් අත්පත් කරගෙන තියෙන තත්ත්වයක් මෙතැන තියෙන්නෙ. ඒ පිළිබඳව සීඅයිඩී එකෙන් පරීක්ෂණයක් කරනවා. එසේ තිබියදී ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රකාශ කරනවා මෙය නීත්‍යනුකූලයි කියලා. සභානායක කිරිඇල්ලත් ප්‍රකාශ කරනවා මෙය නිවැරැදි බව. රනිල් වික්‍රමසිංහ මහත්මයගෙ වංචා දූෂණ කමිටුවේ උපදේශකයෙක් ලෙස කිහිප වතාවක් සහභාගි වුණු තිලක් මාරපන ඇවන්ගාඩ් එකේ නීතීඥයා වෙනවා. අධිකරණ ඇමැති ගමන් බලපත්‍ර නිදහස් කරන්න මැදිහත් වුණා කියලා එහි නිලධාරියෙක් කියනවා. ආරක්ෂක ලේකම්වරයා ඉරිදා දිනයකදී ඔහුට අත්‍යවශ්‍ය හේතුවක් මත විදෙස් ගත වීමට අවසර ලබා දිය යුතුයැයි ලිඛිතව දැනුම් දෙනවා. දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ මේ මැදිහත්වීම් තමයි මෙම පරීක්ෂණයට බාධා කරමින් තිබෙන්නෙ. [SIZE="5"]මේ දවස් හැත්තෑවට තවත් මොනවද ඔය හැටි ජවිපෙ බලාපොරොත්තු වෙන්නෙ...[/SIZE] [COLOR="Red"]හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් පවා මේ ගැන සීඅයිඩීය ප්‍රශ්න කළා. මේ දවස් හැත්තෑවට තවත් මොනවද ඔය හැටි බලාපොරොත්තු වෙන්නෙ?[/COLOR] ඔව්. මේ සිදුවීමේ බරපතළකම ඒකෙන්ම පේනවා. මේ වනවිටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේත් හිටපු නාවික හමුදාපතිවරයාගේත් විදෙස් ගමන් අත්හිටුවා තිබෙනවා. ඒ නිසාම තමයි මේ පරීක්ෂණය ඉතාමත් විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව සිදු කළ යුතු වන්නේ. මෙය තවත් වාහනයක් පැහැර ගැනීමක් හෝ ඒ ජාතියේ හොරකමක් නෙමෙයි. මෙය සෘජුවම රාජ්‍ය ආරක්ෂාවට බලපානවා. ඒ වගේම ඔවුන් මහා ධනයක් අයථා ලෙස එක්රැස් කරලා තියෙනවා. කටඋත්තර ගත් පමණින්, විදෙස් ගමන් තහනම් කළ පමණින් පරීක්ෂණ සාර්ථකයි කියන්න බැහැ. පරීක්ෂණයට යටින් සිදු වන දේ ඉතා හොඳින් අපි දන්න නිසා තමයි ඒවට එල්ල කෙරෙන බාධාවන්ට එරෙහිව මේ සටන කරන්නෙ. මේ දවස් හැත්තෑවෙදි පරීක්ෂණ මෙන්ම පරීක්ෂණවලට බාධා කරන ආකාරයත් අපි දැකලා තියෙනවා. ඒ බාධාවන් නොතිබුණා නම් මේ පරීක්ෂණ මීට වඩා ඉහළ අඩියක තියෙන බව අපි හොඳටම දන්නවා. [SIZE="5"]කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා... [/SIZE] [COLOR="Red"]ඔවුන් කියන විදිහට රටට විශාල ආයෝජනයක් ගේන්න තමයි ඇවන්ගාඩ් හිමිකරු අවසර ඉල්ලුවෙ. ඒ වගේ වෙලාවක කොන්දේසි සහිතව මෙහෙම වැඩ කරන්න බැරිද, අනෙක අවසාන වශයෙන් මේ තීන්දුව ගත්තෙ අධිකරණය. ඔබ කියන ඇමැතිවරයා නෙමෙයි..? [/COLOR] සරත් ෆොන්සේකා හිරේ දාන තීරණය දුන්නෙත් අධිකරණය. යුද්ධාදිකරණය අධිකරණයක් කියලා පිළිගත්තෙත් අධිකරණය. ශ්‍රීපති සූරියආරච්චි විජයදාසලත් එක්ක ආණ්ඩුවෙන් එළියට බහිනකොටම රිමාන්ඩ් කළෙත් අධිකරණය. ඒ වගේම තමයි, අබ්දුල් කාදර්ගෙ සමෘද්ධි මුදල් වංචා නඩුව ඉල්ලා අස්කරගත්තෙ, චන්දන කත්‍රිආරච්චිගෙ මිනිස් ඝාතන පිළිබඳ චෝදනා වෙනස් කළේ නීතිපතිවරයා. එහෙමනම් මොවුන් කියන්නෙ මේවට කවදාවත් දේශපාලන මැදිහත්වීම් සිදු නොවුණු බවද. මේ හැම අවස්ථාවකදිම පැවැති ආණ්ඩුවත් කිව්වෙ ඔය කතාවමයි. මේක හරියට කන්න ඕනෙ වුණහම කබරගොයත් තලගොයා කරගන්නවා වගේ වැඩක්. අපේ රටට ආයෝජන ගේනව නම්, ව්‍යාපාරික ගිවිසුම් ගහනව නම් ඔවුන්ට නීතියෙන් රැකවරණයක් ලැබෙනවද. එහෙනම් දඬුවම් ලැබිය යුත්තේ ඒ කිසිම ගිවිසුමක් ගහන්න බැරි ආයෝජනයක් ගේන්න බැරි සාමාන්‍ය මිනිස්සු විතරද. මේ දෙබිඩි බව තමයි අපි ප්‍රශ්න කරන්නෙ. [SIZE="5"]මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නෙ...[/SIZE] [COLOR="Red"]මේක විශේෂ සිද්ධියක්. පළමු වතාවට ජවිපෙ මූලස්ථානය ඉස්සරහා ඇවන්ගාඩ් සේවකයො පිරිසක් උද්ඝෝෂණයක් කළා. සමාගමේ ප්‍රධානියා ඔබට විවාදෙකටත් ආරාධනා කළා, ඔබ ඒවට නොගිහින් මේ විදිහට එළියෙදි ඔවුන්ව ප්‍රශ්න කරනවා..? [/COLOR] ඔහු ඔය විවාදෙට ආරාධනා කරන්න කලින් විවිධ කණ්ඩායම් හරහා මාව මුණ ගැහෙන්න උත්සාහ කළා. එහිදී මම ඔහුට කියන්න කියලා කිව්වෙ පෞද්ගලිකව මට ඔහුගෙන් දැනගන්න කිසිවක් නැහැ, ඔහුට කියන්න තියෙන දේ සීඅයිඞී එකට ගිහින් කියන්න කියලයි. නමුත් ඔහු විජයදාසගේ හෙළිදරව්ව මම කළාට පස්සෙ විජයදාසටත් කලින් විවාදයකට ආරාධනා කිරීමත් අපේ කාර්යාලය ඉදිරිපිටට පිරිසක් එවීමත් කළා. මේ සිදුවීමෙන්ම ඔවුන් අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලියි. ගමේ භාෂාවෙන් මේකට කියන්නෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලයි. මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන අපේ ලස්සන සින්දුවක් තියෙනවා. ඒකෙ විෂුවල්වල එකතැනක තියෙනවා, මලිත්ට ගහනකොට ඇයි චංචලා අඬන්නෙ කියලා. මට අහන්න තියෙන්නෙ විජයදාස ගැන කියනකොට ඇවන්ගාඩ්ට රිදෙන්නෙ ඇයි කියලයි. ඒ වගේම කියන්න ඕනෙ, ඔය වගේ උද්ඝෝෂණවලින්, බියගැන්වීම්වලින්, ඞීල්වලින් ජවිපෙ යටපත් කරන්න උත්සාහ කරනව නම් ඒ අය ජනතා විමුක්ති පෙරමුණ ගැන හරියට දන්නෙ නැහැ කියලා. මේ ඇවන්ගාඩ් සමාගමේ අයථා කටයුතු වහන්න හදන, ඔවුන්ව රකින්න හදන සියලු දෙනා හෙළිදරව් කිරීමටත්, අදාළ අයථා කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය උපරිම මැදිහත්වීම අපි කරනවා. [SIZE="5"]විජේදාසගේ ලක්ෂ 25හේ කතාව බොරුවක්...[/SIZE] [COLOR="Red"]හොඳ තැනකට ආවෙ. ඔබ ඩීල් නැහැ කියලා ලෝකෙට හොඳ මුහුණක් පෙන්නන්න හැදුවට විජයදාස ඇමැතිවරයා කියලා තිබුණා, 2010 දි ඔබට ලක්ෂ 25ක් දුන්නා කියලා, ජවිපෙ ඉඳගෙන එජාපයෙන් සල්ලි ගන්න එකත් ඩීල් එකක්..? [/COLOR] ඔහුගේ බංකොලොත්භාවය මෙයින්ම පේනවා. අපි විජයදාසට කියන්නෙ මඩින් නැතුව ගොඩින් එන්න කියලයි. අපේ මැතිවරණ ව්‍යාපාරයට විවිධ කණ්ඩායම් ආධාර කරනවා. විශේෂ ආධාරයක් නම් ඔහුගෙන් එම ආධාරය ලබාගත යුතුද නැද්ද කියලා පක්ෂෙ ඇතුළෙ සාකච්ඡාවක් කරලා තීරණයක් ගන්නවා. ඒ වගේම සෑම මුදලක්ම ගන්නකොට පක්ෂයේ සාමාජිකයන් දෙදෙනකුට වඩා සිටිය යුතුයි කියලා නීතියක් තියෙනවා. ඒ විදිහට අපේ පක්ෂය මුදල් ගැන ඉතාමත් විනිවිදභාවයෙන් කටයුතු කරනවා. පැහැදිලිව කියන්න ඕනෙ, ඔහුගෙන් කිසිදු මුදලක් කිසිදු දිනෙක අරගෙන නැහැ. නැවත වතාවක් මම කියන්නෙ විජයදාස මෙවැනි තත්ත්වයකට පත්වීම ගැන මට තියෙන්නෙ කණගාටුවක්. ඒ වගේම ඔහු එජාපයේ සංවිධායකයෙක් විදිහට ඉන්න අතරෙ අපට ආධාර කරන්නෙ මොකටද. මම ඔහුට අභියෝග කරනවා, පුළුවන් නම් මේක ඔප්පු කරන්න කියලා. මේ වගේ අවලාද කියන, මඩ ගහන දේශපාලනය අත්හරින්න කියලා මම ඔහුගෙන් ඉල්ලනවා. නමුත් ඔහු අපට අවස්ථා කිහිපයකදි නීතීඥ සහාය ලබා දීලා තියෙනවා. උතුරු නැගෙනහිර වෙන් කිරීමේ නඩුවෙදිත්, සුනාමි සහන මණ්ඩල නඩුවෙදිත්, මාතලේ සමූහ ඝාතන නඩුවෙදිත්, වර්තමානයේ කේපීට එරෙහිව අපි ගොනු කර තිබෙන නඩුවෙදිත් බොහෝ නීතීඥ කණ්ඩායම් අප වෙනුවෙන් නොමිලේ පෙනී ඉඳලා තියෙනවා. ඒ හැම නඩුවක්ම පෞද්ගලිකව අපේ ඉඩම් නඩුවක් නෙමෙයි, ඒක සමාජ වගකීමක්. ඒ විදිහට පෙනී හිටපු බොහෝ අය අපට එරෙහි කඳවුරටත් ගිහින් තියෙනවා. ඒත් ළිඳ ළඟ සංගමය වගේ ඒවා තැන-තැන කිය-කියා ගිහින් නැහැ. [SIZE="5"]දේශපාලනඥයන් පමණක් නොව ඇතැම් වෙබ් මාධ්‍යකරුවන්ද මිලදී ගන්න මොවුන් සමත් වෙලා... [/SIZE] [COLOR="Red"]එක්තරා ප්රවෘත්ති වෙබ් අඩවියක පළවෙලා තිබුණා, ඔබ මේ මැතිවරණයෙදි විජයදාස රාජපක්ෂ ඇමැතිවරයගෙන් සල්ලි ඉල්ලුවා, ඒ සල්ලි නොලැබුණු නිසා මේ විදිහට පෞද්ගලික තරහක් පි[/COLOR]රිමහනවා කියලා? මමත් දැක්කා, එක්තරා වෙබ් අඩවියක මේ ප්‍රවෘත්තිය පළ වෙලා තියෙනවා. ඒ කියන්නෙ දේශපාලකයන්, නිලධාරීන් විතරක් නෙමෙයි, ඇතැම් වෙබ් මාධ්‍යකරුවන්ද මිලදී ගන්න මොවුන් සමත් වෙලා තියෙනවා. මම ඔවුන්ගෙන් ඉල්ලන්නෙ පහුගිය රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීමේ ක්‍රියාවලියේදී ප්රවෘත්ති වෙබ් අඩවි විශාල කාර්යභාරයක් ඉටු කළා, ඒ පිළිබ`ද ජනතාව විශ්වාසය තැබුවා, මෙවැනි ප්රවෘත්ති පැළකොට පළකිරීම හරහා ඒ ජනතා විශ්වාසය පළුදු කර ගන්න එපා කියලයි. ඒ වගේම මම පැහැදිලිව කියනවා, සමස්ත මැතිවරණ කාලයේදීත් මැතිවරණයෙන් පසුවත් විජයදාස රාජපක්ෂව මුණ ගැසී හෝ දුරකතනයෙන් කතා කරලා නෑ කියන එක. [SIZE="5"]ඇවන්ගාඩ් ගනුදෙනුවත් මහ බැංකු ගනුදෙනුවත් අපි රටට හෙළි කළා...[/SIZE] [COLOR="Red"]මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයට පත් කරන්න ජවිපෙ වගේම එජාපයත් සැලකිය යුතු කාර්යභාරයක් කළා. හැබැයි දවස් හැත්තෑවෙන් දෙගොල්ලො දෙපැත්තකට බෙදිලා. පහුගිය කාලෙ පුරාම අපි දැක්කා, මේ විදිහට එකට වැඩක් කරලා දෙපැත්තකට වුණහම ඒකෙ වාසිය ගන්නෙ ඌරො කැකුණ තළනකම් බලන් ඉන්න හබන් කුකුළා කියලා. කෙනෙකුට දැන් කියන්න පුළුවන්, ජවිපෙ තමන්ගෙ ඡන්ද වාසිය තකා ජනතා මතය පැත්තකට දාලා හබන් කුකුළගෙ වාසියට වැඩ කරනවා කියලා. ඒක අසාධාරණ කතාවක් නෙමෙයිනෙ..?[/COLOR] මුලින්ම කියන්න ඕනෙ, කවදාවත් අපි එජාපයත් එක්ක එකට හිටගත්තෙ නැහැ. අදත් එහෙමයි. ඔවුන් එක්ක අපිට එකට හිටගන්නත් බෑ. ඒ කියන්නෙ බෙදෙන්න දෙපැත්තක් තිබුණෙ නැහැ. ඉන්නෙ දෙපැත්තෙම තමයි. රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපයට ආණ්ඩුවක් පිහිටුවන්න ජන වරමක් නැහැ. 2010 පාර්ලිමේන්තුවට අනුව ඔවුන් නියෝජනය කරන්නෙ මන්ත්‍රීවරු 41යි. අපට එජාපයද, ශී්රලනිපයද කියන එකේ ලොකු වෙනසක් නැහැ. මේ දින කීපය තුළත් ජනතාවට ඒක ඒත්තු ගිහින් තියෙනවා. ඇවන්ගාඩ් සිද්ධියෙදිත්, මහ බැංකු අධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදු කර ඇති අයථා භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශ්නයෙදිත් අපි පෙනී ඉන්නෙ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන්. මේ ඡන්දෙදි වැඩියෙන්ම සාකච්ඡාවට බඳුන් වුණේ වංචනිකයන් හෙළදරව් කිරීමත්, ඔවුන් නීතිය හමුවට පැමිණවීමත්, ඔවුන්ට දඬුවම් ලබාදීමත් කියන කාරණා. ඒක මොනතරම් ප්‍රබලද කියනව නම් මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මැතිවරණ වේදිකාවෙදි වරක් කිව්වා, ගුවන් තොටුපොළ වහනවා කියලා. ඒ කතාවෙ තේරුම වුණේ වංචනිකයන්ට පැනලා යන්න ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි. මේ විදිහටම 1994දිත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කිව්වා, හොරුන්ව ගෝල්ෆේස් පිට්ටනියට ගෙනැල්ලා හම ගහනවා කියලා. හැබැයි ඇත්තටම සිද්ධවුණේ මොකක්ද. ඒ හින්දා ජනතාවට සාධාරණ සැකයක් තියෙනවා මේ පාරත් ඒ ආරක්ෂාවම හොරුන්ට - වංචනිකයන්ට ලැබෙයි කියලා."[/SIZE] [SIZE="4"][COLOR="Purple"]මද්යස්ත මතවල වල ඉන්න සියලුම දෙන යම් අදසසක් හා පැහැදිලි බවයක් ගන්න පුළුවන් කියල හිතනවා ජවිපෙ ක්‍රියාපිළිවෙත් පිලිබදව. විෂවශ් කරන අයට කරන්න පුළුවන් . නොකරන අයට නොකරන්න පුළුවන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom